Herbline Ayurvedic & Beauty

ශාක සාර මුසුකොට තැනු ස්වභාවික සම සුරක?

Photos from Herbline Ayurvedic & Beauty's post 08/11/2022

හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය . රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි, -ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම - අමාශගත රෝග නිවාරණයට -මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට - ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම -මල බද්දය වළක්වා ගැනීමට -වකුගඩු රෝග වළක්වාගැනීමට -රැධිරය පිරිසිදු කිරීමට ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක. 400 Gm - 1850/=කි.

Photos from Herbline Ayurvedic & Beauty's post 14/10/2022

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න HERBLINE නිශ්පාදන පෙළක්ම........

1. Saffron Natural Fairness Cleanser - 399/=

2. Saffron Natural Fairness Mud Pack - 399/=

3. Saffron Natural Fairness scrub - 399/=

4. Saffron Natural Fairness Moisturizer - 399/=

5. Saffron Natural Fairness Astringent - 299/=

6. Saffron Natural Fairness Sun protection Cream - 599/=

7.Gluta saffron Natural Fairness Face wash - 480/=

පියවර 01 Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

පියවර 02 Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

පියවර 03 saffron natural fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

පියවර 04 saffron fairness natural moisturizer මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

පියවර 05 Saffron Natural Fairness Astringent -
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

පියවර 06 Saffron Natural Fairness Sun protection Cream -
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

ඇණවුම් කිරිමට.
WHATSAPP - 0771254871

නම:-
ලිපිනය:-
දුරකථන අංක:-
පදින්චි නගරය:-

අවශ්‍ය ප්‍රමානය හා වර්ගය :-

ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300

ISLANDWIDE CASH ON DELIVER NOW





14/10/2022

ඔක්තෝම්බර් 31 දක්වා

Photos from Herbline Ayurvedic & Beauty's post 11/10/2022

🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤

ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.

🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍀❤Keratin Repair Conditioner 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=

🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

ඇණවුම් කිරීම සදහා
0771254871 අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
CASH ON DELIVERY ...

Photos from Herbline Ayurvedic & Beauty's post 05/10/2022
03/10/2022

අඩංගු ද්‍රව්‍ය කුරුඳූ

🌿කුරුඳු ප්‍රබල ඔක්සිහරණයකි.

🌿සදානුකූලව ආහාර දිරවීමට ආමාෂයීය චලනය පහසු කරවන බඩ පපුව දැවිල්ල නැති කරන ඔක්සිකාරය සහ ආමාශගත වේදනා බඩ පිපුම ආහාර නොදිරවීම නැති කරයි.


🌿1001 ලංකා කුරුඳු පමණක් යොදා සාදා ඇත.

ප්‍රමාණය: කරල් 1 ක් බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසු ගැනීම අනුෂිත කෙරේ වියලි සිසිල් ස්ථානයක තබන්න.

ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - +94 77 125 4871

02/10/2022

හර්බ්ලයින් ආයුෂ් සබන්

සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.

වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

Herbline Ayush Soap
Comes with natural Sandalwood, Wild turmeric, Calumba wood (venivel), Sevendara, Suwandakottan, Velmee, and Lothsumbulu and many other premium ayurvedic herbs. It removes dead skin cells and gifts you a glowing and healthy skin. Also reduce the blackening of groin, arm pits, and around the neck and rewards a clear skin. Does not contain animal fat.

ஹெர்ப்லைன் ஆயுஷ் சோப்
சந்தனம், கஸ்தூரி மஞ்சள், வீனெல்லா, சவுந்திரா, மைனாக்கொட்டான், அதிமதுரம், தாமரை மற்றும் கொஹம்பா ஆகியவற்றைக் கொண்டு உருவாக்கப்பட்ட ஹெர்பல் ஆயுஷ் சோப், சருமத்தில் உள்ள இறந்த செல்களை நீக்கி, சருமத்தை நன்கு சுத்தப்படுத்துகிறது. விலங்கு எண்ணெய் இல்லை.
முக்கியமானது - மேற்பரப்பு பயன்பாட்டிற்கு மட்டுமே. ஒவ்வாமை எதிர்வினைகள் ஏற்பட்டால், கழுவி பயன்படுத்துவதை நிறுத்துங்கள்.

ඔබට අවශ්‍ය Herbline ආයුර්වේද නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න whatsapp හරහා සම්බන්ධ විය හැක.
ඔබ order කරනා නිශ්පාදන නිවසට පැමිණි පසු මුදල් ගෙවිමට දැන් ඔබට හැකිය.
Now you can order your beauty product via whatsapp.
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

02/10/2022

Herb Line Face wash ☘️☘️☘️

PIMPLE CLEARING Face Wash is a gentle yet effective way to cleanly breakup with your pimples. This ensures that you and pimples never get back together. The neem-lemon formula works well on skin prone to pimples, and within 7 days, will set you on the path to a far healthier relationship with clear skin !

පිම්පල් ක්ලියරින් ෆේස් වොෂ් යනු ඔබේ කුරුලෑ වලින් පිරිසිදුව කැඩීම සඳහා මෘදු නමුත් ඵලදායී ක්‍රමයකි. මෙමගින් ඔබ සහ කුරුලෑ නැවත කිසිදා එක් නොවන බව සහතික කරයි. Neem-lemon සූත්‍රය කුරුලෑ වලට ගොදුරු වන සම මත හොඳින් ක්‍රියා කරන අතර, දින 7ක් ඇතුළත, පැහැදිලි සමක් සමඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් කරා ඔබව යොමු කරනු ඇත!
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - +94 77 125 4871

01/10/2022

ඔබට අවශ්‍ය Herbline ආයුර්වේද නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න whatsapp හරහා සම්බන්ධ විය හැක.

ඔබ order කරනා නිශ්පාදන නිවසට පැමිණි පසු මුදල් ගෙවිමට දැන් ඔබට හැකිය.

Now you can order your beauty product via whatsapp.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

Photos from Herbline Ayurvedic & Beauty's post 01/10/2022

ඔබට අවශ්‍ය Herbline ආයුර්වේද නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න whatsapp හරහා සම්බන්ධ විය හැක.

ඔබ order කරනා නිශ්පාදන නිවසට පැමිණි පසු මුදල් ගෙවිමට දැන් ඔබට හැකිය.

Now you can order your beauty product via whatsapp.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

Photos from Herbline Ayurvedic & Beauty's post 22/09/2022

Herb Line Jewelries | Men & Women Rings

▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

Photos from Herbline Ayurvedic & Beauty's post 22/09/2022

💙💙Nil Katarolu Skin care collections 💙💙

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන නිෂ්පාදනයකි.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

ඔබේ සම පිරිසිදු කරයි ,සම පැහැපත් කරයි,සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.,සමේ තෙතමනය ආරක්ෂා කරයි,සම පෝෂණය කරයි,සමේ රැලිවැටීම වලකයි,සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

The highest quality, non-bleaching Ayurveda you can currently get in Sri Lanka. A product that brings products (for both women and men).

Cleanses your skin, brightens skin, removes freckles, blemishes, protects skin moisture, nourishes skin, prevents skin wrinkles, evens skin tone

🔵It is for use on all skin types.
🔵Packed With Antioxidants.
🔵Soothes Skin Irritation.
🔵Significantly Reduces Redness.
🔵Improves Skin Moisture.
🔵Glowing Skin.
🔵Enhances the Skin Barrier.

ඔබට අවශ්‍ය Herbline ආයුර්වේද නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න whatsapp හරහා සම්බන්ධ විය හැක.

ඔබ order කරනා නිශ්පාදන නිවසට පැමිණි පසු මුදල් ගෙවිමට දැන් ඔබට හැකිය.

Now you can order your beauty product via whatsapp.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

Photos from Herbline Ayurvedic & Beauty's post 22/09/2022

"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
එහෙනම් මේ අහන්න,
🌱 වයසට යන එක ප්‍රශ්නයක් ද?
🌱 අමතක වෙන එක දුකක්ද?
🌱 සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"
ගොටුකොළ කැප්සූල් 🌱
ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්‍යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්‍රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....🌱🌱
සම්පූර්ණයෙන් ස්වභාවික නම් ඒ,
"HERBLINE" විතරයි 🌱🌱
ඕනෑනම් ඉල්ලන්න මේ අංකයට වට්ස් ඇප් එන්න
📞☎️📲 0771254871

දවසට දෙපාරක් ගන්න ..👍
🌱🌱🌱කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? මෙන්න ඒ වෙනුවට ඔබ අතට කරවිල කැප්සුවල්......🌱🌱🌱🌱

990/=

ඉංග්‍රීසියෙන් බිටර් ගෝර්ඩ් (Bitter Gourd) නැතහොත් බිටර් මෙලන් (Bitter Melon) නමින් හඳුන්වන කරවිල වල විටමින් A, විටමින් C, යකඩ, සින්ක්, පොටෑසියම් වැනි සන්ඝටක අඩංගු වෙනවා. එයට අමතරව මෙහි ඇති කැලරි ප්‍රමාණය බොහොම අවම වීමත් වාසි සහගතයි.🙄

🔺කරවිල වල ගුණ🔺

👉කොලෙස්ටරෝල් පාලනය

කරවිල මගින් ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති කිරීම වළකනවා. රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරනවා.

👉පිළිකා සෛල විනාශ කිරීම

කරවිල ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ මගින් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, මහ බඩවැල, අක්මාව, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට සමත් වෙනවා.

👉දියවැඩියාව පාලනය

කරවිල මගින් ශරීරයේ ඇති අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා.

👉සිරුර තුළ පිෂ්ටය දහනය කිරීම

ශරීරයේ තැම්පත් වෙන වැඩිපුර පිෂ්ටය දහනය කිරීමට කරවිල වලට හැකියාව තිබෙනවා. අධික ලෙස පිෂ්ටය තැන්පත් වීම නිසා ඇතිවන තරබාරුව නැතිකර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග පාලනය කරනවා.

👉වකුගඩු වල ගල් ඉවත් කිරීම

වකුගඩු වල ගල් ඇති වූ විට කරවිල මගින් ඒවා සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආහාරත් සමග ගැනීමෙන් ශරීරයට පහසුවෙන් උරාගැනීම නිසා ඖෂධ වලින් තොරව සුවකරගන්න පුළුවන්.

👉ඇස් වල පෙනීමට

කරවිල වල ඇති බීටා කැරොටින් සහ විටමින් වැනි සංඝටක වලින් ඇසේ සුද ඇතිවීම හා දෘෂ්ඨි ආශ්‍රිත රෝග ඇතිවීම වළකනවා.

👉ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට

කරවිල මගින් වෛරස් හා බැක්ටීරියා සමග සටන් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. රෝග කාරකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් ලෙඩ රෝග වලින් වැළකී සිටීමට උපකාරී වේ.

👉අක්මාව පිරිසිදු කිරීමට

කරවිල යුෂ පානයෙන් බඩවැල් පිරිසිදු කරන අතර අක්මාවේ ගැටළු වලටත් සුවදායකයි. එමෙන්ම ඒ මගින් මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා.

👉සම පැහැපත් කිරීමට හා හිසකෙස් නිරෝගී කර ගැනීමට

කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් A සහ C මගින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා.

එමෙන්ම එය සම UV කිරණ වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වෙනවා. කරවිල යුෂ හිස මත ගැල්වීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්සොරි සහ හිසෙහි කැසීම් වලට සුවයක් ගෙන දෙනවා.

කරවිල යුෂ ඍජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.

👉සිරුරේ බර අඩු කර ගැනීමට

මෙහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අවම බව කලින් සඳහන් කෙරුනා. එයට අමතරව කරවිල වල ඇති තන්තුමය බව (fibrous) නිසා එය ජීර්ණය වීමට ගතවන කාලය වැඩියි. මේ හේතුවෙන් කුසගිනි දැනීම අඩු වීමක් සිදු වෙනවා. මෙය සිරුරේ බර පාලනයට උපකාරී කරගන්න පුලුවන්.

11. කිරි දෙන මවුන්ට පිළිගැන්වීමට

කරවිල වල ඇති විටමින් K, ලයිකොපීන් (Lycopene) සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් (antioxidants) නිසා කිරි දෙන මවුන්ට කිරි වඩවන ආහාරයක් ලෙස එය ප්‍රචලිතයි.... අඩංගු ද්‍රව්‍ය: කහ

🌿කහ ප්‍රබල ඔක්සිකාරකයකි.

🌿අවුරුදු 4000ක පමණ කාලයක් තුල රෝග තත්ව රාශියකට ප්‍රතිකාර සඳහා භාවිතා කර ඇත.

🌿තවද කහ ආසාධිත තත්වයන් විනාශ කිරීමටත්, පිළිකා සෛල විනාශ කිරීමටත්, සිරුරේ ප්‍රදාහිත තත්වයන් නැසීමටත්, ආහාර ජීර්ණ ගැටළු සමනයටත් උපකාරී වේ.

🌿100 ශ්‍රී ලංකා කහ පමණක් යොදා සාදා ඇත.

ප්‍රමාණය: කරල් 1ක් බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසුව ගැනීම අනුමත කෙරේ.

වියලී සිසිල් ස්ථානයක තබන්න. ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය . රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි, -ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම - අමාශගත රෝග නිවාරණයට -මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට - ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම -මල බද්දය වළක්වා ගැනීමට -වකුගඩු රෝග වළක්වාගැනීමට -රැධිරය පිරිසිදු කිරීමට ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක. 400 Gm - 1850/=කි. ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

🌱🌱හර්බ්ලයින් මුරුංගා පත්‍ර පානය🌱🌱

😍😍පෘථිවි තලයේ ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සහිත ලෙඩ රෝග රැසක් සුව කරන සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක් තමා මුරුංගා කියන්නෙ

🌎වසර දහස් ගණනාවක් තිස්සේ නොයෙක් ලෙස ආහාරයට ගන්නා මෙම වටිනා ඖෂධය පිළිබඳ නවතම පර්‍යේශන අනුව,
🌸යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
🌸කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A
🌸කෙසෙල්වල මෙන් 15 ගුණයක්
පොටෑසියම්
🌸කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම්
🌸දොඩම්වල මෙන් 12 ගුණයක් විටමින් c
මුරුංගා පත්‍ර වල අන්තර්ගතවන බව සොයාගෙන ඇත.

😮😮දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වන මෙම ඝර්ම කලාපයේ රටවල්වල බහුලව වැවෙන මුරුංගා ශාකයේ කොළ ලෙඩ රෝග 300ක් පමණ සුව කිරීමට යොදාගත හැකි ඖෂධයක් බව ඉන්දීය ආයුර්වේදයේ සඳහන් වේ

😮😮මස්,මාළු ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍යයෙන් ලබා ගත හැකි ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම මුරුංගා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ලබාගත හැකිවන අතර නිර්මාංශික පුද්ගලයන්ට මස්,මාළු වෙනුවට ආහාරයට ගත හැකි ආදේශකයකි.

😮😮වෙනත් කිසිම ශාකයකට නැති මෙවැනි ගුණ නිසාම බටහිර රටවල් මුරුංගා ශාකය Miracle tree (ආශ්චර්‍යමත් ගස) ලෙස මුරුංගා හඳුන්වයි

😮😮කැල්සියම්,පොටෑසියම් ,විටමින් වර්ග ආදී නොයෙක් පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත මුරුංගා පත්‍ර පානය තුළින්
🌺පිළිකා අවදානම අවම කරයි
🌺ශරීරයේ අධික බර අඩු කරමින් සිරුර හැඩ කරයි
🌺ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි
🌺කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
🌺දියවැඩියාව පාලනය කරයි
🌺අධි රුධිර පීඩනය අඩු කරයි
🌺අස්ථි සහ දත් ශක්තිමත් කරයි
🌺රුව ලස්සන කරයි
🌺නිරෝගී කෙස් කලඹක් ලබා දීමට උපකාරී වෙයි 🌳.Moringa leaf drink 🌳
🌷🌷(මුරුංගා පත්‍ර පානය) 🌷🌷
🌿.අම්ලකරණය අඩු කරයි.
🌿.කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿.ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
🌿.විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

🛍️🛍️☕☕අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඖෂධීය වටිනාකමක් සහිත මුරුංගා පත්‍ර පානය ඔබත් අදම ඇණවුම් කරන්න. ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

☘️🌿🌱සම පැහැපත් ලෙඩ සුව කරන ලෙඩ සුව කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ

ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි.මෙම ශාකයේ මල් 🌼🌸🌱 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී.එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.
නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.

ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි.නිල් කටරොළු මල් තේ, කැඳ, බත් ,ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.අතීතයේ සිටම තායිලන්තය, වියට්නාමය, පිලිපීනය,මැලේසියාව සහ අපේ රටේ මිනිසුන් මෙම මල විසින් සාදන ලද විවිධ ආහාර, බීම, ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඇති බව සඳහන් වේ.
ඉතින් ඒ අතරින් අපි අද කතා කරන්නේ නිල් කටරොළු මල් තේ පානය පිළිබඳවයි.මෙම පානයේ ඇති ආකර්ෂණීය පෝෂණ ගුණය නිසාම එය ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක් මෙන්ම බර අඩු කර ගැනීම සඳහා ද අපූරු පානයක් ලෙස ක්‍රියා කරයි.ඇතත වශයෙන්ම ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක වල බල මධ්‍යස්ථානයකි. එහි සැලකිය යුතු ප්‍රමාණයක් කැටචින් මෙන්ම ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ පොලිෆෙනෝල් වැනි සං‍යෝග සහ ප්‍රතිශක්තිකරණ වර්ධන සංරචක ද අඩංගු වේ. එසේම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අපූරු හැකියාවක් තිබේ.ඉතින් මෙම රසවත් නිල් කටරොළු මල් තේ පානය සතු ඖධීය ගුණ කිහිපයක් මෙන්න.

1 .මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි ; නිල් කටරොළු මල් මොළයේ ක්‍රියාකාරිත්වය, සංජානන ක්‍රියාකාරිත්වය, මතකය, නිර්‍මාණාත්මකභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර එයට ධනාත්මක මනෝභාවයක් ඇති කිරීමේ හැකියාව ද ඇත .එපමණක් නොව නිල් කටරොළු මල් තේ වලට ඔක්සිකාරක ආතතිය අවම කර කාංසාවෙන් මිදීමේ හැකියාවක් ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
2 .පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි ; නිල් කටරොළු මල් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන බැවින් එහි සෞඛ්‍යමය වාසි රාශියක් ඇත. පොදුවේ ගත් කල, ප්‍රතිඔක්සිකාරක සෛල හානි අවම කිරීම සඳහා අපගේ ශරීරයේ සෛල වලට උපකාරී වන බව ඔබ දන්නා කරුණකි. එබැවින් මෙය පිළිකාවට ගොදුරු වීමේ අවදානම අඩු කිරීමට සහාය වේ.
3 .ආහාර ජීර්ණය පහසු කරයි ; නිල් කටරොළු මල් තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන බැවින් එය අධික උණුසුම් කාලවලදී ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම සඳහා හොඳම පානයක් වේ. එපමණක් නොව සතියකට වරක් හෝ දෙවරක් හිස් බඩක් මත නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළ එකතු වී ඇති විෂ ඉවත් වන අතර එමඟින් ආහාර දිරවීමේ සෞඛ්‍යය බෙහෙවින් වැඩි දියුණු වේ.

4 .සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි ; නිල් කටරොළු මල් වල අඩංගු ෆ්ලේවනොයිඩ්ස් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ සමේ නම්‍යතාවය වර්ධනය කිරීමට සහ පවත්වා ගැනීමට උපකාරී වේ. නිතිපතා උණුසුම් නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීමෙන් ජීර්ණය නොවන ආහාර අංශු පද්ධතියෙන් ඉවත් කර ආමාශය, අක්මාව සහ වකුගඩු පිරිසිදු කරනු ඇත.මෙය ශරීරය අභ්‍යන්තරව පිරිසිදු කරන අතර අඳුරු සම සහ අසමාන සමේ තානය ඉවත් කරමින් අඳුරු සම පැහැපත් කරයි.
5 .හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි; නිල් කටරොළු මල් වල ඇන්තොසියානින් අඩංගු බැවින් එය හිසට රුධිර සංසරණය වැඩි කිරීමට සහාය වේ. එමඟින් නීරෝගී හිස්කබලක් පවත්වා ගැනීමට හැකි වන අතර එය හිසකෙස් වර්ධනය ද උත්තේජනය කරයි.එපමණක් නොව නිල් කටරොළු මල් තේ පානය හිස කෙස් ශක්තිමත් කිරීමට ද එය උපකාරී වේ.

6 .ඇස් පෙනීම වැඩි දියුණු කරයි ; නිල් කටරොළු මල් තේ ප්‍රෝන්තොසියානිඩින් සංකීර්ණ වලින් පොහොසත් වන අතර එය ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රබෝධමත් මෙන්ම පෝෂ්‍යදායී පානයක් ලෙස ක්‍රියා කරයි.එසේම නිල් කටරොළු මල් වල ඇති වේදනා නාශක ගුණය පොදු අක්ෂි ආසාදන වලදී අත්වන අපහසුතාව, රතු පැහැය සහ ඉදිමීම අඩු කිරීම සඳහා විශේෂයෙන් උපකාරී වේ.එපමණක් නොව අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් මෙම පානය රුධිර සංසරණය උත්තේජනය කිරීමෙන් ග්ලුකෝමා රෝගය සුව කිරීමට සහ පෙනීම වැඩි දියුණු කිරීමට ද සහාය වනු ඇත.
7 .දියවැඩියා තත්ත්වය සමනය කරයි ; දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සුමටව සිදු වීම වැළැක්වීම මෙන්ම රුධිර සීනි මට්ටම ඉහළ යාම වැළැක්වීම සඳහා දිනපතා උණුසුම් නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීම ඉතාමත් ඵලදායි වේ.එය ඉන්සියුලින් ස්‍රාවය වැඩි කිරීම, ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය නියාමනය කිරීම සහ ශරීරයේ සෛල මගින් සීනි අධික ලෙස අවශෝෂණය වීම වළක්වාලීමට සහාය වේ.එබැවින් නිල් කටරොළු මල් තේ නිසැකවම දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයෙකුගේ ආහාර වේලට හොඳ සෞඛ්‍ය සම්පන්න එකතු කිරීමකි.
8 .හෘද සෞඛ්‍ය ඉහළ නංවයි ; හෘද සෞඛ්‍ය සඳහා ඉතාමත් හිතකර ප්‍රතිඔක්සිකාරක ගුණයකින් සහ ශක්තිමත් ජෛව ෆ්ලේවනොයිඩ් සංයෝග වලින් නිල් කටරොළු මල් තේ පොහොසත් ය. එබැවින් එය හානිකර ට්‍රයිග්ලිසරයිඩ සහ නරක කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අඩු කරන අතර හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නංවයි. මෙය ධමනි සිහින් වීම, හෘදයාබාධ, ධමනි වල භයානක රුධිර කැටි ගැසීම, අධි රුධිර පීඩනය වැනි හෘද රෝග රැසක් ඇති වීමේ අවදානම අවම කරයි.
නිල් කටරොළු මල් තේ පානය

අවශ්‍ය අමු ද්‍රව්‍ය
* වියළි නිල් කටරොළු මල් පවුඩර් තේ හැදී එකක් (
* උණු වතුර කෝප්පයක්
* දෙහි/මීපැණි ස්වල්පයක් (අත්‍යවශ්‍ය නොවේ)
පිළියෙල කර ගන්නා ආකාරය
හොඳින් උණු කර ගත් වතුර කෝප්පයක් පමණ ගෙන එයට වියළි නිල් කටරොළු මල් පව්ඩර් තේ හැදී දෙකක් එකතු කරන්න.ඉන්පසු එය විනාඩි 3-5ක් පමණ පියනකින් වසා තබන්න.දැන් එය පෙරා ගන්න. ජලය නිල් පැහැයට හැරෙන ආකාරය ඔබට දැක ගත හැකිය. මිනිත්තු 3-5 තුළ තද නිල් පැහැයක් ගනී.
දැන් එයට ඔබ කැමති නම් දෙහි බිංදු කිහිපයක් එකතු කරන්න, එවිට ගැඹුරු නිල් පැහැය දම් පැහැයට හැරෙන බව ඔබට පෙනෙනු ඇත. එයට අමතරව සීනි හෝ මීපැණි එකතු කර රසය වැඩි කර ගත හැකිය. නමුත් වියළි නිල් කටරොළු මල් තේ වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පැණි රසකාරක නොමැතිව එය පානය කිරීම නිර්දේශ කරනු ලැබේ.

ගර්භාෂ රෝගවලට වගේම ආර්තව වේදනාවට ඉක්මන් සහනයක් ලබා ගැනීමට නිල් කටරොළු මල් කසාය ගුණය.

ඔබට අවශ්‍ය නම් අපෙන් නිල් කටුරෝලු කසාය ලබා ගන්න පුළුවන්

නිල් කටරොළු බීම
අවශ්‍ය ද්‍රව්‍ය -
නිල් කටරොළු මල් පවුඩර් තේ හැදී 1 ක් (එක් අයකුට)
මී පැණි ටිකක්
ලුණු ස්වල්පයක්
දෙහි ස්වල්පයක්
උතුරන වතුර වීදුරුවකට නිල් කටරොළු මල් පවුඩර් දමා මිශ්‍ර කර විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගත හැකිය. නිල්කටරොළු පවුඩර් තැම්බූ වතුර පෙරා එයට ලුණු, හා දෙහි ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර ගන්න.

නිල් කටරොළු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය -
නිල් කටරොළු පවුඩර් වලින් සාදා ගත් යුෂ කෝප්ප 1/2ක්
කැකුළු හාල් කෝප්පයක්
මිටිකිරි කෝප්පයක්
දියකිරි කෝප්ප 4ක්
සුදුලූනු බික් 4-5ක්
ලියාගත් රතුලූනු ගෙඩි 3
ලුණු ස්වල්පයක්
සෝදා ගත් හාල් දියකිරෙන් ලිපේ තබන්න. බත තැම්බුණ පසු එයට සුදු ලූනු හා රතු ලූනු දමා නැවත මඳ වේලාවක් තැම්බෙන්න තබා පොල්කටු හැන්දෙන් බත පොඩි කර මිටිකිරි හා නිල් කටරොළු යුෂ දමා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරනවිට ලිපෙන් බාගන්න.

🌳. Blue butterfly 🌳

🌿.සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
🌿.ආහාර ජීර්ණය පහසු කරයි.
🌿.සමේ රෝග සඳහා ඖෂධ යකි.
🌿.හිසකෙස් ශක්තිමත් කරයි.
🌿.තරුණ පෙනුම රැක දේ.
🌿.සම පැහැපත් කරයි .
ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

🌱🌱🌱හර්බ්ලයින් කරපිංචා තේ🌱🌱🌱

🌼🌼අතීතයේ සිට අපේ වැඩිහිටියෝ කරපිංචා වල ගුණ හොඳින් දැන සිටියා.ඒ නිසා ඔවුන් අපේ ආහාරවලට අනිවාර්යයෙන්ම කරපිංචා එකතු කරගන්න පුරුදු වෙලා හිටියා

🌼🌼ආහාරවලට එකතු කරගන්නවා වගේම කරපිංචා තේ කියන්නෙත් ලෙඩ රෝග රාශියකට ගුණ දෙන අපේ ශරීරයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් ඖෂධවලින් එකක්

🌼කරපිංචා තේ වල අපිට ලැබෙන වාසි🌼

🌱ශරීරයේ අහිතකර කොලොස්ට්‍රෝල්(LDL) පාලනය කරයි
🌱අධි රුධිර පීඩනය පාලනය කරයි
🌱ශරීරයේ විෂ හරණය කරමින් රුධිරය පිරිසිදු කරගැනීමට උදවු වෙයි
🌱හෘද රෝග සෑදීමේ අවදානම අවම කරයි
🌱උදරය හා බඩවැල් ආශ්‍රිත පාචනය,මළ බද්ධය,ගැස්ට්‍රයිටීස්,අර්ශස් වැනි රෝග වලට සුව ගෙන දෙයි
🌱පිළිකා සෛල නැසීමේ හැකියාව ඇත
🌱හිසකෙස් වර්ධනය කරයි
🌱සම නිරෝගී හා පැහැපත් කරයි
🌱අධික තරබාරුව පාලනය කරයි
🌱විටමින් A,C ඔක්සිකාරක ගුණය නිසා වස විසද රුධිරගත ග්ලූකෝස් මට්ටම ද පාලනය කරයි
☕☕ඉතින් ඔබත් මෙවන් වටිනා ගුණ සහිත කරපිංචා තේ භාවිතයට ගෙන නිරෝගී දිවි පෙවෙතක් සලසා ගන්න. ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

🌹.Ginger tea 🌹

🌿.හෘද රෝග වලින් ආරක්ෂා වෙයි
🌿.දන හිස් අමාරු .ආතරයිටීස් .වේදනා සමනය කරයි.

🌹🌹 රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ 🌹🌹 ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

☕️☕️බොහෝ කුළුබඩු සහ ඖෂධ පැළෑටිවලින් පිරුණු, මසාලා චායි යනු මානසික ආතතිය දුරු කිරීමකි.

☕️☕️තවද, මෙම රසකාරක සහ ඇරෝමැටික චායි ඔබේ මනස සහ ශරීරය සන්සුන් කිරීමෙන් මනෝභාවය ක්ෂණිකව වෙනස් කළ හැකිය.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

🌹🌹Fat Burn 🌹🌹
🌳.(රණවරා සහ හරිත තේ)🌳

🌿.සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි .
🌿.රුධිරයේ සීනි පාලනය කරයි.
🌿.සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි .ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

22/09/2022

🌿 FAT BURNER GREEN TEA 250g Rs.1595/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:

Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි. Whatsapp - 0771254871

Want your business to be the top-listed Shop in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Office: 113/5 F BorellA Road , Pannipitiya
Pannipitiya
10230

Other Cosmetics Stores in Pannipitiya (show all)
Ceylon Beauty Cosmetics Ceylon Beauty Cosmetics
No 28
Pannipitiya, 10230

Ceylon Beauty Cosmetics is one of the leading if not the one and only digital marketing company excl

Pure Cosmetics Pure Cosmetics
72, Weera Mawata, Depanama
Pannipitiya, 10230

Beme.lk Beme.lk
Pannipitiya

Cosmetic Store

OME.lk OME.lk
No 352, Erawwala Road
Pannipitiya, 10230

Hi We are open now

Glamour Look Glamour Look
194/4 Thalawathugoda Road
Pannipitiya, 10230

Nethmi herb line Nethmi herb line
Pannipitiya

Welcome to HERB LINE beauty products

Herb Line - Hero18720 Herb Line - Hero18720
34/3, Pinhena Junction, Kottawa
Pannipitiya, 10230

Purest Extracts with innovative formulae - Herbline Herbline - Essence of Natural Care perfected through Ayurvedic Secrets.

Herbline Cosmetics and Body lotion Herbline Cosmetics and Body lotion
Borella Road
Pannipitiya, 095

Beauty With Manu Beauty With Manu
Amila Building
Pannipitiya, 10230

Best Cosmetic Collection In Sri Lanka 25% discount for all purchase Limited time offers Harry up!

Silky Thai Cosmetics Silky Thai Cosmetics
473/33, Samupakara Mawatha, Palanwatta
Pannipitiya, 10230

Div Div
235, Borella Road, Depanama
Pannipitiya, 10200

Div Cosmetics and Div Fashion