JN Beautiful Itam
kahathuduwa
Mage aurudu batha
Mama hadapu කැවිලි
Mage aurudu mesaya
Softy සිඟිති අවුරුදු කුමරා කුමරිය 2023
සිඟිති අවුරුදු කුමරා කුමරිය 2023 ඔබගේ සිඟිති කුමරා හෝ කුමරිය ජයග්රහණය කරවීම සඳහා අපගේ සොෆ්ටි පේජ් එකට ලයික් එකක් දාලා බබාගේ පින්තූරෙට වැඩිම ලයික් සහ ශෙයා කිරීම් ප්රමාණයක් ලබාදෙන්න. (fake accounts) භාවිතා නොකරන්න. Set 02
Softy.lk අපරිමිත මව් සෙනෙහසේ තෝතැන්න
දැන් ඔබට ඔබගේ දුරකතනයට අපගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව ඇත. පහත සබැඳියන් ඔස්සේ.
You can download
Android App Downloading Link
https://play.google.com/store/apps/details?id=com.softy.lk
iOS Downloading Link
https://apps.apple.com/ae/app/softy-lk/id166320505
ලස්සන ලග ලග රැලි පාපිසි ,අනර්ඝ නිමාව දිගු කල් පැවත්ම,සෝදා පාවිච්චි කර හැකි වීම.. JN Beautiful Itam තුලින් ඔබට ලබාගත හැකිය ....
Mage Aluth Nirmanaya....kohomade yaluwane hodaide ?,oyatath oya kamatima mal warga dala mehama lassanata oyate kamatima vidihate hadaganna puluwan .....page ekath Like karela Follow karanna yaluwane 💕❤️❤️🙏🙏
ආස්මි කොන්ඩ කටු කරාබු ,කොන්ඩ කටු ,බැජ් මේ ආදී ඕනෑම ආකාරයට ඕනෑම කැවිලි ,කෑම වර්ගය සාදාගත හැකිය ( පෙර පාසල් අවුරුදු උත්සවය සදහා සාදාදිය හැකිය )
Awa awa valentine offers awa me mulu karabu set ekame dn oyate ganna puluwan rs0000 ...athtetema me serema rs 600tath adui lamai ikman karanna me wasiya adama oyage kara ganna ❤️❤️
අපේ සොස මල පැහිලා දැන්....❤️❤️❤️ තාම අවුරුදු 04 අපේ මැණිකට බුදුසරණයි වස්තුව
1.5cm Rose And jusmin ❤️
Yohan Chanu
බුදුහිමි ලග පුදන්න ලස්සන නිර්මාණයක් ඔන්න ගෙනාවා,,,අටවිසි බුදු පූජාවක් සදහා ද විවිධ වර්නයෙන් ලබාගත හැකිය ....
Mage aluth wada kohomade
Rakwanata yana mage me aurudde palaweni oder eka..... mawa විස්වාස karala oder eka dunnate thank you akke ❤️❤️
Awa awaaa valentine rose kumariyo menna genawa 🌹🌹🌹❤️❤️❤️ kamati vidihate kamati colour welin
Sosa mal kumariye oba mata mavila penenne 😆❤️🌹🌹🌹🌹 valentine welata sosa pottu ai ane menna pipuna mal rosa mal
ආදරෙන් දෙන්න ආදරේට විවිධාකාර රෝස කුමාරියෝ ...Rose Earings ,Rose vase,Rose hair Band ,Rose hair clip,Rose slippers flower ,Rose bokes,rose craft wall Deco ,rose rose rose..rosa lokayak 🌹🌹🌹🌹🌹
අද උදේ මම උයපු කෑම එකට ටිකක් ලුණු වැඩි උනා.
ඒත් මොනවා කරන්නද?
දුකිං උනත් මම ඒක මගේ මහත්තයාට කිව්වේ වෙන කරන්න දෙයක් නැති නිසා.
" අල කරි එකට ලුණු වැඩි උනා, කන්න බැරිවෙයි . ඔයා කැන්ටිමෙන් කනවද ?"
" is' ok බබා... කෑම දෙන්න , මම කැන්ටිමෙන් මොනාහරි කරි එකක් දාගන්නම්"
මම උදේම මූණත් එල්ලගන එයාට එහෙම කියදිදී, එයා එහෙම කියලා මගේ නලලට හාද්දක් දුන්නා.
ඊටත් ටික වෙලාවක පස්සේ මම බස් එකෙන් බැහැලැ ඉස්කෝලෙට යද්දී ,
ඔසරියක් ඇඳපු ලස්සන තරුණ නෝනා කෙනෙක්ගේ අත මගේ සාරී කට්ටට සීරුනා. පොඩ්ඩක් ලේත් ආවා.
මම බයවෙලා කලබල වෙලා ඇස්වල කඳුළු පුරවගන දඟලද්දී ඒ තරුණ නෝනා මට මෙහෙම දෙයක් කිව්වා.
" ඒකට කමක් නෑ.... ඔයා කලබල වෙන්න එපා ඒක බොහොම පුංචී තුවාලයක් "
ඒ තරුණ නෝනා බොහොම අහිංසක විදියට එහෙම කියලා මට ලස්සන හිනාවක් පිරිනැමුවා.
ඉස්කෝලේ ඇතුලේ හයේ පංතියේ මම ඉගැන්වීම් කරදිදී එක පුංචී කොල්ලෙක් එක පාරටම අඬන්න පටං ගත්තා .
" ඇයි දරුවෝ අඬන්නේ?"
මම හිමින් සැරේ ඒ දරුවා ලඟට ගිහිං අහද්දී කොල්ලා ඉකි ගහ ගහ අඬන්න පටං ගත්තා.
" මගේ පෑන තින්ත උතුරලා මෙයාගේ කලිසමේ ගෑවුනා "
කොලුවා එහෙම කියද්දී රතු තීන්ත පැල්ලමක් සුදු කලිසමේ ගැවුනු දරුවා කිව්වේ මෙච්චරයි.
" අයියෝ..... එකට කමක් නෑ. සේදුවාම යයි. මම තරහා නෑ"
ඊට ටික වෙලාවකට පස්සේ මම දැක්කා ඒ දෙන්නා කරට අත දාගන හිනා වෙනවා.
" අම්මා...."
ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියපු මට මගේ දරුවා දුවගන ඇවිත් දුක කියන්න පටං ගත්තා.
පහල ගෙදර නංගී , මෙහා ගෙදර අයියා එක්ක එකතු වෙලා කරපු සෙල්ලමෙන් එයා පැරදුනාලු.
ඉතිං මම එයාට කිව්වෙත් ,
" it's ok බබා. Let's try next time "
මම එහෙම කියලා එයාට ලොකුම ලොකු Hug එකක් දුන්නා. ඊට පස්සේ එයාගේ ඇඬිල්ල නතර වෙලා දුකිං තිබුන මූණ හිනා මූණක් උනා.
මේ ලොකේ සමහර වචන තියෙන්නෙත් හිත් සනසන්න, ආදරේ බෙදන්න , ආදරේ දැනෙන්න.
අද මට හිතුනෙත් ' it's ok ' එහෙමත් නැත්නම් පුංචී හිනාවක් එක්ක ' ඒකට කමක් නෑ ' කියන වචනත් හරිම ආදරණිය වචන කියලා.
මිනිස්සුන්ගේ හිත් නොරිද්දා ඉන්න වචන තව කොචිචරක් ඇතිද මේ ලෝකේ.
ඒ වචන මැජික් වචන.
රිදුනු හිත් සුවපත් කරන මායා වචන !!
- හසිකා විජේතුංග -
අද හැදුවේ අම්මාගේ උපන්දිනයට ❤️❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the public figure
Telephone
Website
Address
Piliyandala