Shashi Sweet Cakes
Sweet Cakes
කෝ බලන්න page එකේ ආදරණීය කට්ටියගේ sup එක 🤗🥰
10k වෙන්න තව පොඩ්ඩයි,help එකක් දෙන්න ලමයි🥰❤
Rich Can Cakes
♥️✨ ලඟ එන ආදරවන්තයින්ගේ දිනයට අතේ තියෙන ගානට,ලස්සන වගේම,රසවත් පුංචි කේක් එකක් ඔයාගේ ආදර වන්තියට, ආදරවන්තයට gift කරමුද 🥰😍 orders ලබාදෙන පලමු 20 දෙදෙනාට discount එකක් හිමිවේ.🤫2024.02.14 දක්වා පමණි. 🥰😍 සීමිත orders සංඛ්‍යාවක් ලබා ගන්නා බැවින් එදිනට පෙර orders ලබාදීමට කාරුණික වන්න. ♥️🤗♥️✨ Shashi Sweet. Page එකේ තියෙන number එකට desing එකත් සමඟ whatsapp massage එකක් දාන්න ලමායි.♥️😍✨😘 ( piliyandalata යාබද orders පමණි.🙂)
Shenu Wijerathana thank for your order darling
To : Sithu Perera
Customer ගේ කීමට අනුව රඟපාන්නත් වෙනවා ඉතිම් 😁✨🤭🤫 හොදටම surprised උන gift එකක් 🤫
✨2024.01.21 ✨ කේක් එකට මතුරපු නැති ටික විතරයි ඒ තරම් කලබලේ මගෙන් කේක් order එක ගන්න 🤭🤫 ආදරෙයි පැටියෝ හැමදාම වගේ මේ පාරත් order එකක් දැන්මට ✨🥰
Roshine Frenando
✨2024.01.21 ✨
Shalini Maleesha thank for your order darling ✨
බලන්න ඔයාලා මේ වගේ චූටි මිනි කේක් එකක් කාලා තියෙනවද කියලා 😃🤭😘😍
✨2024.01.19 ✨
Isuri Danthanarayana
✨2024.01.19✨
✨Homecoming✨
Dasmi Rajapaksha
✨🍃2024.01.17 💕✨
✨🍃For a wedding day💕✨
✨🍃Butter icing cake picses 💕✨
✨🍃Picses 160 💕✨
✨2024.01.14✨
✨2024.01.11✨
✨2024.01.10✨
✨2024.01.07✨
✨2024.01.05 ✨
✨
✨2024 💕✨ සියලු දෙනාටම ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා 🙏✨💕
✨හායි ලමායි 🤗
ඔයාලා බලනවා ඇති page එකේ upload කරලා තියෙද්දිත්, ආයේම මේ කේක් එකේ photo එකක් upload කරලා තියෙන්නේ ඇයි කියලා 🤫😬
මං පුංචි කතාවක් කියන්න යන්නේ,
මීට මාස දෙක තුනකට කලින් customer කෙනෙක් කතා කරලා කිව්වා December වල කේක් එකක් හදා ගන්න ඕනේ මගේ boyfriend ට කරලා දෙන්න පුලුවම්ද කියලා.
මම : "අහ්.. පුලුවන් මම කරලා දෙන්නම්. මට Desing එකක් එවන්න. දිනේට ලං කරලා සතියකට කලින් නැවත දැනුවත් කිරීමක් කරන්න."
ඉතින් මේ customer මට හරියට ඒ දිනේට ලං කරලා සතියකට කලින් මතක් කිරීමක් කලා 😢
ඒත් පුංචි දුක්බර දෙයක් එතනදි සිද්ද උේ 🥺💔
Customer :"මට අර මං කියපු කේක් එක ඕනේ December මෙන්න මේ දවසට මං යාලුවෙලා හිටපු කෙනාට තමයි මේක මම දෙන්නේ " 😐😕
මම යාලුවෙලා හිටපු කෙනත් එක්ක තිබුන සම්බන්දෙ නතර උනා ඒත් මට එයාට මේක දෙන්න ඕනේ 🥺❤️🩹
හැබැයි එයාට කියන්න එපා මේක මම දුන්නා කියලා. නමක් නොකියා දෙන්න. 😢"
මට customer කිව්වේ එහෙම 🥺💔අනේ ඉතින් තමන් ආදරේ කරන කෙනා එක්ක සම්බන්දෙ නතර වෙලත් ඒ කෙනා වෙනුවෙන් පුංචි හරි කැපකිරීමක් කරන්න ඒ කෙනාගේ හිතේ කොච්චර ආදරයක් තියෙන්න ඇත්ද 😥
මට ඒ customer order එක දුන්නේ හුගක් කල්පනා කරලා.මොකද එතනදි මොන ප්‍රශ්නයක් ඒයිද කියලා එයාගෙ හිතේ පුංචි කුතුහලයක් තිබුනා 😥
ඇත්තටම මට ඒ සිදුවීමට හුගක් දුක හිතුනා 🥺❤️🩹මොකද ඒ customer හුගක් බලාපොරොත්තු තියාගෙන මාස ගානකට කලින් ඉදින් මේක plan කලෙ.🥺❤️🩹
ආදරණීය හදවත් එක්ක ගනුදෙනු කරද්දි හුගක් පරිස්සම් වෙන්න 🥺💔
ආදර්ණීය හැම හදවතක්ම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා පප්රාර්ථනා කරනවා 🙏🥺
~Shashi sweet cakes~
✨2023.12.28✨
✨2023.12.27✨
✨2023.12.26✨
✨2023.12.25✨
✨2023.12.24 ✨
✨2023.12.23 ✨
✨2023.12.22 ✨
✨2023.12.21 ✨
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Aberathna Lane
Piliyandala
This is Distribute pont... Sweets and Grossary items.. For the shops and homes....
288A, Bokundara Road, Makuluduwa
Piliyandala, 10300
''Ceylon Supermart Lanka” is the most trusted Sri Lankan online grocery store based in Sri Lanka a
Piliyandala, 10300
Made with much kindness for our foriegn friends. who can send gifts to their loved once via our page
No: 23/33A, 3rd Lane, Pragathi Mawatha, Gonamadiththa
Piliyandala, 10300
Specialist on Super Market Floor Designing Product Categorizations Plan -o Making Staff Training Sto