PL/Palugasdmana MV
Polonnaruwa
PL/Palugasdmana MV
2024 GRADE 06 New intake
Photography by Piyumal
Dharma Voices for Animals සංවිධානය පැවැත්වූ සත්ත්ව සුබසාධන ඡායාරූප තරගය.
පො/පලුගස්දමන මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විමුක්ති ශිෂ්‍යයා 9-11 කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.
පො/පලුගස්දමන මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විමුක්ති ශිෂ්‍යයා 9-11 කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.
පො/ පලුගස්දමන මහා විද්‍යාලයේ 2024 අපොස (උ/පෙ) සඳහා සිසුන් බදවා ගැනීම.....
2021 අපොස (සා/පෙ) විභාගය සඳහා පෙනී සිට අපොස (උ/පෙ) සඳහා සුදුසුකම් ලැබූ දරුවන් 12 ශ්‍රේණියට (විද්‍යා, වාණිජ, තාක්ෂණ හා කලා යන විෂයධාරා සඳහා) බඳවා ගැනීම සඳහා දැන් අයදුම්පත් බාර ගැනේ.
G.C.E. (A/L) Examination - 2021(2022)
Best results
WW Dilshani Buddika Senewirathna
Art Stream
District Rank: 67
Sinhala - A
Geography - A
Political Science - A
MA Dilakshi Lalithya Kumari
Engineering Technology Stream
SET - B
ET - B
ICT - C
District Rank: 10
DD Kasun Manoj Abeysekara
Bio System Technology Stream
SFT - S
BST - C
ICT - C
In
District Rank: 28
පහත වර්ෂවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පාසල හැර ගොස් ඇතත් ඔවුන් සඳහා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන බව දැනුම් දී ඇත.
එබැවින් ඔබ දන්නා සියළු සිසුන් හට මෙම පණිවිඩය ලබා දෙන්න.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට (GIT) අයදුම් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා පහත වර්ෂවලදී අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි පලුගස්දමන මහා විද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහත WhatsApp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/GRSrrZuPQ0Q4nbWA9V5flF
2019 වර්ෂය - 2020 ඔක්තෝම්බර් 12 සිට නොවැම්බර් 03 දක්වා පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පළමු වර පෙනී සිටි සිසුන්
2020 වර්ෂය - 2022 පෙබරවාරි 07 සිට මාර්තු 05 දින දක්වා පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පළමුවර පෙනී සිටි සිසුන්
https://chat.whatsapp.com/GRSrrZuPQ0Q4nbWA9V5flF
GIT 2019/2020 Exam PMV WhatsApp Group Invite
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට (GIT) අයදුම් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා පහත වර්ෂවලදී අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි පලුගස්දමන මහා විද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහත WhatsApp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/GRSrrZuPQ0Q4nbWA9V5flF
2019 වර්ෂය - 2020 ඔක්තෝම්බර් 12 සිට නොවැම්බර් 03 දක්වා පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පළමු වර පෙනී සිටි සිසුන්
2020 වර්ෂය - 2021 පෙබරවාරි 07 සිට මාර්තු 05 දින දක්වා පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පළමුවර පෙනී සිටි සිසුන්
https://chat.whatsapp.com/GRSrrZuPQ0Q4nbWA9V5flF
GIT Exam PMV WhatsApp Group Invite
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන - දෙවන මාත්‍රාව
2021. ජූලි මස 08,09 සහ 11 යන දිනයන් හීදී...
( ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් දින ,වේලාවන් සහ ස්ථාන පසුව දැනුම් දෙන්නෙමු )
අපොස (උ/පෙළ - 2021) අයදුම් කිරීම සදහා තොරතුරු ලබා ගැනීම - පො/පලුගස්දමන මහා විද්‍යාලය
https://palugasdamanamv.lk/al2021/
ඉහත Link භාවිත කරමින් පළමු වර හා දෙවන වර විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් තම විෂය ධාරාව නිවැරදිව තෝරා ගෙන මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කර SUBMIT කරන්න.
* පාසල් වෙබ් අඩවියේ ඇති ආදර්ශ අයදුම්පතද A4 ප්‍රමාණයෙන් සකස් කර සම්පූර්ණ කරන්න. (අතින් සැකසු අයදුම්පතක් ප්‍රමාණවත්ය)
* ඔබේ අත්සන යොදන ලද අයදුම්පත උප්පැන්න සහතිකයේ හා හැදුනුම්පතේ (දෙපැත්තම සහිත) ජායා පිටපතක්ද අමුණා 2021/07/12 දිනට පෙර පාසලට ලැබීමට සලස්වන්න.
ICT - 08 ශ්‍රේණිය
https://palugasdamanamv.lk/lms/grade8/
සිංහල මාධ්‍යය
08 – LMS 08 ශ්‍රේණිය – මාර්ගගත පරීක්ෂණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 1. පුනරීක්ෂණ අභ්‍යාස 01
GRADE 06 - SCIENCE
https://palugasdamanamv.lk/lms/grade6/
ENGLISH MEDIUM
06 – LMS 06 ශ්‍රේණිය – මාර්ගගත පරීක්ෂණ * පුනරීක්ෂණ අභ්‍යාස සදහා Click Here යන්න ක්ලික් කරන්න Science (English Medium) 1. Test 01
PL/Palugasdamana MV | Polonnaruwa
ONLINE TEACHING LEARNING SCHEDULE
Download : (Grade 06 – 09) - https://palugasdamanamv.lk/online-time-table/
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Opening Hours
Monday | 07:30 - 13:30 |
Tuesday | 07:30 - 13:30 |
Wednesday | 07:30 - 13:30 |
Thursday | 07:30 - 13:30 |
Friday | 07:30 - 13:30 |