Digital Jewel Market

Digital Jewel Market

Description
Help celebrate a special day commemorate a significant occasion with a amazing gifts

Photos from The Silver Gallery's post 16/02/2023

Follow my page for more information. ❤️

Photos from Digital Jewel Market's post 19/01/2023

Valentines 💘 special couple and ladies pendants. Gift your loved one with a special gift. We are here for your lovely day. Call/ Msg - 0754334221

Photos from Digital Jewel Market's post 09/01/2023

Special Silver rings for men. Unique designs with SnH Brother’s The Silver Gallery. Choose your peace now. call - 0754334221

Photos from Digital Jewel Market's post 29/12/2022

Valentines special offer ❤️. Special couple silver sings from SnH Brothers. Island wide Cash on delivery. Now available. WhatsApp 0754334221.

Photos from Digital Jewel Market's post 12/12/2022

Hey there! New offer for gens silver chains and pendants. Make your orders now. Choose your peace. SnH Brothers new collection ❤️

11/12/2022

✌️

ROBIN HOOD
ටෙලි කතා මාලාව......
මෙහි නම ලාන්චනය ...පෙනුම...හැඩය.. උත්සව සන්කල්පය...concept costumes music..food concept..hospitality concept
මේ පරිස්‍රය ඔබ පාවිච්චි කරනවානම්....
අපි ඔබට කියනවා....හොදම විදිහ...හොදම වෙලාව...හොදම dress code එක...හොදම සන්ගීතය...
ඔබ එය අනුගමනය කරනවාද නැද්ද යන්න ඔබේ වගකීම...
නවමු අත්දැකීමක් විදිනවාද නැද්ද යන්න ඔබේ කැමැත්ත...
නමුත්
මම අවදානයෙන් ඉන්නවා..
Let’s redesign our lifestyle

Photos from Digital Jewel Market's post 07/12/2022

Hey. On this lovely December❤️. Specially designed pure silver pendants for sale. Choose your peace now. 🔥contact us on WhatsApp - 0754334221

Photos from Digital Jewel Market's post 05/12/2022

Looking for a special gift on this December for your beloved person ? Specially designed pendant for you. Now available with SnH Brothers’ Digital Jewel Market. Make orders now.
Contact us on WhatsApp- 0754334221

Photos from Digital Jewel Market's post 01/12/2022

X-mas special. Silver and gold cross pendants. Now available. Contact us on WhatsApp. Follow us on Facebook

Photos from Digital Jewel Market's post 27/11/2022

Hey. Follow my new page

Photos from Digital Jewel Market's post 27/11/2022

Looking for a personalized jeweler? We will craft any silver jewellery with your preferred design.. Blue Heart Gems and Jewelers will also provide you with valuable gems - with a certificate offered by Sri Lanka Gem and Jewellery Authority or a trusted Private Gem Testing Laboratory.

• Island wide Delivery Available
• Lifetime warranty for the Jewellery (Conditions Apply)
• Cash back Guarantee for the Gemstones

Contact us for more details....

Voice : +94 75 4334221| +94 71 5885608
Whatsapp: +94 754334221 |+94 715885608
E-mail : [email protected]

ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න…..

නවරත්න මැනික් (Navarathna Gems)

ජෝතිෂ්‍යයට අනුව ලෝකයේ සෑම මනුෂ්‍යයෙක්ම පාලනය කරන ග්‍රහයන් නවදෙනෙකු සිටී. මෙම ග්‍රහයන් මගින් මිනිසාට ඇතිකරන අහිතකර බලපෑම් මග හරවාගැනීමට පොලොවෙන් හමුවන මැණික් වර්ග නවයක් පැළඳිය යුතු බව ජෝතිෂ්‍යයේදි පෙන්වා දෙයි. "නවරත්න මැණික්" යනුවෙන් හඳුන්වන්නේ මෙම මිණිකැට නවයයි.

එම නවග්‍රහයින් සහ එයට අදාල මැනික් වර්ග පහත පරිදි වෙයි.

රවි - පද්මරාග
සඳු - මුතු
ගුරු - පුෂ්පරාග
රාහු - ගෝමේද
බුද - පච්ච (මරකත/තෝරමල්ලි)
සිකුරු - දියමන්ති/සුදු නිල්
කේතු - වෛරෝඩි
සෙනසුරු - නිල් මැණික්
කුජ - රතු කැට/ රතු කොරල්

මෙම මිණිකැට නවය පැලඳීම තුලින් නවග්‍රහයින්ගෙන් ඇතිවන දෝෂ බලපෑම් අවම කර දියුනුව සහ සෞභාගය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බව ජෝතිෂ්‍යයේ සදහන් වේ.

නවරත්න මැණික් කට්ටලයේ අඩංගු එක් එක් මැනික් වර්ග පිලිබඳ කෙටි හැඳින්වීමක් පහත දැක්වේ.

පද්මරාග (Padparadscha)

රවි හෙවත් හිරුට අයත් මිණිකැටය වන්නේ පද්මරාගයි. නෙළුම් මලේ පැහැය ගත් පද්මරාග කොරන්ඩම් පවුලට අයත් වටිනාකමින් හා අලංකාරයෙන් ඉතා ඉහළ මැණික් වර්ගයයි. තේජස, බලය, පෞරුෂය, වර්ධනය කිරීමෙහිලා පද්මරාග මැණික් ක්‍රියාකාරි වේ. එමෙන්ම රැකියා ලාභ දියුණුව හා උසස්වීම් ලභා ගැනීමටත් පද්මරාග පැලඳීම ප්‍රතිපල දායක වේ.

මුතු (Pearl)

සඳුට වෙන්වූ මිණිකැටය වන්නේ මුතුය. සුදු හා රෝස පහ මුතු ග්‍රහ අපල සඳහා ඉතා යොග්ය වේ. මනස චිත්ත පීඩා වලට ලක්වු විට එය විඳ දරාගැනීමට විශේෂ ආකර්ශණයක් මුතු වලින් ලැබේ. සඳු ග්‍රහයා කාන්තාවන්ට විශේෂ බලපෑමක් කරන බැවින් මුතු පැලඳීමෙන් කාන්තාවන්ට සුභඵල උදාකරගැනීමේ අවස්ථා වැඩිය. කාන්තාවන්ගේ රූපශ්‍රීය වැඩි කිරීමට, ප්‍රසන්න පෙනුමක් ලබා ගැනීමටද අන්යන් අතර ආකර්ශණය වැඩි කරගැනීමටද මුතු පැලඳිය හැකිය.

පුෂ්පරාග (Yellow Sapphire)

කොරන්ඩම් පවුලට අයත් කහ පැහැති මැණික් වර්ගය වන්නෙ පුෂ්පරාගයි. මෙය බ්‍රහස්පති හෙවත් ගුරුට අයත් මිණිකැටයයි. බ්‍රහස්පති ග්‍රහයා බුද්ධිය හා උගත්කම ලබාදෙන ග්‍රහය ලෙස ජොතිශ්යෙ සඳහන් වේ. පුෂ්පරාග වල අඩංගු කිරණ ශක්තීන් බුද්ධීන් වර්ධනය මතක ශක්තිය වර්ධනය කිරීම ඉගනීමේ රුචිය වර්ධනය කෙරෙහි උත්තේජනයක් ඇතිකරයි. එමෙන්ම පුෂ්පරාග පැලඳීමෙන් යම් අයෙකුගේ ධනය ද ගෞරව්යද කීර්තියද වැඩි දියුනු වන බව ජොතිශ්යේ සඳහන් වේ.

ගෝමේද (Hessonite Garnet)

රාහු ග්‍රහයට අයත් මිණිකැටය වන්නේ ගෝමේදයි. සතුරු බලවේග පරාජය කරමින් ජීවිත බාධක මැඩ ඉදිරියට යාමේ ශක්තිය මෙම මැණික් වල කිරණ නිසා ඇතිවේ. ගෝමේද දුර ගමන් බිමන් සඳහා යොමුවීමේ ශක්තියක් වර්ධනය කරන අතර එම ගමන් බිමන් වලදී වාසි අත්කර දෙයි. විදේශ ගමන් බිමන් සඳහා බාධක ඇති බෝහෝ පිරිස් මෙම මිණිකැටය පලඳියි.

පච්ච (Emerald)

පච්ච යනු ද්‍රවිඩ භාෂාවෙන් කොල පැහයට කියන නමකි. එම නිසා පච්ච යනුවෙන් කොළ පැහැයෙන් යුත් මැණික් වර්ග හඳුන්වයි. පච්ච යනු බුධ ග්‍රහයට අයත් මිණිකැටයයි. බුධ ග්‍රහයාගෙන් පැමිණෙන අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා එමරල්ඩ් හෝ කොල තෝරමල්ලි යොදා ගනී. බුද්ධි වර්ධනයට බුධ ග්‍රහයා උර දෙන බැවින් ඉගෙනගන්න දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහාද පච්ච මැණික් උදවු වේ.

දියමන්ති/ සුදුනිල් (Diamond / White Sapphire)

දියමන්ති යනු සිකුරු ග්‍රහයාට අයත් මිණි කැටයයි. බෝහෝ විට ජොය්තිස්‍ය මේ සඳහා භාවිතා කරන්නෙ සුදු දියමන්තියි. ජීවිතයෙ සාර්ථකත්වයට හා දීර්ගායුෂ වැඩිවීමටද දියමන්ති සතුව මහා බලයක් ඇති බව විශ්වාස කෙරේ. අතීතයේ සිට බටහිර රටවල මංගල මුදු සෑදීමට දියමන්ති භාවිතා කරන්නෙ විවාහයෙන් පසුව සතුට, ප්‍රීතිය, හා අදරය වර්ධනය වීමටත් සැපවත් ජීවිතයක් ගත කිරීමටත් අවශ්ය කායික මානසික උත්තේජනය දියමන්ති මැණික් කිරණ හරහා ලැබෙන බැවිනි. දියමන්ති ඉතාමත් ඉහල වටිනාකමකින් යුතු මැණික් වර්ගයකි. එම නිසා මේ සඳහා ආදේශකයක් ලෙස කොරන්ඩම් පවුලට අයත් සුදු නිල් මැණික් භාවිතා කරයි.

වෛරොඩි (CatsEye)

වෛරොඩි යනු කේතු ග්‍රහයාට අයත් මිණි කැටයයි. වෛරොඩි අනික් මැණික් වර්ගවලට වඩා පෙනුමෙන් වෙනස් වන අතර බළලාගේ ඇසට සමාන පෙනුමක් ඇත. එමනිසාම එය Cats Eye ලෙසින් ප්‍රසිද්ධය. මෙය කණක පවුලට අයත් මැණික් විශේශයකි. බිඳ වැටුනු ව්‍යාපාර යලි ගොඩනගා ගැනීමටද රෝගාබාධ වලින් ආරක්ෂා වීමටද වෛරොඩි සතුව මහා බලයක් ඇති බවට විශ්වාස කෙරේ. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයටද, ලේඛකයන්ටද, රැකී රක්ෂා වල යෙදෙන අයටද වෛරොඩි පැලඳීමෙන් සුභදායක තත්වයක් ඇති කෙරේ.

නිල්මැණික් (Blue Sapphire)

නිල් මැණික් ශනි හෙවත් සෙනසුරුට අයත් මිණිකැටයයි. නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්‍ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.

රතුකැට/ රතුකොරල් (Ruby/ RedCoral)

රතු කැට ජෝතිෂ්‍යයහි කුජ ග්‍රහයාට අයත් වේ. මෙය කොරණ්ඩම් පවුලේ වටිනාකමින් වැඩිම මැණික් වර්ගයකි. විවාහ වන වයසේ සිටින අයට රතු කැට පැලඳීම ඉතාමත් සුදුසුය. එමෙන්ම උදාසීනකම කම්මැලිකම දුරලා කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමටද රතු කැට වලට හැකියාව ඇත. එමෙන්ම එඩිතර බව නිර්භීතකම හා ආත්මශක්තිය වර්ධනය වනි ගුණාංග රතු කැට වල වලින් ලැබෙන බවට ජෝතිෂ්‍යයහි විශ්වාස කෙරේ. රතු කැට මෙන්ම රතු කොරල්ද කුජ ග්‍රහයා නියෝජනය කරන මැණිකකි. එමනිසා සමහර පිරිස් රතු කැට වෙනුවට රතු කොරල්ද භාවිතා කරයි.

මැණික් යනු විවිධ රසායනික මූල ද්‍රව්‍යන්ගෙන් සෑදුනු පාෂාණයන්ය. එමනිසා මෙම විවිධ කුළයන්ට අයත් මැණික් වර්ග නවය තුල මූල ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් අඩංගු වී ඇත. මෙසේ එම එක් එක් මූලද්‍රව්‍ය මගින් අවශෝෂනය වන හා අපකිරණය වන ආලෝක කිරණ වලද විශාල විවිධත්වයක් පවතී. එමනිසා හිරුගෙන් සහ අනිකුත් ග්‍රහයන්ගෙන් පරාවර්තනය වන අහිතකර ආලෝක කිරණ නැවත පරාවර්තනය කිරීමටත් හිතකර ආලෝක කිරණ අවශෝෂනය කිරීමටත් මෙම මැණික් වර්ග නවයට හැකියාවක් ඇත.

Contact us for more details..

Photos from Digital Jewel Market's post 25/11/2022

ඇමතිස්ට් (Amethyst)

ඇමතිස්ට් යනු දම් පැහැයෙන් යුක්ත ඉතා දීප්තිමත් මිණි කැටයකි. මෙම මිණිකැටයේ Gemmological Properties පහත දැක්වේ.

Mineral: Quartz
Chemical Composition: Silicate (SiO2)
Colour: Purple
Refractive Index: 1.544 to 1.553
Birefringence: 0.009
Specific Gravity: 2.66
Mohs Hardness: 7
Crystal System: Trigonal

වසර දහස් ගණනක සිට භාවිතා කරන ලෝකයේ ජනප්‍රියම මිණි කැට වලින් එකක් ලෙස ඇමතිස්ට් (Amethyst) මිණිකැටය දැක්විය හැකිය. අතීත ග්‍රීක විශ්වාසයන්ට අනුව ඇමතිස්ට් මිණිකැටය තුළ ඉතා ආකර්ෂණීය සුව කිරීමේ ගුණයන් (Healing Properties) ඇත. ඇමතිස්ට් (Amethyst) යන වචනය පැමිණ ඇත්තේ ඇත්තේ ද ග්‍රීක වචනයක් වන Amethystos යන වචනයෙන් ය. මෙහි තේරුම වන්නේ ස්තිර හා සන්සුන් මනසක් පවත්වා ගැනීම යන අදහසයි. එසේත් නැතහොත් ආධ්‍යාත්මික සුවය ළඟා කර ගැනීම යන්න ඇමතිස්ට් යන්නෙන් අදහස් වේ. එමෙන්ම ඇමතිස්ට් මිණිකැටය මඟින් එය පළඳින්නගේ මනස, ශරීරය සහ ආත්මය සමතුලිත කරමින් ඒවා එකිනෙකට සම්බන්ධ කර ආධ්‍යාත්මික සුවය ලබාගත හැක ගත හැකි බව පැරණි ග්‍රීකයන්ගේ විශ්වාසයයි.

සාමයේ සංකේතයක් ලෙස දැක්වෙන ඇමතිස්ට් මිණිකැටය මානසික සන්සුන් භාවය සහ මානසික නිදහස ලබා ගැනීම සඳහා බොහෝ දෙනා පළඳියි. ආදරයේ සංකේතයක් වන වැලන්ටයින් ආදිපාදවරයා ද ඇමතිස්ට් මිණි කැටයක් පැළඳ සිටි අතර තම ආදරණීයයන් සඳහා ලබා දිය හැකි වටිනා මිණි කැටයක් ලෙස ඇමතිස්ට් මිණිකැටය දැක්විය හැකිය. මෙය පෙබරවාරි මාසයේ මිණිකැටය ලෙසද හැඳින්වේ. එනම් පෙබරවාරි මාසයේ උපන් අය සඳහා යෝග්‍ය මිණිකැටය වන්නේ ඇමතිස්ට් මිණිකැටයයි. ඇමතිස්ට් මිණිකැටය පැළඳ සිටින්නන්ට වැඩි ධෛර්යක් ලැබෙන අතර සබඳතා ශක්තිමත් කිරීමට ද උපකාරී වන බව පැරැන්නන්ගේ විශ්වාසයයි. එම නිසා ඇමතිස්ට් මිණිකැටය 6 වන විවාහ සංවත්සරය හා 17 වන විවාහ සංවත්සරය සඳහා තිළිණ කිරීමට සුදුසු මිණිකැටය වේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙමගින් ඔවුන්ගේ විවාහයෙන් ඊළඟ වසර ට පිවිසෙන විට තම විවාහ ජීවිතය සන්සුන් හා සාමකාමී ලෙස පවත්වාගෙන යාමට එය උපකාරී වන බවයි.

Photos from Digital Jewel Market's post 25/11/2022

🎊It’s that time of the year to get cozy with your loved ones to celebrate and share love. During this festive season choose our jewelry collection to express how much you love. This special Christmas collection is designed and hand crafted by our craftsmen with the finest gemstones to ensure that your gift is perfect for your loved ones. Hurry up with your orders as this collection is only for a limited time.❤️

Photos from Digital Jewel Market's post 24/11/2022

Special Gold, Silver and White Gold Necklace with Pendants now available on Digital Jewel Market. Contact us on WhatsApp. Follow us on Facebook ❤️

Want your business to be the top-listed Jewelery/watch Store in Ragama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

748G, Narangodapaluwa, Batuwatta
Ragama
11010

Other Ragama jewelry & watch stores (show all)
Pretty Patals Pretty Patals
Ragama, 11010

Handcrafted jewelry. A little something for you to wear......... #jewelrybusiness #handmadejewelry

Anagi Onelya Crochet Anagi Onelya Crochet
Magammana
Ragama, 216

crochet baby items and jewelleries

London Fashion London Fashion
No239/20 Polgahahena Ragamaහි
Ragama, 1110

London fashion

A.R.S Jewellery A.R.S Jewellery
No. 08, Super Market Building
Ragama, 11010

A.R.S Jewellery is one of the leading jewellery shops in Ragama and offering a wide range of high quality Necklaces, Chains, Earrings, Wedding Rings, Stone Rings and Pendants for c...

T . N Nethu Shop T . N Nethu Shop
Ragama

my Bessines 😘✝️

Anuz store Anuz store
Ragama

we will help you look more beautiful. msg to whtsp 0720527602

Twinkle Craft Twinkle Craft
Srasavi Mawatha
Ragama, 11010

Welcome to Twinkle Craft 😉😍 ( Your one-stop destination for all things handmade and creative!)

Meime Meime
Ragama, 11010

�Choose unique – feel unique�

T.N Sashi Fashion T.N Sashi Fashion
Ragama

ඕඩර් එකක් දාන්න ඕනි අය දුවලා එන්න Whatsapp පැත්තට 🌼🧿🌻