Smart Phones & SMEs
Empowering Small and Medium Scale Enterprises SMEs
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ප්‍රවර්ධනය
කාමර අටක - 8 - කුඩා සංචාරක නිකේතනයක් - නඩත්තු කොට පවත්වාගෙන යාමට - දක්ෂ, කඩිසර කාන්තාවක් අවශ්‍යයි
ප්‍රදේශය කොළඹ, මාලඹේ
වේල් තුනටම - කෑම බීම - යාබද නාන කාමරයක් සහිත තනි කාමරයක් සැපයේ
අවම මූලික වැටුප රුපියල් 25000 යි
ඉරිදා හතර සහ පෝය නිවාඩු. එම දිනවලදී වැඩ කරන්නේ නම් දිනකට දීමනාව කෑම බීම ඉඳුම් හිටුම් සමග රුපියල් 1000
වෙළඳාම් ප්‍රවර්ධනය (සාර්ථක නම් පමණක්) අමතර කොමිස් මුදල් (දළ වශයෙන් රුපියල් 10000 යි)
Smart ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමේ හැකියාව, තරමකට හෝ ඉංග්‍රීසි කතා කිරීම, සංචාරකයන් සමඟ ප්‍රියමනාපව ආගන්තුක සත්කාර සේවා හැකියාව, සුළු සුළු නඩත්තු කටයුතු කිරීමේ හැකියාව අනිවාර්යයි.
කැමති අය පමණක්, අතින් ලියන ලද කුඩා අයදුම් පත්‍රයක් සමග WhatsApp කරන්න +94773721173
කාර්ය බහුලතාවය මත දුරකතන ඇමතුම් ලබා නොදෙනු මැනවි.
තුෂාරි
අර්ථකාලීන රැකියා අවස්ථාවක්
1)
පොත්පත් - ලිපිගොනු - වෙනත් කුඩා භාණ්ඩ / ඇතුළත් රාක්ක කීපයක් / තෝරා බේරා / විධිමත්ව වර්ගීකරණය කොට / ක්‍රමවත්ව ලේබල් අලවා - අංකනය කොට / අවශ්‍ය ලිපි ලේඛන - නැවත රාක්ක වල අසුරා / අනවශ්‍ය ලිපි ද්‍රව්‍ය - ඉවත් කිරීම සඳහා / ඒ පිළිබඳව / ක්‍රියාකළ හැකි (ගැහැණු) දරුවෙකුගේ හෝ කාන්තාවකගේ සේවය
====
අතිශයින් තාවකාලික පදනම මත අවශ්‍යයි / මූලිකව අවශ්‍ය වන කාලය / දින පහයි (5)
====
පූර්ව පලපුරුද්දක් / අවශ්‍ය නොවන අතර / අවශ්‍ය වන්නේ / කඩිසරව / කල්පනාකාරීව / ක්‍රමානුකූලව / වැඩ කිරීමේ හැකියාවයි / Smart ජංගම දුරකථනයකින් / වැඩ කිරීමේ හැකියාව අත්‍යවශ්‍යයි / පරිගණක හැසිරවීමට ඇති හැකියාව / විශේෂ සුදුසුකමකි.
2)
යාබද වැසිකිලි සහිත ආරක්ෂිත කාමරයක් - නවාතැනක් - කෑම බීම සමග / දිනකට දීමනාව රුපියල් 1500 යි / දින පහෙන් (පසුව) / සේවා අවශ්‍යතාවය මත / (වරින් වර) / සේවය සඳහා කැඳවීමට අපේක්‍ෂිතයි / පාසල් හැර ගිය දරුවකුට - අධ්‍යාපනය ලබන දරුවෙකුට / අර්ධකාලීන පදනමෙන් / රැකියා අවස්ථාවක් ලෙස වඩාත් යෝග්‍ය වේ.
3)
සේවා ස්ථානය / කොළඹ - මාලඹේ / ජාතික හැඳුනුම් පතේ - පිටපතක් සහ තම (අත්අකුරින්) සකස් කළ කෙටි අයදුම් පතක් සමග විමසන්න / Whatsapp කෙටි පණිවිඩ / තුෂාරි 077 3721173
ස්මාර්ට් ෆෝන් එකෙන් - ටැබ් එකෙන් - ලැප් එකෙන් හෝ පරිඝණකයෙන් ටික ටික කියවන්න
====
ශ්‍රී ලාංකික - ඔබ විසින් / කියවිය යුතුම පොතක් / සරල සිංහල මාධ්‍යයෙන්
====
දැන් Amazon වෙබ් අඩවියෙන් / eBook එකක් ලෙස / USD 8.99 / LKR 2,719.33
====
කුමන හෝ ප්‍රශ්නයකට හෝ ගැටළුවකට / සාර්ථකම විසඳුම සොයා ගැනීමට ..
මනස පුහුණු කිරීමේ - කෙටිම මඟ ..
සිසු දරුවන් / තරුණ දෙමාපියන් / කුමන හෝ ආගමික පසුබිමක / ජ්‍යෙෂ්ඨ පුරවැසියන් / භාවනා සඳහා යොමු වන අය
දැන ගත යුතුම කරුණු
====
ආධ්‍යාත්මිකව සුවසේ සිටින්න - ක්‍රම සහ විධි
Stay Spiritually Fit, Ways and Means
Dr Janaka Mudalige
====
https://a.co/d/5PwwZGy
====
අන්තර්ගතය Table of Contents
පරිච්ඡේදය Chapter (I)
1. හැඳින්වීම Introduction
1.1 ආත්මය යනු කුමක්ද? What is Soul
1.2. හිස් බවකින් මිය යාම ප්‍රසාරණය කිරීම Elaboration of Die Empty
පරිච්ඡේදය Chapter (2)
2. සංසන්දනය කිරීම Comparison of Soul and Die Empty
2.1 මනසෙහි පීඨ හයක් Six Faculties of the mind
2.2 මනසෙහි අවකාශීය මානයන් Spatial Dimensions in Mind
2.3 ආත්මයට උඩඟුකමේ බලපෑම Influence of Arragonce on Soul
2.4. ආත්මයට අවිද්‍යාවේ බලපෑම Influence of Ignorance on Soul
2.5. අර්ථය සහ අරමුණ Meaning and Purpose
2.6. ඉටුවීම සහ තෘප්තිය Fulfillment and Satisfaction
2.7. බලපෑම Impact
2.8. කෘතිම බුද්ධිය Artificial Intelligence
පරිච්ඡේදය Chapter (3)
3. ආත්මීය ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම The Importance of Living a Soulful Life
3.1. ආත්මය අවබෝධ කර ගැනීම Understanding the Soul
3.2. ආත්මය පෝෂණය කිරීම Nurturing the Soul
3.3. අව්‍යාජත්වය වැළඳ ගැනීම Embracing Authenticity
පරිච්ඡේදය Chapter (4)
4. හිස් බවකින් මිය යාමේ සංකල්පය වැළඳ ගැනීම Embracing the Concept of Dying Empty
4.1. චේතනාත්මකව ජීවත් වීම Living with Intention
4.2. අසාර්ථක වීමේ බිය ජය ගැනීම Overcoming Fear of Failure
4.3. අවදානම් ගැනීම සහ ආශාවන් ලුහුබැඳීම Taking Risks and Pursuing Passions
පරිච්ඡේදය Chapter (5)
5. ආත්මය සහ මරණයේ හිස් බව තුලනය කිරීම Balancing Soul and Die Empty
5.1. පෙළගැස්ම සොයා ගැනීම Finding Alignment
5.2. අභ්‍යන්තර ඉටු කිරීම් සහ බාහිර ජයග්‍රහණවලට ප්‍රමුඛත්වය දීම Prioritizing Inner Fulfillment and External Achievements
5.3. අරමුණක් ඇතිව ජීවත්වීම සහ කල්පවත්නා බලපෑමක් ඉතිරි කිරීම Living with Purpose and Leaving a Lasting Impact
පරිච්ඡේදය Chapter (6)
නිගමනය Conclusion Vs Die Empty
කොහිල කොටුවක් සඳහා / රෝපණ ද්‍රව්‍ය
පහත සඳහන් ප්‍රමිති වලින් අවශ්‍ය කර තිබේ.
අවශ්‍ය කරන ප්‍රදේශය : කොළඹ (මාලඹේ)
ගාස්තුව / ගෙන්වා ගැනීම සාකච්ඡා කර ගත හැක / 0773721173
කොහිල Lasia spinosa වර්ග දෙකෙන්
====
අවශ්‍ය වර්ගය / රට කොහිල
රට කොහිල : විස්තර
පත්‍රය බොහෝ ඛණ්ඩිකා වලට බෙදී ඇත.
වැඩි වර්ධන වේගයක් පෙන්වන අතර අස්වැන්න ද වැඩිය. දේශීය වර්ගයට වඩා අල මහත් වේ. මාංශල ස්වභාවය වැඩිය.
====
අවශ්‍ය (නොවන) වර්ගය / දේශීය කොහිල
පත්‍රය බොහෝවිට ඛණ්ඩිකා වලට බෙදී (නැත). වර්ධනය සෙමෙන් සිදුවන අතර අස්වැන්න ද අඩුය. අල මහත් නොවන අතර මාංශල ගතිය ද අඩුය.
****
ගාස්තුව / ගෙන්වා ගැනීම සාකච්ඡා කර ගත හැක / 0773721173
****
රෝපණ ද්‍රව්‍ය / ලබා ගැනීම සඳහා උපදෙස්
සිටුවීම සඳහා වැඩි වශයෙන් භාවිතා වන්නේ සෙ.මී. 20 – 25 (අඟල් 8-10) ප්‍රමාණයේ අග්‍රස්ථ දඬු කැබලිය.
මේවා හඳුන්වනු ලබන්නේ කොහිල කරටි වශයෙනි.
කොහිල කඳෙන් හටගන්නා පාර්ශවික අංකුර ද / මේරූ පසුව සිටුවීම සඳහා භාවිතා කළ හැකිය. මෙයට අමතරව මඩ සහිත සෙවණ ස්ථානයක සකසා ගත් පාත්තිවල නොගැඹුරු ලෙස කඳන් කැබලි වැළලීමෙන් අංකුර හට ගැනීමට සලසා, සිටුවීම සඳහා යෝග්‍ය අංකුර වැඩි ප්‍රමාණයක් කෙටි කාලයකදී ලබා ගත හැකිය.
ඔබ විසින් කියවිය යුතුම පොතක් / සරල සිංහල මාධ්‍යයෙන්
====
කුමන හෝ ප්‍රශ්නෙකට / සාර්ථකම විසඳුම සොයා ගැනීමට ..
මනස පුහුණු කිරීමේ - කෙටිම මඟ ..
සිසු දරුවන් / තරුණ දෙමාපියන් / කුමන හෝ ආගමික පසුබිමක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
දැන ගත යුතුම කරුණු
====
ආධ්‍යාත්මිකව සුවසේ සිටින්න - ක්‍රම සහ විධි
Stay Spiritually Fit, Ways and Means
By Dr Janaka Mudalige
LKR 1800
====
(නොමිලේ) / සාරාංශගත හඳුන්වා දීමේ පිටපතක් සඳහා / inbox කරන්න
====
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පොත් සාප්පුව
M.D. ගුණසේන වෙතින් / eBook එකක් ලෙස
https://www.gurulugomi.lk/UserHome (ලඟදීම)
====
අන්තර්ගතය Table of Contents
පරිච්ඡේදය Chapter (I)
1. හැඳින්වීම Introduction
1.1 ආත්මය යනු කුමක්ද? What is Soul
1.2. හිස් බවකින් මිය යාම ප්‍රසාරණය කිරීම Elaboration of Die Empty
පරිච්ඡේදය Chapter (2)
2. සංසන්දනය කිරීම Comparison of Soul and Die Empty
2.1 මනසෙහි පීඨ හයක් Six Faculties of the mind
2.2 මනසෙහි අවකාශීය මානයන් Spatial Dimensions in Mind
2.3 ආත්මයට උඩඟුකමේ බලපෑම Influence of Arragonce on Soul
2.4. ආත්මයට අවිද්‍යාවේ බලපෑම Influence of Ignorance on Soul
2.5. අර්ථය සහ අරමුණ Meaning and Purpose
2.6. ඉටුවීම සහ තෘප්තිය Fulfillment and Satisfaction
2.7. බලපෑම Impact
2.8. කෘතිම බුද්ධිය Artificial Intelligence
පරිච්ඡේදය Chapter (3)
3. ආත්මීය ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම The Importance of Living a Soulful Life
3.1. ආත්මය අවබෝධ කර ගැනීම Understanding the Soul
3.2. ආත්මය පෝෂණය කිරීම Nurturing the Soul
3.3. අව්‍යාජත්වය වැළඳ ගැනීම Embracing Authenticity
පරිච්ඡේදය Chapter (4)
4. හිස් බවකින් මිය යාමේ සංකල්පය වැළඳ ගැනීම Embracing the Concept of Dying Empty
4.1. චේතනාත්මකව ජීවත් වීම Living with Intention
4.2. අසාර්ථක වීමේ බිය ජය ගැනීම Overcoming Fear of Failure
4.3. අවදානම් ගැනීම සහ ආශාවන් ලුහුබැඳීම Taking Risks and Pursuing Passions
පරිච්ඡේදය Chapter (5)
5. ආත්මය සහ මරණයේ හිස් බව තුලනය කිරීම Balancing Soul and Die Empty
5.1. පෙළගැස්ම සොයා ගැනීම Finding Alignment
5.2. අභ්‍යන්තර ඉටු කිරීම් සහ බාහිර ජයග්‍රහණවලට ප්‍රමුඛත්වය දීම Prioritizing Inner Fulfillment and External Achievements
5.3. අරමුණක් ඇතිව ජීවත්වීම සහ කල්පවත්නා බලපෑමක් ඉතිරි කිරීම Living with Purpose and Leaving a Lasting Impact
පරිච්ඡේදය Chapter (6)
නිගමනය Conclusion Vs Die Empty
රටටම එනවා ! නියමු ව්‍යාපෘතිය දැන් කෝට්ටේ ..
> ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියකි
ආබාධිත බව නොව : “විශේෂ අවශ්‍යතා සහිත අය”
> විශ්ව විද්‍යාල ආශ්‍රිත විද්වතුන් කිහිප දෙනෙකුගේ බුද්ධිමය දායකත්වයෙන් සැලසුම් වන්නකි.
> දේශපාලනය නොවෙයි
> අරමුදල් රැස් කිරීම නොවෙයි
අනාගත (ප්‍රගතිශීලී) රජයක් යටතේ
විශේෂ අවශ්‍යතා ඇති අය
====
“ශක්තිමත්” අයගේ ආශිර්වාදයෙන්
යෝජිත රජයක සෘජු මැදිහත්වීම මත
රැකවරණය සලසා
සමාජ ආරක්ෂණය සමග සවිබල ගැන්වීම
====
(කුමන) හෝ හේතුවක් මත
විශේෂ අවශ්‍යතාවයන් ඇති ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව ඔබ තොරතුරු දන්නේ නම්
යෝජිත, ජාතික ක්‍රියාකාරී සැලැස්ම, (කාලීනව) ප්‍රතිනිර්මාණය කිරීම සඳහා
පහත දිගුවෙන් (අවම) තොරතුරු සැපයුව මැනවි.
====
අවශ්‍ය මූලික තොරතුරු
====
> 1) දිස්ත්‍රික්කය
> 2) නම (කැමතිනම් පමණක්)
> 3) Whatsapp අංකයක් හෝ වෙනත් දුරකථන අංකයක් (කැමතිනම් පමණක්)
> 4) පූර්ණ හෝ අර්ධ වශයෙන් විශේෂ අවශ්‍යතා වල (අවශ්‍යතාවය)
> 5) පවුලේ සාමාජික සංඛ්‍යාව
> 6) වයස
> 7) ඔවුන් සංවර්ධන කටයුතු සඳහා සවි බල ගැන්වීමට ඇති හැකියාව
====
> යෝජිත වපසරිය
> (උපතින්, බාහිර සාධකයක් හේතුවෙන්, මානසික හේතුන් මත)
> ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියකි
> වැඩි විස්තර Messenger මගින්
====
> වාර්තා කිරීම - > https://forms.gle/1zmAYADo8kMTxdv98
====
අනගි ව්‍යාපාරික අවස්ථාවක්
(දේශීය සහ විදේශීය -> සංචාරක)
====
1)
මුදල් ඇප (තබා) බදු ක්‍රමයට කොන්ත්‍රාත්තුවක් මගින්
හෝ
2)
මුදල් ඇප (නොතබා) කෑලි ක්‍රමයකට (පූර්ණ කාලීනව) ආයතනයේ දෛනික වැඩකටයුතු පවත්වාගෙන යාම සඳහා (දක්ෂ) කාන්තාවකට / කාන්තාවන් (කිහිප) දෙනෙකුට අවස්ථාවක්
< පූර්ණ ආරක්ෂිත නවාතැන් සහිතයි >
====
විස්තර
====
None AC කාමර 16 (Double 6 / Single 10), සේවක නවාතැන්, වර්ග අඩි 6500ක ගොඩනැගිල්ල, ගොඩනැගිල්ලට පරිබාහිරව පිහිටා ඇති මුළුතැන්ගෙය, සුන්දර වෙල් යායක් අද්දර අක්කර භාගයක ඉඩම, උද්‍යානය, ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන (මූලික) සියලුම බඩු බාහිරාදිය, FB සහ booking(.)com සමග දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන ඇනැවුම් සමග.
====
විශ්ව විද්‍යාල, ප්‍රධාන රෝහල්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ, ප්‍රධාන පාරකට පෙනෙන දුරින්, වෙල් යායකට මායිම් වන, විශාල උද්‍යානයක් සහිත, නිසංසල පරිසරය.
====
බදු ගැනුම් කරුවන්ගෙන් හෝ (පවත්වාගෙන යාමට අයදුම් කරන අයගෙන්) අපේක්‍ෂිත මූලික සුදුසුකම්
1)
Security Deposit -> (මුදල් ඇපය)
නැවත ගෙවන, මාස තුනක කුලිය (Rs 200,000 + Rs 200,000 + Rs 200,000) = Rs 600,000
2)
මාසික කුලිය -> Rs 200,000 (ආරම්භයේදීම)
< කෑලි ක්‍රමයකට (පූර්ණ කාලීනව) ආයතනයේ දෛනික වැඩකටයුතු පවත්වාගෙන යාමට අදහස් කරන කාන්තාවන්ට සඳහා මෙම කොන්දේසිය අදාළ නොවේ>
====
3)
විශාල ඉල්ලුමක් පවතින,
දේශීය සහ විදේශීය සංචාරකයින් වෙනුවෙන් පහසුකම් පවත්වාගෙන යාමේ හැකියාව, පලපුරුද්ද සහ නිපුණත්වය
4)
අන්තර්ජාලය ඔස්සේ, තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමේ හැකියාව, ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ හැකියාව
5)
Outdoor Parties
Alcohol and Beer Table facilities
Barbecue
Light Music
Camp Fires
Scouting Activities
පවත්වාගෙන යාමේ, හැකියාව, පලපුරුද්ද සහ නිපුණත්වය
====
යෝජනා සඳහා විවෘතයි.
සාකච්ඡා කිරීම සඳහා ඔබගේ දුරකථන අංකය
(ඉන් බොක්ස්) කරන්න
End
රූපලාවන්‍ය සහ ස්පා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
කිසිදු බාධාවකින් තොරව නිදහසේ රැකියාවක් කරන්න පුලුවන් ස්ථානයක්..!
කොළඹ, නාවල, කොස්වත්තේදී
ප්‍රියමනාප අවුරුදු 18 සිට 30 දක්වා ගැහැණු ලමයි සදහා.
Aurora leisure activities pvt ltd
නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්ද සහිතව
වැඩි විස්තර සඳහා WhatsApp මගින් හෝ සාමාන්‍ය දුරකථන ඇමතුමකින් සංජු හෝ සරත් අමතන්න. +94 72 180 9213
දුරකථනය කාර්යබහුල අවස්ථාවන්හිදී වට්ස්ඇප් කෙටි පණිවිඩයක් තබන්න
දිනකට 10,000ට /= වඩා වැඩි ආදායමක් සහිතව මාසිකව ලක්ෂ දෙකකට ආසන්න මුදලක් උපයාගැනීමට අවස්ථාව
SPA VACANCY AT Nawala
AGE 18 / 30 Girls Could APPLY
Rs 10,000.00 per day and more than Rs 200,000 earnings per month
Call Sanju or Sarath on +94 72 180 9213 WhatsApp. If line busy kindly keep a WhatsApp text message
# jobvacancy
නිරෝගී, අවුරුදු පනස් හතක් වයසැති, රජයේ විශ්‍රාමික මහතෙකුගේ, සැපදුක් සොයා බැලිය හැකි,
කෑම වේලක් පිළියෙල කළ හැකි, නිවස සහ වටපිටාව පිරිසිදුව පවත්වාගෙන යා හැකි,පිරිමි හෝ ගැහැණු කෙනෙක් අර්ධ කාලීනව අවශ්‍යයි.
විශේෂ සටහන : ගැහැනු කෙනෙක් නම්, හිංසනයකින් තොරයි.
ප්‍රදේශය කොළඹ, මාලබේ.
රාජකාරි කාලයේදී, ඔහුගේ හෝ ඇයගේ, පහසුකම් සඳහා, වෙනම පිහිටා ඇති, යාබද වැසිකිළි සහිත, ආරක්ෂිත කාමරයක් ලබා දෙනු ලැබේ.
සතියට දින දෙක තුනක් වැඩ කොට, ගම්බිම් බලා යාමේ පදනමද, සලකා බැලිය හැකියි.
පිළිගත් චරිත සහතික අත්‍යවශ්‍ය වේ.
අධ්‍යාපනය ලබන හෝ රැකියාවක් කරන දරුවකු හෝ දෙදෙනකු සලකා බැලිය හැක. එසේනම් නවාතැන් නොමිලේ.
සේවා කාලය අනුව, සාධාරණ වේතනයක් ලබාදීමට හැකිය.
බලාපොරොත්තු වන දෛනික හෝ මාසික මූල්‍යමය අවශ්‍යතාවය සමග මැසෙන්ජර් මගින් අමතන්න.
බෞද්ධ දර්ශනයට අනුව, ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට අත්‍යවශ්‍ය වන කරුණු කිහිපයක් තිබෙනවා.
දුර්ලබව ලැබූ මිනිස් බව,
පරිපූර්ණ ආත්ම භාවයක ඉපදී සිටීම,
මිතුරන් නොව, කලණ මිතුරු ඇසුර,
නිවැරදි සද්ධර්මය පරිශීලනය කරන්නට ලැබීම
ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.
මෙම තත්ත්වය කලාතුරකින් උදාවන දෙයක්.
බහුතර බෞද්ධයන්, සිද්ධස්ථාන වටා එක්රොක් වුවත්, ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කළත්, කෞතුකාගාරවල සංරක්ෂිත පුස්තකයන්හි, ප්‍රකාශිත ගැඹුරු ධර්ම කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු නොකරති.
බහුතර ආමිස පූජා වලින්, නැවත ඉපදීම් වලින් බහුල, සැප සම්පත් සහිත බවයක් සකස් වනවා හැරෙන්නට, සම්මා සම්බුදු වරයෙක් ලොවට පහදා දුන් විශ්ව ඥානය, නිවන් මග අවබෝධ කර ගැනීම සඳහා ඉඳුරාම අත්‍යවශ්‍ය කරුණු කාරණා සකස් නොවේ.
ඉහත සඳහන් කෞතුකාගාරවල සංරක්ෂිත පුස්තකයන් ආශ්‍රිතව, තේරුම් ගැනීමට සරලව, ධර්ම ගවේෂණ කටයුතු සඳහා ඉතාමත් විරල අවස්ථාවක් විවෘතව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි, ඒ පිළිබඳව නිපුණත්වයක් ලද ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, තායිලන්තයේ බෞද්ධ විශ්වවිද්‍යාලවල, සම්බන්ධතාවයන් මත ගොඩ නැඟී ඇති, ඉහත අවස්ථාව බහුතරයකට බෙදාදීමට, ඇති සම්පත් සීමිතය.
ඔබ ඒ පිළිබඳව, අවංක උවමනාවක් ඇති කෙනෙක් නම්, මැසෙන්ජර් මගින් විමසීමක් කරනු මැනවි. සියල්ල ධර්මදානය වෙනුවෙන් නොමිලේ.
සෑම කෙනෙකුටම පිළිතුරු සැපයීමට මෙන්ම තෝරාගැනීමට අපහසු බව කාරුණිකව සලකන්න.
උතුම් මාර්ගයට අවතීර්ණ වීමට වාසනාව උදා වේවා.
තෙරුවන් සරණයි !
Professional Caregivers from Sri Lanka https://gotagogama.online/v-r-for-u
Professional Caregivers from Sri Lanka. NVQ3 Qualified.
Direct placements, Best Hospitality, Well trained Sri Lankans. Message Us.
NO AGENTS COMMISSION
ශ්‍රී ලංකාවෙන් වෘත්තීය රැකවරණ සපයන්නන්
සෘජු ස්ථානගත කිරීම්, හොඳම ආගන්තුක සත්කාර, හොඳින් පුහුණු වූ ශ්‍රී ලාංකිකයන්ගෙන්. NVQ3 සුදුසුකම් ලබා ඇත.
අප අමතන්න.
ඒජන්තවරුන්ගේ ගාස්තු නොමැත
ශ්‍රී ලාංකික තරුණ හඬ : සමාජයට ලබාදෙන පණිවිඩය
අනාගත වැඩපිළිවෙල
පැය විසි හතරේන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
මතක තබා ගන්න
ට්‍රිලියන දොළහක් ගෙවන්න තියෙන ගමන් (එකයි බින්දු 12 ක් (1,200,000,000,000)
IMF විවිධ නිතිරෙගුලාසි මධ්‍යයේ, සමස්ත ශ්‍රී ලාංකිකයන් සහ සියලු පරිසර පද්ධති ආරක්ෂා කරගන්න ගමන්, කොල්ල කාපු ධනය,
තුට්ටු දෙකට පිටරට විකුනපු දේපල,
අපේ සම්පත් අගය එකතු කරමින් නිෂ්පාදනය කරලා, විදේශීය අපනයන කටයුතු
එකී මෙකී නොකී සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන,
දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් එකමුතුව,
නිර්මාණය වන වැඩපිළිවෙල බලාපොරොත්තු වන්න.
කිසිවෙකුටත් පාලනය කළ නොහැකි “සොබාදහම”
ජනපති මන්දිරය, ලේකම් කාර්යාලය, අරලිය මැදුර සහ අගමැති කාර්යාලය
පසුගිය 9 හා 13 වනදා තමුන් පවරාගත් ජනාධිපති නිල නිවස, ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමන් සාමකාමීව ඉවත් වන බව
"ගොටාගොගම"
විරෝධතා ව්‍යාපාරය නියෝජනය කරන ක්‍රියාකාරීන් ප්‍රකාශ කර තිබෙයි.
කෙසේ වෙතත් අරගලයට ස්ථානයක් වෙන් කරගෙන ඇති බව ඔවුන් කියා සිටි අතර අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේ.
https://www.gossiplankanews.com/2022/07/aragala-withdraw-buildings.html
ජනපති මන්දිරය - ලේකම් කාර්යාලය - අරලිය මැදුර හා අගමැති කාර්යාලය වහාම අත්හරිනවා - අරගලකරුවෝ GOSSIP LANKA NEWS ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය.
තමන්ගේ නිවස ගිනි තබා ගත් රනිල් ...
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස,
කිසිදු ජනවරමකින් තොරව,
කූට, උපායශීලී, ක්‍රියාමාර්ගයකින් අවතීර්ණ වූ.
පුද්ගලයා, උපන් දා සිට නිවහනක් වූ, තමන්ගේ නිවසට, අවශ්‍ය වටිනා දේ ඉවත් කර ගැනීමෙන් පසු, ගිනිබත්වන්නට හැරිය බව, ඔබට විශ්වාස කළ හැකිද?
එම ක්‍රියාවට උල්පන්දම් දුන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ (ඇතැම්) අය,
සමහර (යට) වැසියන්, ශ්‍රී ලංකාවේ සිටින බව ඔබට විශ්වාස කළ හැකිද?
සිරිකොතට ගිනි තියයිද ?
මෙන්න සාක්ෂි සමග, ඔබේ අවධානයට, සියලු තොරතුරු
https://www.youtube.com/watch?v=0z3E4o5uUas
රනිල්ගේ නිවස ගිනි තැබීම ගැන ඇති පුදුම සැක රනිල්ගේ නිවස ගිනි තැබීම ගැන ඇති පුදුම සැක
සත්‍ය අරගලකරුවන්ගේ පණිවිඩය
එපා ! එපා ! එපා !
අරගල භූමියේ ක්‍රියාත්මක වන,
ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගැනීමේ පරම අභිලාෂයෙන්,
බහුතර ශ්‍රී ලාංකිකයන් අනුමත (නොකරන),
අරගල ක්‍රියාකාරීන් ද අනුමත (නොකරන),
බලවේග සඳහා අසු (නොවන) ලෙස, සහාය නොදෙන ලෙස, ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.
පාර්ලිමේන්තුව, කතානායක නිල නිවස අත්පත් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.
මේ ක්‍රියාත්මක වන්නේ, රාජපක්ෂ වරුන්ගේ මෙහෙයවීම යටතේ,
වැඩබලන ජනාධිපතිවරයාගේ, ම්ලේච්ඡ ක්‍රියාදාමයයි.
අරගල භූමියේ බහුතර ක්‍රියාකරුවන්, මේ සඳහා සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
පාර්ලිමේන්තුව
කතානයක නිල නිවස
වෙනත් කිසිම රජයේ ගොඩනැගිල්ලක්
අත්පත් කර ගැනීමට, අරගල කරුවන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ.
ඉල්ලා අස්වීමේ ලිපි ලැබුන ගමන්
ජනාධිපති මන්දිරය
ලේකම් කාර්යාලය
අරලියගහ මන්දිරය
සහ
අගමැති කාර්යාලය
වහාම නිදහස් කෙරෙනවා.
කිසිදු පුරවැසියෙක්, පාර්ලිමේන්තුව අසළට නොඑනු මැනවි.
ප්‍රඥාවෙන් විමසා බලන්න
වැඩබලන ජනාධිපතිවරයාගේ පත්කිරීම
අස්වෙලා නැහැ
🔴 Breaking News 🔴
වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කෙරේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
දිවයිනෙන් බැහැරව සිටින බැවින්
වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව කතානායකවරයා නිවේදනය කරනවා.
President Gotabaya Rajapaksa has informed the Speaker that Ranil Wickremesinghe has been appointed as the Acting President.- Hirunews.lk
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Website
Address
Rajagiriya
10107
No: 112, 1st Floor, Jana Jaya City
Rajagiriya
We do offer all kinds of Mobile Phone Accessories and Computer accessories of all world's most renowned brands at an affordable rate.
100/11, Welikadawatta Road
Rajagiriya, 10107
We introduce Quality SL Coffee, JP Households, Daily Items from reliable supplier of SL and Japan
No. 229, 2nd Floor, Jinadasa Niyathapala Mawatha, Jana Jaya City
Rajagiriya, 10107
Online Store
Rajagiriya
Rajagiriya, 10100
We are an online shopping business and aim to bring you daily essentials and favorite brands.
No . 41 Bogaha Gothaduwa
Rajagiriya, 10100
available all bathik items at our shop