St.Aloysius College
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Aloysius College, School, Church Road, Ratnapura.
පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා උළලේ
400M කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ
ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ද රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ විනෝද් ආරියවංශ ක්‍රීඩකයායි..❤🇱🇰
PC 📸 - Kamal wanniarachchi SK
Dear Father Niroshan Vaz,
Wish you a blessed Birthday!. May the good Lord always bless you and your mission.
Best wishes from Aloysius family♥️
May we recognize the hard work and dedication of the workers and laborers who rigorously give their heart and soul to make our economy and society worthy. Happy Labor day to all the hard workers and professionals..
⭕ඇලෝසියස් ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කරනු ලබන බෙලිමල් දන්සල 2023 මැයි 6 වන දින සවස 3 සිට පාසල ඉදිරිපිට පැවැත්වේ.(බඩු ගබඩා පාර අසළ)
ඔබ සැමට බැතිබර ආරාධනා❗
◼️රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හිරු TV Super Dancer අවසන් 24 දෙනා අතරට තේරී පත් වූ අප පාසලේ 7 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සවිනු බිහාන හා ඇලෝසියස් ආදි ශිෂ්‍ය කවිදු ගිහාන්(සින්ඩා) මීලග සුපිරි තරුව කිරීමට HSD (හිස්තැනක්) SB යොදා 7766 ට හැකිතාක් SMS කරන්න.🏆️
Www.hirutvsuperdancer.lk👤
Www.hirutv.lk ඔස්සේ ද මනාපය පළ කල හැක.
2023 වොලිබෝල් කොට්ටාශ තරග
වසර 5 කට පසු ඇලෝසියස් ශිෂ්‍යය නායක සංසදය විසින් සංවිධානය කරනු ලැබූ "ඇලෝසියස් අපේ අවුරුදු" 2023 උළෙල අති සාර්ථක ලෙස සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විෂය සමගාමී ජේසුපිල්ලේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.
ඇලෝසියස් අවුරුදු කුමාරයා - තෙවන කාණ්ඩය
දෙවන ස්ථානය - ඕෂධ පෙරේරා👤
තෙවන ස්ථානය - සමෝද් ආරියවංශ 👤
අපගේ උණුසුම් සුභ පැතුම්🎖️
ඇලෝසියස් අවුරුදු කුමාරයා - තෙවන කාණ්ඩය
ප්‍රථම ස්ථානය - සුලක්ෂ පෙරේරා👤 - C004
අපගේ උණුසුම් සුභ පැතුම්🎖️
ඇලෝසියස් අවුරුදු කුමාරයා - දෙවන කාණ්ඩය
දෙවන ස්ථානය - මතීෂ දිනුසල්👤
තෙවන ස්ථානය - නෙතුල් ගුණවර්ධන 👤
අපගේ උණුසුම් සුභ පැතුම්🎖️
ඇලෝසියස් අවුරුදු කුමාරයා - දෙවන කාණ්ඩය
ප්‍රථම ස්ථානය - ඉනුක මන්දුල්👤 - B004
අපගේ උණුසුම් සුභ පැතුම්🎖️
ඇලෝසියස් අවුරුදු කුමාරයා - පළමු කාණ්ඩය
දෙවන ස්ථානය - බුවනජ ලොහස්👤
තෙවන ස්ථානය - සදූශ ඉමාන්👤
අපගේ උණුසුම් සුභ පැතුම්🎖️
ඇලෝසියස් අවුරුදු කුමාරයා - පළමු කාණ්ඩය
ප්‍රථම ස්ථානය - තිමන් චේතිය👤 - A005
අපගේ උණුසුම් සුභ පැතුම්🎖️
⭕ඇලෝසියස් අවුරුදු කුමාරයා👤
ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි ඒ අවුරුදු කුමාරයා අද දින පස්වරු 6.00 ට ඇලෝසියස් නිල ෆේස් බුක් පිටුවෙන් බලාපොරොත්තු වන්න.🏆️
⭕සිරස නාලිකාවේ The Voice Sri Lanka තරඟාවලියේ තරඟ වදින රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චානක නාගොඩ සහොයුරා හට ඔබේ SMS මනාපය ලබා දෙන්න.
⭕23 වන ඉරිදා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ඕනෑම දුරකථන ජාලයකින් TVS ( හිස්තැනක් ) A සදහන් කර 7788 ට හැකිතාක් SMS කරන්න.
Merry Eid! We wish you happiness, prosperity and health this Eid.
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ ජයග්‍රහකයා - කවිදු විමුක්ති🎉️
තිබූ ඇට ගණන - 0◼️
අපගේ උණුසුම් සුභ පැතුම්🏆️
ඇලෝසියස් අපේ අවුරුදු 2023
ඇලෝසියස් අවුරුදු කුමරා👤2023
දෙවන කාණ්ඩය - 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණී දක්වා◼️
තරග කොන්දේසි
1)
තරග කාණ්ඩ 3 අතුරින් තමාට අදාල කාණ්ඩය තුලින් තරග කළ යුතුය.
◼️ 1-5 ශ්‍රේණී දක්වා - 1 කාණ්ඩය
◼️ 6-9 ශ්‍රේණී දක්වා - 2 කාණ්ඩය
◼️10-13 ශ්‍රේණී දක්වා - 3 කාණ්ඩය
2)
තරගය සඳහා ඔබ ඉදිරිපත් කරන ඡායාරූපය පාසල් සිසුවෙකුට උචිත පරිදි නිසි ලෙස කොණ්ඩය හා රැවුල කපා තිබිය යුතු අතර එසේ නොවන ඡායාරූප තරගයට ඉදිරිපත් නොකර ඉවත් කරනු ඇත.
3)
මෙම තරගය සදහා ඉදිරිපත් වන තරගකරුවන් අතුරින්,තම Original ඡායාරූපයට වැඩිම Facebook Like ප්‍රමාණයක් ලබා ගන්නා තරගකරුවා 2023 ඇලෝසියස් අවුරුදු කුමාරයා ලෙස අභිශේක ලබනු ඇත.
(තරගය සදහා අදාල වනුයේ Like පමණි. වෙනත් Reaction (Heart, Smile ආදී React වලංගු නොවේ.)
(Original photo එකට කර ඇති Like පමණක් වලංගු වේ.)
(Share කර ඇති post සදහා කර ඇති Like වලංගු නොවේ.)
4)
ඔබ තරගකරුවන්ට ලබා දෙන මනාප වලංගු වීමට නම් ඔබ St.Aloysius College Facebook පිටුවට ප්‍රථමව Like කර තිබිය යුතුය.
5)
ඔබගේ ඡායාරූපයට Like ලබා ගැනීම සදහා අදාල ඡායාරූපයේ Comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කිරීමටත් Share කිරීමටත් හැක.
6)
Like Genarators හෝ Fake accounts භාවිතා කළ නොහැකි අතර එවැන්නක් සිදු වුවහොත් ඔබව තරගයෙන් ඉවත් කිරීමට සිදුවේ.
7)
2023 අප්‍රේල් 18 රාත්‍රී 12 සිට අප්‍රේල් 21 දහවල් 12.00 දක්වා ඇල්බමයේ Original ඡායාරූපයට ලැබෙන Like පමණක් තරගය ගණනය කරනු ලැබේ.
8)
තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. සෑම වයස් කාණ්ඩයකින්ම වැඩිම මනාප ලබා ගන්නා තරගකරුවන් තිදෙනා පමණක් ජයග්‍රාහකයන් බවට පත් කෙරේ.
9)
විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලන්න.
ඇලෝසියස් අවුරුදු කුමරා👤2023
තෙවන කාණ්ඩය - 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණී දක්වා◼️

පළමු කාණ්ඩය - 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණී දක්වා◼️

https://forms.gle/wyFkuiNWk9stjSLFA
පැපොල් ගෙඩියේ ඇට කීයද ? 🤔
ඇලෝසියස් අපේ අවුරුදු - 2023🎉️
මෙම තරගාවලිය සදහා ඕනෑම අයෙකුට අයදුම් කළ හැකි අතර මෙහි ඇට ගණන අවුරුදු උත්සව දිනයේදී ගණනය කරනු ලැබේ. එදින නිවැරදි පිළිතුරට සමාන සංඛ්‍යාවක් හෝ ආසන්න සංඛ්‍යාවක් ලෙස නිවැරදි පිළිතුර ලබා දී ඇති තරගකරුවා ජයග්‍රහකයා ලෙස තෝරනු ලබයි👤.
( කොන්දේසි සහිතයි . )
⭕අද රාත්‍රී 12ට තරගාවලිය ආරම්භ වන බැවින් සූදානම්ව සිටින්න.
ඇලෝසියස් අවුරුදු කුමාරයා 2023 -
තරග කොන්දේසි
1)
තරග කාණ්ඩ 3 අතුරින් තමාට අදාල කාණ්ඩය තුලින් තරග කළ යුතුය.
◼️ 1-5 ශ්‍රේණී දක්වා - 1 කාණ්ඩය
◼️ 6-9 ශ්‍රේණී දක්වා - 2 කාණ්ඩය
◼️10-13 ශ්‍රේණී දක්වා - 3 කාණ්ඩය
2)
තරගය සඳහා ඔබ ඉදිරිපත් කරන ඡායාරූපය පාසල් සිසුවෙකුට උචිත පරිදි නිසි ලෙස කොණ්ඩය හා රැවුල කපා තිබිය යුතු අතර එසේ නොවන ඡායාරූප තරගයට ඉදිරිපත් නොකර ඉවත් කරනු ඇත.
3)
මෙම තරගය සදහා ඉදිරිපත් වන තරගකරුවන් අතුරින්,තම Original ඡායාරූපයට වැඩිම Facebook Like ප්‍රමාණයක් ලබා ගන්නා තරගකරුවා 2023 ඇලෝසියස් අවුරුදු කුමාරයා ලෙස අභිශේක ලබනු ඇත.
(තරගය සදහා අදාල වනුයේ Like පමණි. වෙනත් Reaction (Heart, Smile ආදී React වලංගු නොවේ.)
(Original photo එකට කර ඇති Like පමණක් වලංගු වේ.)
(Share කර ඇති post සදහා කර ඇති Like වලංගු නොවේ.)
4)
ඔබ තරගකරුවන්ට ලබා දෙන මනාප වලංගු වීමට නම් ඔබ St.Aloysius College Facebook පිටුවට ප්‍රථමව Like කර තිබිය යුතුය.
5)
ඔබගේ ඡායාරූපයට Like ලබා ගැනීම සදහා අදාල ඡායාරූපයේ Comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කිරීමටත් Share කිරීමටත් හැක.
6)
Like Genarators හෝ Fake accounts භාවිතා කළ නොහැකි අතර එවැන්නක් සිදු වුවහොත් ඔබව තරගයෙන් ඉවත් කිරීමට සිදුවේ.
7)
2023 අප්‍රේල් 18 රාත්‍රී 12 සිට අප්‍රේල් 21 දහවල් 12.00 දක්වා ඇල්බමයේ Original ඡායාරූපයට ලැබෙන Like පමණක් තරගය ගණනය කරනු ලැබේ.
8)
තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. සෑම වයස් කාණ්ඩයකින්ම වැඩිම මනාප ලබා ගන්නා තරගකරුවන් තිදෙනා පමණක් ජයග්‍රාහකයන් බවට පත් කෙරේ.
9)
විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලන්න.
ඇලෝසියස් අපේ අවුරුදු 2023◼️
⭕පාසල් page වෙත Like කර දැන්ම සූදානම් වන්න.
Link එක click කරන්න👇
https://www.facebook.com/Aloysiusofficial/
⭕ඇලෝසියස් අවුරුදු කුමාරයා 2023 -
තරග කොන්දේසි
1)
තරග කාණ්ඩ 3 අතුරින් තමාට අදාල කාණ්ඩය තුලින් තරග කළ යුතුය.
◼️ 1-5 ශ්‍රේණී දක්වා - 1 කාණ්ඩය
◼️ 6-9 ශ්‍රේණී දක්වා - 2 කාණ්ඩය
◼️10-13 ශ්‍රේණී දක්වා - 3 කාණ්ඩය
2)
තරගය සඳහා ඔබ ඉදිරිපත් කරන ඡායාරූපය පාසල් සිසුවෙකුට උචිත පරිදි නිසි ලෙස කොණ්ඩය හා රැවුල කපා තිබිය යුතු අතර එසේ නොවන ඡායාරූප තරගයට ඉදිරිපත් නොකර ඉවත් කරනු ඇත.
3)
මෙම තරගය සදහා ඉදිරිපත් වන තරගකරුවන් අතුරින්,තම Original ඡායාරූපයට වැඩිම Facebook Like ප්‍රමාණයක් ලබා ගන්නා තරගකරුවා 2023 ඇලෝසියස් අවුරුදු කුමාරයා ලෙස අභිශේක ලබනු ඇත.
(තරගය සදහා අදාල වනුයේ Like පමණි. වෙනත් Reaction (Heart, Smile ආදී React වලංගු නොවේ.)
(Original photo එකට කර ඇති Like පමණක් වලංගු වේ.)
(Share කර ඇති post සදහා කර ඇති Like වලංගු නොවේ.)
4)
ඔබ තරගකරුවන්ට ලබා දෙන මනාප වලංගු වීමට නම් ඔබ St.Aloysius College Facebook පිටුවට ප්‍රථමව Like කර තිබිය යුතුය.
5)
ඔබගේ ඡායාරූපයට Like ලබා ගැනීම සදහා අදාල ඡායාරූපයේ Comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කිරීමටත් Share කිරීමටත් හැක.
6)
Like Genarators හෝ Fake accounts භාවිතා කළ නොහැකි අතර එවැන්නක් සිදු වුවහොත් ඔබව තරගයෙන් ඉවත් කිරීමට සිදුවේ.
7)
2023 අප්‍රේල් 18 රාත්‍රී 12 සිට අප්‍රේල් 21 දහවල් 12.00 දක්වා ඇල්බමයේ Original ඡායාරූපයට ලැබෙන Like පමණක් තරගය ගණනය කරනු ලැබේ.
8)
තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. සෑම වයස් කාණ්ඩයකින්ම වැඩිම මනාප ලබා ගන්නා තරගකරුවන් තිදෙනා පමණක් ජයග්‍රාහකයන් බවට පත් කෙරේ.
9)
විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලන්න.
මේ සූර්යය මංගල්‍යයේ,
කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නට,
ඉසුරු සෞභාග්‍ය සපිරෙන්නට,
සතුට සිනහව රජයන්නට,
සියළු සිතුම් පැතුම් ඉටුවන,
එකසිය විස්සට දෙසීය විස්සක්,
ආවඩා ආයුබෝ වන්නට,
කරන කියන්නාවූ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකවන,
දියුණුවට මඟ පෑදෙන,
නිදුක් නීරෝගී,
වාසනාවන්ත,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ 125 වන සංවත්සරය වෙනුවෙන් සංවත්සර ලාංඡනය නිර්මාණය කිරීමේ අවස්ථාවට ඔබට ද සම්බන්ධ විය හැකියි.
පාසල් ශිෂ්‍යයින්ට, ගුරුවරුන්ට මෙන්ම ආදි ශිෂ්‍යයන්ට ද මේ සඳහා අවස්ථාව ඇත.
ඔබ කල යුත්තේ 125 වන සංවත්සරය වෙනුවෙන් ඔබ විසින් නිර්මාණය කරන ලද 125 සංවත්සර ලාංඡනය 2023.04.17 දින හෝ ඊට පෙර [email protected] යන පාසලේ විද්‍යුත් තැපෑලට ඔබගේ නම, දුරකතන අංකය සමඟ ඔබගේ නිර්මාණය යොමු කිරීමයි.
ඔබ යොමු කරන නිර්මාණ අතරින් තෝරාගන්නා ලද ජයග්‍රාහී නිර්මාණය ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය 125 සංවත්සර නිල ලාංඡනය ලෙස යොදාගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
ඇලෝසියස් සැගවුනු අමුත්තා👤කවුද ?
Stay tuned📌️
©️ඇලෝසියස් අපේ අවුරුදු 2023🎉️
ඇලෝසියස් DIGITAL අවුරුදු කුමරා 2023🎉️
Stay tuned🔴
2023 ඇලෝසියස් අපේ අවුරුදු💐
Stay tuned !
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Telephone
Website
Address
Ratnapura
70000
Sripadha Road
Ratnapura
" A great learning organization with communication skills , collaboration , creativity and critical thinking for a meaningful future ..."
Ratnapura
Alavisan 2022 Scout Camp held on 04,05,06,07, November 2022. Organizing by Aloysius Scout Troop
Gatangamama Ratnpaura
Ratnapura, 70000
This is the official page of Ratnapura Royal College.Join us and Stay with us.
R/Rathanapala Mulikapiriwena, Sannasgama, Lellopitiya
Ratnapura, 70000
Paraththan patipajjatha
Ratnapura
Our School provides a quality education in ENGLISH medium for the students from LKG to GCE O/L in Ratnapura since 2013.
212 Pothgul Vihara Mawatha
Ratnapura, 70000
The official page of R/ Sumana Balika Vidyalaya - Ratnapura. Developed by ICT unit of SBV.
Mudduwa
Ratnapura, 70000
R/Sri Sumana Maha Vidyalaya is a 1AB school. It is situated in Ratnapura -1 Division.