Herbline with oshi

Herbline with oshi

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with oshi, Health/Beauty, .

26/11/2022

🔸ලස්සන දිගු කෙස් කලබකට හිමිකම් කියන්න කැමතිද..? ඔබත් දිගු වරලසකට හීන දකින අයෙක්ද..? මෙන්න HERBLINE පවුලේ නිෂ්පාදන රැසක්.

▪️කේෂ වර්ධනි HAIR OIL
▪️කේෂ වර්ධනී SHAMPOO
▪️කේෂ වර්ධනි CONDITIONER

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

▪️හිසකෙස් පැලීම නවතාලයි.
▪️ගැලවීම නවතාලයි.හිස්සොරි ඉවත් කරයි.
▪️අකලට හිසකෙස් පැසීම නවතාලයි. දීප්තිමත් කරවයි.
▪️තුනී හිසකෙස් ඝන කරයි.
▪️ ඉතා කෙටි කලකින් දිගු කෙස් කලබකට හිමිකම් ලබාගන්න .

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

▪️ලාංකික ආයුර්වේද නිශ්පාදනයක්.
RS.1897/= මුදලකට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ කොන්ඩෙ දික් කර ගන්න.
ඉතා පහසු මිලකට ලබා ගන්න, ඔබත් අදම ඇනවුම් කර භාවිතයෙන් පසු එහි ඇති සුවිශේෂි වෙනස අත් විදින්න.

ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක දෙකක් අප වෙත එවන්න.)

▪️Cash on Delivery Service Available 🚚
0756247059whatsapp only.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 

11/11/2022

මාස තුනටම රුපියල් 2446/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
ඇනවුම් කිරීමට inbox හෝ whatsapp 0756247059ට මැසේජ් එකක් දාන්න....

11/11/2022

😍😍😍හර්බ්ලයින් ආයුෂ් සබන්

☺️☺️ සුදෝ සුදු වත කමලකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන්🤷🤷🤷🤷🤷
👉👉👉 සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර
😲😲දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි.

🤚 අවුවට පිළිස්සුනු අවපැහැ ගැනුනූ සමට..
🤚 උෂ්ණ බිබිලි ඇති සමට,
🤚 අත් කකුල් රැලි වැටුනු සම ඇති අයට,
🤚 අත් යට, බෙල්ල කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...
පාවිච්චි කරන්න පුළුවන් ආයුර්වේද සබන් කැටයක් තමා මේ...
😘සුදු හඳුන්
😘කස්තුරි කහ
😘වෙනිවැල්
😘සැවැන්දරා
😘සුවඳකොට්ටන්,
😘වැල්මී,
😘ලොත්සුඹුල්
😘 සහ කොහොඹ අන්තර්ගත කරමින් හර්බ්ලයින් ආයුෂ් සබන් නිෂ්පාදනය කර ඇත..

😲😲සත්ත්ව තෙල් අඩංගු නැත.

වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

😘 100 g රුපියල් 390 පමනි

👉ඇනවුම් කිරිමට
👉නම
👉ලිපිනය
👉දුරකථන අන්ක 2 wattsap එවන්න.0756247059

11/11/2022

Fat Burner Green Tea
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?
එසේනම්

🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...

🌿 Fat Burner Green Tea 😊
🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන
🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.

🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.

2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න

3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න

🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

🔸Fat burner Green Tea - Rs. 1680/-

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛

🔸 ඩිලිවරි ගාස්තු කියද?

කොළඹ අවට රු. 200/-
වෙන්න ප්‍රදේශය 300/-

Cash on delivery

මෙම නිශ්පාදන මිලට ගන්න අවශ්‍ය නම්,

Inbox විමසන්න නැතිනම් 0756247059 watsapp මැසේජ් එකක් දාන්න

11/11/2022

කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා



ඇනවුම් කිරිම සදහා 0756247059whatsapp මැසෙජ් එකක් දාන්න 🌿🌿🌿🌿

Cash On Deliver 🚛🚛🚛🚛

හබ්ලයින් 09/11/2022

Telephone

Website