Sujith Dissanayake - ICT
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sujith Dissanayake - ICT, Education, .
මෝහාන්ධකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා..
හැම සිතක්ම නිවී පහන් වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා..!🙏🤍☸️*
දිග් විජය ධර්ම විජය බවට පරිවර්තනය කළ දම්සෝ නිරිඳුන්ගේ පුත්‍රයා වූ අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ධර්මදූත සේවයට එක්වෙමින් ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ පින්සිරිබර බුදු මුව කමලින් ගලාගිය උතුම් ධර්මය රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයකදීය.
⭕Ordinary Level | ICT⭕
10 ශ්‍රේණිය
⏰සදුදා ප.ව 6.30 - 8.30
11 ශ්‍රේණිය
⏰සදුදා ප.ව 6.30 - 10.30
Paper + Theory
🏢සමාධි උසස් අධ්‍යාපන ආයතනය
(මාවිඇල - පන්සල ඉදිරිපිට)
🔰100% ක්ම A,B ප්‍රතිඵල බිහිකල ප්‍රදේශයේ හොඳම ICT පංතිය..
තමන්ව විශ්වාස කරන්න..එවිට ඔබට සියලුම අභියෝග ජයගත හැක.💪❤️
අපේ ICT පංතිය ගැන දරුවන්ගේ අදහස්..😍
✅සරසවි සිහිනය සැබෑ කරගන්න..එන්න අපි එකතුවෙලා වැඩ කරමු..
✅වෙනස වටහාගන්න.ඔයත් ඇවිල්ලම බලන්න..
2026 A/L | නව පන්ති ආරම්භය
🏢සමාධි - මාවිඇල
⏰මැයි 27 වන සදුදා සවස 4.00 - 6.30
🏢සසිප්මා - කටුපොත
⏰මැයි 28 වන අගහරුවාදා සවස 4.00 - 6.30
🏢විද්‍යාලෝක - කලවාන
⏰මැයි 30 වන බ්‍රහස්පතින්දා සවස 4.00 - 6.00
⭕Skill Up Test සහ Ranking Paper ඇතුලු ක්‍රමවත් වැඩ පිළිවෙලක් සමග විභාගයට කලින් Theory කොටස් සියල්ල ආවරණය කරගන්න..
වැඩි විස්තර දැනගැනීමට 076 909 3097 අංකයට කතාකරන්න..☎️
🔴 ICT ඔය කියන තරම්ම අමාරුද 🤔❓
අපෝ නෑ...අමාරුයි කියල කියන ICT ලේසියෙන් ගොඩදාගන්න,මේක ඔයා එන්නම ඕන පංතියක්...✅
🏢ADVANCED LEVEL | සසිප්මා - කටුපොත
2024 A/L
⏰ඉරිදා පෙ.ව 8.00 සිට ප.ව 12.00 දක්වා
⏰බදාදා පෙ.ව 8.00 සිට ප.ව 12.00 දක්වා
2025 A/L
⏰සිකුරාදා ප.ව 4.00 සිට ප.ව 6.30 දක්වා
🏢ORDINARY LEVEL | සමාධි - මාවිඇල
10 ශ්‍රේණිය
⏰සදුදා ප.ව 6.30 සිට ප.ව 8.30 දක්වා
11 ශ්‍රේණිය
⏰සෙනසුරාදා ප.ව 5.00 සිට ප.ව 7.00 දක්වා
✅ ප්‍රදේශයේ ඉහළම ප්‍රතිඵල වාර්තා කල ICT පංතිය..😍🏆
වැඩි විස්තර දැනගැනීමට
☎️ 076 9093097 අංකයට කතා කරන්න...
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සියලුම දරුවන් හට සාර්ථක ලෙස විභාගය ජය ගැනීමට හැකියාව ලැබේවා..!
මේ කඩයිම ඔයා ජය ගන්නම ඕනෙ..✊❤️
GOOD LUCK..❤️
ඔබේ අනාගතය තීරණය වනුයේ ඔබේ මහන්සිය මතයි..
අලුත් අවුරුද්දෙ අවුරුදුත් අරගෙනම😍
🔰සරසවි සිහිනය සැබෑ කරගන්න අලුත් අවුරුද්දෙ අලුත් ගමනක් යමු..එන්න අපි එකතු වෙලා වැඩ කරමු..❤️
2024|A/L ICT
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සිතූ පැතූ දේ ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏
අපි Laptop පරිගණකයක් හෝ Desktop පරිගණකයක් මිලදීගැනීමේදී Processor එක නැතිනම් CPU එක ගැන සැලකිල්ලක් දක්වනවා..
Processor එකක් තෝරාගැනීමේදී වැඩි දෙනෙක් තෝරගන්නෙ Intel Processor එකක්..ඒ Processor එක තමන් කරන වැඩේට හරියටම ගැලපෙනවද නැද්ද කියල තේරුම් ගන්නත් එපැයි..අන්න ඒකට තමයි Processor Model එකේ අගට තියෙන අකුරු ටික තියෙන්නෙ.මේ අකුරු වලින් Processor එක ගැන තොරතුරු ගොඩක් නිරූපණය කරනවා.
Suffix K
Processor model number එකේ අගට K අකුරක් තියෙනවනම් නම් මේ processor එක Unlocked,නැතිනම් overclock Processor එකක් කියල කියනවා..සරලවම කීවොත් අනෙකුත් Processor Model වලට වඩා වේගෙයෙන් වැඩිය.
Suffix H & Q
H අකුර ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ Q අකුරත් එක්කමයි..H අකුරෙන් කියන්නේ High Performance Graphic තියෙන Processor එකක්..ඒ වගේම Q කියන අකුරින් අදහස් වෙන්නේ Quad Core කියන එකයි.ඒ කියන්නෙ ඔයා මේ Q අකුර තියන i5 Processor එකක් වගේ මිලදී ගන්නවනම් ඒකෙ තියෙන්නෙ Cores 4ක් කියන එකයි..මේ වර්ගයේ processors ටිකක් මිලෙන් වැඩිය.
Suffix U & Y
U අකුරෙන් කියන්නෙ Ultra Low Power කියන එක වගේම Y අකුරෙන් කියන්නෙ Extremely Low Power කියන එකයි.
මේ U සහ Y තියෙන Processors වැඩි වශයෙන්ම performance වලට වඩා Battery saving ගැන focus කරල තියෙනවා..ඉතින් මේ Processors තියෙන පරිගණකවල performance අඩු වුණත්, Battery එක බහින්නෙ අඩුවෙන්.
Suffix T
T අකුර තියෙන Processors පැරණි LGA socket වලට ගැලපෙන විදියට නිර්මාණය කරල තියනව වගේම තමයි සාමාන්‍යය Pocessors වලට වඩා අඩු විදුලි බලයක් වැය වෙන විදියට තමයි සකස් කරල තියෙන්නෙ.
Suffix P
P අකුර තියන Processors වල Integrated graphics නැතිනම් on-board graphics කියල හඳුන්වන පහසුකම අන්තර්ගත වෙන්නෙ නෑ..අපි මොන processor එක ගත්තත්, GPU එකක් වෙනම සවි කරනවා නම් Integrated graphics වලින් වැඩක් වෙන්නෙත් නෑ.
Suffix XE
Intel සමාගම විසින් සාමාන්‍යය පරිගණක සඳහා මෙතෙක් නිෂ්පාදනය කෙරුණු, හොඳම processor වල දකින්නට ලැබෙන මේ X suffix එක මගින් නිරූපණය වන්නේ අදාල Processor එක Extreme Edition එකක් බවයි.
ඔයා පරිගණකයක් ගන්න ඉන්නවනම් පරිගණකයේ තියෙන Processor එක වඩාත්ම සුදුසු මොන වගේ වැඩ කරගන්නද කියල අදහසක් ලබා ගන්න මේ Model නම්බර් එක ගැන අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්....
2024 A/L | Theory
ගොඩක් අයට අමාරුයි කියන Python පාඩම ආරම්භ වේ.
මාර්තු 31 ඉරිදා
⏰පෙ.ව 8.00 සිට 12.00 දක්වා
🏢සසිප්මා-කටුපොත
🔰මේ හොදම පාඩම් ටික වගේම අමාරුම පාඩම් ටික..Miss කරගන්න එපා..
වැඩි විස්තර දැනගන්න 076 909 3097 අංකයට කතා කරන්න....
⭕ගැම්මට ICT ගොඩදාගන්න..එන්න අපි Plan එකකට වැඩ කරමූ...😇⭕
✅2024 A/L
🕧ඉරිදා උදෑසන 8.00 සිට 12.00 දක්වා
🕧බදාදා උදෑසන 8.00 සිට 12.00 දක්වා
🏢සසිප්මා - කටුපොත
🔰මාසෙට පැය 32ක හිතට වදින සරල ඉගැන්වීම් රටාවක්..
🔰මේ වන විටත් Skill Up Test (SUP) Papers 18ක් හා Ranking papers 04ක් Discussion සහිතව සාර්තකව අවසන්😍
✅2025 A/L | Theory
🕧සිකුරාදා සවස 4.30 සිට 6.30 දක්වා
🏢සසිප්මා - කටුපොත
✅10 වසර (English Medium)
🕧සදුදා සවස 4.30 සිට 6.30 දක්වා
🏢සමාධි - මාවිඇල
✅10 වසර (Sinhala medium)
🕧සදුදා සවස 6.30 සිට 8.30 දක්වා
🏢සමාධි - මාවිඇල
✅11 වසර
🕧සෙනසුරාදා සවස 5.00 සිට 7.00 දක්වා
🏢සමාධි - මාවිඇල
✅11 වසර (2023 O/L)
🕧ඉරිදා සවස 2.00 සිට 4.00 දක්වා
🏢සමාධි - මාවිඇල
🔰වැඩි විස්තර දැනගන්න
076 909 3097 අංකයට කතා කරන්න..
⭕ මොනවද මේ Arduino කියන්නෙ..🤔
අපිට මොනවද Arduino වලින් කරන්න පුලුවන්..
මේ ගැන ඉගෙන ගන්න ඔයත් කැමතිද...?😍
එහෙනම්
මාර්තු 08 සිකුරාදා උදේ 8.00 ට අනිවාර්‍යෙන්ම
සමාධි උසස් අධ්‍යාපන ආයතනයට එන්න..
(මාවිඇල පන්සල ඉදිරිපිට)
🔰 6 - 11 ශ්‍රේණිවල ඉගෙන ගන්න ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක...
🔰 මගහැරුනොත් අපරාදෙ කියල හිතෙන මේ අවස්තාව Miss කර ගන්නනම් එපා..🖐️
ප්‍රවේශය - රු.400/=
⭕2025 A/L ICT | Theory⭕
සංබ්‍යා පද්ධති(Number System) පාඩම ආරම්භ වේ..
⏰මාර්තු 08 සිකුරාදා සවස 4.30 සිට 6.30 දක්වා
🏢සසිප්මා - කටුපොත
✅සරසවි සිහින සැබෑ කරගන්න..එන්න අපි එකතු වෙලා වැඩ කරමු..
🔰වැඩි විස්තර දැනගන්න
076 909 3097 අංකයට කතා කරන්න..
⭕9න් 10ට ගිය අලුත් පොඩ්ඩන්ට දෙවන පාඩම ආරම්භ වේ⭕
English Medium
මාර්තු 04 සදුදා
ප.ව 4.30 සිට 6.30 දක්වා
Sinhala Medium
මාර්තු 04 සදුදා
ප.ව 6.30 සිට 8.30 දක්වා
සමාධි උසස් අධ්‍යාපන ආයතනයට එන්න..
(මාවිඇල - පන්සල ඉදිරිපිට)
🔰අමාරු කොටස් පැහැදිලිව ඔලුවට දාගෙන ICT විෂය සාර්ථකව ගොඩදාගන්න...
වැඩි විස්තර දැනගන්න
076 9093097 අංකයට කතා කරන්න..
තමන් වෙහෙම මහන්සි වී ඉගෙන ගන්නා දේ කිසිවිටෙකත් උදුරාගත නොහැක...
⭕A/L පේපරේට අනිවාර්‍යෙන්ම එන රචනා ප්‍රශ්නයක් වන Database පාඩම මුල ඉදලම හරියට ගොඩදාගන්න..⭕
මාර්තු 01 සිකුරාදා
පෙ.ව 8.00 සිට ප.ව 1.00 දක්වා
අමාරු කොටස් සරලව ඉගෙනගන්න
කටුපොත සසිප්මා උසස් අධ්‍යාපන ආයතනයට එන්න..
🔰වැඩි විස්තර දැනගන්න
076 909 3097 අංකයට කතා කරන්න..
කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න..
⭕2024 වර්ෂය සදහා කාල සටහන⭕
2024 𝗔/𝗟
ඉරිදා පෙ.ව 7.00 සිට ප.ව 2.00 දක්වා
සසිප්මා-කටුපොත
2025 𝗔/𝗟
ඉරිදා ප.ව 12.00 සිට ප.ව 2.00 දක්වා
(පංති එන අයියලා අක්කලාගෙන් අහලම එන්න😍)
සසිප්මා-කටුපොත
10 වසර(අලුත්)
සදුදා ප.ව 6.30 සිට ප.ව 8.30 දක්වා
10 වසර(පරණ)
සෙනසුරාදා ප.ව 5.00 සිට 7.00 දක්වා
11 වසර
ඉරිදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා
සමාධි-මාවිඇල
(පන්සල ඉදිරිපිට)
🔰පංති ආ කිසිදු දරුවෙකු ICT විශය අසමත් වී නොමැත..
❝මුල ඉදලම Subject එක ගොඩදාගන්න..ඇවිල්ලම බලන්න❞
ඔබේ වේදනාව ශක්තියක් කරගන්න...
⭕9න් 10ට යන පොඩ්ඩන්ට නව පංති ආරම්භය...⭕
ජනවාරි 29 සදුදා
ප.ව.6.30 සිට ප.ව.8.30 දක්වා
සමාධි උසස් අධ්‍යාපන ආයතනයේදී...
(මාවිඇල - පන්සල ඉදිරිපිට)
🔰මෙවරත් 2022 O/L විභාගයෙන් සත්කෝරළයේ ඉහලම ප්‍රතිඵල පෙන්වූ ICT පංතියකි😍
වැඩි විස්තර දැනගැනීමට පහත Whatsapp group එකට සම්බන්ධ වෙන්න..
https://chat.whatsapp.com/KWtqZHREup25A2hB278M4E
පරිගණක දෘඩාංග ගැන ඉගෙන ගන්න කැමති 9 වසර පොඩ්ඩො වෙනුවෙන්ම සුපිරි වැඩක්..😍
ජනවාරි 22 සදුදා
පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
සමාධි උසස් අධ්‍යාපන ආයතනයේදී...
(මාවිඇල - පන්සල ඉදිරිපිට)
🔰අවස්ථාව මගනොහැර උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න ඔයත් එදාට අනිවාර්‍යෙන්ම එන්න..
⭕සම්පූර්ණයෙන්ම නොමිලේ⭕
වෙහෙස නොබලා වැඩ කරන්න...
2024 A/L Revision ආරම්භ කරන විටත් Skill Up Papers 16ක් අවසන් 😍 , Ranking Papers 4ක් අවසන් 😍.
එන්න අපි Plan එකකට අවසන් වෙනකම් වැඩ කරමු.💪
10 වසර සෙනසුාදා සවස 5.00-7.00
11 වසර ඉරිදා සවස 2.30 -4.30
සමාධි - මාවිඇල
2024 A/L (Theory & Revision) ඉරිදා උදේ 7.00 -12.00
2025 A/L Theory ඉරිදා දහවල් 12.00 - 2.00
(පළමු පාඩම )
සසිප්මා - කටුපොත
Share කරන්න ♥️💪
❤️💚__බදුල්ල_කොළඹ_99__🇱🇰 💚❤️
Ella TukTuk ඇල්ල දියතලාව
THE University Subject Rankings 2024: USJ Ranked 1st in Sri Lanka and among the Top 1000 Globally for Physical Sciences - USJ - University of Sri Jayewardenepura, Sri Lanka The University of Sri Jayewardenepura (USJ) has been recognized in the 2024 Times Higher Education (THE) World University Subject Rankings for Physical Sciences. USJ placed in the 801-1000 band, which is a great achievement. Importantly, USJ is the highest-ranked Sri Lankan university in the Physica...
ගේම අත අරින්න එපා..
💯💯👍