Pubudu Malshan
විද්‍යාවේ අද්විතීය ඉගැන්වීම් සම්ප්‍රදාය ....
Science Tutor/Teacher
Motivational Speaker
💯 ❤️
💉🩸🩸🩸🩸
🛑 දෙවෙනි වාරයේ පාඩම් ඉගැන්වීම ඇරඹේ ...
💎 ාවෙන්_ඉගෙන_ගන්න
💎 ප්‍රතිඵල තුළින් විශිෂ්ටත්වය තහවුරු කළ අපේ අසම සම වැඩපිළිවෙළ ⤵️
🔴 සෑම සිසුවෙක් කෙරෙහිම පූර්ණ අවධානයක් .
🔴 ප්‍රායෝගික පරීක්ෂණ, පන්තිය තුළදීම සිදු කෙරේ .
🔴 ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක්.
🔴 ක්‍රමවත්ව සැකසූ නිබන්ධන පෙළක්.
🔴 අසීරු විෂය කරුණු මතක තබා ගැනීමේ සුවිශේෂී කෙටි ක්‍රම.
🔴 FREE PAPER CLASS .
විද්‍යාවේ අද්විතීය ඉගැන්වීම් සම්ප්‍රදාය ....
පුබුදු මල්ෂාන්
076 134 6528
⚫ සහශ්‍රා - කොට්ටාව
( කුඩා කණ්ඩායම් පන්ති )
⚫ Individual classes
( නිවසට පැමිණ ඉගැන්වේ )
🛑 දෙවෙනි වාරයේ පාඩම් ඉගැන්වීම ඇරඹේ ...
💎 ාවෙන්_ඉගෙන_ගන්න
💎 ප්‍රතිඵල තුළින් විශිෂ්ටත්වය තහවුරු කළ අපේ අසම සම වැඩපිළිවෙළ ⤵️
🔴 සෑම සිසුවෙක් කෙරෙහිම පූර්ණ අවධානයක් .
🔴 ප්‍රායෝගික පරීක්ෂණ, පන්තිය තුළදීම සිදු කෙරේ .
🔴 ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක්.
🔴 ක්‍රමවත්ව සැකසූ නිබන්ධන පෙළක්.
🔴 අසීරු විෂය කරුණු මතක තබා ගැනීමේ සුවිශේෂී කෙටි ක්‍රම.
🔴 FREE PAPER CLASS .
විද්‍යාවේ අද්විතීය ඉගැන්වීම් සම්ප්‍රදාය ....
පුබුදු මල්ෂාන්
076 134 6528
⚫ සහශ්‍රා - කොට්ටාව
( කුඩා කණ්ඩායම් පන්ති )
⚫ Individual class
( නිවසට පැමිණ ඉගැන්වේ )
සියළු බුදුරජාණන් වහන්සේලා උතුම් සම්බුද්ධත්වය අවබෝධ කළ පුණ්‍ය භූමිය 🌷🙏
ඉටිපන්දමෙන් ➡️ කැරකෙන කූඩුවක් හදමු .....
https://youtu.be/MXFokCGKm2o?si=sfh5GhvwS_oQuIBE
සදහම් සිසිලෙන් සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🪷🪷🪷
🛑 පළමු පාසල් වාර විභාගයට ඔබේ දුව/පුතාගේ සූදානම කොහොමද ?
📌️ මේ සතියේදී අනුමාන විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හා විෂය නිර්දේශය පුනරීක්ෂණය කිරීම සිදු කෙරේ....
🔷 Science ආසාවෙන් ඉගෙන ගන්න .
ලකුණු වැඩි කරවන එකම විකල්පය සමඟ එක්වන්න .
විද්‍යාවේ අද්විතීය ඉගැන්වීම් සම්ප්‍රදාය ....
පුබුදු මල්ෂාන්
සහශ්‍රා - කොට්ටාව
076 134 6528
පුෂ්ප විවිධත්වය පාඩමේදී...... වද මල😎😂
📌️ මොනතරම් මල් තිබුණත් පුෂ්පයක ව්‍යුහය උගන්නනකොට තෝරගන්නෙ වද මල ...
ඇත්තටම ඇයි ඒකම ගන්නෙ ?
මෙන්න හේතු 🔻
පුෂ්පයක් ගැන අධ්‍යයනය කරද්දි අපි දැන ගන්න ඕනි හැම ව්‍යූහ කොටසක් ම වගේ වද මලේ පිහිටලා තියෙනවා . ඒ නිසා දර්ශීය පුෂ්පයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි වද මල.
ඒ වගේම පූමාංගය ( පිරිමි ) හා ජායාංගය ( ගැහැනු ) යන කොටස් දෙකම හා ඒවාට අදාළ ව්‍යුහ කොටස් එකම වද මලක දැකගන්න පුළුවන්.
අනිත් වැදගත්ම දේ තමයි වද මලේ තියෙන මේ ව්‍යූහ පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පහසු වීම.
ාවෙන්_ඉගෙන_ගන්න
පුබුදු මල්ෂාන්
කෘත්‍රිම බුද්ධිය 🫣 AI
ප්‍රශ්නයට පිළිතුර ❤️
❤️
තනිව චාරිකා - සුන්දර කන්ද උඩරටට ආයෙමත් ....❤️
2024/4/25
අපිත් එක්ක යන්න කවුරුත් නෑ කියලා නිකං ඉන්න ඕනි නෑ නෙ. 😌
තනියම ගියා . තනියම ආවා 😊🤩
පින්බර පොහෝ දිනයක්....
❤️❤️❤️
අන්තිමට අපේ අය දන්න විද්‍යාවකුත් නෑ, සංස්කෘතියකුත් නෑ.
සියළු යහපත් පැතුමන් ඉටුවන නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤️🌞🌞🌞🌞🌞
ඔබ සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා ! ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️