Krystalzbuy.com

Krystalzbuy.com

Hye Frendz

Photos from Krystalzbuy.com's post 10/12/2021

24K GOLDZAN SERUM
Call us 0713041619 (whatsapp)

🔸වයසට වඩා වයස පේනවද 😲
🔸මුහුණේ රැලි වැටී සමේ ඇති ප්‍රාණවත්කම ගිලිහී ගිහින්ද ☹️

මෙවැනි ගැටළු නිසා ඔබ කනස්සල්ලෙන්ද ❓

සම රන්වන් පාටින් හැමදාම තරුණ විදියට සම තබාගන්න තියෙනවා නම් අපි හැමෝම ගොඩාක් ආසයි.😍
හැබැයි ඉතින් තරුණ විදියට සම තබාගැනීම එතරම් ලේසි කාර්යක් නම් නොවේ. 🤗
නමුත් අපි අද ඔයලාට හදුන්වා දෙන්නෙ සම හැමදාම තරුණ විදියට තියාගන්න පුලුවන් Serum එකක්.
කොරියානු නිශ්පදනයක් වන මෙම 24k Goldzan Serum තරුණ සමක් ලබා ගැනීමට සහා සමට රන්වන් පාටක් ලබාගැනීමට නිශ්පාදනය වූ සාර්ථක ප්‍රතිඵල සහිත නිශ්පාදනයකි.

අප භාවිතා කරන ක්‍රීම් වලට වඩා Serum නිශ්පාදන වල සමට ඉහල උරාගැනීම සහ සම මත ක්‍රියාකාරී මට්ටම වැඩි නිසා ඕනැම සමකට කෙටි කාලයක් තුලින් ප්‍රතිඵල ලබා දෙනු ලබනවා.

තවද Goldzan 24k Serum නිශ්පාදනය මඟින් ❤

❇️ වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා.

❇️ සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.

❇️ සමේ රැලිවැටීම ක්‍රමවත්ව ඉවත් කර සම ප්‍රාණවත් කරයි.

❇️ සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි.

❇️ ඇස් යට ප්‍රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි.

❇️ ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙම 24k Goldzan Serum භාවිතා කිරීම මඟින් ලබා ගත හැක.

🔶 Ingredients 👉

Collagen-Glycerin - Nicotinamde - Myrothamouns flabeli folia callus culture extract - Epidermal growth factor

100ml

🔴 අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න 🔴

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫

තවද උසස් තත්වයේ භාන්ඩ සාදරන මිළ ගනන් යටතේ අපෙන් ලබාගත හැකි අතර
සියලුම භාණ්ඩ දිවයිනේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක 🚚 🇱🇰

Telephone

Website