•UNI-meme•
සරසවි යන නොයන හැමෝටම...❤😊
😪😂
😂😂
🥵🤯
ඇත්ත 😂...
Cpd by #මා_ශියා
පුත්තලමට දැන් බූරුවෝ නැත.
😂👌
අපි 😂
😂🙏
සල් ගස යට උන්
සාම ලා...අමර ලා
පොත් තුල තව ඇත.........
ත්‍රිමා ලා වෙනුර ලා
නිෂ්මි ලා ඉරේෂා ලා
ජනක ලා සිසිත ලා
පොත් තුල නැත
ඔවුහු......
අනාගතයේ ඉපදෙන නාදුනන්නන් වෙනුවෙන්
සල් ගස අහිමි කරගත්තෝහ..........
"උරුම තැන පැල වෙයන්" කියා හෙට දිවියක
උඹේ ගැන ලිව්වොතින් කවුරු හෝ කවියක
කෑ ගසා අසාපන් එවුන්ගෙන් දවසක
දන්නවද කියා උන් රසක් හෝ කඳුලක
දහ දොලොස් වතාවක් සමන් ගිර වැඳපූ
#වියපත්ම_සමනලුනි_වසන්තය_මරපූ
පෙනීවිද තැනින් තැන හල හලා කඳුළු
දළඹුවන් අව් සැරට පිච්චෙනා අයුරූ
ළය තවම ගැහේ නන් හිතවතුනි හෙට දිනේ
වැස්ස වුව වස්සන්න හොඳටෝම ඉඩ තියේ
ලියන්නට නන් එපා හෑලි තව කවි පොතේ
"උරුම තැන නිවෙන එක නෙමෙයි බං ජිවිතේ"
Shashika sadeep හීන with shashi
😂👍
😒👍
😂
😴
33න් කොටියෙන් 5ක් සෙට් උනානම් ගොඩ 😂🙏
😁
හායී... යාළුවේ........😍❤️
😍
ඉවරයිද හලෝ 😁
😂
ඩොටේ යාළුවෝ 💖
දුර ඉදන් කැම්පස් එන උන් 💖😏
විසික් කරනවද යාළු 🙂🥲.
විශ්වය තුළ ඇති හොඳම මැවීම..
'අම්මා' 🥺💖
Leave a sparkle wherever you go✨
💢High quality 💢Durable 💢 Reasonable prices 💢Customizable designs
Contact number-:
071 1516929
076 2868016
070 305 1151
එදා රට පුරාම විසිරිලා හිටපු අපි එකම මවු තුරුළක ඉගෙන ගන්න එද්දි
ඒ අහම්බෙන් හමුවුනු යාලුවගෙන් නම ගම විස්තර අහගෙන
හිමින් හිමින් කැම්පස් එක පුරා
ඇවිඳ ගියපු අපි
ටිකෙන් ටික යාලුකම් දරන්
එකම කුහුඹු රෑනක් විදිහට
නොයෙක් තැන් වල
සාමූහිකව වැඩ කරපු අපි
තව පුංචිම පුංචි කාලෙකින්
හිටියටත් වඩා වෙනස් විදිහට
හැමෝගෙම හයියෙන්
හීන හැබෑ කරගත්තු සහෝදරයො සහෝදරියො විදිහට
ආයෙමත් විසිරිලා යාවි...
ඉතිං මේ ගෙවෙන්නේ
එකට හිනා වෙන
අන්තිම දවස් කිහිපය වෙන්න පුළුවන්
නුදුරු අනාගතයක විසිර යන අපි නැවත කවමදාවත්
හමු නොවෙන්නත් පුළුවන්...
ඉතිං මේ ගෙවුනු වසර 4
ජීවමාන කරන්නට
ඔයත් මමත්
මේ පුංචි චායාරූපෙට වෙලා
කොහේ හෝ බිත්තියක
අපි හිනාවෙලා එකට හිඳීවි... 🌻
ිවිඳී
කාගෙ හිතක ලියැවුනත් මේ වචන ලොකු වේදනාවක්...
එකිනෙකා නැතිව බැරිගානට ලංවුනු යාලුවො අතෑරලා මේ සරසවියෙන් නික්මෙන දවසක් ඒවි. එදාට ඒ හැඟීම අපි කොහොම දරාගනීවිද
JP ය තනිවේවි, බෝ ගහ පාලු වේවි
කැම්පස් එක හිස් වේවි...
"ඒත් මට උඹලගෙ කාඩ් මතක තියේවි... "
Photo credit goes to respective owners
සාධාරන මුදලකට ඔබට අවශ්‍ය mobile phone accessories මිලදී ගැනීමට පිවිසෙන්න.....