The Lion
Lion Blood Sri Lankan Lions....
ONE World, ONE Nation, ONE Flag...
We Are Sri Lankans
The Pride Of All Sri Lankans....
Connect With us Hit The like button n Follow Button...
Stay Pride With Sri Lankans...
- Content By 3s Management Team
යමුද? 🙈 🍀
හම්මෝ මෙන්ඩා දෙන ආතල් 😂
#බෛරංග
බලපිටියේ ලොකු සාදුටත් මලපනී...දික්වැල්ලටත් බැනුම්....
😂😂😂😂
දකුණේ ❤️
The Lion
😂😂😂😂😂😂
බුකිය පුරා විසිරී සිටින පුහුණුකරුවන්,තේර්රීම්කමිටු සාමාජිකයින්,මාධ්‍යවේදීන් හා අනාගත කණ්ඩායම් නායකයන් වෙතයි...3.30 පෙර දන්වන්න...🙃😅🥲
දෙන්නම් ගැහුවනම් ඇටකටු හොයන්නත් නෑ...🥲🤲🤣
ගෞතම් ගාම්භීර්ට මල පැනලා කිං කෝලිට ගහන්න ගිහින් 99 බේරුනු දවස 🥲
Shamsi ලෙෆ්ට් 😅🤣
ලෝක කුසලානය සදහා එක්වෙන ශ්‍රි ලංකා කන්ඩායමේ උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන එක් කර ගැනීමට සූදානම් වෙන බව වාර්තා වෙයි....
ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මයා...
සංගා ❤️🔥
මේ ඉන්නේ වස්තියා 😅🤣
ඒ තමයි චන්දිමාල් ❤️🔥
ඇන්ජී.. ❤️
මෙම අරමුදලට රුපියලකින් හෝ උදව් කරන්න
කැමති අය.. ඇන්ජිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම බලන්න....
Angelo Mathews
කාගෙවත් ඉස්සරහ ගිහින් අඩන්නේ නෑ...දුන්නොත් ගැහුවා..අනික ෆෝම් එකේ ඉන්නේ..😢
ඔස්තාර්ලා කොච්ච්රර පඩි ටෝක් දුන්නත් ක්‍රිකට් ගැන හරියට දන්න එකෙක් නම් දන්නවා කොල්ලා ගැන...අනික ගොඩාක් උන් මේ හින්ච් පින්ච් හාවෝ අලුතෙන් ඇවිල්ලා ටැටූ එකක් ගහලා FB එකේ එහෙම පොර ටෝක් දුන්නම ෆෑන්ස්ලා හෝ ගාලා..ලොකුවට ෆෑන් බේස් නෑ තමා දන්න උන් දන්නෆෝමැට් 3ම 1 ඩව්න් ගහන්න ඕන කොල්ලෙක් කියලා...අනික සංගා ශුවර් කරලා ගියේ තිරී 1 ඩව්න් එකට...චන්දි 2 ඩවින්...( අම්මෝ ඔස්තාර්ලා පිරිලා සංගා ඉද්දිත් 11 ඇතුලේ ගහපු එකෙක් මේ 🤣..අනික 2012,14,16 ටී 20 වලත් හිටියා සෙමි ෆයිනල් දින්නෙත් තිරී නිසා )
Thiri...❤️🔥
Lahiru Thirimanne
යඛ්ඛ පුතෙක් 😅🤣
කට්ටිය කියන විදියට ස්කොඩ් එකේ 20 ගෙනිහිල්ලත් මදි 🤣
සංගා ඉද්දිත් ටීම් එක සෙමි ෆයිනල් ගෙනාපු ළහිරු තිරිමාන්න එහෙම එක්කන් ගියොත් හොද නැද්ද? 😢
“මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රී ප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රී ප්ලේ එක.
ඒ පන්දුව කොයි විදිහටද යොමු කළේ. අපි කරපු ප්ලෑන් එකේද ඒ කඩුල්ල දවා ගත්තේ. හොඳ තැන්වල පන්දු යැව්වද කියලා මම ඒක සටහන් කර ගන්නවා.
ඊළඟ තරගයට යද්දී කථා කරලා කියනවා අපි කථා කරපු දේවල් හරියට කරලා තියෙනවා. ඒ ප්ලෑන් එකටම ඉන්න කියනවා.
මතුරනවා නෙමෙයි. මම දැක්කා කිරිබත් හදන්න යනවා කියලා තියෙනවා. එක එක දේවල් තිබුණා. පුහුණුකරුවෙන් ලෙස ඒ දේවල් ඔක්කොම සටහන් කර ගන්න ඕන. තරගයක් ජය ගන්න පුළුවන් පරදින්න පුළුවන්. අපි පුළුවන් තරම් හොඳ දේවල් අරගෙන ඊළඟ තරගයට යොමු කරන්න තමයි හදන්නේ”
< Admin ඇට චමින්ද >
අන්නාසි වත්තක් මැදින් සරම උස්සන් දුවන්න හිතෙනෝ මහරාජ්...😂😂😂
< Admin පව්මා >
ශික් අපරාදේ 😓
සංගා 😢
කෝලි බෝක්කු යවන තරමට...😅
හිනා ගියානම් පේජ් එකට ලයික් එකක් දාහන් මැණික ❤ The Lion
< Admin මයි3 >
පිච් එක අගහරුවල තිබ්බත් අදාල නෑ...😅
වනී බොයි ගැන ඔබේ අදහස කුමක්ද ?
වනියා කියන්නේ අපේ රටට පහල උන මැණිකක්...දවසක් ලෝකේ හොල්ලන්න පුලුවන් කොල්ලෙක්..හැම කෙනාම එක වගේ නෑනේ කොල්ලගේ කොහොමත් ෂෝ වැඩී තමා..ඒක අපේ ෆෑන්ස්ලට වැඩිය දැනෙන්නේ නෑ මොකද කොල්ලා වැඩ දාන නිසා ඒත් පිට රට උන්ට ඒක පෙන්නේ අපිට චහාල්, සිරාජ් වගේ තමා..ක්‍රීඩකයෙක් උනාම ටිකක් නිහතමානී වෙන්න ඕන.නැත්නම් ෆෑන්ස්ලට වගේම ටීම් එකේ ඉන්න අයටත් එපා වෙනවා..ඉස්සර ඉදන් මැච් බලන අපේ යඛ්ඛ පුත්තු දන්නවා ඇති ඉන්දියාවේ ශ්‍රීසාන්ත් කියලා එකෙක් ලයින් දීගෙන හිටියා..ඒ ලයින් එක ටීම් එකේ හර්බජාන් සිං පොරට හක්ක පනින්න දුන්නේ හක්ක පනින්න...ක්‍රිකට් ප්ලේ කරන කොල්ලෙක් දන්නවා මැච් එක වෙලාවට තරහ යන බව..ඒත් මුරලි විකට් 800 ගත්තා, සංගා, මහේල ඔය ඔක්කොටම තැන ලැබුණේ නිහතමානීකම නිසා....pls වනියට දැන්ම බනින්න එපා...
( සිත නිවන කතා අංක 3 )
< Admin කෙටල්බොරෝ >
Translate by ධර්මසේන
2021 T20 word cup එක.. සෙල්ලම් කරන්න ලැබුනොත් මාලිංගට. මාලිංග තමා ලොකුම තුරුම්පුව අපේ ... දිගු විවේකයක් ලබාගෙන කණ්ඩායමට එන මාලිංග ඒ හැම මැච් එහෙකම ලොකු පෙරළියක් කරලා තියෙනවා ... Experience අතින් දැනට ලෝකේ
ඉන්න හොදම පන්දු යවන්න කිව්වොත් නිවැරැදියි... ඒ වගේම හොද ක්‍රිකට් නොලේජ් එකක් තියෙනවා මාලිංගට. ඕන වෙලාවක yoker එකක් බස්සලා ප්රතිවාදීයාව පීඩනයට ලක්කරලා විකට් එකක් ගැනීමේ හැකියාව
මාලිංග සතුයි... ඉතිං මේ වගේ සම්පතකින්
පුළුවන් කාලේ වැඩක් ගන්නෑ කියන්නෙ..
ඒක ජාතික අපරාධයක්.... මාලිංගව කොපි කරන කොතෙකුත් අය බිහි උනත් මාලිංගව
සමකිරීමට හෝ අභිබවා යාමට කිසිවෙකු
බිහි නොවෙනු ඇත...
< Admin සන්නස් ගල >
පට්ට උනන්දුවෙන් සෙල්ලම් කරන ටීම් එකක්...හැම කෙනාගෙම මැච් එක දිනන්න පට්ට උනන්දුවක් තියෙන්නේ...වනියාට උනත් ඊයේ පොඩ්ඩක් තරහ ගියේ චාමික අතින් පලවෙනි වතාවට් 4 මිස් උන නිසා වෙන්න ඇති..ඉතින් මේ ටීම් එකට අනිවාරෙන් 2021,2023,2027 ලෝක කුසලාන ගේන්න පුලුවන් නිසැකවම... අපි අපේ සෙට් එකට උපරිම සප් එක දෙන්න ඕන..එක මැච් එකක් පැරදුන පලියට ක්‍රීඩකයන් කැප්ටන්ලා මාරු කරන වගේ ගොබ්බ කතා කියන්නේ නැතුව...ඔය කියන විදියට කෝලි 36 ඕල් අව්ට් උන වෙලාවේ වගේ ශානක කැප්ටන් හිටියනම් කොච්චර කතා හදයිද? ඒත් බලන්න එහෙම වෙලා නෑනේ...අනික ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්...පොඩ්ඩක් හිතලා බලන්න යම් කිසි ගුලි කරලා විසි කරන දෙයකට ලීයකින් ගැසීමක්නේ කරන්නේ..බැරි වෙලාවත් පිටි පස්සේ කූරෙ වැදුනොත් අව්ට්ලු..ඉතින් මේකට මිනිස්සු මරාගන්න හදනවා...බලන්න එතන ක්‍රිකට් කියලා දෙයක් නෑ... ක්‍රිකට් කියන්නේ සෙලවෙන මනසට...
ස්තූතියි.🙏
< Admin සූරියබණ්ඩාර >
The Lion