Nihonway Srilanka

Nihonway Srilanka

Nihonway Srilanka is a Japanese Language Institute which provides Japanese Language courses for both

28/09/2023

දහසකුත් ජීවිතවලට, ලෝකයක් දිනන්නට පාර කියාදෙන ආදරනීය ගුරුතුමියනි ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා ❤️🎊
Best wishes from Nihonway Srilanka Staff 😍

06/06/2023
26/05/2023

SSW ජපන් රැකියා, Training Visa සහ Student Visa සදහා පිටත්වයාමට අවශ්‍ය ජපන් භාෂාව,

(JFT/JLPT/NAT/JLCT/TOPJ) ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා ආචාර්ය රෝෂිනි සුලක්ෂිකා සෙන්සෙයි මෙහෙයවන,

🎖️️ නව ජපන් භාෂා පන්ති ආරම්භය
(Online Class)
ජූනි 07 බදාදා සවස 7.30ට
Zoom ඔස්සේ දිවයිනටම
(පළමු දිනය නොමිලේ )

පාඨමාලාව සදහා නොමිලේ ලියාපදින්චි වීමට ඔබගේ නම සහ JL ලෙස type කර 076-2011478 වෙත whatsapp පණිවිඩයක් යොමු කරන්න.

❤ වැඩිදුර තොරතුරු දැනගැනීමට 076-2011478 අමතන්න ❤

ඔබ,

🎖️ශ්‍රී ලoකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ️ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
🎖️️ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

❤ ️ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි මෙහෙය වන ජපන් භාෂා පාඨමාලව තුලදී,

🔔 Paper Class එක Spoken Class එක සහ Listening Practice class එක සම්පූර්ණයෙන් නොමිලේ
🔔 Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
🔔 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
🔔 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,

"ජපන් භාෂාවේ ශ්‍රී ලාංකීය සන්නාමය"
ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි🇯🇵

Fb 👇👇👇 https://www.facebook.com/Japanese-Class-Roshini-Sensei-101295997963080/

Youtube 👇👇👇
https://youtube.com/

විමසීම් 076-2011478
(භාශා තරණයේ - සෙනෙහසේ නවාතැන)
❤ භාෂාවෙන් ඔබ්බට ජිවිතය දකින්න ❤️

Photos from Nihonway Srilanka's post 21/05/2023

මැයි මස ආරම්බ වු online පන්තිය🇯🇵❤️
🇯🇵Japanese class-Dr.Roshini Sensei🇯🇵
Nihonway Srilanka Language Academy🇯🇵

Photos from Japanese Class - Roshini Sensei's post 21/05/2023
21/01/2023

🎖️️ Caregiver Skill පාඨමාලාව 🎖️️
SSW Visa හරහා ජපන් යාමට බලාපොරොත්තු වන ඔබට 👇👇👇👇👇

🔔 Caregiver Skill පාඨමාලාව
Nihonway Srilanka 🇱🇰 (Japanese Language Academy) හරහා online ඉගනීමට අවස්ථාව.

🔔 Caregiver Skill පාඨමාලාව ආරම්භය,
පෙබරවාරි 03 - සිකුරදා සවස 8.00ට
(පලමු දිනය නොමිලේ)

🔔 සහභාගි වීමට 076-35 20 922 අමතන්න, නැතිනම් ඔබගේ නම සහ Caregiver ලෙස type කර 076-35 20 922 අOකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

👉පාඨමාලා කාලය මාස 03 යි.
(Online zoom ඔස්සේ)
👉 සියලු විශය කරුණු සරලව, පැහැදිලිව සි0හලින් ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

🎤 Caregiver Service Skill පාඨමාලාව සදහා සම්බන්ධ වීමට අවශ්‍ය ජපන් භාෂාමය සුදුසුකම්,

👉 N4,N3,N2,N1 මෙමගින් එකක් හෝ සමත්.
👉 N5 සමත් N4 හදාරමින් සිටින.
👉 N5 සමත් JFT හදාරමින් සිටින
👉JFT සමත්
👉 N5 සමත්. ( N4 හෝ JFT නුදුරේදීම හැදෑරීමට බලාපොරොත්තු වන.)

Nihonway Srilanka 🇱🇰
Japanese Language Academy
076-35 20 922

21/01/2023

🎖️️ Food Service Skill පාඨමාලාව 🎖️️
SSW Visa හරහා ජපන් යාමට බලාපොරොත්තු වන ඔබට 👇👇👇👇👇

🔔 Food Service Skill පාඨමාලාව
Nihonway Srilanka 🇱🇰 (Japanese Language Academy) හරහා online ඉගනීමට අවස්ථාව.

🔔 Food Service Skill පාඨමාලාව ආරම්භය,
පෙබරවාරි 05 - ඉරිදා සවස 7.00ට
(පලමු දිනය නොමිලේ)

🔔 සහභාගි වීමට 076-35 20 922 අමතන්න, නැතිනම් ඔබගේ නම සහ Food ලෙස type කර 076-35 20 922 අOකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

👉පාඨමාලා කාලය මාස 03 යි.
(Online zoom ඔස්සේ)
👉 සියලු විශය කරුණු සරලව, පැහැදිලිව සි0හලින් ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

🎤 Food Service Skill පාඨමාලාව සදහා සම්බන්ධ වීමට අවශ්‍ය ජපන් භාෂාමය සුදුසුකම්,

👉 N4,N3,N2,N1 මෙමගින් එකක් හෝ සමත්.
👉 N5 සමත් N4 හදාරමින් සිටින.
👉 N5 සමත් JFT හදාරමින් සිටින
👉JFT සමත්
👉 N5 සමත්. ( N4 හෝ JFT නුදුරේදීම හැදෑරීමට බලාපොරොත්තු වන.)

Nihonway Srilanka 🇱🇰
Japanese Language Academy
076-35 20 922

11/01/2023

2023 අලුත් අවුරුද්දෙ පළවෙනි Online ජපන් භාෂා පන්තිය - SSW ජපන් රැකියා සදහා 👇

🎖️️ නව පන්ති ආරම්භය 🎖️️

- ජනවාරි 15 - ඉරිදා සවස 5.30 ට -
- Online Zoom ඔස්සේ දිවයිනටම -
( පළමු දිනය නොමිලේ )

🔔️ ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන SSW ජපන්
රැකියා අවස්ථා සදහා සහ,
🔔️ ජපානයේ අධ්‍යාපය සදහා හෙවත් Student
Visa සදහා පිටත්ව යාමට අවශ්‍ය,
❤🇱🇰 ජපන් භාෂාව 🇯🇵❤
(JFT/JLPT/NAT/JLCT/TOP J භාෂා ප්‍රවීණතා
විභාග සදහා)

🔔 සහභාගි වීමට 076-2011478 අමතන්න, නැතිනම් ඔබගේ නම සහ JL ලෙස Type කර 076-2011478 වෙත watsapp පණිවිඩයක් යොමු කරන්න.

=====================================

🔔 පාඨමාලා කාලය මාස 05 යි.
(N5/N4 සහ JFT)

🔔 රෝෂිනී සෙන්සෙයි මෙහෙය වන ජපන් භාෂා පාඨමාලාව සදහා සහභාගි වන ඔබට Food Service සහ Caregiver Skill පාඨමාලාව සදහා 50% වට්ටමක් හිමිවේ.

🔔 Paper Class එක Spoken Class එක සහ Listening Practice class එක සම්පූර්ණයෙන් නොමිලේ
🔔 Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
🔔 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
🔔 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,

"ජපන් භාෂාවේ ශ්‍රී ලාංකේය සන්නාමය"
රෝෂිනී සුලක්ශිකා සෙන්සෙයි🇯🇵

රෝෂිනී සුලක්ශිකා සෙන්සෙයි ජපන් භාෂා පාඨමාලා මෙහෙය වන අනෙකුත් ආයතන,
👇👇👇👇

1 - මොන්ටානා - ගම්පහ
2 - නව විශ්ව - නිට්ටබුව
( ජනවාරි 15 ඉරිදා උදේ 11.30ට )
3 - Sipway - කුරුණෑගල
( ජනවාරි 14 සෙනසුරාදා උදේ 11.00ට )
4 - ප්‍රින්ස්ටන් - මහනුවර
5 - සිප්දහර - බෙලිඅත්ත (Online පමණකි)
( ජනවාරි 15 ඉරිදා සවස 5.30ට )

Fb 👇👇👇 https://www.facebook.com/Japanese-Class-Roshini-Sensei-101295997963080/

Youtube 👇👇👇
https://youtu.be/ldOAYBosfLs

විමසීම් 076 2011478
(භාශා තරණයේ - සෙනෙහසේ නවාතැන)

25/12/2022

Wish you a Merry Christmas 💃

Photos from Nihonway Srilanka's post 30/11/2022

🎖️️ මාගේ ජපන් භාෂා පාඨමාලාව සාර්ථකව අවසන්කල දරුවන් 735 දෙනකු සදහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම නොවැම්බර් 28 වනදා BMICH හිදී පැවැත්විනි.

🔕 ශ්‍රී ල0කාවේ ප්‍රථම වරට ජපන් භාෂා ගුරුතුමියක් තමන්ගේ සිසුන් BMICH වෙත කැදවා ඇගයීමට ලක්කල පලමු අවස්තාව ලෙස මෙම දිනය ඉතිහාස ගතවීම පිළිබඳව නිහතාමානීව සතුටු වෙමි.

🔕 උදෑසන සහ සවස ලෙස කණ්ඩායම දෙකක් යටතේ සහතික පත්‍ර ප්‍රධානය සිදුකිරීමට යෙදුනි.

සැ යු :- මෙම උත්සව දෙකහිම සම්පූර්ණ වීඩියෝව නුදුරේදී Chanel C සහ Roshini Sulakshika යන You Tube නාලිකා හරහා නැරඹීමට අවස්තාව ඔබට හිමිවනු ඇත.

මම රෝෂිනී සුලක්ශිකා
(ජපන් භාෂා ආචාරීනී

24/11/2022

සියල්ල සූදානම් ❤🎖️️🇯🇵🇱🇰
- 28th November 10.00am onwards -
Media Sponser : Sipway Campus

23/11/2022

🔔අපගේ සාර්ථකව පැවැත්වෙන caregiver skill පාඨමාලා සදහා සහභාගී වීමට 077-5276314 අඅමතන්න.
👇👇👇👇👇

🔕නැතිනම් caregiver ලෙස type කර 077-5276314 වෙත whatsapp පණිවිඩයක් යොමු කරන්න

21/11/2022

ජපන් භාෂා පාඨමාලාවේ සහථික පත්‍ර ප්‍රධාන උත්සවය මෙවර BMICH හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ❤️

18/11/2022

රෝෂිනී සුලක්ශිකා සෙන්සෙයි මෙහෙය වන SSW ජපන් රැකියා සදහා ජපන් භාෂාව👇👇

🔊 ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන SSW ජපන් Working Visa සදහා,
🔊 ජපානයේ අධ්‍යාපය සදහා හෙවත් Student Visa සදහා අවශ්‍ය,
❤🇯🇵ජපන් භාෂාව🇱🇰❤
(JFT/JLPT/NAT/JLCT/TOP J භාෂා ප්‍රවීනතා විභාග සදහා)👇👇👇👇
🔇මාස 05ක Online පාඨමාලාව.
(N5/N4 සහ JFT)

🔇නවක සිසුන් ලියාපදින්චිය ඇරබුනා👇

නව පන්ති ආරම්භය :
🔇 දෙසැම්බර් 05 වන,
🔇 සදුදා සවස 7.30ට
Online zoom ඔස්සේ
(පලමු දිනය නොමිලේ)

🔇සහභාගි වීමට 076-2011478 අමතන්න.
නැතිනම් ඔබගේ නම සහ JL ලෙස type කර 076-2011478 වෙත watsapp පණිවිඩයක් යොමු කරන්න.

🔇 රෝෂිනී සෙන්සෙයි මෙහෙය වන ජපන් භාෂා පාඨමාලාව සදහා සහභාගි වන ඔබට Food Service සහ Caregiver Skill පාඨමාලාව සදහා 50% වට්ටමක් හිමිවේ.

🔇 Paper Class එක Spoken Class එක සහ Listening Practice class එක සම්පූර්ණයෙන් නොමිලේ
🔇 Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
🔇 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
🔇 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

❤ ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන ජපන් භාෂා පාඨමාලාව හා සම්බන්ද වී ජපන් සිහිනය යථාර්ථයක් කරගැනීමට ඔබටත් අවස්ථාව❤️

මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,

"ජපන් භාෂාවේ ශ්‍රී ලාංකේය සන්නාමය"
රෝෂිනී සුලක්ශිකා සෙන්සෙයි🇯🇵

රෝෂිනී සුලක්ශිකා සෙන්සෙයි ජපන් භාෂා පාඨමාලා මෙහෙය වන අනෙකුත් ආයතන,
👇👇👇👇

1 - මොන්ටානා - ගම්පහ
❤️සිකුරදා සවස 1.00ට
2 - නව විශ්ව - නිට්ටබුව
❤️ඉරිදා උදේ 7.30ට
3 - Sipway - කුරුණෑගල
❤️අගහරුවාදා උදේ 9.00ට
4 - ප්‍රින්ස්ටන් - මහනුවර
❤️සෙනසුරාදා උදේ 8.00ට
5 - සිප්දහර - බෙලිඅත්ත (Online පමණකි)
4 - දිවයිනටම Online - Nihonway Srilanka 🇱🇰
❤️ සදුද සවස 7.30ට

Fb 👇👇👇 https://www.facebook.com/Japanese-Class-Roshini-Sensei-101295997963080/

Youtube 👇👇👇
https://youtu.be/ldOAYBosfLs

විමසීම් 076 2011478
(භාශා තරණයේ - සෙනෙහසේ නවාතැන)

15/11/2022

ජීවිතයේ දරුවක්ගෙන් ලැබුනු වටිනාම තිලිණයක්.. ස්තුතියි රුමේශ් සන් ❤ ගුරුවරයකු ලෙස දරුවන්ගේ ආදරය ලබන්නට මා පින් කර ඇති බව මට හැගේ.

10/11/2022

සිතන්න යමක්🙏

Photos from Nihonway Srilanka's post 20/10/2022

🔇 Food Service Skill පාඨමාලාව 👇👇👇

සාර්ථකව ආරම්භ වූ දෙවන කණ්ඩායම සදහා සහභාගි වීමට 076-2011478 අ0කය අමතන්න නැතිනම් food ලෙස type කර 076-2011478 වෙත whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Nihonway Srilanka 🇱🇰
Japanese Language Academy
076-2011478

18/10/2022

🔇 ජපන් භාශා පාඨමාලාව - Batch 22
Best Student : Nishadi Pramodya
❤️❤️❤️❤️ Congratulations ❤️❤️❤️❤️

Nihonway Srilanka 🇱🇰
Japanese Language Academy
By රෝෂිනී සුලක්ශිකා සෙන්සෙයි🇯🇵
076-2011478

16/10/2022

Japanese Language Class
Roshini Sensei 0762011478❤️🇯🇵

Videos (show all)

Japanese Language ClassRoshini Sensei 0762011478❤️🇯🇵
nihonwaysrilanka.com වෙබ් අඩවිය දැන් ඔබ සදහා විවෘතයි. 👇👇👇👇👇👇Nihonway Srilanka 🇱🇰 භාශා පාසලේ නිර්මාතෘ,ශ්‍රී ල0කාවේ ප්‍රමු...
🇯🇵❤️
දරැවෙක්ගෙන් ඒ වගේ දේවල් අහන්න ගොඩක් පින් කරලා තියනවා❤️🇯🇵https://vt.tiktok.com/ZSRkLhg4J/

Telephone

Website