කොලොන්න
වසම් 29ක ගම්මාන 144 ක් වූ කොලොන්නේ අපි ඔක්කොම එකම තැනක..
රාජකාරීය දේවකාරිය වූ බොහෝ රජයේ නිලධරයන්ට ඔවුන්ගේ හදවත් වල කියන්න බොහෝ කතාවන් ඇත... ඒ්වා හරි වටිනා බරසාර කතා බහක ඉදලා හදවත කීරිගස්සන තරම් වූ සංවේදී වචනය.... ඇතැම් හදවත්වල ඇත්තේ සුසුම් පමණමය... ඔවුන්ගේ ජිවිතයට කිදා බහින්නට... ඔවුන් කැමැති තැනකින් පදවැල අල්ලා ඔවුන් කැමැති තැනකින් නතර වන්නට "හදවතට හඬක- voice to heart" දෙහෝරාව බලාගෙන ඉන්නවා....
ඒ් අපූරු වචන අතර අවකාශයට හෙට දිනයේ හා හා පුරා එකතු වන්නේ ඇතුගල්පුරවරයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය... අපූරු රස පිරිණු සංවේදී මෙන්ම බරසාර කතා බහ අපුරු ආකාරයෙන් අලුත් තාලෙට අහන්න හෙට පෙ.ව 8.00 ට අන්තර්ජාලය ඔස්සේ www.trn.lk/kirana වෙත පිවිසෙන්න.... මේක ඔබට අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි.
කොලොන්නේ ව්‍යවසායකයන්ගේ නිශ්පාදන අඩු මිලට මිලදී ගන්න කොලොන්න අවට ඔබ,ඉක්මනින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිනෙන්න...
නන්දනගම සහ මඩුවන්වෙල වසම් වල විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදීමට කැමති අය සිටී නම්
මෙම අංකයට අදම අමතන්න.
0719106742
SEDD Rathnapura is inviting you to a scheduled Zoom meeting.
Topic: Online Technical Training Program - Saree Jacket & Machine Repairing
Time: Aug 13, 2021 01:00 PM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88172529912?pwd=cUlmNlMzdDk0b0dBNGVhVjZKY2lLUT09
Meeting ID: 881 7252 9912
Passcode: 238437
Join our Cloud HD Video Meeting
us02web.zoom.us
🌿🌿🌿 ඔබ දන්නවාද...........????
බැංකොක් ඕකීඩ් ,ඇන්තූරියම් අපිටත් හදන්න පුළුවන්. පිටරටින් ගෙන්වන පැළ, පටක රෝපණ තාක්ෂණයෙන් දේශීයව නිපදවන්න පුලුවන්. අඩු වියදමකින් පැළ විශාල ප්‍රමාණයක් බෝ කරන්න වගේම වඳ වී යන බෝග වගාවන් යලි ගොඩනංවන්නත් මේ පටක රෝපණය තුලින් අවස්ථාව ලැබෙනවා.
🌿ඔබත් මල්, එළවළු, පළතුරු හෝ ඕනෑම බෝග වගාවක් හා සම්බන්ධ ව්‍යවසායකයෙක්ද?
නව තාක්ෂණය සමග ඔබ කෘෂි බෝග වගාව ගැන නොදත් බොහෝ කරුණු ඉගෙනගන්න...
පටක රෝපණය තුළින් ඔබේ ව්‍යාපාරයට යා හැකි දුර දැනගන්න...
🌿2021 ජූලි 27 දින පෙ.ව.10.00ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන හා සම්බන්ධ වන්න.
අදම පහත සබැඳියෙන් ලියා පදිංචි වන්න.
https://docs.google.com/forms/d/18CnJGlXIdnuD82Ot-kJmF6SIf6pbWKk7snNyce1bog0/viewform?edit_requested=true
එදිනට සම්බන්ධවීමට සදහා අවශ්‍ය Zoom link එක
Topic: Awareness Program on Tissue culture - 2021.07.27
Time: Jul 27, 2021 10:00 AM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89621944972?pwd=TzlENnB5YldaMFp0WFlQOUlwZEVnUT09
Meeting ID: 896 2194 4972
Passcode: 621240
කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ වයස අවු 60 ට වැඩි පුරවැසියන් සඳහා කොවිඩ්-19 මර්ධන එන්නත් ලබා දීම පහත දිනයන් හා වේලාවන් හිදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
එන්නත ලබා ගැනීම සදහා ඔබේ වසමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘපනිස නිලධාරි හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් ඔබේ නිවසටම පැමිණ ලබා දෙන ටෝකන් පත්‍රය රැගෙන එහි සඳහන් කර ඇති දින ඔබට ලබා දී වෙලාවට පමණක් නියමිත එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා ගන්න. (ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත හා ඔබට ලැබෙන ටෝකන් පත්‍රය රැගෙන පැමිණෙන්න)
එන්නත්කරන මධ්‍යස්ථානය තුල කිසිදු තදබදයකින් තොරව ඔබගේ එන්නත ලබා ගැනීම සදහා මෙම උපදෙස් අනුගමනය කරමින් සෞඛ්‍ය කාර්යමන්ඩලය වෙත සහයෝගය ලබා දෙන්න.
නාන්න යන්න ලස්සනම pot එකක්. (Silver Pot) හැමෝම බලලා subscribe කරන්න. Like කරලා share කරන්න.
Full Video එක Travel Breeze චැනල් එකෙන් බලන්න.
https://youtu.be/FF4SpzhmCkQ
අලුත් වීඩියො එක. විනාඩි 2 යි. හැමෝම බලන්න අපේ වැඩේ හොදයි කියලා හිතෙනවනම්, සබ් කරපු නැති අය සබ් කරන්න.
👍To see more travel vlogs subscribe our youtube channel
https://youtu.be/y4gvIv_sbCA
👍Follow us on Facebook
https://www.facebook.com/TravelBreeze3
👍Follow us on Instagram
https://www.instagram.com/travel_breeze_/
👍Follow us on Twitter
https://twitter.com/TravelBreeze3
Keep with us
Thank you