Herb Line With Niro

Herb Line With Niro

Herb Line With Niro

Photos from Herb Line With Niro's post 08/10/2021

THANK YOU FOR ALL YOUR ORDERS .🙏🙏❤❤

29/09/2021

Contact for more information..❤😍❤😍
වැඩි විස්තර සඳහා විමසන්න.....😍❤😍❤

Photos from Herb Line With Niro's post 24/09/2021

ලබන මස සිට කේශවර්ධනී hair oil එකේ මිල ගණන් රු.499/= සිට රු.599/= දක්වා ඉහළ යාමට නියමිත බැවින්,දැන් ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න..
මේ අවස්තාව මග හැරගන්න එපා,ඉක්මන් කරන්න....

☘️☘️☘️..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි....

🌿🌿❤කට්ටලයම 1297/= ක් පමණි..❤🌿🌿

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..

දිවයින පුරා බෙදාහැරීම් සිදු වේ..🚛🚛
ඇනවුම් inbox හා whats up හරහා ලබා දිය හැක.📩....❤️😍 0776755816🌿🌿🌿🌿

Photos from Herb Line With Niro's post 10/09/2021

කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
🌿Step 01
Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
🌿Step 02
Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල්(සීබම්) , White headas,Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
🌿Step 03
Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
🌿Step 04
Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න.එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක...... භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න...❤️😍 0776755816 අංකය අමතන්න ...😍

Photos from Herb Line With Niro's post 10/09/2021

💚 කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌱

💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
💚100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

💚1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=

💚2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

💚3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

💚කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

💚ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව යටතේ භාන්ඩ ගෙන්වා ගත හැකිය... 0776755816 අංකයට ඇමතුමක් දෙන්න....❤️

07/09/2021

online බිස්නස්😐,😍😍

පිරමීඩ ජාවාරමක් හා ව්‍යාජ ව්‍යාපාරයක් නොවන මෙම online ව්‍යාපාරය ගැන 🙂 ..අපි ඔයාලට කියලා දෙන්නම්....😍😍
😍 හරියටම online ව්‍යාපාරයක් කරල කොහොමද, මුදල් උපයන්නෙ කියල..

🤗😊🤗.... මෙම
ලින්ක් එකෙන් ඔබත් අදම රෙජිස්ටර් වෙන්න.

https://herbline.lk/Loginregister/Registerwithcode/HER032617

අපි ඔයාලගෙන් කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ...

Photos from Herb Line With Niro's post 04/09/2021

Dissolve your unwanted fat made together with the secrets of Ayurveda😍😍
Ayurvedic coffee drink.

Contents:
Coriander,
Igini,
Coffee,
Ginger,
⚜️Uluhal,
Pepper

Enjoy a cup of Immune Coffee mixed with Ingini and Coriander Herb for a Healthy Life

🌱 # Coriander

One study found that the antioxidants in coriander seeds reduce inflammation in various organs of the body and slow the growth of cancer cells in the lungs, prostate, breast and colon. Coriander is rich in antioxidants, which have immune-boosting, anti-cancer, and neuroprotective effects.



According to Ayurveda, Iginia seeds cure urinary incontinence and headaches with the chemical Alexiformic, Lithotriptic. According to Unani medicine, it is good for intestinal diseases and liver and kidney diseases, gonorrhea and stomach ailments.

🌱 ☕🖤

Coffee contains magnesium and potassium, which help the human body use insulin, regulate blood sugar levels, and reduce your appetite for sugary snacks and snacks. Colphin helps to burn fat. Caffeine helps break down fat in cells

🌱 ☕🖤

Ginger also contains antioxidants, which help prevent stress and damage to your body's DNA. It helps your body fight chronic diseases like high blood pressure, heart disease and lung disease and live a healthy life.

🌱 # fennel

Based on the evidence, fennel can help lower blood sugar, lower testosterone and cholesterol levels, reduce inflammation and control appetite.



Black pepper is an antioxidant as well as an antibacterial agent that greatly contributes to overall well-being. It contains Vitamin C, which naturally boosts the immune system and acts as an excellent antibiotic.
🙏🙏❤❤
Cash on deliver ..... 0776755816 ....

Photos from Herb Line With Niro's post 03/09/2021

🌿 ආයුර්වේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුර්වේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿☕

🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

Cash on deliver.....0776755816....

Photos from Herb Line With Niro's post 31/08/2021

කිරි මැටි මූනේ ගාලා ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දන්නවද ?
100% ස්වභාවිකව ලබා ගන්නා කිරි මැටියි සැෆ්රනුයි අඩංගු නිශ්පාදනයක් වන හර්බ්ලියින් Mud Pack එකත් Toner එකකට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් ඇති Saffron Astringent එකත් සැෆ්රන් අඩංගු day ක්‍රීම් එකක් මගින් ඔබේ සැගවුනු සුන්දරත්වය මතු කරගනිමින්, බ්ලීචින්ග් ක්‍රීම් නිසා ඔබේ සමට සිදුවුනු හානිය වලාකා ගනිමින් පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබත් අදම අපේ නිශ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න.

Send massage or comment


1.Saffron Mud Pack
පිත නැතිනම් අග්නිය එහෙමත් නැතිනම් ඌශ්නය නිසා ඇතිවන බොහෝ සමේ රෝගයන්ට අතීතයේ සිට භාවිතාකරන්න ඖෂධීය ගුණ රැසක් ඇති ශීත කාරක ස්වභාවික මඩ සහ සැෆ්රන් අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම නිශ්පාදනය මගින් ඔබේ සමේ ඇති බොහෝ රෝග ඉවත්වී යයි.

එමෙන්ම බ්ලීචින්ග් ක්‍රීම් වල ඇති විශ රසායන නිසා සමට ඇති වූ හානිය අවම කිරීමට හැකියාවක් ස්වභාවික මඩ වලට ඇත.
සතියකට එක් දිනක් මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා සෝදා ඉවත් කර යවන්න.120 Ml - මිල 499/=

2. Saffron Astringent.

ඔබගේ සමේ විවෘතව ඇති විවරයන් නැවත වසා දමා පිටත ඇති බැක්ටීරියා සම ඇතුලතට යාම වලකා සම මතු පිට ඇති විසබීජ විනාශ කිරීමට හැකියාව ඇති මෙම නිශ්පාදනය, පුලුන් කැබැල්ලකට ගෙන නිතරම මුහුන පිරිසිදු කරන්න.
120 ml - මිල 399/=

3. Saffron Sun Protection Cream with SPF 30.

දිවා කාලයේදී ආලේප කලයුතු අතර ඔබේ සම පැහැපත් කිරීමට අවශ්‍ය විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
විශෙශ්ෂයෙන් Foundation එකක් ලෙස භාවිත කල හැකි ලෙස නිර්මාණය කර ඇත.
බොහෝ යුවතියන්ගේ කැමැත්ත ඇති saffron වර්ණයෙන් යුක්ත වී ඇත.
දිනපතා භාවිතා කල හැක.
120 Ml - 699/=.
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery available
Whats up 0776755816.......

Photos from Herb Line With Niro's post 30/08/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.....

🤩 Herb line Products 🤩

Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤ 100% effective in nourishing damaged hair.
Damaged hair is a condition that goes beyond split ends. The condition can be even more serious if there is no regular attention to damaged hair.

do you know ? Our hair is made up of several layers, the outer layer of which is similar to the scales of a fish called a cuticle, and this layer can open and break if damaged hair is not nourished.
Then you will have uncontrollable, scattered, irritated, tousled hair.

Hair loss is one of the major causes of hair loss in women today.

But if you take proper care of your hair, you can have a healthy, full, attractive hairstyle.

Keratin Repair Shampoo 200 ml - 699 / =
Containing keratin, argan oil and pro vitamin B5, this mild shampoo cleanses your damaged hair without further drying it out.

Keratin Repair Conditioner 200 ml - 799 / =
Containing keratin, argan oil and pro vitamin B5, this conditioner nourishes and keeps your damaged hair healthy.
After shampooing, apply conditioner on your hair and leave it on for 10-15 minutes

Keratin Repair Treatment 300 Gm - 2950 / =
Containing a high percentage of keratin, argan oil and pro vitamin B5, this product can be shampooed, applied to washed hair, covered with a shower cap and left on for 20-30 minutes. Perform this treatment at least three times a week.
Can be used as a leave on treatment if not applied on the scalp.
If used as a leave on treatment on curly hair, curls can be highlighted with a beautiful shine...❤

🛍️ Island wide delevery available ).

🛍️ Cash on delevery

✍️ If you place an order, please provide these details in full.

📎 Your full name,
📎 Two phone numbers used,
📎 Your residential address,
📎 The name of the order you are ordering,
📎 And a permanent answer on whether you are placing an order or not.


🤳 Call - 0776755816

🤩... Please have fun with your order. Stay tuned with us ...🤩

25/08/2021

නිවසට වී රටට ශක්තියක් වෙමින්, ඔබගේ සිහින සැබෑ කරගන්න. එන්න අප හා
එක්වන්න! 🏆♥️

සියලු විමසීම් 0776755816 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න....

මූලික මුදලක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැන් ඔබටත් පුළුවන් පහත Link එකෙන් Register වන්න..

https://herbline.lk/app/Loginregister/Registerwithcode/HER032617

Register වී whatsapp පණිවිඩයක් තබන්න.. 0776755816 සියලු විස්තර whatsapp කරන්නම්.
Achieve your dreams while staying at home for your country! 🏆♥️
உங்கள் நாட்டிற்காக வீட்டில் தங்கும்போது உங்கள் கனவுகளை காப்பகப்படுத்துங்கள்! 🏆♥️
Herb Line - Sri Lanka
Hotline: 0776755816

Photos from Herb Line With Niro's post 24/08/2021

🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්

🌿🌴😍 හර්බලයින් විසින් හඳුන්වාදෙන අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..

02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊

🌴🌿 ඉතාමත් ⁣හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.

😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.

Green tea 250 gm 1450/=

👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..

👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට 0776755816 මෙම අංකයට whats up හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.

👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ..

Photos from Herb Line With Niro's post 21/08/2021

නීරෝගිමත් පිරිපුන් කෙස් කලඹකට....

✳️ අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.
✳️ අකලට හිසකෙස් පැසීම වලකාලයි.
✳️ කෙස් අග පැලීම වලකාලයි.
✳️ හිසකෙස් වර්ධනය කරයි.
✳️ හිසකෙස් ඝන කරයි.
✳️ හිස්සොරි ඉවත්කරයි.

සති 3- 4 අතර කාලය තුල ප්‍රතිඵල ඔබට ලබා ගත හැක.

💥අඩංගු ද්‍රව්‍ය :-

වදමල්, කෝමාරිකා, ගොටුකොළ, කීකිරිඳිය, නිකකොළ, මුගුණුවැන්න, ලුනුවිල, මරතොන්ඩි, කොහොඹ කොළ, වෙරලු කොළ, දෙහි, ඉගුරු, කරපිංචා, නෙල්ලි, ඉද්ද කොළ, සැවැන්දරා, සාදික්කා, ඉගුරුපියලිය, ගම්මිරිස්, තිප්පිලි, අරලු, බුලු, සූදුරු, වැල්මී, උලු හාල්, වසාවාසි, මදටිය, සුදුඑණු, තලතෙල්, එඩරුතෙල්, එළගි තෙල්, විටමින් E

❤️කේශ වර්ධණී තෙල් - රු. 499/=

❤️කේශ වර්ධණී ෂැම්පූ - රු.399/=

❤️කේශ වර්ධණී කන්ඩිෂනර් - රු.399/=

කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..

ඇණවුම් කිරීමට Call/ wtzup - 0776755816

19/08/2021

🌷🌼🌱🌷🌼🌱🌷🌼🌱🌷🌼🌱🌷🌼🌱🌷

ලස්සන වෙන ගමන් ජීවිතය ජය ගන්න කැමති ක්‍රියාශීලී කාන්තා පුරුෂ දෙපාර්ශවයටයි මේ අවස්ථාව 😍

ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙන යන herbline ආයතනයේ සාමාජිකයෙකු ලෙස නොමිලේ සම්බන්ධ වන්න.

🌼 ස්වාභාවික බ්ලීචින් රහිත ශාකසාර අඩංගු නිශ්පාදන වට්ටමට ගන්න.
🌼 රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අයට විශේෂයි.
🌼 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
🌼 ඔබේ රූපලාවණ්‍ය ගැටලු වලට සහනය පලපුරුදු වේදීන්ගෙන්

🌼 ඔබේ රූ සපුව වැඩික‍ර ගන්නා ගමන් නිශ්පාදන තුලින් ජීවිතයේ සිහින සැබෑ කරගන්න අපෙන් ඔබට විශ්වසනීය මාර්ගෝපදේශයක්.

☺️ වැඩිදුර විස්තර සඳහා 0776755816 whats up massage එකක් හෝ ... massanger හරහා..විමසන්න ....❤🙏

Photos from Herb Line With Niro's post 16/08/2021

😍😍Herbline නවතම නිෂ්පාදන පෙළ 😍😍

😥😥 කලර් කිරීම, ස්ට්‍රේට් කිරීම, රීබොන්ඩින් කිරීම, ෆර්ම් කිරීම ආදී ක්‍රමවලින් ඔබගේ කොණ්ඩය ඩැමේජ් වී ඇද්ද?

🙂🙂දැන් ඔබ ඒ පිළිබඳ සිතීමට අවශ්‍ය නැත.
මේ සඳහා විසඳුමක් ලෙස, කැරටීන් සහ pro vitamin b5 අන්තර්ගත Herbline නවතම නිෂ්පාදන පෙළක් දැන් හඳුන්වා දී ඇත.

ඇනවුම් කිරීම සඳහා 0776755816 අංකයට whats up පණිවිඩයක් යොමු කරන්න....😍😍

Photos from Herb Line With Niro's post 16/08/2021

❤️❤️❤️😍😍😍

Photos from Herb Line With Niro's post 16/08/2021

...මේ අපගේ සාමාජිකාවක්.....මේ ඇය herb line නිෂ්පාදන තුළින් ලබා ගත් ප්‍රතිඵල.....

මම ගොඩක් සුදු කෙනෙක්වත් පැහැපත් කෙනෙක්වත් නෙමයි. එම නිසා මම ගොඩක් නිශ්පාදන මගේ සමට පාවිච්චි කලා. දින 3න්, දින 7න් සුදු වෙනවා, අර colour එක එනවා මේ colour එක එනවා..සිහින ලෝකයයි..මාත් ගත්තා ලොකු මුදලක් වැය කරලා..බැලුවේ නෑ ලංකාවේ දෙයක්ද, සමට හොදයිද, පිලිකාකාරක තියෙනවද, අනාගතයේ මවක් වෙන්න බැරිව වද භාවයට පත් වෙයිද, රජයේ ලියාපදිංචි අනුමත නිශ්පාදනයක්ද කියලා. ඉතිං ටික කලක් පාවිච්චි කලා එම නිශ්පාදන ඉවර උනාට පස්සේ ආයෙත් ගන්න ලොකු මුදලක් ඕනි. ඒත් ගන්නමයි හිත කියන්නෙ. ටික දවසකින් මාව සුදුමැලි වුනා, මූණේ තැන තැන සුදු වුනා ටික කාලයක් ගියාට පස්සේ මගේ මූණ ගන්න දෙයක් නැති වුණා. කුරුලෑ අසාදන, අවුවට යන්න බෑ හිටියටත් වඩා අදුරු වුනා මූණ. ඉතිං මම එම නිශ්පාදනය ගාන එක නැවැත්තුවා..ඔය අතරේ මම කිසිම නිශ්පාදනයක් මගේ සමට මම ගැල්වුයේ නැ.

ඉතිං ආයෙත් තිබුණ විදිහටම මගේ මුණ හදාගන්න මම නොයෙක් නිශ්පාදන හෙව්වා.නමුත් ඒ කිසිවක් ගැන මට පැහැදිමක් තිබ්බේ නැ.ඔය අතරේ මට අහම්බෙන් වගේ හර්බ් ලයින් නිශ්පාදන ගැන දැනගන්න ලැබෙනවා. ඉතිං ඇත්තටම හේතු කිහිපයක් නිසා මම හර්බ් ලයින් නිශ්පාදන ගොඩක් විශ්වාසයෙන් පාවිච්චි කරන්න ගත්තා.

හේතු
01. ආයතනයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ නිශ්පාදන මහරගම අපේක්ෂා ‍රෝහලේ ප්‍රතිකාර ලබන අහිංසක රෝගීන් හටත් හෙද කාර්ය මණ්ඩලයටත් නොමිලේ ලබා දෙනවා ඔවුනගේ හිසකෙස් වර්ධනයටත් සමේ පෝෂණයටත්. (මෙයයි මා ඇත්තටම මෙම නිශ්පාදනවලට යොමු වූ වැදගත්ම හේතුව)

02. සාදාරණ ඉතාමත් අඩු මුදලට ගන්න පුලුවන්.

03. එම නිශ්පාදනවල අන්තර්ගතය.

04. රජයේ ලියාපදිංචි ආයතනයක් වීම.

ඉතිං මම saffron fairness range එක ගොඩක් විශ්වාසයෙන් පවිච්චි කලා..ඇත්තටම bleeching ආසාදන සුව වේලා මගේ මුණ ඇගට නීරෝගී පැහැපත් බවක් ලැබුණා..දවස් 7න් ගත්ත ප්‍රතිඵලයක් නම් නෙමෙයි මම මාස 03ක් වගේ මෙය පාවිච්චි කලා..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අඩංගු ද්‍රව්‍ය

🌻vitamin E, B5,B3
🌻Bearberry & Mulberry extract,
🌻Licorice Root extract
🌻Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Gluta saffron day cream - 1150/=
Gluta saffron night cream - 1150/=
Gluta saffron body lotion 200 ml - 795/=
Gluta saffron Face wash 120 ml - 345/=

කේෂ වර්ධනී තෙල් - 499/=
කේෂ වර්ධනී ශැම්පු - 399/=
කේෂ වර්ධනී කන්ඩිශ්නර් - 399/=

Cash on delivery ඇත....
අමතන්න 0776755816...whats up....🙏❤️

13/08/2021

😍❤️ IMMUNITY COFFEE & FAT BURN GREEN TEA ARE THE LATEST PRODUCT IN HERB LINE FAMILY .. 😍❤️😍 YOU CAN BYE IT SOON .....

Photos from Herb Line With Niro's post 12/08/2021

අපගේ ආයතනය තුළින් හදුන්වාදෙන නවතනම නිෂ්පාදන පෙළ .... HERB LINE FAT BURNER GREEN TEA & HERB LINE IMMUNITY COFFEE....ළගදීම.....😍😍

Telephone

Website

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00