Learnlanguages.lk

Learnlanguages.lk

learnlanguages.lk is a languages learning platform for all languages in sinhala

13/01/2024

𝙂𝙚𝙧𝙢𝙖𝙣 𝙇𝙖𝙣𝙜𝙪𝙖𝙜𝙚 𝘾𝙡𝙖𝙨𝙨𝙚𝙨

⭕ ජර්මන් භාෂාව ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔබට අපගේ පාඨමාලා සඳහා සහභාගි විය හැකිය.

⭕පන්ති ආරම්භය පෙබරවාරි මුල් සතියේ සිට...

⭕ ඔබට සහභාගි වීමට අවශ්‍ය පාඨමාලාව පහත දුරකථන අංකයට යොමු කරන්න.

☎️0751454575 (Whatapp)

Photos from Learnlanguages.lk's post 29/04/2023

විදේශ භාෂා හදාරන ඔබ වෙනුවෙන්ම පිරිනමන භාෂා පන්ති.

🇩🇪 ජර්මන් භාෂාව
🇨🇳 චීන භාෂාව

මේ පන්ති විවෘතව ඇත්තේ කා වෙනුවෙන් ද ?
* Kids classes
* Classes for grade 6-9 Students
*O/L & A/L classes
*HSK & HSKK classes ( උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහා)
*A1-B1 classes(විදේශගත වීමට බලාපොරොත්තුවන ඔබ සඳහා)

පන්ති සඳහා සහභාගී වීමට කැමති ඔබ පහත whatsapp අංකයට නම, සහභාගි වීමට අවශ්‍ය පන්තිය සහ ඔබේ දුරකථන අංකය කෙටි පණිවිඩයක් එවන්න.
Whatsapp 0751454575

05/03/2023

Language for Kids..

🔵 Chinese Language
🔵 German Language

මුල සිට සරලව ඉගෙන ගන්න..

📳 075 145 4575 (whatsapp)

26/11/2022

චීන භාෂාව නව පන්ති ඇරඹුනා පමණි..

2024 උසස් පෙළ නව පන්ති දෙසැම්බර් මුල් සතියේ ආරම්භ වේ.

භාෂාවක් ඉගෙනීම යනු ඔබ අධ්‍යනය කරන විෂයක් පමණක් නොව ඔබේ අනාගතයට ඔබ කරන හොඳම ආයෝජනයයි..

පන්ති පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අමතන්න - 075 145 4575

01/07/2022

චීන භාෂාව නව පන්ති සඳහා සිසුන් දැන් බදවා ගැනේ..

🔹 මුල සිටම ආරම්භ වේ.

🔹 Physical and Online classes.

🔴 වැඩි විස්තර සඳහා විමසන්න..

📳 075 145 4575

01/01/2021

26/10/2020

චීන භාෂාව සිංහලෙන් ඉගෙන ගැනීමට ඇති එකම සහ පළමු ඇප් එක..
කා සඳහා ද?

~ පාසල් සිසුන්ට
~ විශ්වවිද්‍යාල සිසුන්ට
~ විදේශ ශිෂ්‍යත්ව බලා බලාපොරොත්තු වන්නන්ට
~ HSK විභාග සඳහා පෙනී සිටින ඔබට
~ චීනයෙන් භාණ්ඩ ආනයනය කරන ඔබට
~ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ඔබට
~ චීනයත් සමග ගනුදෙනු කරන ඔබට
~ චීන භාෂාව ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන ඔබ සැමට
අන්තර්ගතය -
~ උච්චාරණය (Pronunciation)
~ චීන අක්ෂර (Chinese Characters)
~ වචන මාලාව (Vocabulary)
~ ව්‍යාකරණ (Grammar)
~ මිනුම් පද (Messure Words)
~ රචනා සහ කතා (Essays & Stories)
~ සංචාරක කර්මාන්තය (Chinese for Tourism)
~ එදිනෙදා ජීවිතයට - (Interactive Chinese)
~ ප්‍රායෝගික පුහුණුව (Practise Chinese)
~ ශ්‍රව්‍ය පාඩම් (Audio Lessons)
~ විභාග පුහුණුව (HSK & Exams)

මෙයට අමතරව,

~ චීන අකුරු සහ වචන 3000ක්
~ HSK පසුගිය ප්‍රශ්න පත්‍ර
~ HSK විභාග තොරතුරු සහ පුහුණුව
~ pinyin chart සහ භාගත කර ගැනීමේ හැකියාව
~ පාඨමාලා තොරතුරු
~ ශිෂ්‍යත්ව පිළිබඳ තොරතුරු
~ සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වචන
~ පැවරුම් සහ Exercise

චීන භාෂාව සිංහලෙන් ඉගෙන ගැනීමට ඇති එකම සහ පළමු මෙවලම ලෙස මෙම ඇප් එක ඉතාමත් සාඩම්බරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරමි.

Download - https://play.google.com/store/apps/details?id=io.ionic.prog5e86a9d4d525ab3acd2f8ef6&fbclid=IwAR2YpmaMSc-xQ39Z_1wUVn1qU007VymfBMDvh_fLYD2lMjQ9VYqPu8_L26o

or ios & web users - learnchinese.lk

අදහස්,යෝජනා සහ ගැටලු -
Whatsapp - +94 71 516 7229
Email - [email protected]

Telephone