Petal Talk
Flower � Shop
මාස 6ක් පමණ භාවිතා කරන ලද පැල 1200ක් පමණ වගා කල හැකි Hydroponic system 7k ( හරිතාගාරය සමග ) විකිණීමට ඇත. මිල ගනන් සාකච්ඡා කරගත හැක . 0772638550
Pls contact us for bulk orders
Petaltalk # MalindaFlora # #
ROSE TEA 🌹🌹🌹
Rose Tea: 5 Weight Loss Benefits And Easy Ways To Make It At Home! Did you know that rose flowers can help you achieve your body goals by making you lose weight? The herbal concoction has a number of health benefits which may enhance weight loss.
Our farms lawest price
DAISY - 10/=
ROSE - 45/=
Petal #
🌹වියලී රෝස මල් තේ...
ඕනෑම වර්ගයක කැපුම් මල් විකිනීමට ඇත. අමතන්න
0777351133
Good morning 💐💐❤❤
🙏🙏
Call for order 0777351133
දේශීය ඖෂධ වලින් කොරෝනා මැඩලමු.💪💪💪👍👍👍
ආසිරි වනිගරතනලගෙන්, හක්ගෙඩි පූසාරිලාගෙන්, කේන්දර කපුවන්ගෙන් වැඩක් ගන්නවනම් මේක තමයි හොදම වෙලාව. ඔය දොස්තරලා, පොලිස්පතිලා කොච්චර කට කඩෙනකල් උගුර ලේ රහ වෙනකල් එලියට යන්න එපා කිව්වත් අහන්නෙ නැති අයියලා උදේ පාන්දර දෙරණෙයි හිරු එකෙයි ලග්න පලාපල කියන කට්ටඩියො කියන ඒව පූසෝ වගේ අහනවා. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ සෙට් එකම එකට එකතු කරලා හදනව කොරෝනා මැඩලීමේ එකසත් ගුප්තවිද්‍යා විශාරදවේදීනගේ කමිටුව කියල කමිටුවක්. ඊට පස්සෙ හැමෝගෙම fanbase එකට ගැලපෙන විදිහට script ලියලා උදේ පාන්දර ඉදන් එක එක්කෙනාට පැය භාගෙ ගානෙ TV එකේ වෙලාවක් දීලා කියනවා එලියට යන්න එපා, අසුභයි, අද කඩේ බඩු ගන්න යන්න එපා, අද නිවසේ සිටීමෙන් ධන සම්පත වැඩි වේ, අද පාරට බැසීමෙන් පොලිසිය සමග ආරවුල් ඇති වේ, උගුරේ සෙම් සොටු ආදී රෝග වලට ගොදුරු වේ, භයානක වසංගත වලට ගොදුරු වීමේ අවධානමක් ඇත වගේ දේවල්.
තව ඇදිරිනීතිය අයින් කරන දවසට මේශ ලග්නෙට කඩේට යාමට සුභ වේලාව පෙ.ව. 6 ත 7ත් අතර, ධනු ලග්නයට 7ත් 8ත් අතර වගේ time slot බෙදලා දෙන්නත් පුලුවන්.
මේ ආකාරයෙන් ගුප්ත විද්‍යා විශාරද කමිටුව මගින් සමාජයේ Covid-19 පැතිරීම යම් තරමකට පාලනය කර ගන්න පුලුවන්.
#අමාරුවෙන්_ලිව්වෙ #රිපෝට්කරන්නඑපා #රැඩිකල්_බහුශ්‍රැත
Copied from Chamod Hettiarachchi
කන්දකාඩු, පූනානි, කටුකැලියාව නිරෝධායනය මධ්‍යස්ථාන සඳහා හදිසියේ අවශ්‍ය ද්‍රව්‍යමය සැපයුම් වෙනුවෙන් අප වෙත ඉල්ලීමක් ලැබී තිබෙනවා!
අප එම ද්‍රව්‍යමය ආධාර සැපයුම් කරුවන් සොයා ගත්තා. ඔවුන් අපට ලබා දුන් මිල ගණන් අනුව ඒවා පහතින් ඉදිරිපත් කරනවා.
මෙම උපකරණ අප හෙට දිනයේදී මිලදී ගෙන මෙම නිරෝධායන මධ්‍යස්ථාන පාලනය කරන වැලිකන්දේ පිහිටි මධ්‍යස්ථානයට ලබා දීමට සූදානම්.
👉කාන්තා සනීපාරක්ෂක තුවා Eva packet 1 ක් රුපියල් 135/= යි.
500 ක් සඳහා 65,000/=
👉3 ply surgical මාස්ක් එකක් 71.50 බැගීන් 2,500 ක් 178,750/= යි.
👉 සමහන් පැකට් 1000 ක් සඳහා 25,000/= යි.
👉 පේයාව පැකට් එකක් රු. 20 බැගීන් 1000 ක් සඳහා 20,000/= යි.
👉 වතුර ලීටරේ බෝතල් 2,500 ක්
එකක් රු 35-40 /= බැගීන් 100,000/=
කන්දකාඩුවට ප්‍රවහනය ලොරියක් මගීන් රු. 25,000/= යි.
මුළු වියදම = 413,750/= යි.
මෙම මිල ගණන් සැපයුම් කරන ආයතන අනුව, පවතින තොග ප්‍රමාණය අනුව වෙනස් වීමට හැකියි.
මේ සඳහා සහයෝගය දීමට කැමති අයෙකු වේ නම් අප අමතන්න.
පැතුම් 0778077760
තාරුක 0777167634
ප්‍රසාද් 0773723823
මේ සඳහා අප මුදල් එකතු කරනවා. නමුත් බැංකු වසා ඇති නිසා, බැංකුවෙන් ATM හරහා මුදල් ලබා ගත යුතු නිසා සහ online transfer කල යුතු නිසා එම ආධාර විවිධ පුද්ගලික ගිණුම් වලට ලබා ගැනීමට සිදු වෙනවා.
අප වසර 4 ක් තිස්සේ ලංකාව පුරා මෙවැනි වැඩසටහන් රාශියක් කර තිබෙන බැවින් අප ගැන ඔබ විශ්වාසය තබා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මේ කටයුත්ත සඳහා අප විශේෂ පොලිස් අවසරයක් ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. එය ලැබුන වහාම අපට ක්‍රියාත්මක විය හැකියි.
ස්තුතියි !!!
වෛද්‍ය පැතුම් කර්නර්
කළු හමුදාව වෙනුවෙන්
හිත රටට
අවසන් නිවේදනයයි!...
විදේශගතව සිට මාර්තු මාසයේ 1 සිට මේ දක්වා මෙරටට පැමිණ සිටින නිරෝධායනයට ඉදිරිපත් නොවී සැඟවී සිටින පිරිස් සඳහා, ඔබ විසින්ම ඉදිරිපත් වීමට පැය 48 ක සහන කාලයක් ලබා දේ.
( 24 වැනිදා රාත්‍රි 12 ට පෙර, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරියා. වෙත හෝ අදාළ පොලිස් ස්ථානය වෙත) .
ඉන්පසු ඔබව දින 14 ක පමණක් නිරෝධායනට යොමු කරනු ලැබේ. මේ ඔබේ අවසන් අවස්ථාවයි, එය මඟ හැර නොගන්න.
නමුත් ඉන්පසු මහජන සහාය සහිතව ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලබන සියළුම පිරිස් හට නීරෝධායන සහ වසංගත වැළැක්‌වීමේ අඥා පනත යටතේ නීතිමය පියවර ගනිමින් වසර 3 ක් අනිවාර්යයෙන්ම බන්ධනාගාරගත වීමට සිදුවන අතර,
මුල් දින 14 ක කාලය බන්ධනාගාර රෝහලේ නිරෝධායනය වීමට සිදුවේ.
මේ අවසන් අවස්ථාව... තෝරාගැනීම ඔබ අතේ...
- රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රියාන්විත මූලස්ථානය -
කොරෝනා වයිරසයේ භයානකම අවධිය අද සිට ආරම්භ වෙයි... එය
COMMUNITY SPREAD අවස්තාවයි....
( සීඝ්‍ර ප්‍රජා ව්‍යාප්තිය ) GMOA
https://m.youtube.com/watch?v=HFhVLvQ-0n8&feature=youtu.be
ශ්‍රී ලංකාවට ජය වේවා - චීනය කියයි Web - www.ada.lk Youtube - https://www.youtube.com/AdaNewspaper Facebook - https://www.facebook.com/ada.daily/
‘Game of Thrones’ Star Kristofer Hivju Tests Positive for Coronavirus Kristofer Hivju, best known for playing the formidable, bearded Tormund on “Game of Thrones,” is the latest actor to test positive for the coronavirus. Hivju revealed the diagnosis in a…
Corona Virus Cases..
New York
wk 1 - 2
wk 2 - 105
wk 3 - 613
France
wk 1 - 12
wk 2 - 191
wk 3 - 653
wk 4 - 4499
Iran
wk 1 - 2
wk 2 - 43
wk 3 - 245
wk 4 - 4747
wk 5 - 12729
Italy
wk 1 - 3
wk 2 - 152
wk 3 - 1036
wk 4 - 6362
wk 5 - 21157
Spain
wk 1 - 8
wk 3 - 674
wk 4 - 6043
India
Week 1 - 3
Week 2 - 24
Week 3 - 105
Next two weeks are crucial for Srilanka.
If we take adequate precaution and break the chain then we can tide the Corona virus Outbreak else we have a big problem in hand especially for the elderly population
So far so good. Srilanka has done well so far in its fight to contain Corona Virus. Now we are in stage 3 in which Virus spreads through social contacts & in social gatherings. This is most critical stage & number of confirmed cases spread exponentially everyday like what happened in Italy between last week of February & second week of March. From 300 to 10,000. If Srilanka is not able to manage this stage for next 3 to 4 weeks then we could have confirmed cases not in Thousands but in Lakhs. This next one month is crucial. That is why most events & public gatherings have been closed till 20th April.
Just because schools are closed avoid getting that compulsive travel & Holiday bug. Holidays will come next year too why try your luck with Corona specially with children. Marriage functions, Birthday parties etc can wait. Don’t try your luck & that bravado that nothing will happen to me. Next 30 days will be most crucial in medical History of Srilanka. Take all precautions while at home & while outside for any important work. Precaution is not panic.
Be a responsible citizen by following & educating others to remain careful for next one month.
* *