Rusiru Sewwanda
රූස්ස ගසක් ලෙස සෙවණ සදන්නට
😶🌫️ පැහැසර අරුන Day - 04 😶🌫️
මේක යන්නම ඕනි ක්ලාස් එකක් 🔥
වත්කම ❤️
උබලා මාව පහුකරං යනකං බලන් ඉන්නවා 🥇
අල වෙන්න කලිං සෙට් වෙන්න 🔥
The Last Chance 2022 අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට සමගාමීව විද්‍යා ගනිත අවසන් සම්මන්ත්රණ මාලාව .
අන්තිමට හරි හොදම තැනට 🔥
නැකතකට පෙර 😉
Recommended 🔥
අපි විභාග සිතියම එලලා ඉවරයි 🔥
A little flower trying to bloom in the midst of a thousand troubles. One day you will heal the whole world 🥺
💡යල් පැන ගිය ගණිතය පංති වෙනුවට හිතට වදින ආකර්ෂණීය ඉගැන්වීමේ කලාව සමඟ ගණිත පුරාවුර්තය අලුතින් ලියන්නට සූදානම් වෙන්න.
🔥The next level MATHS Class
🔥
For A Better Future 💡
💡
ශිෂ්‍යත්වයෙන් පසු දරුවාට හොදම තැන 💡
🔰 මුල සිට ඉතා ආකර්ෂණීය ඉගැන්වීම් රටාව
🔰 සතිපතා පුනරීක්ෂණය වැඩසටහන
🔰වැඩිම ගැටලු සංඛ්‍යාවක් පංතිය තුලදීම සාකච්ඡා කිරීම
🔰සියලුම දරුවන් කෙරෙහි විශේෂ අවදානය
රුසිරු සෙව්වන්ද B.Sc(ug) Peradeniya
Recommended 💡
විශ්වාස කරනවද මේ මොහොතේ අපේ රටේ මිනිස්සුන්ගේ කතාව...💔
ඒ මැරුනේ උඹේ අම්මා නෙමෙයි!
මාසෙකට රු.1900ක වැඩිහිටි දීමනාවකින් සහ ගොවි විශ්‍රාම වැටුප විදියට රු.1950/= ක මුදලකින් ජීවත් උන අහිංසක අම්මෙක්.
හිතලා බලන්න මාසෙකට රු.3850/=කට මොනාද කරන්න පුලුවන් කියලා.. තරුණ කාලේ තමන්ගේ දාඩිය වගුරලා රටේම බඩගින්න නිවපු අපේ රටේ ගොවියෙක්ගේ වටිනාකම රු.1950 ද? වැඩිහිටියෙක්ගේ වටිනාකම රු.1900/=ද?
ජීවිත කාලෙම රට වෙනුවෙන් කඹුරපු සාමාන්‍ය වැසියෙක්ගේ ජීවිතේ නොවටින අවු.5ක් පාර්ලිමේන්තුවේ පුටු රත් කරපු රටේ මුදල් හොරාකාපු උන්ට ලක්ෂ ගණන් විශ්‍රාම වැටුප් ගෙවන මහ කාලකන්නි රටක් මේක!
රටේ වැඩිහිටියෝ කන්න නැතිව වහ කාලා මැරෙනවා, දරුවොන්ට මන්දපෝෂණය , පාසල් පොත් මිල අහස උසට ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රු.බිලියන 410ක් වෙන් කරලා රටේ ජාතික ආරක්ෂාවට යුද්ධයක් නැති රටක, මිනිස්සු හාමතේ මැරෙද්දි රටේ සුලුතර පවුල් ප්‍රමාණයක් එකතුවෙලා හොරා කාපු මහජන මුදල් රටේ ජනතාව ඉල්ලදී ඒකට කඳුලු ගෑස් ගහන්න, බැටන් පොලු ගහන්න තමයි ඔය අපේ මුදල් කාබාසිනියා කරන්නේ... අපේ සල්ලි වලින් උන් සැප ගන්නවා... අපි කන්න නැතුව බෙහෙත් නැතුව මැරෙනවා... අපේ අයිතිය ඉල්ලුවොත් ලැබෙන්නෙ හිට්ලර්ගේ බැටන්පොලු පාර, හිර කූඩූව.. ඇත්තටම අපි ඉන්නෙ එලිමහන් හිර කඳවුරක නෙමෙයිද??
මේ දේවල් දකිනකොට එන්නේ එක දෙයයි...ඇයි මේ කාලකන්නි රටේ අපි ඉපදුනේ කියන ප්‍රශ්නාර්ථය?
මතක තියාගනින්.. ඒ මැරුනේ උබේ අම්මා නොවුනට කාගේ හරි අම්මෙක්.. මේ ආර්ථික පීඩනේ කොයිම වෙලාවක ඒ අම්මගේ ඉදන් උබේ අම්මවත් හොයාගන එනවා...! එදාට වැලපෙමු! එතෙක් සිනාසෙමු!