Dr.Bootloop

Dr.Bootloop

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Bootloop, Caravan dealer, .

15/08/2023

Dr.bootloop

ඔබේම දුරකතනය ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න

22/05/2023

ප්‍රශ්න අහන්න
අපි දෙනවා උත්තර

#කෙල්ලෙක්නැතිඑකා

22/05/2023

ප්‍රශ්න අහන්න
අපි දෙනවා උත්තර

#කොලඉරිභිසනේ

22/05/2023

ප්‍රශ්න අහන්න
අපි දෙනවා උත්තර



#තරුසිපොඩ්ඩක්මේකබලන්න

22/05/2023

ප්‍රශ්න අහන්න
අපි දෙනවා උත්තර

#හැක්කරන්නබැ

#තරුසිපොඩ්ඩක්මේකබලන්න

22/05/2023

අද රෑට අද රෑට අද රෑට දිලෙනවා....

කොල්ලො කෙල්ලො හවසට ලෑස්තිවෙලා ඉන්න ඒනම්

#පොන්නෙකහිරවෙනවද

31/12/2021

May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2022!

ලැබුවාවූ 2022 නව වසර සතුට, සාමය, හා සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා!

-Dr. Bootloop-

28/04/2021

😇

30/11/2020

හොර ඇඩ්මින් Dr.Bootloop
😏

28/11/2020

😅😅😅

23/11/2020

Sh*tposting
😂😂😂😂😂

20/11/2020
11/11/2020

😁

Dr.Bootloop

Coming Soon

11/11/2020

Stolen 😂

08/11/2020

Don't Update
You will face Bootloop

07/11/2020

🤭

06/11/2020

Redmi fnsnxnnd=mi jdjsjs
😐😐😐

Photos from Dr.Bootloop's post 06/11/2020

One OS After 4Days
හායි 😁 කොහොමද ඔයාලට

ඉතින් මං පෙරේද ඔයාලට කිව්වානේ අද One OS ගැන ලියනවා කියලා හරි එහෙනම් මුලින්ම මේ rom එක ගැන සහ Custom රොම් ගැන කියන්නම්

-CUSTOM ROM-

Google එකෙන් දෙන (කේක් එක) Android OS එක අනික් සමාගම් විසින් එයාලට ඕනි විදියට අයිසින් දාලා ලස්සන කරලා වැඩ කෑලි දාලා එවනවානේ...
සමහර වෙලාවට ෆෝන් එකට ඔය OS එක බර වැඩි වෙන්න පුළුවනි.එහෙම නැත්තන් අලුත් model වලට තියෙන Features ඔයාගේ ෆෝන් එකේ නැතුව ඇති..ඒත් නැත්තං Update එන්නේ නැතුව ඇති..ඔය මොකවත් නෙවෙයි නම් performance වැඩි කරගන්න හරි ආතල් එකක් ගන්න හරි වෙන්න පුළුවන්

ඉතින් ඔය වගේ දේවල් දැකපු සමහර මිනිස්සු ඉදියා එයාලා ඕකට විසදුමක් විදියට Custom Rom කියල එකක් හැදුව
ඇත්තටම ඒව හැදුව නෙවෙයි අර උඩ කියපු අයිසින් කේක් වල තියෙන අඩුපාඩු අවම කරලා තව අමතර පහසුකම් එකතු කරලා මොඩිෆයි කරපු එකක් තමයි Custom රොම් කියන්නේ
Lineage OS(CyanogenMod),Corvus OS,AEX,Syberia OS,Evo X මෙකී නොකී ගොඩක් Custom Rom වර්ග තියෙනවා ඒ වගේම Xiaomi ලගේ user interface එක වෙච්ච MIUI එකත් අයිසින් දාලා සුපිරියට හදලා තියෙනවා

එවයෙන් කිපයක් ගත්තොතින් MIUI Pro,Masik,Miui EU,MIUI ID,Abhi X Gaming OS
ඔයලට Custom ROM එකක් ගහගන්න ආසාවක් තියෙනව නම් මුලින්ම ෆෝන් එකේ Bootloader එක Unlock කරගන්න ඕනි (Unlock කලොත් Warranty නැති වෙනවා හොදේ)
මන් ඒ ගැන කලින් දාපු පොස්ට් එකක් ඇති පොඩ්ඩක් Profile එකේ පහලට ගිහින් බලන්න
රොම් එක ගහන හැටි ගැනත් මන් වෙනම පොස්ට් එකකින් දාන්නම් ඔයාලට ඔනිනම් විතරක්

ඉතින් අපි එමුකො ROM එක පැත්තට
මේ රොම් එකේ නම One OS
Develop කරන්නෙ Russian කෙනෙක්
මාස ගානක ලොකු Hype එකකින් පස්සෙ කෝමහරි 2වෙනිදා මේක Release උනා
ඉතින් ඕපදූප කතා කලා ඇති
මන් අද මේක ලියන්නෙ One OS එක ගැන මගේ අදහස
මම පාවිච්චි කරන Device එක
Redmi K20 Pro AKA Mi 9T Pro
One OS version 20.11.02 | The beginning

-FEATURES-

Removed ADs-සමහර අයට වදයක් වෙලා තිබුන ඇඩ් කරදරේ අයින් කරල තියෙනවා (හරි අනික් එවයෙත් නැ තමා)
Gallery,Lock Screen, Files,SMS,wheather,Clock,Camera, ඔය ඇප්ස් ටිකට අලුතෙන් Features ටිකක් දීල තියෙනවා

මේකට අලුතෙන් එකතු උන Features විදියට ලොකු දෙවල් ගොඩක් නැති උනත් අනික් Devices වලින් port කරපුවා කිහිපයක් තියෙනවා

Screen Combo-මේක ඔයාගෙ Mi Notebook එක Redmibook එක එක්ක කෙලින්ම ෆොන් එක සම්බන්ධ කරන්න පුලුවන් එකක් .හරියට Huawei Share වගෙ එකක් ෆෝන් එකේ Screen එක desktop එකට අරන් වැඩ කරන්න පුලුවන්
AI preloading-මේක මේ AI සම්බන්ධ දෙයක් මම එ ගැන කියන්න දන්නෙ නැ

Smart network - බැටරි ඉතුරුකරගන්න මාර පහසුවක් වෙයි මේක ඒ වගේම හොද connection එකක් ලබාගන්නත්

එකී මෙකී නොකී ගොඩාක් දේවල් තියෙනවා මට ඔක්කොම මෙතන Type කරන්න බැහැ.
ඇත්තම කියනව නම් මම මෙතන පොඩ්ඩයි කියල තියෙන්නෙ.. කරන්න දෙයක් නැ ගිහින් Changelog එක කියවන්ඩ.

CUSTOMIZATION
මෙන්න සුපිරි ටොපික් එකක්
ඉතින්
මේකෙදි ඔයාට Customize කරගන්න පුලුවන් තැන් ටික පෝලිමට කියන් යන්නම් මන්
(අහ් මේ මේව MIUI එකෙ තියෙනවට වඩා සැරටම කොල්ටි කරන්න් පුලුවන්)

උඩ ස්ටෙටස් බාර් එකේ අයිකන් වල සයිස් එක/තියෙන පිලිවෙල/හැඩේ
AOD(හැමවෙලේම පත්තුවෙලා තියෙන තිරේ AKA always On display එකත් පොඩි පොඩි ආතල් ටිකක් දෙන්න පුලුවන්)

Lock Screen එකෙත් අකුරු අරවා මේව පට කරන්න පොඩි කරන්න මිරිකන්න තලන්න් පුලුවන්
අලුතෙන් ඇඩ් කරපු ශොර්ට්කට් වගේකුත් තිබුනා ඉතින්

Control panel එකටත් පාට වෙනස් කරන්න වගේ දේවල් ටිකක් තියෙනව ඒත් අනේ මන්ද

THEMING
උඩ එකටම සම්බන්ධයි සැම්සුන්ලගෙ One OS එක වගේ තීම් කරන්න ට්‍ර්‍යි කරල තියෙනව ..වැඩේ ටිකක් සාර්තකයි

STABILITY
Custom රොම් එකක් උනහම හැමොටම එන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ stability එක කියන්නෙ
මට එකම එක පාරක් UI Crash එකක් සෙට් උනා එ ඇරෙන්න App Crash වීම් නම් සෙට් උනේ නැ
වැඩ කරද්දි උනත් මාරම ස්මූත්
ලැග් වෙන්නෙ නැ ෆ්‍රීස් වෙන්නෙ නැ
PUBG CODM Ultra දාල ගහනවා අවුලක් නැ

හුටා අම්තක උනා බැටරි ගැන කියන්න

BATTERY
අහ් සිරාවට්ම කියන්න ඕනි මරු
මට සෙට් උන සුපිරිම BB(batterybackup) තියෙන රොම් එකක් අහ්
පැය පහක් හයක් වගේ බැටරි අදින්න පුලුවන් සාමාන්‍ය පාවිච්චියෙදි

OTHERS
මෙයාලා මේ ROM එකට අම්බානෙක System tweaks පාවිච්චි කරලා තියෙනවා
ඒ හින්දා ගොඩක් Smooth කොටින්ම කියනවා නම් Oxygen OS එක්ක ආපු Oneplus 5t එකට වඩා Smooth
(දන්නව ගැලපෙන්නෙ නැ කියල ඒත් මන් අදහස් කලේ මේක ඒ තරම් Smooth කියල)
තව One OS එකට අදාල වෙනම ආතල් ටිකකුත් තියෙනවා
උදා:Sound Mods,Latest graphics Drivers

ඇයි ඔයා මේකට මාරු වෙන්ඩ ඕනි

OTA UPDATES-
දැන්ට ඔයලාගෙ ෆෝන් වල්ට MB පන්සියෙ විතර අප්ඩෙට් අවට CUstom ROM වලදි එහෙම නැ FULL රොම් එකම ගහන්න් ඕනි ඒත් මෙයාල කියනවා මේ ROM එකට OTA Updates(Over the air)දෙනවයි කියලා එතකොට Dirty Flash Clean Flash කරදර නැ

HYBRID BASE
සරලව කියන්නම් මේ රොම් එක හදන්න China developer Rom එක සහ EU Rom එක පාවිච්චි කරල තියෙනවා
EU එක බේස් කරගෙන තියෙන්නෙ ඒක භාශා ගොඩකින් තියෙන හින්දා
ඒ වගෙම china dev අරන් තියෙන්නේ ඒක EU එකටත් වඩා ඉක්මනට Update වෙන හින්දා(කොහොම උනත් ඔය භාශා කතන්දරේ අපිට වැඩක් නැ මොකද මෙහේ English විතරයි

ONE OS SPACE
මෙයාලා අපිට වෙනම appstore එකකුත් දීල තියෙනව.
හැබැයි ඒක අනික්ව වගේ නෙවෙයි MOD apps තමයි මේකෙ තියෙන්නෙ
youtube Vanced,Files,Music,වගේ මේ රොම් එකට අදාල Apps

ඉවර කරන්නයි හදන්නෙ හෑල්ල

ඇත්තටම කිව්වොත් උඩ දාල තියෙන්නෙ මේකෙ රිවිව් එකක් නෙවෙයි ගුන වර්නනාවක් වගේ
එත් ඉතින් මට Masik එකට වඩා සමහර තැන් වලදි මේක සෙට්
කියන්න තරම් BUG එකක් තවම සෙට් උනේ නැ
අහ් තව එකක් මේ One OS එක තාම release උනේ Device කිපෙකට විතරෛ ඉතින් ඔයාට සිද්ද වෙනවා ටික දවසක් බලන් ඉන්න

අහන්න ප්‍රශ්න තියෙනව නම් යටින් Comment කරන්න
Rom එකක් ගහන්න වගේ දේකට උදවි ඕනි නම් මට Telegram එකට message එකක් දාන්න පුලුවන් විදියට උදවු කරන්නම්

දිගටම මේ වගේ පොස්ට් ලියවෙයි

මේව ගැන ඉස්සරහට දැනගන්න ඕනි නම් පේජ් එකට ලයික් එකක් දාලා
Youtube Channel එකටත් සබ් පාරක් දාන්න
යටින් Comment කරන්නම් මන් link ටික

එහෙනම් කෙල්ලේ අපි ගියා
හැමෝම පරිස්සමෙන් ඉන්ඩ 😊😊😊

06/11/2020

😁
Kotlin

05/11/2020

🙂

Videos (show all)

Telephone

Website