Thawalama Medical center

Thawalama  Medical center

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thawalama Medical center, Medical and health, thawalama, .

Photos from Thawalama  Medical center's post 22/05/2024

අක්මා රෝගයේ ලක්ෂණ

13/05/2024
Photos from Thawalama  Medical center's post 09/05/2024

✴️High Quality Benice Facial Steamer

❇️මුහුණේ ඇති කුරුලෑ හා විෂබීජ සම්පූර්ණයෙන්ම ඉවත්කරගැනීමට Benice Facial Steamer එකක් දැන්ම ඇනවුම් කර ගන්න.

🟪මෙමගින් නිවෙසේ සිට ඉතාමත් ආරක්ෂිතව හුමාලය අල්ලා ගැනීමට හැකිය.

🟩මෙමගින් සමේ වියළි බව දුරුකර තෙතමනය රැකදෙයි.

🟩සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සඳහා ද ඉතාමත් සුදුසුයි.

🟩උසස් තත්වයෙන් නිපදවා ඇත.

🔴 දැන්ම ඇනවුම් කරගන්න.

🟠වැඩි විස්තර සදහා
076 101 71 88
077 0 249 100

✴️High Quality Benice Facial Steamer

Photos from The Secret's post 20/04/2024
20/04/2024

මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන " පැපොල රෝගය " ( chickenpox ) පිලිබද ඔබ දැනුවත් ද...??? 😢

මේ දිනවල ඉතා සීග්‍රයෙන් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර , බහුල වශයෙන් කුඩා ළමුන් අතර සහ වැඩිහිටි පාර්ශවයන් අතර ද දක්නට ඇත...

ඔබටත් ,

¥ උණ
¥ ඇඟපත වේදනාව
¥ බිබිලි මතුවීම
¥ වමනය , බඩේ අජීර්ණය
¥ කුද්දැටි ඉලිප්පීම

වැනි රෝග ලක්ශන මතු වේ නම් නොපමාව ...
" තවලම වෛද්‍ය මධ්‍යස්ථානය " වෙත පැමිණ වෛද්‍ය උපදෙස් සමගින් නිසි ප්‍රතිකාර ලබා ගනිමින් ඔබ අප සැමගේ නිරෝගී භාවය සුරකින්න...🤍

තවලම වෛද්‍ය මධ්‍යස්ථානය
076 1017188

උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව ඇත...❤️

27/03/2024

_*ඔබ කෙට්ටුද...????*_

ඔබගේ බර දිනෙන් දින අඩු වෙනවාද...😱😢

එන්න අප හා එක්වී ඔබගේ බර මෙන්ම නීරෝගීකමද වැඩි කරගමු...🫶🏻

පහත දැක්වෙන රුධිර පරීක්ශණ වාර්තා සමග වෛද්‍යතුමා හමුවෙන්න...

FBC
ESR
UFR
S.ALB
FBS
B.U
S.Cr

👆👆
ඉහත දැක්වෙන පරීක්ෂණ සියල්ලම අප සමග එක්වී ඔබට සිදු කරගත හැක...

☎️ 076 1017188
උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව ඇත...❤️

27/03/2024

ඔබත් සමේ ඇතිවන රෝග සම්බන්ධයෙන් පීඩා විදින්නෙක්ද...😱😢 ????

එසේනම් අදම පැමිණෙන්න ,,
" Thawalama medical center " වෙත....

නිසි ප්‍රතිකාර සහ උපදෙස් මගින් ඔබ අප සැවොම නිරෝගීව සිටිමු...🫶🏻

☎️ 076 1017188
( උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව ඇත... )

17/03/2024

ඔස්ටියෝආතරයිටීස් තිබියදි ව්‍යායාම සිදු කිරීම මගින් ,,
ඔස්ටියෝආතරයිටීස් තත්වය සාර්ථකව කළමනාකරණය කල හැක...

ඔබට ගැලපෙන නිවැරැදි ව්‍යායාමයන් හා ප්‍රතිකාර පිලිබද උපදෙස් දැන ගැනීමට ඔබත් අදම පැමිණෙන්න අප වෙත....

තවලම වෛද්‍ය මධ්‍යස්ථානය ...🤍
☎️ 076 1017188

උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව ඇත...

17/03/2024

ඔබේ ශරීර සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න
Consult with our experienced healthcare professionals for personalized advice🩺

Call our Health Line at 076 939 2995 or drop us a message on Facebook to schedule your consultation.

Your Health, our priority! 💙

17/03/2024

මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ගැඹුරු හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ යෝග වැනි ආතතිය අඩු කිරීමේ ක්‍රම පුරුදු කරන්න
Consult with our experienced healthcare professionals for personalized advice🩺
Call our Health Line at 076 939 2995 or drop us a message on Facebook to schedule your consultation.

Your Health, our priority! 💙

Photos from Kuruduwaththa Medical Center's post 17/03/2024
17/03/2024

විවේකීව සිටින විට
කකුල් රිදෙනවාද ?

එසේනම් අවදානම් !!!

Prioritize your well-being! 🩸✨

Schedule a checkup with us to ensure your health is on track.
Contact us at 076 939 2995 or drop a message on Facebook to book your appointment. Your health matters to us! 💙

17/03/2024

වැඩිපුර ලුණු කෑවොත් අධි රුධිර පීඩනය ඇති වෙන්න පුලුවන් කියල ඔබ දන්නවා ඇති. එක දවසකට එක් අයෙක්ට ලුණු තේ හැන්දක ප්‍රමාණයක් ගත්තම ඇති කියන එක තමයි වෛද්‍ය නිර්දේශය. ඒ කියන්නෙ ලුණු ග්‍රෑම් 5ක්.

සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් දවසකට ලුණු ග්‍රෑම් 11ක් විතර කනවා කියල දැනට හොයාගෙන තියෙනවා. බලන්න අපි කොච්චර වැඩිපුර ලුණු කනවද කියල! ඒත් ඉතින් ලුණු මැන මැන දාන්නෙ නෑනෙ. ඔයාගෙ ගෙදර කට්ටිය අනවශ්‍ය ලෙස ලුණු වැඩිපුර කනවද කියල දල වශයෙන් බලන්නෙ මෙහෙමයි.

ගෙදර ඉන්නෙ සාමාජිකයො 4 දෙනෙක් කියල අපි හිතමු. එතකොට එක දවසකට 4 දෙනාටම අවශ්‍ය වෙන්නෙ ලුණු ග්‍රෑම් 20ක්. ඔයා ලුණු කිලෝ එකක පැකට් එකක් ගෙදර ගෙනාවොත්, 1000g/20g = 50. මේ කිලෝ එකේ ලුණු පැකට් එක ඔයාගෙ පවුලෙ කට්ටියට දවස් 50ක් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනෙ. දවස් 50ක් යන්න කලින් ලුණු පැකට් එක ඉවර වෙනව නම් ඔයාගෙ පවුලේ ලුණු භාවිතය වැඩී. එහෙම උනොත් කෑම වලට ලුණු පාවිච්චිය ටිකක් අඩු කරන්න බලන්න.

ඊට අමතරව ලුණු කෑම අඩු කරගන්න පහත ක්‍රම අනුගමනය කරන්න.

✅ කෑම වල රස වැඩි කරගන්න ලුණු වෙනුවට කුළුබඩු වගේ ස්වභාවික රසකාරක එකතු කරගන්න. උදා : කුරුඳු, කරපිංචා, එනසාල්
✅ පිරිසැකසුම් කළ ආහාර වලට වඩා ස්වභාවික ආහාර තෝරා ගන්න.
✅ ටින් කරපු මාලු සහ මස් වලට වඩා අළුත් මාලු හා මස් වල අඩංගු ලුණු ප්‍රමාණය අඩුයි.
✅ ටින් කරපු කෑම ගන්නවා නම් ලේබලය කියවල ලුණු අඩුවෙන් හෝ ලුණු රහිතව සකස් කරපු ආහාර තෝරා ගන්න.
✅ අච්චාරු, ලුණු දෙහි, චට්නි, සෝස්, සලාද මිශ්‍රණ (සැලඩ් ක්‍රීම්), අබ ක්‍රීම් (මස්ටඩ් ක්‍රීම්) වගේ දේවල් වල අධික ලුණු ප්‍රමාණයක් අන්තර්ගතයි. මේවා පාවිච්චිය අඩු කරන්න.
✅ ලුණු අධික කෙටි ආහාර (ශෝට් ඊට්ස්) ගන්න එක අඩු කරන්න. ඒ වෙනුවට නැවුම් එළවළු, පළතුරු ආහාරයට ගන්න.
✅ ළදරුවන්ට හා ළමයින්ට ලුණු හඳුන්වාදීම ප්‍රමාද කරන්න. ලුණු වලට පුරුදු වෙන එක ප්‍රමාද උනාම අඩු ලුණු ප්‍රමාණයකින් තෘප්තිමත් වෙන්න හුරු වෙනවා.

මිතුරන්ටත් දැන ගන්න ශෙයා කරන්න.

17/03/2024

ඔබත් නිරෝගිව සිටීමට කැමතිද... ???

එසේනම් මෙන්න සෞඛ්‍යමත් ලෙස ආහාර ගැනීමට පියවර 5 ක්...❤️

15/03/2024

මේ පිළිබඳ ඔබ දැනුවත් ද ??😱

අක්මාවේ සිදුවන හානි ඉක්මනින් හදුනාගැනීමට අපට රුධිරය පරීක්ශා කල හැකි බව...

එසේනම්,
ඔබත් අක්මාව ආශ්‍රිත හානි වීම් සිදු වී තිබේද / නොතිබේද යන්න දැන ගැනීමට ..

අදම පැමිණෙන්න ...
තවලම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත...❤️


☎️076 101 7 188

උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව ඇත..😇

14/03/2024

¥ හෘදයාබාධ
¥ කෙන්ඩ පෙරලිම
¥ හිරි වැටීම
¥ ලිංගික අප්‍රාණිකත්වය
¥ වකුගඩු අකර්මණ්‍යතාවය

ඔබත් මෙවැනි කොලෙස්ටෙරෝල් ආශ්‍රිත ගැටලු වලින් පෙලෙන්නෙක්ද..😱🤔

ඔබ ඉන්නේ කොලෙස්ටෙරෝල් භයානක මට්ටමේද නැද්ද කියලා හරියට බලාගමු...😱

එසේනම් ඔබත් අදම පැමිණෙන්න,,

තවලම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත...

☎️ 076 1017188

උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව ඇත...😇😇

09/03/2024

ඔබත් දියවැඩියාව රෝගය තිබේද යන්න සැකෙන් පෙලෙන්නෙක්ද..😱🤔🤔

එන්න අප වෙත ,,
රුධිර පරීක්ශන මගින් දියවැඩියාව තිබේද නැද්ද යන්න පරීක්ශා කරගමු...😇
076 101 71 88

06/03/2024

ඔබත්
අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක්ද..🤔🤔

මෙන්න ,,
අධි රුධිර පීඩනය පාලනයට උපකාරි වන ආහාර ...😇😍

Thawalama Medical center
Udugama medical center udugama
Kuruduwaththa Medical Center
Nakiyadeniya Medical Center
Neluwa Medical Centre

/

06/03/2024

ඔබටත් තරහ යනවාද ??? 😡🤔

පහත දැක්වෙන සරල ක්‍රියාකාරකම් මගින්
ඔබේ ක්ෂණික කෝපය නැති කර ගමු..

Thawalama Medical center
Udugama medical center
Kuruduwaththa Medical Center
Neluwa Medical Centre
Nakiyadeniya Medical Center

06/03/2024

ඇයි ඔබ දුකින් සිටින්නේ....🤔🤔

එන්න අප වෙත ,,
උපදේශනය හා ප්‍රතිකාර මගින් අහිමි වි ගිය සතුට නැවත ලබා ගමු..,,😊😊

Thawalama Medical center
Udugama medical center udugama

Videos (show all)

Mahesha Bandara miss Happy birthday to you 😘😘😘❤️❤️❤️🥀🥀🌹🌹
Sebaceous cyst removal surgery done by Dr.woranjan jayasundara @thawalama medical centre
Haematoma removal surgery in thawalama medical centre by Dr woranjan jayasundara

Telephone

Website

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00