Sumana Ritigahapola
Politician
☎️
මුන්ට විලිලැජ්ජා නැහැ
වෙසක් පොය නිමිත්තෙන් ආයුර්වේද සායනය හා ඔසු පැන් දන්සල මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ය හා එක්ව කල වැඩ සටහන
හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය
මිනිපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒකකය
මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මිණිපේ පාරම්පරික ආයුර්වේද සංරක්ෂණ සභාවේ ප්‍රධානත්වයෙන්
උඩුදහ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී අප්‍රේල් මස 16 වන දින උත්සවාකාරයෙන් පැවැත්වුණි.
නිදහස් දිනයට සමගාමිව ,අයුර්වේද වෛද්‍යවරුන් හා පරම්පරික වෛද්‍යවරුන් එක්ව 29 විහාරස්ථානය දෙපස රුක් රොපණ වැඩ සටහනට සහභාගි විම.
උඩත්තව ග්‍රාමයේ ජනතාවගෙ මංමාවත් පළිබද ගැටලු සොයා බැලිමට ගිය අවස්තාව
2020.02.04 දින එනම් ජාතික නිදහස් දින FLY EAGLE SPORTS CLUB මගින් පැවැත් වු අත්පන්දු තරගාවලියට සහභාගි වුනි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මැතිතුමගේ ප්‍රතිපාදන යටතේ භාණ්ඩ ලබා දිම හා දඹගහවෙල අතුරුපාර විවෘත කිරිමේ වැඩසටහන් අද දින පුරාවට මිනිපේ කොට්ඨාසයෙදි සිදුකෙරින.
902- දඹගහවෙල කොට්ටාසයේ , සමගි ජන බලවේගයේ පාක්ශික හමුව අද දින (2022/01/14 ) සවස 2ට මාගේ නිවසේදි පැවැත්විනි...
2021.10.28
ගොව් උද්ඝොෂණයේන් අනතුරුව මධ්‍යවෙත අදහස් දැක්විම.
අද දින(28) සමගි ජන බලවේගය මගින් "වෙනස මාරයි ගොවියො අනාථායි" මැයෙන් සංවිධානය කර තිබු ගොවි උත්ඝොෂණයට.ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් සහා,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඇතුලු ප්‍රදේශවාසි ගොවි ජනතාවද විශාල පිරිසක් සහාභාගි විය.
පක්ෂ කාර්යාලයේ පැවති හමුව
සමගි ගොවි බලකාය දඹගහවෙල කොට්ඨාශයේ අද දින සනත් බණ්ඩාර මහතා ගේ සහභාගිත්වයෙන් මාගේ නිවසේදි පිහිටුවන ලදී
2021.07.21 පොහොර නොමැතිව වගා පලු වු මිනිපේ 4 ඇල ගොවි මහත්වරුන්ගේ ගැටලුව.
මහනුවර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතියේ නව ශාඛාව විවෘත කිරීමේ අවස්තාවට අද දින (2021.10.04) සහභාගීවෙමින්...
2021.06.27
සමගි ජන බලවේගය මගින් ,හසලක නගරයේ පැවැත්වු උද්ඝොෂණය.2021.06.27
2021.09.24
හසලක,ප්‍රාදේශිය ලේකම් කර්යාලයේ පෑවති, සුව ධරණි ප්‍රතිශක්තිකරණ වර්ධක පානය සංකේතත්මකව ප්‍රධානය කිරිම..