Ape Gedara Products - අපේ ගෙදර නිශ්පාදන

Ape Gedara Products - අපේ ගෙදර නිශ්පාදන

The place where you can find 100% best quality homemade products in Colombo

01/04/2022

හැමදේම වැඩිවෙද්දී
අඩුවුණ එකම දේ
ඔයාලගේ ගෙදරට එන අපේ ගෙදර නිශ්පාදන

අමු තුනපහ, බැදපු තුනපහ , කහ කුඩු, ගම්මිරිස් කුඩු, ගම්මිරිස් ඇට
ඔබත් අදම ඔබේ ගෙදරට ගෙන්නගන්න..

දැන්ම කතාකරන්න
0742898521

වරක් රස බලලා
පුලුවන්නම් ආයේ රස නොබල ඉන්න..❤

17/03/2022

හැමදේම වැඩිවෙද්දී
පුරුදු මිලටම පුරුදු රසටම
ඔයාලගේ ගෙදරට එන අපේ ගෙදර නිශ්පාදන

අමු තුනපහ, බැදපු තුනපහ , කහ කුඩු, ගම්මිරිස් කුඩු, ගම්මිරිස් ඇට
ඔබත් අදම ඔබේ ගෙදරට ගෙන්නගන්න..

0742898521

11/03/2022

සැරයක් රස බැලුවොත්
ආයේ ආයේ ගන්න හිතෙන
කිසිම රසකාරකයක් මිශ්‍ර නොකල
නිවසේ පිළියෙල කල අපේ ගෙදර තුනපහ....❤️

28/02/2022

වස විස නැති හොඳම දේ
වැඩි වැඩියෙන් ඔබේ පරිහරණයට ලැබේවා...

27/02/2022

කෑමක් රස වෙන්න
මොනවද වැදගත් වෙන්නේ...

25/02/2022

රසට කන්න කැමැති අය ඉන්න ගෙදරක
කලුවරේ වෙච්ච කතාබහක්....👇

20/02/2022

අපේ ගෙදරින්
කොළඹ අවට රජයේ ආයතනවල සේවය කරන ඔබට
මෙන්න 20% ක විශේෂ වට්ටමක්....

අපට කතාකරලා ඔබගේ සේවා ස්ථානයට
අපේ ගෙදර තුනපහ රසය ගෙන්වාගන්න.
දැන්ම ඇණවුම් කරන්න...

අපේ ගෙදර නිශ්පාදන
රසට කැමැති අයට....❤️

16/02/2022
13/02/2022

අපේ ගෙදර නිශ්පාදනවල
වෙනස ගැන තවත් අදහසක්...❤️🙏

04/02/2022

අද රෑට " අපේ ගෙදර ".....❤️

04/02/2022

අපට ඔබගේ අදහස් බොහොම වටිනවා...
බොහොම ස්තුතියි ඔබට..❤️🙏

31/01/2022

රහට කෑම හදන එක ප්‍රශ්නයක්ද ?

ඒක ඔයාගේ අඩුපාඩුවක් නෙවෙයි,
ඔයා කෑම හදද්දී පාවිච්චි කරන තුනපහ වල ප්‍රශ්නයක්
අද වෙළෙඳපොළේ ගොඩාක් තියෙන්නේ
නොයෙක් වර්ගයේ රසකාරක සහ
ව්‍යාජ ද්‍රව්‍ය මිශ්‍ර කරලා හදපු තුනපහ වර්ග...
අන්න ඒකයි නියම රසක්
ඒවා යොදලා හදන කෑමවලින් නොදැනෙන්නේ....

" අපේ ගෙදර තුනපහ " කියන්නේ
රසට උයන්න කැමැති
කොළඹ රටේ බුද්ධිමත් ගෘහණියන්ගේ වටිනාම තේරීමක්.
වැදගත්ම දේ තමයි
අපේ ගෙදර තුනපහ හැදෙන්නේ කිසිම රසකාරකයක් මිශ්‍ර නොකර
විශේෂ කුළුබඩු එකතුකරගෙන...
ඒකයි මේ තුනපහ යොදාගෙන හදන කෑමවල විශේෂ රසක් තියෙන්නේ..

ඉතින් ඔයා තවමත් ඒ රස විඳලා නැතිනම්
අදම අපිට කතාකරලා අපේ ගෙදර තුනපහ පැකට්ටුවක්
ඔයාලගේ ගෙදරටත් ගෙන්න ගන්න...

සැරයක් ගත්තොත් ආයේ අනිවාර්යයෙන්ම ඔයා ගනීවි
මොකද මේ විකුණන්න හදන තුනපහ නෙවෙයි
අපේ ගෙදරින් ඔයාලගේ ගෙදරට දෙන්න හදපු
පිරිසිදු තුනපහ..❤️

21/01/2022

අපේ ගෙදර නිශ්පාදන 😍
100% best quality homemade curry powder...

ඉතා පිරිසිදු ලෙස
කිසිම රසකාරකයක් අඩංගු නොකර
ගමේ රසට පිළියෙල කරනලද
නියම කුළුබඩු
අපේ ගෙදරින් දැන්
ඔයාලගේ ගෙදරටම ....

Enjoy 10% off your first purchase 💪
Whatsapp your order to 0768368527

Telephone

Website