RANGA BAJAJ
Bajaj Three wheel Garage
ත්‍රීවීලරයක් ග්‍රීස් කල යුතු නියම ආකාරය..
පලමුව ඇක්සල් ගලවා හොදින් පිරිසිදු කරගත යුතුය.
ඉන් පසුව Slider Blocks (සතපහ කට්ට) ගෙවී ඇත්දැයි පරීක්ෂා කරබලා Cuplin වල ගෙවීමත බැලිය යුතුය...මේ සියල්ල බලා අනවශ්‍ය ප්ලේ නැති කිරීමට වොශර් යෙදිය යුතුය..
ඉන් පසු එක cuplin එකකට එක රබර් බුශ් එක බැගින් යොදා ග්‍රීස් ඇතුලත් කල යුතුය..භාවිතා කල යුතු ග්‍රීස් වර්ගය EP3 විය යුතුය..
මෙසේ ග්‍රීස් යොදා සවි කිරීම මගින් වැඩි කාලයක් දාවනය කල හැකි වන අතර කිලෝමීටර් 2000කින් පසුව නැවත ග්‍රීස් කල යුතුය..එතෙක් ග්‍රීස් කිරීමක් අවශ්‍ය නොවේ....(ජලය ඇතුල් ඌයේ නැති නම් පමනකි)
Professional Mechanical Technician Ranga..
Ranga Bajaj Kaluaggala
076 189 74 90
Cupp set Replacement Ranga Bajaj Kaluaggala
Telephone
Website
Opening Hours
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |