Kanishka Kurugama

Kanishka Kurugama

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kanishka Kurugama, Politician, .

22/03/2023

1994 සිට ජ.වි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76ක් වාහන බලපත්‍ර 114 අරන්. 😱

උනුත් එකයි මුනුත් එකයි කිව්වට උන්ට හපන් මුං. 😂

අනිත් උන්ට බැන බැන ගන්න පුලුවන් සේරම වරප්‍රසාද ගන්නව. 😂

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් 😁

18/02/2023

ආයෙ ඉතින් අමු ගවය ඈ 😂
කරල ගිය යුතුකම හොඳටම ඇති 😂

18/02/2023

🔺විදුලිය, ඛනිජ තෙල් හා රෝහල් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්..
https://news1st.lk/3Kn8M9j

18/02/2023
04/02/2023

නිදහස් රටක
නිවහල් හෙටක් වෙනුවෙන්
අධිෂ්ඨානශීලී ප්‍රාර්ථනාවක් සමගින්,
75 වසරක
අභිමානවත් නිදහස
හෘදයාංගමව සමරමු.!

சுதந்திர நாட்டில் சுதந்திரமிக்க நாளைக்காக உறுதியான பிராத்தனைகளுடன்,75 வருட அபிமானமிக்க சுதந்திரத்தை மனப்பூர்வமாக கொண்டாடுவோம்

Let us commemorate 75 years of proud independence with a firm desire for a free future in a sovereign nation!

04/02/2023

75 වන ජාතික නිදහස් දිනය 🇱🇰
❤💚

26/01/2023

(පුංචි කාර් අක්ක, කටු ඇනිච්ච නංගි, පාර කියන නංගි)
"මේ ඔක්කොම නිළියො බං"

24/01/2023

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා අවසන් වෙනව. හැබැයි මේ පුංචි ඡන්දයට තරඟ කරන සියලුම දෙනා එදිනෙදා අපට මුණගැසෙන විවිධ අවස්ථාවන්හිදී අපට අවශ්‍ය වන අසල්වැසියන්.

මේ තෝරන්නෙ ගමේ නියෝජිතයා. ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ ඔබේ ප්‍රදේශය නියෝජනය කිරීමට වඩාත් සුදුසු යැයි සිතෙන පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න, උදව් කරන්න, ඡන්දය භාවිතා කරන්න. ඒක ඔබේ අයිතියක්. නමුත් අනෙකුත් අපේක්ෂකයන් ඉලක්ක කොට අපහාස, උපහාස, වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩ ක්‍රියා වැනි දෑ කිරීමෙන් වලකින්න.

අවසානයේ එක් අයෙකු ජයග්‍රහණය කරාවි, නමුත් සියලුම දෙනා පෙර පරිදිම එදිනෙදා මුණගැසේවි, අවශ්‍ය වේවි.

දේශපාලන පක්ෂයක් හෝ නායකයින් වෙනුවෙන් අසල්වැසියන් සමඟ අමනාපකම් ඇතිකර නොගනිමු.

ඉතින් මැතිවරණය අවසන් වූ පසුවත් පෙර තිබූ සුහදත්වයෙක් කටයුතු කිරීමට හැකිවන පරිදි මැතිවරණ කාලයේදී හැසිරෙමු.

කනිෂ්ක කුරුගම
2023/01/24

12/01/2023

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක ගරු Sajith Premadasa මැතිඳුන්ට සුබ උපන්දිනයක් වේවා ! 💐💛

30/12/2022
30/12/2022
29/12/2022
29/12/2022
28/12/2022
Photos from Samagi Jana Balawegaya's post 28/12/2022
Photos from Sajith Premadasa's post 28/12/2022
27/12/2022

අනුර කුමාර ඉගනගත් පාසලට සජිත්ගෙන් බස් එකක් 💚

23/12/2022

😂😂

‘සක්වල’ | 47 වන බස් රථ ප්‍රදානය |  පො/තෝපාවැව ජාතික පාසැල 22/12/2022
15/12/2022
Photos from Kanishka Kurugama's post 15/12/2022

වසර 30ට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අසාර්ථක "සමෘද්ධි" ව්‍යාපාරය අහෝසි කොට දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් නව වැඩසටහනක් ආරම්භ කල යුතු අතර ඒ මගින් එක් එක් කුටුම්භයන් වෙනුවෙන් නිෂ්චිත කාල රාමුවකට අනුව වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුයි.

අදාල කාලසීමාව සහ කුටුම්භ ව්‍යාපෘතිය අවසන් වූ පසු එම කුටුම්භන් වැඩසටහනින් ඉවත් කොට වෙනත් දිලිඳු පවුලකට අවස්ථාව ලබා දිය යුතුයි.

දැනට පවතින නිර්ණායක වෙනුවට නව සුදුසු නිර්නායකයන් යොදා ගනිමින් දේශපාලන මැදිහත්වීමකින් තොරව සහ සැමට අසාධාරණයක් නොවන ලෙස ව්‍යාපෘති සඳහා සුදුයි දිලිඳු පවුල් තෝරාගෙන අදාල ව්‍යාපෘති හරහා දිලිඳු බව තුරන් කිරීමට කටයුතු සිදු කල යුතුයි.

අදාල කොට්ඨාස බාරව කටයුතු කරන නිලධාරීන් විසින් ව්‍යාපෘතියට ඇතුල් කරගන්නා කුටුම්භයන්ගේ ව්‍යාපෘති සඳහා වාර්තාවක් සකස් කල යුතු අතර එහි ප්‍රගතිය සෑම මාස 6කට වරක් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවදානයට යොමු කල යුතුයි. එය පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කොට ඒ හරහා අදාල අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමුකළ යුතුයි.

කනිෂ්ක කුරුගම
2022/12/15

(ඡායාරූප අන්තර්ජාලය මගින්)

14/12/2022

ඔබේ ගමේ
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගෙන් ප්‍රදේශයට සිදුවන සේවය පිලිබඳව තෘප්තිමත් ද?

13/12/2022

එළඹෙන පළාත් පාලබ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරඟකිරීමට අපේක්ෂා කරන ඔබගේ අයදුම්පත 2023/01/10 දිනට පෙර
"පළාත් පාලනපාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත" යන ශීර්ෂය යටතේ
මහලේකම්, සමගි ජන බලවේගය,
අංක 592, බංගලා හන්දිය, කෝට්ටේ පාර, පිටකෝට්ටේ.
යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

Videos (show all)

1994 සිට ජ.වි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76ක් වාහන බලපත්‍ර 114 අරන්. 😱උනුත් එකයි මුනුත් එකයි කිව්වට උන්ට හපන් මුං. 😂අන...
ආයෙ ඉතින් අමු ගවය ඈ 😂කරල ගිය යුතුකම හොඳටම ඇති 😂
අනුර කුමාර ඉගනගත් පාසලට සජිත්ගෙන් බස් එකක් 💚

Telephone

Website