Prabodha's Story

Prabodha's Story

" මම ලියන්නෙම අපිව " 🙂🤍

21/11/2023
16/10/2023

🌻❤️

11/10/2023

" ජීවිතේ මල් නොපිපුනත් මොකද ඕල්‍යා..
ගස් වල හරි මල් පිපුනනේ " 🥺❤️🥀

゚viralシ ゚

30/08/2023

"තවත් කෙනෙකුගේ මුහුණට සතුටක් ගෙනෙන ආදරණීය චරිතයක් වෙන්න" 🦄❤️

31/07/2023

". නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක සිර කිරීමය ..."

- suneera sumanga -

31/07/2023

"මේ ලෝකයා අපි ගැන දැන ගන්නේ අපි කරන වැඩ වලින් නෙවෙයි අපි ගන්න තීරණ වලින් ..."

- Prabodha's Story -

22/07/2023

කියවන්න ලස්සන ළමයෝ..
මම ලියන්නේ ඔයාව 🙈🐹

Prabodha's Story

21/07/2023

" ජීවිතේ මල් නොපිපුනත් මොකද ඕල්යා.
ගස් වල හරි මල් පිපුනනේ "

Forget me not
Charitha prawadhi bandara 🥺🤍

12/07/2023

අපි ඇවිද ගිය මාවත් වල
අදත් ඇවිද යනවා මම තනිවම
ඒ හැම තැනකම අද
අපේ මතකයන් හිනාවෙනවා
හරි අපූරුවට මට

ඉතින් හැමදාමත් මම
ඇවිද යනවා ඒ මාවත් වල තනියම
හැමදාමත් මගේ පරණ මතකය
අලුත් වෙනවා ඔබ නොමැතිව.

✍️ 781 : 03:07

04/07/2023

🙂

28/06/2023
28/06/2023

🙂🤍

22/06/2023

" ආදරය හිතුන තැනම එය ප්‍රකාශ කරන්න .

මොකද ආයේ කවදාවත් ඒ මිනිස්සු ඔයාට
මේ සංසාරයේ මුණ නොගැහෙන්න පුලුවන් .... 🙂🤍

Prabodha's Story

21/06/2023

"බලා හිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි සිතා"..... 🙂🤍

20/06/2023

ඇයි අපි අපිව මගහරින අයම තෝරගත්තේ 💔🥺

20/06/2023

🥺💔

20/06/2023

"ඉතින් ප්‍රේමිය "
හෘදයාංගම සුභ පැතුම් සමගින්

ඔබ නික්ම යාමට පෙර

ඔබත් මමත් පෙර සිටි විලසින්ම
තවත් එක් වරක් හමු විය යුතු නොවේද ?

🤍🙂

12/06/2023

🤍😊

03/06/2023

නොකියාම දැනෙන්නට හරින්න ......
ලබාගැනීමම නොවෙයි ප්‍රේමය .. 🍃🤍

Prabodha's Story

01/06/2023

" ඔයා වගේ හිත නිවන ..... භාවනාවක් කොහේද " 🥺🤍

01/06/2023

තමන්ගේ ජීවිත කාලෙ ඇතුලත කවදාවත්ම කෙනෙක්ගෙන් මලක් ලැබෙන්නේ නැතිව මිය යන මිනිස්සු ගොඩාක් ඉන්නවා. සමහර අයට මල් ලැබෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙ නෙවෙයි, තමන් මිය ගියාට පස්සේ. ඒ නිසා ඉඩ ලැබුනු හැම වෙලාවකම පුළුවන් නම් ඔයාගෙ ආදරණීයයන්ට මලක් දෙන්න.. 🤍🌷

- Unknown

27/05/2023

ඔබ මත්ද්‍රව්‍යක් ..
මා අදිමාත්‍රාවෙන් ගැනීමට ඇබ්බැහි උන. 🙂💊

's Story

26/05/2023

බලාපොරොත්තු තියාගෙන ඉන්න....
ඒක ඉෂ්ට වුණාම දැනෙන හැගිම.....
ඒක මාරයි....
මාර රසයි....

මනඃකල්පිතය මනසෙහි රැඳේවි,
යථාර්ථය හදවතේ පවතී වි.🖤🙂

(නිර්නාමිකයි)

's Story

20/05/2023

චන්ඩිගේ සන්නායක පරිවාරක පාඩම....

විදුලිය ගමන් කරන ද්‍රව්‍ය අපි සන්නායක කියලා හදුන්වනවා.

විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය පරිවාරක කියලා හදුන්වනවා.

පේනවද චන්ඩි විදුලි වැට කඩන විදිය. විදුලි වැටේ ගෑවෙන්නෙ නැති වෙන්න හොඬවැල හොදට කැටි කරගෙන දළෙන් ඒ වැඩේ කරන ලස්සන....

එයා දන්නවා දළේ දිගේ විදුලිය ගමන් කරන්නෙ නෑ කියලා.

ඉතින් සන්නායක පරිවාරක වෙනස හදුනගන්න තරම් බුද්ධිමත් සතෙක්ගේ නිජබිම් උදුරගෙන උන්ව පොඩි පොඩි කැලෑ කුට්ටි වලට කොටු කරලා තියන්න පුළුවන් කියලා හිතනවද?

අපි අඩියක් පස්සට ගන්න ඕනේ මේ ගැටුම විසදන්න නම්

ඡායාරූපය - Travel With Dinuka
සටහන - Chathura Bhanuka

08/05/2023

" මිනිස්සු පිස්සො වෙනවා ප්‍රථම ආදරය නැති උනාම නෙවෙයි ..
හිතට දැනුණු ආදරේ නැති උනාම" 🥺🥀

-Prabodha's Story

07/05/2023

ඔබ කෙනෙකුට ආදරය කරන්නේ ඉතා කරුණාවන්ත අයෙක් නිසා නම් ඒ,අගය කිරීමයි.

ඔබ කෙනෙකුට ආදරය කරන්නේ බාහිර පෙනුමට නම් ඒ, ආකර්ෂණයයි

ඔබ කෙනෙකුට ආදරය කරන්නේ ධනවත් නිසා නම් ඒ, සුවපහසු ජීවිතයකට ඇති කැමැත්තයි.

ඔබ කෙනෙකුට ආදරය කරන්නේ ඔවුන් ඔබට ආදරය කරන නිසා නම් ඒ සහකම්පනයයි.

ඔබ කෙනෙකුට ආදරය කරන්නේ කුමකටදැයි මේ මොහොතේදීත් සිතා ගන්නට බැරිම නම්...

නිසැකවම ඒ.....
ප්‍රේමයයි!

- Abhisheka Wimalaweera
Translated ..

01/05/2023

"සාර්ථක පුද්ගලයෙකු වීමට උත්සාහ නොකරන්න, නමුත් වටිනා පුද්ගලයෙකු වීමට උත්සාහ කරන්න."

- Prabodha's Sory -

18/04/2023

Lamayooooooo 🙂

12/04/2023

ඉතින් ලෝකය් වෙනස් කළ හැක්කේ
නිරුවත් සත්‍යට හා
කොන්දේසි විරහිත ආදරයට පමණී 🕊💫

Prabodha's Story

11/04/2023

සමහරවිට කවුරු හරි අතින් තමන්ගේ ඇතුලේ ඉන්න ආදරණීය මනුස්සයාව ඝාතනය වෙනවා .

Videos (show all)

" දුර ගමනක් යන්න කෙනෙක් තෝරගන්න' කොයිම වෙලාවකවත් හදිස්සි වෙන්න එපා.. !" ❤️‍🩹🌻💫
" ඉතින් ජීවිතය කියන්නෙම එක්තරා විදිහක තේරුම් ගත නොහැකි කතාවක් " 🥀💫❤️
' Prabodha's Story '

Telephone

Website