Isara Prasad Wickramasinghe
Announcer/Consulter/Motivator
කොහෙද ඉතින් කරන්න බැනේ laksirila එක්ක....😂😂
😇😇
Life 👍
❤️Good Morning 😃☀️
ජපුරෙන් Accounting degree එකක් ගත්තු දා ගෙදර අය එක්ක ❤️😊.
මගේ කතාව සෑහෙන්න දිගයි කෙටියෙන් දෙන්නන්😊.
තාත්තා මේසන් බාස්❤️.
මම වැඩිමලා❤️
ඉගෙන ගද්දි කරන්ට් තිබුන් නෑ😊
ගෙවල් 4 ක් ම කඩන් වැටුණා😊.
උසස් පෙළ කරේ ඉටිකොළ ගහල වට කරපු ගෙදරක😊.
නොකා නොබී ඉඳපු දවසුත් තිබ්බා.
කැම්පස් එකෙ නන් විස්තර ගොඩයි
කෙටියෙන්
පෝස්ටර් ගැහුවා
කුරියර් සර්විස් වල බර ඇද්දා
උයන්න උදවු කරා
එක බත් එක හොස්ටල් බෝඩින් උන් එක්ක කෑවා
ජීවිතය හැකි ලෙස වින්ඳා❤️
උපාධියක් නිකන් ආවේ නෑ මේක කට්ටක් .ඒ උපාධියම ගන්න දැන් ළමයින්ට ගිණුම්කරණය පොවනවා😊❤️.
තව ගොඩක් දුර යන්න තියෙනවාම් හිමීට යමු.
මම කැලුම් වඩුගේ
-Copied-
😉
Vice-Chancellor and the Ranking team, USJ thank the researchers and support staff for their invaluable contribution in achieving No 2 in Sri Lanka in Webometrics World University Ranking 2022 July.
අනේකුත් දේශපාලනය පක්ශ සහ දෙශපාලනයට පැමිනනෙන්නට හිතන අයට දැනමුතුකමක්....
මින් ඉදිරියට ජනතා අබිලාශයන් සිදු නොවන්නේනම් මේ අකාරයටම සාමකාමිව මිනිසුන් ඔබලගට පැමිනෙවි...අරගලයත් සමගින්...❤️
එහෙයින් රටට සේවයක් කරන්න පමනක් දේශපාලනයට පැමිනෙන්න කොමිස් අමතකකොට✊🏻🇱🇰
#රටේඅනාගතෙත්
#අපිහදමුඅපේරට...
හොරෙක් නෙවේ නම්
විගණනයට බය වෙන්න එපා ✋
බොහෝ දෙනෙක් කීව වගේ මෙයාලට වත්කම් තියෙන්නෙ තමන්ගෙ නමින් නෙවේ. ඒත් මේක හොද ආරම්භයක්.
ළගම පවුලේ අයද විගණනයට නතු කිරීමට බල කරමු 💪
Plz Share this post 🇱🇰
අපි එක්ක ඉන්නෙ මිලියන 22 ක් ජනතාව. ගෝල්ෆේස් පුරවලා නගර ටිකත් පුරවන්න බැරි නම් වැඩකුත් නෑ. ❤️ ලක්ෂ 2 ක් ආවම Galleface Full.
හැම නගරෙකම පටන් ගමු.
❤️
Thilina Kaluthotage Photography
🔥🔥🔥🔥🔥
ආපසුගමනක් නොමැත ....
ඉදිරියටම එක්ව හඩ
☝️☝️☝️☝️☝️☝️☝️
#රටටගියකලක්☝️
#එසැණ
That post 😇
❤️
මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️
situation🥺
☝️
Ramod Malaka🔥✅
ගිනි තිබ්බා! 🔥
ගැහුවා! ☠️
ආරක්ෂක අංශයයි මිනිස්සුන්වයි කොටවන්න බැලුවා..!💁♂️
සින්දු කියනවා කියලා කලකිරීම් ඇති කරවන්න හැදුවා..!
නටනවා කියලා කළ කිරීම් ඇති කරවන්න හිතුවා..!🧼
අලුතෙන් account page හැදුවා..!🎃
social media ban කරා..!
හදිසි නීතිය දැම්මා..!
ආගම්වාදය දාලා බැලුවා..!
ජාතිවාදය දාලා බැලුවා..!
ප්‍රොපයිල් පික්චර් එක වෙනස් කරලා බැලුවා..!
යොහානිව දාලා වෙන හෑෂ්ටැග් එකක් ගේන් හැදුවා..!
හරියන්නෙම නෑ නේද? 🖤✊
හූනගෙ නැට්ටත් කැඩුනම තමා දඟලන්නෙ.. හූනා නැට්ට කඩන්නෙත් බය උනාම😉.
original idea Copied from Anuj Pujitha Gunawardana
☝️
Curfew imposed several areas