හුස්ම - HUSMA
හුස්ම(www.husma.lk)
වස විසෙන් තොර අහාර රටාවකට ?
INDUSTRY 2023 VIRTUAL EXPO Virtual Tour
ඔබට පැය 24 පුරාම Industry 2023 Virtual Exhibition නැරඹීමට පහත සබැඳිය භාවිතා කරන්න.
Please use the link below to watch the Virtual National Industry exhibition 2023 all 24 hours.
https://vindustryexpo.idb.lk/
🇱🇰🇱🇰🇱🇰උපදෙස් සහිත අත් පොත බාගතකිරිමට
👉👉https://drive.google.com/file/d/11ceQB5iJAY8HojFteQByPO6YHCcUCF2P/view?usp=sharing
👉👉 https://virtualexhibitioncentre.lk/
Sri Lanka 1st Virtual Exhibition - BizHUB Expo 2021 ..
November 01st - 14th - (FREE ENTRY / ඇතුල්වීම නොමිලේ)
ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිමාණ ප්‍රදර්ශනය
කුරුළුතුඩ....🇱🇰🇱🇰
👉👉
අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඩ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළක්වන අතර ඇට මිදුළුවල ප්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවනවා. යකඩ අවශෝෂණය පහසු කරවන අතර ඇට මිදුළු වල හිමොග්ලොබින් නිපදවීමට එය පහසුවක් වෙනවා. ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා.
කුරුළුතුඩ බත එළවළු සමඟ (පතෝල, වට්ටක්කා, වැටකොළු වැනි) ආහාරයට ගැනීමෙන් එම එළවළු වල ඇති වර්ණක, බතේ තන්තු සමඟත්, නිවුඩ්ඩේ වර්ණක සමඟත් එකතු වී ජීර්ණ එන්සයිම නිපදවීම වර්ධනය කරන අතර ඒ නිසා ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා.
තන්තුමය සහ කහ පැහැති එළවළු වර්ගත්, යකඩ අධික පලා වර්ගත් කුරුළුතුඩ බත සමඟ ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි
👉👉https://www.facebook.com/HUSMA2020/
☎️☎️ 077 66 44 129
🌐🌐 www.husma.lk
කළුහීනටි ...🇱🇰🇱🇰
👉👉
කළුහීනටි ශාකයේ මූල පද්ධතියේ වෙසෙන බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නිසා ශාකයට අවශෝෂණය කර ගන්නා අයන වල ධ්‍රැවීයතාවය (ධන-ඍණ භේදය) වැඩි කරවනවා. මේ නිසා විෂ සහිත අයන ස්වභාවිකවම ඉවත් කිරීමේ හැකියාවක් කළුහීනටි සහල සතුයි. මෙම සහල සින්ක් සහ යකඩ වලින් පරිපූර්ණය.
ඕනෑම විෂක් හරණය කිරීමට හැකි මෙම සහල් පිළිකා රෝගීන්ට සහ හෘද රෝගීන්ට මහත් ගුණදායකයි. ශරීර ශක්තිය වඩවන අතර ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීම උත්තේජනය කරන නිසා දියවැඩියා රෝගීන්ටත් ඉතා සුදුසුයි.
👉👉https://www.facebook.com/HUSMA2020/
☎️☎️ 077 66 44 129
🌐🌐 www.husma.lk
මඩතවාලු ...🇱🇰🇱🇰
👉👉
මඩතවාලු වල කාබෝහයිඩ්‍රේට සංයුතිය අවම වන අතර ඉහළ ප්‍රෝටීන සහ මේද සංයුතියකින් යුක්තයි.
මහ කන්නයේදී පස තුළ සක්‍රීය වන බැක්ටීරියා සහ දිලීර ගහණය සහ විවිධත්වයත්, ඔවුන් ස්‍රාවය කරන එන්සයිම වල සංයුතියත් යල කන්නයට වඩා වෙනස් වෙනවා. මේ නිසා ශාකයේත්, පාංශු ජීවීන්ගේත් ක්‍රියාකාරීත්වය වෙනස් වන අතර බීජ තුළ ග්ලූකෝස් අවම වශයෙනුත්, ප්‍රෝටීන, තන්තු සහ මේද වැඩි වශයෙනුත් තැන්පත් වීමට මෙම කාරණය බලපානවා.
මේ නිසා මඩතවාලු වල ප්‍රෝටීන හා මේද ජීර්ණය පහසු කරවන එන්සයිම සාන්ද්‍රණය ඉහළයි. ආහාර ජීර්ණය පහසු කරවීමට මෙය හේතු වන අතර මඩතවාලු සහල විෂ ප්‍රතිරෝධී ගුණයෙන්ද යුක්තයි.
ශරීරයේ මාංශ පේෂීන් වර්ධනයට අවශ්‍ය වන විටමින් සහ ඛණිජ ලවණ රැසකින් පරිපූර්ණ මෙම සහල් වර්ගය අාහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කිරීමට උපකාර වෙනවා. තවද ශරීරයේ පවතින පිළිකා කරක ඇතුළු සියළුම විෂ හරණයටත්, ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමටත්, රුධිර සංසරණය ක්‍රමවත් වීමත් මෙමඟින් සිදු වෙනවා.ජාන විකෘති වීම වළක්වන අතර සෙම් සහ වාත රෝග වලට ඉතා සුදුසුයි.
👉👉https://www.facebook.com/HUSMA2020/
සුවඳැල්............🇱🇰🇱🇰
👉👉
ඇල් සහල් වර්ගයක් වන සුවඳැල්, පිසින විට වහනය වන ආවේණික සුවඳකින් යුක්තයි. සුවඳැල් ශාකය පසෙහි ඇති අයන වර්ග ලෙහෙසියෙන්ම උරා ගන්නවා. වෙනත් සහල් වර්ග සමඟ හෝ මුං ඇට, තල, කුරහන් වැනි ධාන්‍ය වර්ග කිහිපයක් සමඟ මිශ්‍ර කර කැඳ සකසා ගැනීමෙන් හෝ තලප සාදා ගැනීමෙන් පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය කිරීම පහසු වෙනවා.
ග්ලූකෝස් සංචිතය අවම මට්ටමකින් පවතින සහල් වර්ගයක් වන මෙමඟින් ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය සමතුලිත කෙරෙනවා. විශේෂයෙන්ම ඇඩ්‍රිනලින් වැනි හෝමෝන වල ස්‍රාවයන් පාලනය කරන අතර ඒ නිසා හෘද ස්පන්දන වේගය සාමාන්‍ය වී අධි රුධිර පීඩනය වැනි රෝග වලින් වැළකී සිටීමට උපකාර වෙනවා.
සුවඳැල් සහල් මඟින් අක්ෂි කූප වලට සම්බන්ධ වන කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය පාලනය කිරීම නිසා ඇස් වලට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා. එවිට මොළය සහ ඇස අතර පණිවුඩ හුවමාරු කෙරෙන ස්නායු වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වෙනවා. මීට අමතරව ශරීරයේ ස්නායු උත්තේජනයට සහ පිළිසකර කරවීමටත් මෙම සහල් වර්ගය දායක වෙනවා. ඒ වගේම සුවඳැල් මඟින් මළ බද්ධය දුරු කර ශරීරය සමතුලිත කරනවා.
👉👉https://www.facebook.com/HUSMA2020/
☎️☎️ 077 66 44 129
🌐🌐 www.husma.lk
COVID-19 එකමුතුව ජයගනිමු.. ! අපි අපේ රට ජාතිය රැක ගනිමු...🇱🇰🇱🇰🇱🇰
@://www.facebook.com/HUSMA2020/
මේ පුදින්නේ හුස්ම කුඹුරු යායයි🇱🇰🇱🇰
2019 - 12 -16 දින EDB ආයතනයේ පැවත් වු "හුස්ම" දැනුවත් කිරීමේ වැඩමුළුව
(Sri Lanka Exports Development Board - 9th Floor, DHPL Building, Nawam Mawatha, Colombo 02 ) 🇱🇰🇱🇰
Husma හුස්ම ................... The Breath..... Empowering a Community of Wellness
ගොවි ජනතාවගේ භාග්‍යයක් ලෙස සලකනවා දේශිය වී වගාකරුවන් රැක ගැනීමට මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ගොවි ජනතාවගේ භාග්‍යයක් ලෙස සලකනවා - ගරුසිංහ මහත...
රටක් විදියට අපි වෙනස් විය යුතුයි - මහින්ද අමරවීර(පා.ම) වස විසෙන් තොර පෝෂණයක් ... සුවබර හෙටක් අපි ගොඩ නගමු.. Web : www.husma.lk FB : fb.me/husma2020 Hotline : 0776644129 Email : [email protected]
ලෙඩ නැති රුවකට - වස විස නැති ආහර වේලක්
👉👉https://www.youtube.com/watch?v=YdaTEkO0uIk
ලෙඩ නැති රුවකට (Part 01) වස විස නැති ආහර වේලක්
COMING SOON !!! GUESS WHAT ???
හුස්ම ....... The Breath...... හුස්ම(Suwa Ruwa Varuna) programme aims to increase the productivity of a business organization
හුස්ම ...................
The Breath......
Comming soon........... 🇱🇰🇱🇰
👉👉👉join us
හුස්ම ...................
The Breath.....
Empowering a Community of Wellness
Telephone
Website
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |