Ionized Water Machines
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ionized Water Machines, Water Treatment Service, .
A water ionizer (also known as an alkaline ionizer) is a home appliance which claims to raise the pH of drinking water by using electrolysis to separate the incoming water stream into acidic and alkaline components.
හවස 5.30ට බොටා ඔන් කරලා පොපිට් ගන්න අලුත් ඇප් එකක් තියනවා කවුද එන්නේ.. ඩොරල් වලින් ගෙවන්නේ..😂
😪😪😪
වෙළදපොලේ 100%ම ජාපානයේ කිය විකුනන අයනයිසර් වල බලන්න ජපානයේ Medical Council එකේ Register කරලා තිබෙන Registration Number එක යන්ත්‍රයේ පිලිගත හැකි පරිදි සටහන් කර ඇත්ද කියා හා එම යන්ත්‍රය ජපානයේ වෙළදපොලේ විකිනිමට ඇත්ද කියා.. මේ වන විටත් මෙගි දමා ඇති බොහෝ දැන්විම් මිනිසුන් නොමග යවා බාල තත්වයේ චිනයේ සහා චිනයෙන් බඩු ටික ගෙන කොරියාවේ එකලස් කරන ලද යන්ත්‍ර විකුනයි. ඔබ විශාල මුදලක් බීමට ගන්නා ජලය වෙනුවෙන් වියදම් කරන්නේනම් යන්ත්‍රයක් මිලදී ගැනිමට පෙර සැලකිලිමත් වන්න. තවද ජාලගත ආකාරයට යන්ත්‍ර විශාල මිලගනන් වලට විකුනන අයද සිටි උදාහරන ලක්ෂ 7-8 වගේ.. එම යන්ත්‍ර වල ඇති සියලුම පහසුකම් අප විසින් ජපානයෙන්ම ආනයනය කරන මෙම පැනසොනික් යන්ත්‍රය සතුව ඇත.
අයනීකරණය උපකරනයක් අපට අවශ්‍ය වන්නේ ඇයි?
කැන්ගන් ජලය ගැන ඔබ අසා තිබේද?
මේය දැනට ලංකාවේ ජනප්‍රිය වෙමින් පවති. මෙයින් සිදුවන කාර්‍ය්‍යනම් ජලය ගුනාත්මක කර ගැනිමයි. මෙයින් අපට වැලදෙන සහා දැන්ට වැලදී තිබෙන බෝ නොවන රෝග රැසකට ගුණදායික යන්ත්‍රයකි. නමුත් වෙලදපොලේ ජාලගත පිරමිඩාකාර ව්‍යාපාර මෙම යන්ත්‍ර චිනයෙන් ගෙන්වා ඉතා ඉහල මිල ගනන් වලට විවිධ බොරු කියා විකුනනු ලබයි. මා විසින් මෙම යන්ත්‍රය ජපානයෙන්ම ආනයනය කර සාදාරන මිලකට විකුනනු ලැබේ. වැඩි විස්තර සදහා මා අමතන්න.
ප්‍රංශයේ ලුතරන් දේවස්ථානයේ ,මෙක්සිකෝවේ,ඉන්දියාවේ ,ජර්මනියේ සහ ඩුබායි රාජ්‍යයේ පිහිටා ඇති (හෝලි වෝටර් – Holy Water) ලෙඩ සුව කරනු ලබන ශුද්ධ වූ ජලය උල්පත් ජලය පිළිබද ජපන් ජාතිකයින් විසින් 1950 වර්ශයේ සිට පරීක්ෂණයෙන් පැවැත්වීමෙන් පසු 1974 වර්ෂයේ නිෂ්පාදනය කිරිමෙනේ අනතුරුව 2003 දක්වා ජපානයේ රාජ්‍ය රෝහල් තුල මෙන්ම ජනතාව විසින් රහසක් වශයෙන් පරිහරණය කර රෝගීන් ලක්ෂගණනක් සුවපත් කල පසු ලෝකයට මෙම භෂ්මික ජල පෙරනයන් හදුන්වාදෙන ලදී.
මෙම භාෂ්ම්ක ජලය (ALKALAINE IONIC WATER) මගින් බෝනොවන රෝග රාශියක් සුවපත් වීමට
උදව්වන්නේ කෙසේද ?
මිනිස් සිරුරේ 65-70% ක් ජලය ඇත.එසේනම් අප පානය කරන ජලයේ තිබිය යුතු ගුණාත්මක භාවය නොමැති වුවහොත් ලෙඩරෝග රාශියක් වැළදීම අහන්නත් දෙයක්ද?
බීමට සුදුසු ජලයේ PH අගය 7 – 8.5 ක් වත්, TDS අගය බැරලෝ හැර ශරිරයට හිතකර ඛනිජ ලවන නිසි සංයුතියට පමනක් 30-150ත් අතර විය යුතුය. උණුකර නිවාගත් ජලයේ වයිරස් ,බැක්ටිරිය 75%ක් පමණ විනාශ වන අතර ශරීරයට අවශය ඛනිජ ලවන
සියල්ලම විනාශවේ. මිනිස් සිරුර උපතින්ම භාශ්ම්ක ය. මිනිසාගේ රුධිරයේ PH අගය 7.35-7.45 වේ. මෙම PH අගය 7.2 ට අඩු
වුවහොත් මිනිස් සිරුර ආම්ලික (Asidoit) තත්වයට පත් වී මරණයට පත් වේ. යම්කිසි හෙයකින් රුධිරයේ PH අගය 7.35 ට වඩා වැඩි වුවහොත් කෝමා තත්වයෙන් මරණයට පත්විය හැකිය.
උපතින්ම භාෂ්ම්ක මිනිස් සිරුර ආම්ලික(Asidoit) වන්නේ කෙසේද?
විශේෂයෙන් අද අපි කනබොන ආහාර පාන නිසාවෙන් මිනිස් සිරුර වයස 30 ,35 වනවිට ඉතා සීග්‍රයෙන් ආම්ලික වීමට පටන්ගෙන ඇත. අද බිමට ගන්නා ජලයේ PH අගය 4, 5, 6 දක්වා අඩුවීම හා අප ආහාරයට ගන්නා 95% එළවලු, පලතුරු, මස් , මාළු, බිත්තර අමුවෙන් ආහාරයට ගතහොත් PH අගය ඉහළ වේ. නමුත් උයා පිහා, මලවා, තෙම්පරාදුකර ආහාරයට ගන්නාව්ට PH අගය අඩුවේ. විශේෂයෙන් කෙටි ආහාර පාන, මානසික ආතතියෙන් හා පාරිසරික බලපෑම් නිසාද අපගේ ශරිරයේ PH අහය ඉතා සීග්‍රයෙන් අඩුවීමට හේතු වී ඇත. ආම්ලිකතාවයෙන් මීදිමට හොදම විසදුම PH අගය ඉහළ දැමු භාෂ්මික ජලය පානය කිරිම බව ජපන් ජාතික හා ඇමරිකානු ජාතික විදHඥයින් සොයාගත් පසු දියුණු ලෝකයේ මිනිසුන් මෙම භාෂ්මික ජලය දිනපතා සීග]යෙන් පානය කිරිමට නැබුරeවෙමින් පවති.
0777621511
මත්තේගොඩ ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
මාතර ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
ඔබ ගන්නා ආහාර මස් මාලූ එළවලු වල ඇති සියලුම රසායනික වර්ග ඉවත් කර නැවුම් ආහාර වෙලක් සකසා ගැනිමට මෙම උපකරනය භාවිතයෙන් ඉටු කල ගත හැක. ITI ආයතනය මගින් ලබා ගත් පරීක්ෂන වාර්තා ඇති උපකරනයකි. වැඩි විස්තර සදහා අපව අමතන්න
මොරටුව ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
☹️☹️☹️☹️
ගම්පහා කොළඹ සිටින ඔබලාගේ අවධානය පිණිසයි.
ගම්පහ පමනක් නොව දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙම තත්වය දරුණු අතට හැරි ඇත. බීමට ගන්නා ජලයේ ඇති බැර ලෝහ හා අධික ආම්ලිකතාවය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
මාවනැල්ල ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
මීපේ ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
මීගමුව ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
IDH ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
උඩුවන ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය.
උඩුවන ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
තලවතුගොඩ ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
අපි ඉන්න තැන...
මත්තේගොඩ අසිරි මාවත ප්‍රදේශයේ නිවසක සවි කරන ලද Ro තාක්ෂනයෙන් ජලය පිරිපහදු කරන යන්ත්‍රය සහා ආහාර වල වස විෂ නැති කරන ඔසෝන් යන්ත්‍රය.
පන්නිපිටිය ප්‍රදේශයේ තවත් නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
ගෝනපල ප්‍රදේශයේ ලිං ජලයට නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
වැල්ලම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය
ජයලියගම ප්‍රදේශයේ නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය.
මී ගොඩ ප්‍රදේශයේ නිවසක සවි කරන ලද කැන්ගන් ජලය හෙවත් අයනීකරණය කරන ලද ජලය ලබා ගත හැකි ජපානයෙන්ම ආනයනය කරන ලද පැනසොනික් අයනයිසරය.