Janindu Dissanayake

Janindu Dissanayake

youth leader & Member of youth parliament .

18/03/2024

විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසුව තවත් වසර හයකට බලය තහවුරු කර ගනිමින් රුසියාවේ මුල් පුරවැසියා බවට පත්වීම නැවත වරක් Vladimir Putin සමත්විය....

Photos from Janindu Dissanayake's post 25/02/2024

වේරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ පුංචි සිරිපාදයට අනුබද්ධ ගල්පර්වතය මුදුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල් තැබීම .

Photos from Janindu Dissanayake's post 23/02/2024

🌟 Last Wednesday, the Youth Committee of the International Youth Alliance for Peace held its 5th Round Table Discussion Session, focusing on "Freedom for the Youth to Initiate Social and Economic Growth in Society." With the participation of 34 dynamic youth representatives, the event provided a platform to delve deep into the challenges faced by young people due to poverty and social issues in our country.

💬 Discussions revolved around identifying these pressing matters and brainstorming effective solutions to address them. From tackling poverty to addressing social problems head-on, the youth participants brought forth innovative ideas and actionable strategies.

But that's not all! The session also shed light on initiatives aimed at enhancing youth representation in democracy. With the representation of Mr. Janindu Dissanayaka (Member of Youth Parliament) and Lio Lion Rahul Attanayaka, By empowering youth to prioritize and advocate for these critical issues, we're paving the way for a more inclusive and equitable society.

🔍 Stay tuned as we compile the insightful discussion report, capturing the essence of our collective efforts towards positive change. Together, let's continue to amplify the voices of youth and drive meaningful progress in our communities!
🌍🤝

Photos from Janindu Dissanayake's post 07/02/2024

හොදම දේ දරුවන්ට යන සංකල්පය ඔස්සේ , කොළොන්නාව ශාන්ත ජෝශප් පෙර පාසලේ දරුවන්ට ,පෙර පාසල් පන්තිකාමරයේදී අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමක් අද දින සිදු කිරීම...

Photos from Janindu Dissanayake's post 18/12/2023

The Christmas function of Hokandara Prathana Dew Madura was successfully held at the Green Garden function hall and I am very happy to be a part of the event.❤️🙏💫

12/12/2023

❤️👨‍🎓✌️

12/12/2023

𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐥𝐲 𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞𝐝 𝐢𝐧 𝐁𝐒𝐜 𝐀𝐩𝐩𝐥𝐢𝐞𝐝 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠, 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐨𝐟 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 𝐨𝐟 𝐂𝐡𝐚𝐫𝐭𝐞𝐫𝐞𝐝 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐚𝐧𝐭𝐬 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 !❤️🧑‍🎓💐SAB Campus, CA Sri Lanka

09/10/2023

කලාවේ Legend Jackson Anthony සියල්ල එසේ නිමා විය..ඔබට සුබ ගමන්️ ❤️

06/10/2023
01/10/2023

Happy World Childrens & Elders Day ! ❤️

13/09/2023

An Art exhibition was held on yesterday at Galagedara junior school premises. this occasion was attended on the invitation of school . The beautiful & creative arts of students were able to see....

Photos from Janindu Dissanayake's post 03/09/2023

අද දින නේපාල තරුණ නියෝජිතයින් පිරිසක් මෙරට තරුණ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හා යෞවන සමාජ සාමාජිකයන් පිරිසක් මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී හමු වූ අතර, එහිදි දෙරට අතර තිබෙන දේශගුණික විපර්යාසයන්හි වෙනස්කම් හා සමානතා පිළිබද සාකච්ඡා කරන ලදි.

Photos from Janindu Dissanayake's post 01/09/2023

අද දින මාගේ අදහසකට අනුව ගලගෙදර කණිෂ්ඨ විදයාලයේ දෙමාව්පිය හා දරුවන් උදෙසා මාපිය වන්දනා වැඩසටහනක් ගලගෙදර ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම වැඩසටහනේ දේශකයානෝ ලෙස මේ අවස්ථාවට වැඩමවා වදාල "කඩුවෙල බෝමිරිය සිරිගුණසේකරාරාම විහාරාධිපති , සද්ධර්ම විභූෂණ කාව්‍ය විශාරද පූජ්‍ය විහාරගම සිරිනන්ද නාහිමිපාණන් වහන්සේටත්”, මෙම අවස්ථාව මා හට සම්බන්දිකරණය කර දුන් මා කල්‍යාණමිත්‍ර ගම්පහ දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය ඉද්දමල්දෙනියේ සිරි මහිම ස්වාමීන් වහන්සේටත් , පන්සල් භූමිය ලබාදුන් ගලගෙදර ශ්‍රී ගුණවර්ධනාරාමයේ විහාරාධිපති ධම්මතිලක ස්වාමීන් වහන්සේටත් මාගේ හදපිරි ගෞරව ස්තුතිය පුදකරමි. එසේම මේ වැඩසටහන සාර්ථක ලෙස සංවිධානය කළ පාසල වෙනුවෙන් වටිනා දේ දරුවන් වෙත ලබා දෙන ගලගෙදර කණිෂ්ඨ විදයාලයේ විදුහල්පතිතුමිය වන ප්‍රියංකා වඩුගේ මහත්මිය ඇතුලු ආචාර මණ්ඩලයටත්, දෙමාව්පිය දූදරුවන්ටත් , ශබ්ද විකාශන යන්ත්‍රයන්හි දායකත්වය ලබාදුන් ගලගෙදර සමන් ලයිට් අදිපතිතුමා ඇතුලු උදව් උපකාර කළ සියලු දෙනාටත් ගෞරව ස්තුතිය පුද කරමි.♥️🙏

Photos from Janindu Dissanayake's post 19/08/2023

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් හා තරුණ පාර්ලිමේන්තු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පසුගිය අගෝස්තු 12 වන දා පැවති අතර මෙහිදි තරුණ පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජාතික පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමග වැඩකටයුතු සදහා සම්බන්ධ වීම, පළාත් පාලන ආයතන තුළ 25%ක තරුණ නියෝජනයට අවස්ථාව සලසා දීම ,යෝජිත තරුණ පාර්ලිමේන්තු කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම යන වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන ලදී.

Photos from Janindu Dissanayake's post 13/08/2023

පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන නිළවරණය -2023
නව නිළදාරි මණ්ඩලයට උණුසුම් සුභ පැතුම් ! 💫✨

29/07/2023

youngest member of parliamentarian in britain history He is Keir Mather

Photos from Janindu Dissanayake's post 12/07/2023

කැනේඩියානු රජයේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික භාෂා සමානාත්මතා අභිවර්දන ව්‍යාපෘතියේ NLEAP සමුළුව 11,12 යන දිනයන්හි කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැති අතර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ට ලද ඇරයුම මත එයට සහභාගී වීම.

03/07/2023

☸️ලෝකවාසී සියලුම දෙනාට පින්බර ඇසළ මංගල්‍යයක් වේවා!!!

☸️ඇසල පෝයේ වැදගත්කම,

✳️ අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

✳️ සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත් ඇසළ පුන් පොහෝ දිනකයි.

✳️ රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

✳️ එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

✳️ ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

✳️ තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

✳️ මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.

✳️ කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම

✳️ ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

✳️ ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

✳️ විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

✳️ බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

✳️ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

✴️ හැමදෙනාටම ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා...

🌏 ලෝකවාසී සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...!🙏

Photos from Janindu Dissanayake's post 22/06/2023

In the face of victory, everyone else should sit in the front and behind you and celebrate leadership. You should always take the lead when facing challenges and dangers. He will look up to you all as a leader.

-Nelson Mandela-

Photos from Janindu Dissanayake's post 22/06/2023

ශ්‍රී ලංකා පස්වන තරුණ පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය ගරු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023/06/17 හා 18 යන දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභාගර්භ පරිශ්‍රයේදී පැවැත්විය.

18/06/2023

සුබ ප්‍රාර්ථනා තුඩුව ළඟදිත් - නැව් ගිලුණු බැව් ඇත්තයි
ගිලුණු නැව්වල නම් ප්‍රසිද්ධයි - නොගිලුණානම් අප්‍රසිද්ධයි

Youth Parliament sri lanka

Photos from Janindu Dissanayake's post 07/06/2023
Photos from Janindu Dissanayake's post 21/05/2023

"පුස්තකාලයක් යනු ඉගෙනුම් හා දැනුම සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් අඩංගු සංවෘත අවකාශයකි"
වග උතුර මිණිකිරණ යෞවන සමාජයයේ තරුණ පිරිස විසින් ආරම්භ කළ පුස්තකාලයේ සාමරම්භක අවස්ථාවට අද දින සහභාගී වීම...

20/05/2023

When one door of happiness closes, another opens; but often we look so long at the closed door that we do not see the one thathas been opened for us.
-Helen Keller-

17/05/2023

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ♥️🌻💫

-Copied-

26/02/2023

විනාඩි 20 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ආර්.සිදෙයිඅම්මාට අපිත් සුභ පතමු👏👏👏💐

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල තේ දළු නෙලන්නියන්ගේ සහභාගිත්වයෙන් හොදම තේ දළු නෙලන්නිය තේරිමේ අවසන් තරගය අද (25) දින රදැල්ල වතුයායේදි පැවැත්වුණි.

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම්වලට අයත් වතු 42 කින් හොදම තේ දළු නෙලන්නිය වශයෙන් තේරිපත් වු ජයග්‍රහකයින් 42නෙකු අවසන් මහ තරගයට සහභාගි කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වුණි.

හොඳින් තේ වැවුණු තේ කොටසක විනාඩි 20 ක කාලයක් ලබාදී එම කාලය තුල අවසන් මහ තරගය සඳහා ලබාදුන් නිර්නායකවලට අනුකුලව තේ දළු නෙලීම සිදු කළ යුතුව තිබුණි.

මේ අනුව හොදම තේ දළු නෙලන්නියන් අතරින් ජයග්‍රහණය කළේ අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මාය.

ඇයට රු ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය.

37 හැවිරිදි ආර්.සිදෙයිඅම්මා තිදරු මවකි. ඇය වසර 07 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වී ඇත.

තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් දිරි ගැන්විමේ සහ එම පිරිස තේ කර්මාන්තයේ රදවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි එම වතු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ පවසා සිටියේ.aruna.lk

Videos (show all)

❤️👨‍🎓✌️
The future of the country  ❤️❤️
අයිස් රකුසාට බිලිවන තරුණියන්...රජය ඇතුලු ආරක්ෂක අංශ මෙය කඩිනමින් මැඩ පැවැත්වීමට කටයුතු නොකළහොත් මෙරට අනාගතයට මානසික හා ශ...
Rishi Sunak who became the Prime Minister in less than a year in British history
#school #Education
පැදුරු පාටිය
නායකයින් බිහිහිකරන යෞවන සමාජ ක්ෂේත්‍රය....#SriLanka #youth #leaders
School is a place where the future of a country is decided....

Telephone

Website