Winway Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winway Academy, Education, .
ඔබගේ දරුවා ඉගෙනීමට දුර්වලද ? ඉගෙනීම පිලිබඳ උනන්දුවක් නැතිද?
කොතරම් පන්ති හෝ පාසල් ගියත් විභාග වලදී ලබා ගන්නා ලකුණු මදිද?
විභාගය වලට මුහුණ දීමට බියද ?
අනවශ්‍ය දේ වලට ඇබ්බැහි වෙලාද ?
පෞද්ගලික අධීක්ෂණය සහිතව ළමුන් සඳහාම ක්‍රියාත්මක කරන ළමා උපදේශනය නව ආකාරයකට
අමතන්න - 070 530 7318
තවමත් ව්‍යාපාර අධ්‍යයනය විෂය හිර වෙලාද ?
පාඩම් කරාට තවමත් උත්තර ලියන්න බැරිද ?
එන්න තවමත් කාලය ඉතුරු වී ඇත.
අවසන් මාස දෙකේ මහන්සි වෙලා වැඩ කරමු.
එක් පන්තියකට සීමිත ළමුන් ප්‍රමාණයක් පමණි
පන්තියට සහභාගී වීමට මෙම සමුහයට එකතු වෙන්න
https://chat.whatsapp.com/LnHFkJUMObIHltX90wEBWZ
විශ්ව සඳමාල් ගුරුතුමන් විසින් මෙහෙයවපු ගිණුම්කරණ සමීකරණය සම්පුර්ණ පාඩම .මෙහිදී 2012 වසරේ සිට 2020 දක්වා ගිණුම්කරණ සමීකරණයට අදාල පසුගිය විභාග ප්‍රශ්න විසදන ආකාරය ඇතුලත් වේ .
https://youtu.be/IxBf63Xoofw
ඔබට කොතරම් ව්‍යාපාර අධ්‍යයනය විෂය කරුණු පාඩම් කලත් ප්‍රශ්න ලිවීමට හැකියාවක් නොමැතිද?
ප්‍රශ්න වලට උත්තර ලිවීමේදී විෂය කරුණු ගලපා ගැනීමට හැකියාවක් නැතිද ?
ප්‍රයෝගික සිද්ධීන් තුලින් නිර්මාණය වන ප්‍රශ්න සඳහා පිලිතුරු ලිවීමේ හැකියාවක් නැතිද?
ප්‍රශ්න පත්‍රය සඳහා කාල කළමණාකරණය කර ගැනීමට නොහැකිද?
ව්‍යාපාර අධ්‍යයනය සියලුම පාඩම් ආවරණය කරමින් පිළිතුරු ලිවීමේ ක්‍රමවේද හුරුකරන පන්තිය.
ආරම්භය අගෝස්තු 2 .
පළමු දින නොමිලේ .
සියලු ළමුන් පිළිබද පෞද්ගලික අවදානය යොමුකරන බැවින් එක් කණ්ඩායමකට ළමුන් 10 ක් පමණයි.
සහභාගී වීමට පහත සමුහය වෙත එක් වන්න .
https://chat.whatsapp.com/IlJQGpruInpHTdAgld2TjE
Winway A/L Academy මගින් සිදුකරන පාඨමාලාව ආරම්භය ජුලි මාස 4 වන දින සිදු වේ.
අප විසින් සියලුම විෂය කරුණු මුල සිට සරලව ඉගැන්වීම සිදු කරනු ලබයි. සියලුම ඒකක වල Theory ,Revision හා papers මෙම පාඨමාලාව මගින් මාස 5 ක් වැනි කෙටි කාලයක් තුල ආවරණය කරනු ලැබේ.
Online පන්තියක් වුවද අපගේ විශේෂත්වය වන්නේ සෑම සිසුවෙක් සඳහාම පෞද්ගලිකව අවධානය යොමු කිරීම වන අතර සතියට එක් දිනක් පෞද්ගලිකව සිසුවා සමඟ Online ක්‍රමවේද තුලින් සම්බන්ධ වී ගැටළු සාකච්ඡා කිරීම සිදුකරනු ලැබේ .
තවද පාඩම් ඉක්මනින් සහ ඉතා පහසුවෙන් මතක තබාගැනීමේ ක්‍රම පිළිබඳව වැඩසටහනක්ද මාසිකව ක්‍රියාත්මක වීම හේතුවෙන් තමන්ට ආවේනික මතක තබා ගැනීමේ ක්‍රමවේදය හඳුනාගෙන මෙම උසස් පෙළ විභාගය ඉහලින්ම සමත් වීමට පිටුවහලක් ලැබෙනු.
ඇත.
විෂයන් තුනම සඳහාම ලියාපදිංචි වු පසු නිබන්ධන කට්ටල නිවසටම සැපයීම සිදු වේ.
Winway A/L Academy මගින් සිදුකරන පාඨමාලාව ආරම්භය ජුලි මාස 4 වන දින උදැසන 8.30 ට සිදු වේ.පළමු සති දෙකක කාලය සම්පුර්ණයෙන් පන්තියට නොමිලේ සහභාගී විය හැකි අතර ඉරිදා (ජුලි 4) දින උදැසන Winway A/L Academy
whatsup සමුහය වෙත Zoom link එක යොමු කරනු ලැබේ.
whatsup සමුහයට එක් වීමට https://chat.whatsapp.com/LUTNO27C3F8BssWDb60Zsx
ස්තුතියි
Winway A/L Academmy
වැඩිදුර විස්තර සඳහා අමතන්න- 0712336725 (Whatsup)
ඔබගේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඒ අධිෂ්ඨානයේ මංපෙත් විවර කරන්න එන්න අපගේ යාත්‍රාව හා එක්වන්න.