Avishka Imash

Avishka Imash

avishkaimash

02/10/2021

Udemy Best sellers courses...
දැනට ඇති course ප්‍රමාණයේ එකතුව.500GB google drive.
වීඩියෝ කිසිදු zip කිරීමක් සිදු කර නොමැත.
උබට වීඩියෝ නරඹා සුදුසු ඒවා පමනක් බාගත කර ගැනීමට හැක.
එක් ගොනුවක් තුල එක් එක් මට්ටමෙ හා ඊට අවශ්‍යය පැතිකඩයන්ට අයත් අනු කාන්ඩ වලට අයත් වන වීඩියෝ මාලවන්ට අදාල. පාඨමාලාවන් ඇත. ගැලපෙන පාඨමාලාව පමනක් බාගත කරගත හැක.
wordpress (25GB)
Shopify (6GB)
SEO (138GB)
Photography
Marketing (100GB)
Illustrator
Crypto(100GB)
Content write (5GB)
Adobe creative cloud and more (100GB)
Adobe photoshop

Avishka Imash

Photos from Avishka Imash's post 23/09/2020

සොබාදාම...

22/09/2020

කරන වැඩෙ හරියට සාධාරණව කරනවනම්.
වරදින්නැ...
ඉක්මනින් සල්ලි හොයන්න ගිහිල්ල තමා ගොඩක් අය ඇන ගන්නෙ ඉවසීම ඕන.
මාස 1 1/2 ට වැඩි උන 4 වෙනි පාර.

Photos from Avishka Imash's post 15/09/2020

🤗🤗🤗😶

Photos from Avishka Imash's post 14/09/2020

😂😂😂😂

09/09/2020

https://t.me/joinchat/Ofj1Ykle316GR43mw9kGTg

dropshipping book free ඕන අය සෙට් වෙන්න.
free free free

07/09/2020

ali express කූපන් වලින් දැම්මෙ.
දවස් 12 න් ආව
8/25 ඕඩර් කරෙ

28/08/2020
23/08/2020

fake click කියල උනන්දුව විතරයි ඕන...

Photos from Avishka Imash's post 23/08/2020

aliexpress fake click 😂😂🖕🖕

වල් බයිල නෑ chrome එකට යන්න.
incognito tab open කරගන්න.ගන්න ඔයාගෙ ලින්ක් එක පේස්ට් කරන්න.දැන් error කියල එහෙම එනවද බලන්න එහෙම ආවොත් ආයෙ refresh පාරක් දාන්න.ඉතින් දැන් හැමෝම දන්න දෙ play උඩ ඔබන්න.දැන් sign in වෙන්න එපැයි.
ඔයා මෙකට ඔයාගෙ පරණ gamail ටිකක් ගමු මම අලුත් gmail හැදුවෙ නැ කොහොමත් අපෙ උන් ගාව gmail 10 ක්වත් තියෙනවා උබලගෙ නැති උනාට මගෙ තියෙනවා ...😁😁
හරි දැන් ඉතින් google icon එක ඔබල google එකෙන් sign වෙන්න. gmail එක වෙරිෆයි කරන්න එන්න පුලුවන් ආවොත් කරන්න.
දැන් වැඩේ හරි..

එක දිගට කරන්න එපා එකක් කරල ආයෙ පැය භාගයකින් වගෙ කරන්න.

අනෙක උබල ඔයපෝසෙට් දානවනෙ ලින්ක් ක්ලික් කරන්න එව උබල එක පෝස්ට් එකක් දාල එක ගෲප් වල share කරාල්ල ලින්ක් එක රෑ 12 න් පස්සෙ expired වෙනව එපාර පොසට් එක දකින එකෙක් ලින්ක් එකෙන් ගියාට වැඩක් නැ

එක නිසා අලුත් ලින්ක් එක අරන් එක අර පෝස්ට් එකට දාපල්ල එක ලේසියිනෙ නැත්තම් පෝස්ට් හොය හොය යන්න බැනෙ එහෙනම් පරිස්සමින් ගේම ගහන්න ඔය උබලැයි ලින්ක් දාල යන්න මම ක්ලික් කරන් යන්නම්.

22/08/2020

$20 කූපන් එකට fake click ගන්න හැටි ඕනද?

අත්දුටුයි ප්‍රතයක්ෂයි 😁😁😁😁

Photos from Avishka Imash's post 22/08/2020

Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
https://a.aliexpress.com/_dXSE7PI

මේක තාම සම්පූර්ණ කරගන්න බැරි උන අය
Link එක කමෙන්ට් කරන්න උඩ ලින්ක් එකත් කිල්ක් කරන් යන්න.
ඔයාල හැමෝම ඔයාලගෙ ලින්ක් ක්ලික් කරමු.

Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
https://a.aliexpress.com/_dXSE7PI

Photos from Avishka Imash's post 21/08/2020

Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
https://a.aliexpress.com/_dXSE7PI

ඔන්න aliexpress එකෙ බඩු ගෙන්නන්න කූපන් දෙනව පහල ලින්ක් එකෙන් යන්න....
දවසට එක ගානෙ කූපන් දෙනව...
ලින්ක් එකෙන් ගියොත් දවස් 20 ක් යනකන් රුපියල් 500 ක කූපන් 20 ක් ගන්න පුලුවන්..
ඔයා ඕඩර් කරන රුපියල් 700 වැඩි බඩුවකින් 500 ක් අඩු කරනව...

තව එකක් තියෙනවා එ තමයි..
$20 කූපන් එක
එකට රිෆරල් ඕන නැ ඔයාගෙ යාලුවො ඕනම කෙනෙක් එ ලින්ක් එකෙන් ගියාම ඔයාට පොයින්ට් එනව...
එක නිසා එක ගොඩක් ලෙසියි මුලින්ම ඔයාට $16-20 ක් හම්බෙනව යාලුවො 10 ක් වගෙ සෙට් කරන් ලින්ක් ටික කට්ටිය එක්කම ක්ලික් කරානම් ඇති.රිෆරල් ඕන නැ. ..

උබල රෙජිස්ට්‍රාර් වෙලා ලින්ක් එක කමෙන්ට් කරන් යන්න ඔයාගෙ මම ත් ඔයාගෙ ලින්ක් එක ක්ලික් කරන්නම් 😁😁😁😁

DROPPSHIPPING PDF ඒක free දෙනව රැදී සිටින්න....

Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
https://a.aliexpress.com/_dXSE7PI

21/08/2020

droppshipping full pdf එකක් තියෙනවා
A-Z

09/08/2020

ගොඩක් අය දන්න වගෙම නොදන්න virus guard එකක් තමයි kaspersky කියන්නෙ.ඉතින් සමහරු කියනව මෙක දැම්මම pc,laptop slow වෙනව කියල ඉතින් එක නිසා ගොඩක් අය eset use කරනව.එකත් හොදයි වරදක් නෑ...

ඉතින් කොහොම උනත් windows 10 තියෙන අයටනම් windows defender එක තියෙන නිසා අවුලක් නෑ.හැබැයි එහම කියල defender එක update නොකර ඉන්නවනම් ඊට වඩා හොදයි defender එක off කරල දාන්න මොකද.ඕනම virus guard එකක data base update වෙන්න ඕන මොකද මෙව කෘතීම බුද්ධි නෙවෙයිනෙ.අලුතෙන් virus එකක් ආවම එකට පුලුවන් නම් virus guard එක අන්දල යන්න එව ටග්ගාල එයාල update වලින් හදනව එකනිසා පුලුවන් තරම් ඔයාලගෙ virus guard update කර කර තියාගන්න...

ඉතින් windows 7 සදහා දෙනු ලබන update සියල්ලම microsoft ආයතනයෙන් නැවැත්තුව ඉතින් මම මෙ දෙන kaspersky virus guard එක ඔයාලට ගොඩක් වැදගත් වෙනව...

අපිට ගොඩක් මෘදුකාංග සල්ලි දීල ගන්න බැනෙ එක නිසා අපි පුරුදුවෙලා ඉන්නව crack software ගන්න.
ඉතින් මෙව එක්ක තමා ගොඩක් වයිරස් එන්නෙ...එතකොට ඔයාල මුලින්ම කරන්නෙ virus guard එක off කරන එක මම නම් කියන්නෙ පොඩ්ඩක් බලන්න මොනවද ෆයිල් එකෙ තියෙන්නේ කියල නැතුව එක පාර මුකුත් කරන්න යන්න එපා...විශ්වාස වෙබ් අඩවි වලින් ගන්න පුලුවන් තරම් මෘදුකාංග.
මොකද අපිට virus guard එකෙන් බලාගන්න පුලුවන් නෙ virus එකක් තියෙනවා නම් එකෙ වරගය එක නිසා crack use කරනවනම් සැලකිල්ලෙන්...

මට හම්බඋන තව දෙයක් තමයි අපි කඩවල් වලින් වගෙම download කරන windows os වල trojan virus එහෙම තියෙනවා.
virus වර්ග ගැන වෙනම පෝස්ට් එකක් පසුවට.

ඉතින් සමහර අය හිතන් ඉන්න පුලුවන් අයියො kaspersky එක pc එක slow කරනවනම්
eset virus guard එක ස්ල්ලි වලට ගන්න එත් මෙක දැන් windows 7 වලට support කරන්නෙ නෑ 😥😥😥
දන්න තරමින් නැත්තම් key එකක් ගහල පාවිච්චි කරන්න තිබුන...

ඉතින් ඔයාල දවසකට හරි kaspersky පාවිච්චි කරල තියෙනවා නම් එකෙ trail version එක දවස් 30 ක ඔයාලට තෙරිලා ඇති කොච්චර සුපිරිද කියල.

ඉතින පහල තියෙන ලින්ක් එකෙන් kaspersky virus guard එක download කරල ඔයාලට පුලුවන් එකෙ ලියාපදිංචි වෙලා අවුරුද්දක කාලයක් මෙක නොමිලෙ භාවිතා කරන්න..

https://drive.google.com/file/d/1WI6x-qN1cXG7fHaXU9zCD1UmrIc6oiwt/view?usp=drivesdk

මෙම පෝස්ට් එකෙ වරදක් තියෙනවා නම් කියන්න...

23/07/2020

ඔයා ගෙ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න දැන්ම දැනුවත් වෙන්න ...මෙක දැන් රැල්ලක් වෙලා..

හරි මෙකයි කතාව ඉතින් කොතනින් පටන් කොතනින් ඉවර කරන්නද අදහසක් නෑ එත් wall එකෙ දැක්ක දෙයක්...

හරිම කණගාටුවට කරුනක් මෙවගෙ කෙනෙක්ගෙ දුර්වල තාවයක් භාවිතා කරල facebook account එකක් පැහැර ගන්න එක මෙවට hacking කියල කියනවනම් එ වචනයටත් නින්ධාවක්....

facebook භාවිතයෙදී ඔබ ඉතාමත් සැලකිල්ලෙන් මෙය භාවිතාකරන්න.මෙ account ගන්නෙ phishing hacking කියන ක්‍රම වේදයට...ඉතින් ඔයා මෙතන්දි සැලකිලිමත් වෙන්න ඕන කිසිම කෙනෙක් මැසෙන්ජර් හරහා එවන වෙබ් සැබැදි භාවිතා කරල log වෙන්න එපා...

ඔයාට දැනටමත් මැසෙජ් ඇවිල්ල තියෙන්න පුලුවන් නොයෙක් විදියට නොයෙක් ආකාරයෙන් ....

ඔයාගෙ පුද්ගලික ජායාරුප වගයක් තියෙනවා දැන්ම ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න කියල වගෙ නොයෙක් අකාරයෙන් එවනව....

ඉතින් ඔයා නොදන්නා කිසිම කෙනෙක් එවන කිසිම ලින්ක් එකක් නොදැන ක්ලික් කරන්න එපා...

මෙ phishing වලදි වෙන්නෙ ඔයා මම අර කියපු ලින්ක් එකෙන් ගිහාම facebook වගෙ login interface එකක් එනව එත් ඇත්තටම එක facebook ලගෙ login page එක නෙමෙයි ඔයාලට එක බලාගන්න පුලුවන් එ වෙබ් සයිට් එකෙ වෙබ් ඇඩ්ඩ්‍රස් එකෙන්...

වෙබ් ඇඩ්ඩ්‍රස් එක www.facebook.com නොවෙනම් කිසිම වෙලාවක ඔයාගෙ facebook
User,passwords ගහන්න එපා..

ඉතින් ඔයා දැනටමත් ඔයා මෙ දේට මුහුන දී ඉන්නවනම් එ කියන්නෙ ඔයාගෙ facebook account එක hack උනානම් ඔයාට නීතිමය පියවර ගන්න පුලුවන් එක නිසා එවගෙ අවස්ථාවකදි නීතිමය පියවර ගන්න ඔයා එවගෙ අවස්තාවකදි නීතිමය පියවර ගන්නෙ නැහැ කියන්නෙ ඔයා එ කෙනාට තව උදව්වක් කරන්නෙ තව කෙනෙක්ගෙ account එකක් hack කරන්න.

ඉතින් මෙහෙම account ගන්න එකෙන් ඔයාගෙ පුද්ගලිකත්වය ලොකු අවධානමක තියෙනවා එක නිසා කරුනාකරල ඔයාගෙ facebook account එකෙ password එක

User1234
1234user
User4321

ඔය වගෙව ඔයාගෙ නම් උපන්දිනය භාවිතා කරන්න එපා හැකි සෑම විටම ශක්‍තිමත් මුරපදයක් භාවිතා කරන්න.

@ #$%&52728282&%$ #@

මෙන්න මෙ වගෙ...

ඉතින් account එකට 2step verification දාන්න එකත් account එකෙ ආරක්ෂාවට ගොඩක් හොදයි..

යම් යම් දෙවල් කියන්න අමතක වෙලා ඇති මට කියන්න ඕන උනෙ මෙ වගෙ දෙයක් උනොත් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්න මෙවගෙ අය අනාගතයේදි account හැක් කරල ඔයාගෙ පුද්ගලිකත්වය බෙල්ල මුලට තියල ඔයාට තර්ජනයකරල මුදල් ලබාගන්න දෙපාරක් හිතන්නෙ නැතිබව....

නිතිමය පියවර ගන්න විදුලි සංදේශන කොමිෂන් සභාව සම්බන්ධකරගන්න පහලින්
Telecommunications Regulatory Commission of Sri Lanka

16/07/2020

#අවුල්ද_මන්දා

02/07/2020

https://www.mediafire.com/download/m34fibstxiczn8r

Speed නෑ ...වැඩ කරනවනෙ...
Speed දෙන්නම් ඉස්සරහට...

youtube ehi hutch..
වැඩ නෑ කිව්ව නිසා දැම්මෙ..

30/06/2020

http injector (😂)
anonytune (😥)

30/06/2020

HUTCH YOUTUBE පැකේජ් එකෙන් free internet යන්න බැරිද...
1.anonytune
2.special ehi
කමෙන්ට් කරන්න.හදල දෙන්නම්.යන්න පුලුවන් විදියට.

18/06/2020

නැවේ දී වතුරට හසුවී ඇඩ්‍රස් නැති වූණා යැයි ඇමති බන්දුල කියූ පාර්සල්වලට වුණු දේ ගැන තැපැල්පති මෙසේ කියයි
June, 18, 2020

ශ්‍රී ලංකාව වෙත ගුවන් තැපෑල හරහා එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී, යා යුතු ලිපින මැකී ගොස් ඇති බැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ, මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී එම පාර්සල් මෙරටට ලැබෙන විට ඒවායේ ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කරන එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති තමන්ගේ භාණ්ඩ තමන් වෙත තැපැල් මගින් නොලැබීම මත විවිධ පාර්ශවයන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් නිරන්තර විමසීම් සිදුකරමින් පවතී. මාර්තු මස අවසන් සතියේ සිට මේ දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම මත බොහෝ රාජ්‍යයන් වෙතින් ලැබිය යුතු තැපැල් භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවක් වී ඇත. එසේ වුවත් බොහෝ සමාජ මාධ්‍යයන් තුල තැපැල් සේවකයින් විසින් මෙම භාණ්ඩ සොරකම් කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයන් පළවේ. මෙම චෝදනා සත්‍ය නොවන බව කාරුණිකව දැනුම් දෙමි.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙබ් අඩවි මගින් භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන විසින් අදාළ භාණ්ඩ ගුවන් සමාගම් වෙත බාරදීමත් සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිවල එකී භාණ්ඩ ගමනාන්ත වෙත බාරදුන් බවට සඳහනක් කළ ද එකී භාණ්ඩ ගුවන් සමාගම් හි රැඳී ඇති නමුත් මෙරටට ලැබී නොමැති බවත් පෙන්වා දිය යුතුව ඇත.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මගින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර ඇති තැපැල් භාණ්ඩ අඩංගු බහලුමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් 2020 ජූනි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මෙම බහාලුමෙහි සාමාන්‍ය තැපැල් මගින් යොමුකළ කුඩා පාර්සල් 45,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගුව ඇති අතර COVID-19 වසංගතය පැතිරීමට ප්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති මුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත යොමු කර ඇත. මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන්වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

මෙම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනාගත හැකි භාණ්ඩ 5,000කට ආසන්න ප්‍රමාණයක් තෝරා ගමනාන්ත වෙත යොමුකර ඇති අතර ඉතිරි භාණ්ඩ බෙදා හැරීමට එහි අඩංගු බාර්කෝඩ් අංක භාවිත කොට ලිපිනයන් සපයා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය දැනුවත් කර ඇති අතර එම උත්සාහය සාර්ථක නොවුණහොත්, මෙම භාණ්ඩ තොගය ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබාගැනීමට පියවර ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරනු ලැබේ.

මෙම තත්ත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරවන බව කාරුණිකව දන්වා සිටින අතර මෙම තැපැල් භාණ්ඩ හිමිකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත අප විසින් ඉල්ලා ඇත.

18/06/2020

ගුවන් තැපෑලෙන් එන්න තිබූ පාර්සල් 42,000 ක් නැවෙන් ඇවිත් වතුර වැදී ඇඩ්‍රස් මැකිලා. අයිතිකරුවන් සොයා ගන්න විදියක් නැහැ – ඇමති බන්දුල
June, 18, 2020

ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගිය සතියේ, ඇතිවෙලා තිබෙන විශාල මූල්‍ය අර්බුදය යටතේ රාජ්‍ය වියදම් කපා හැරීමත්, ඉතාම පිරිමැසුම්දායක ලෙස මේ ආයතන පවත්වා ගෙන යාමත්, විශේෂයෙන් පාඩු ලබන ආයතන ගෙනයාම සඳහා ඇතිවන තත්ත්වයනුත් වශයෙන් අපි තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිතුමා ඇතුළු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව තීරණයක් අරන් තිබුණා, සෙනසුරාදා දිනයේ තැපෑල නැවැත්වීමට. එහිදී වෘත්තීය සමිති විසින් ඒ පිලිබඳ එකඟතාවයක් නැති තත්ත්වයක් ඇතිවුණා. එහිදී මම තැපෑලට අදාළ සියලූම වෘත්තීය සමිති දීර්ඝ සකච්ඡාවක් කරලා, ඔවුන් එකඟතාවයකට ආවා ‘සෙනසුරාදා වැඩ කරන්න දෙන්න‘. සෙනසුරාදාට ලැබෙන විශේෂ දීමනාවෙන් සියයට 20 ක් අඩුවෙන් ලබාගන්න කැමති බවත්. සියලූම අතිකාල දීමනාවලින් සියයට 20ක් අවුරා තබන්නත් එකඟ වුණා. රජය පත්වෙලා තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳ ඒ වෘත්තීය සමිති නායකයන් පැහැදිලිව තේරුම් ගත්තා තේරුම් කරපු දේ. මොකද එක සෙනසුරාදා දිනයක් විවෘත කරලා තබන්න, වැටුප් සහ අතිකාල දීමනා වශයෙන් දවසකට මිලියන 21ක්, ලක්ෂ 210ක පමණ වියදමක් දරන්න සිද්ධවෙනවා. මෙයා ඉතාම විශාල පිරිවැයක්, මොකද තැපැල් අංශයේ සේවකයන් 26,000 ක් පමණ ඉන්නවා.ඔවුන් පසුගිය කාලය තුළ දී අගය කළ යුතු සේවාවක නිරත වූ බව සඳහන් කරන්න ඕනේ. අපි ඔවුන් කැඳවලා කීවාම, මේ රට අන්ත දුෂ්කරතාවයට පත්වෙච්ච අවස්ථාවේ දී මුළු රටම වහපු අවස්ථාවේ දී ඖෂධ ටික, බෙහෙත්හේත් ටික ගෙදරට ගෙන ගොස් භාර දෙන්න කියපුවාම, අවදානමක් දරමින් ඔවුන් ඖෂධ ටික ගෙනිහිල්ලා, නිවසට භාර දුන්නා. ඒ නිසා ඉතාමත් හොඳ සේවයක් සලසනවා.“

“නමුත්, ඒ ආයතනයට විවිධි චෝදනා මේ දිනවල එල්ලවෙමින් පවතිනවා. විදේශවලින් ලැබෙන භාණ්ඩ ගොඩගැහිලා ඒවා හොරකම් කරලා හරි නැති කරලා හරි කියලා. මේක අසාධාරණ චෝදනාවක්. මක්නිසාද යත් පහුගිය කාලේ මුළු ලෝකෙම වැඩ නතර කලා. ගුවන්තොටුපලවල් වැහුවා. නැව් ආවේ නැහැ. ඒ නිසා ගුවනින් එන තැපැල් භාණ්ඩ, නැව්වල එවලා තියෙනවා, පසුගිය සතියේ කන්ටේනරයක්. එහි තියෙනවා භාණ්ඩ, විවිධ පුද්ගලයන්ගේ පාර්සල් 42,000 ක් විතර. ඒ 42,000 ම, ගුවනින් එන භාණ්ඩ මුහුදෙන් ආවට පස්සේ, ඒවාට වතුර වැදිලා ලිපිනයන් නැහැ කොහෙද කියලා. ඉතිං මේ 42,000 ක් ඇවිල්ලා ගොඩගැහුනම කොහොමද බෙදන්නේ, ලිපින නැත්නම්.“

“ඒ නිසා ඒ භාණ්ඩ එවූ විශේෂයෙන් චීනය හා අනෙකුත් රටවල්වලට, මැලේසියාවෙන් ඒ කන්ටේනරය එවලා තියෙන්නේ. දන්වලා යවලා තියෙනවා, මේ බාර්කෝඩ් එක බලලා ඉවරවෙලා පුළුවන් නම්, ලිපිනයන් තෝරාලා දෙන්න කියලා. එහෙම නැත්තන් ඒ ටික ආපහු, යවලා ඉවර වෙලා කරනවා මිසක්, තැපැල් දෙපාර්තමේන්තුවේ වැරැද්දක් නෙමෙයි. මේ ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ, ගුවනින් එවන්න ඕන භාණ්ඩ, මුහුදෙන් එව්වාට පස්සේ, ඒ ලිපිනයන් සඳහන් කරලා තියෙන ටික, සම්පූර්ණයෙන් ලිපිනයන් ටික මැරිලා නම්, බැන්නයි කියලා මොකද කරන්නේ, කාටද බෙදන්නේ, කාටද දෙන්නේ කියලා තෝර ගන්නේ කොහොමද?“

15/05/2020

new limit ehi 100 users
https://drive.google.com/file/d/122S9j6OcFWx2vtEgNS83P-Lm7zemgYM0/view?usp=drivesdk

HUTCH
dont use torrent

පොස්ට් එකට කමෙන්ට් එකක් දාල එන්න නැත්තම් download කරගන්න වෙන්නැ.

14/05/2020

ගෙදරට වෙලා නිකන් ඉන්න නිසා කීයක් හරි හොයාගන්න දැනුම වැඩි කරගන්න ඉගෙන ගන්න blogger ගැන මම දන්න ටික කියල දෙන්න හිතුන.

blogger කියන්නෙ google එකෙන් free ලබාදෙන සෙවාවක් මෙක සාමාන්‍යය වෙබඩවියක් අපිට හදාගන්න පුලුවන්.
වෙබ් අඩවි වර්ග කකරනව ස්තිතික හා ගතික කියල ඉතින් මෙක වැටෙන්නෙ ස්තිතික මෙවගෙ භාවිතා වෙන්නෙ HTML,CSS විතරයි.
මෙක හැමොටම පෙන්වන්නෙ එකම තොරතුරු සමූහයක් වීම විශේෂයි.

ගතික කියන වෙබ් අඩවි වලට අපිට ගන්න youtube,ikman වගෙව මොකද මෙව පරිශීලකයාගෙ කැමත්ත මත තමා තොරතුරු පෙන්වන්නෙ.

දැන් ඔයාට පුලුවන් blogger.com හරහා ඔයාගෙ gmail එකෙන් blog එකක් හරිම ලෙසියෙන් හදාගන්න.blogger වල විශේෂත්වය අපිට මුලික කිසිම දැනුමක් අවශ්‍යය නැහැ වෙබ් අඩවිය හදාගන්න.

ඔයාලට එක blogger එක ලොග් උනාම ගොඩක් හොදටපැහැදිලි වෙවි.
එකෙ post කියන එකෙන් ඔයාට ඕන දෙ ලියල දාන්න පුලුවන් එතකොට ඔයා දාපු දෙ ඕනම කෙනෙක්ට බලන්න පුලුවන් සරලව කිව්වොත්.

ඉතින් අපෙ blog එක ලස්සන කරගන්නෙ කොහොමද මෙකෙන් සල්ලි හොයන්නෙ කොහොමද වැඩි විස්තර ඉදිරියට කතා කරමු දැනට මෙ ටික ඇති වෙවි.

දැන් ඔයාල blogger එක හුරු වෙන්නකො
පොන් එකෙන් උනත් හරිම පහසුයි මෙක කරන්න.

ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු.

12/05/2020

HUTCH HOST එක ඉවරයි. ආයෙ 0 blance යන්න බැරි වෙවි.අනෙක් එවත් block වෙලා

Videos (show all)

free internet