Click & Buy

Click & Buy

ඔබට අවශ්‍ය සියලුම "oriflame" නිශ්පාදන ඔබගේ නිවසටම කිසිදු අමතර ගෙවීමකින් තොරව ගෙන්වා ගත හැක.

17/04/2022

🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි🌸🌸🌸

😍ASTAXANTHIN & BILBERRY EXTRACT

👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???

👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?

😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??

👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓

😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .

😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න

👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.

👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..

කාන්තා පිරිමි ඔබ සියළු දෙනාටම.

දිවයින පුරා බෙදාහැරීම් සහිතයි
නිවසටම ගෙනවා ගත හැක.

Photos from Click & Buy's post 08/04/2022

වියලි, ඉරි තැලුනු, අව්වට පිච්චිලා අඳුරු වෙලා තියෙන ඔයාගෙ අත් දෙකෙන්, ඔයාගෙ වයස වැඩි කරල පෙන්නනවා කියලා ඔයා දන්නවද?😩😩

ඔයා මොන තරම් makeup දාලා කොයි තරම් ලස්සනට ඇඳලා හිටියත් ඕන කෙනෙක්ට අත් දෙක දැක්ක ගමන් හරිම ලේසියෙන් ඔයාගෙ වයස හොයා ගන්න පුලුවන්…🥴🥴🥴

මේ දවස් වල නිතර පාවිච්චි කරන්න වෙන සැනිටයිසර් දියර, ගෙදරදි අල්ලන සැර සබන් වර්ග, සෝදන කුඩු වගේ හේතු නිසා අත් දෙක ගොඩක් වියලි නම්, මූණට වඩා අඳුරු පාට වෙලා නම්, සමේ කොරල මතු වෙලා නම් ඔයාගෙ මූණ කොයි තරම් ලස්සන උනත් වැඩක් නෑ…🥴🥴🥴🥴

ඒකෙන් අනිත් අයට ඔයාගෙ වයස වැඩියෙන් පේනවා…😨😨😨

ඉතින් ඒකට විසදුමක් විදියට රාත්‍රීයට හොඳ Hand Cream එකක් භාවිතා කරමුද?…makeup ඇඳුම් වලට වියදම් කරන ගානට වඩා ගොඩාක් අඩුවෙන්…🙄🙄

හැබැයි බ්ලීචින් අඩංගු බාල වර්ගයේ cream එකක් නම්, hand cream ගන්න එපා.ඒකෙන් ඔයාගෙ අත් තවත් වේලෙනවා…❌❌❌❌

💅Oriflame White Lilac Perfumed Hand Cream💅

පිපීගෙන එන සුවඳ වයිට් ලිලැක් මල්, පියෝනි මල් සුවඳ වගේම විශේෂයෙන්ම අන්තර්ගත කර ඇති ආමන්ඩ් ඔයිල් සාරයෙන් නිපදවන ලද Oriflame White Lilac Hand Cream එක වියලි ,ගොරෝසු සහ විඩාබර අත් වලට ඉතාමත් සුදුසු වේ .....👍

ආමන්ඩ් කියන්නෙ, රූපලාවණ්‍ය ආලේපන වලට අපි වැඩි වැඩියෙන් ගන්න ටිකක් ගණන් අමුද්‍රව්‍යයක්. ඉතින් මේ ආමන්ඩ් ගසේ පලතුරු වලින් නිපදවන ලද ආමන්ඩ් ඔයිල් එකේ විටමින් A, B සහ E අන්තර්ගත වන නිසා අපේ අත් වල වියලි සමට විශිෂ්ඨ මොයිස්චරයිසින් ගුණයක් ලබා දෙමින් අත් දෙක නිරෝගීව, නැවුම්ව සහ ලස්සනට තියනවා.

ඇත්තටම මේක තමා Oriflame Hand Cream එකේ ප්‍රතිඵල වල රහස….

භාවිතා කරන ආකාරය:

ක්‍රීම් ස්වල්පයක් ඔබේ අත්ලට ගෙන, අත් දෙක පුරා ආලේප කරන්න. ඉක්මන් ප්‍රතිඵල සඳහා දවස පුරා භාවිතා කරන්න

Islandwide delivery available 🚚🚚

Photos from Click & Buy's post 31/03/2022

🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි🌸🌸🌸

😍ASTAXANTHIN & BILBERRY EXTRACT

👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???

👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?

😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??

👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓

😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .

😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න

👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.

👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..

කාන්තා පිරිමි ඔබ සියළු දෙනාටම.

දිවයින පුරා බෙදාහැරීම් සහිතයි
නිවසටම ගෙනවා ගත හැක.

23/03/2022

🌺MISS GIORDANI PERFUMED BODY LOTION🌺

🤔😌 මොනවද මේ perfumed body cream කියන්නේ?? ..............................................🤩🤩...................
අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න...
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍😍

🧚මේක practical නැති නිසා ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed body cream එකට,Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Perfume එකේ perfume සුවද මුසු වී සකස් කරලා තියනවා...😍😍😍😍

✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.

❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤

Photos from Click & Buy's post 09/03/2022

😍😍WELLNESS NATURAL BALANCE SHAKE 😍😍

08/03/2022

පෞරුෂමත් ඔබේ හිසකෙස් දවසපුරාම ශක්තිමත් විලාසිතාවකින් පවත්වා ගන්න..

Power Hold & Sleek Invisible Hair Gel
NORTH FOR MEN from

❇️දිගු කලක් කොණ්ඩය ඒකාකාරව රඳවා
තබා ගත හැකි මෙම ප්‍රබෝධමත් ජෙල්
සමඟ දවසේ ඕනෑම අභියෝගයකට
ශක්තිමත් ව මුහුණ දෙන්න..🤩🤩🤩

❇️ආර්ටිකල් ප්‍රෝ ඩිෆෙන්ස් සහ පවර්
හෝල්ඩ් තාක්‍ෂණයෙන් සන්නද්ධ වූ
මෙම ඛනිජ පොහොසත් නිෂ්පාදනය
මගින් ඔබේ කොණ්ඩයට වඩ වඩාත්
ශක්තිමත් බවක් ලබා දෙන අතර ඔබේ
කොණ්ඩය 🔆පැය 48 ක් දක්වා🔆
ශක්තිමත් බව සහතික කරයි. 🥰

පවර් හෝල්ඩ් තාක්‍ෂණය ඔබේ කොණ්ඩයට තද ගතියක් නොමැතිව තදින් හිසකෙස් අල්ලා ගනියි.. වඩාත් සැහැල්ලු එය, වඩාත් වැඩිදියුණු කර කොණ්ඩ මෝස්තරය රඳවා තබා ගනී..

‼️ එබැවින් ඔබේ හිසකෙස් විලාසිතාව
‼️ පැය 48 ක් දක්වා ශක්තිමත්ව පවතී.

ආක්ටික් ප්‍රෝ ඩිෆෙන්ස් සමඟ සම්බන්ධ වී ඇති මෙම ආක්ටික් මූල සාරය ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර හිසකෙස් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීමට ක්‍රියා කරයි.

භාවිතා කරන ආකාරය :-
⚜️ඔබේ අතට ජෙල් කුඩා ප්‍රමාණයක් ගෙන
එය ඒකාකාරව අත්ල මත විසුරුවා
ගන්න.
⚜️වියළි හෝ තෙත් හිසකෙස් හරහා
පැතිරෙන ලෙස ආලේප කරන්න.
⚜️ඔබේ දෑතින් හෝ පනාවකින් අවශ්‍ය
පරිදි විලාසිතාව සකස් කරගන්න.
(වේලීමට පෙර අවශ්‍ය විලාසිතාව
සකසාගන්න.)

08/03/2022

🤗ඔබේ කෙස් කළඹට අවශ්‍ය ස්වභාවික පෝෂණය පහසුවෙන්ම ලබා දී පරිපූර්ණ කෙස් කළඹක හිමිකාරිය වීමට Oriflame අපෙන් ඔබට වටිනා මෙන්ම රසවත් නිශ්පාදන පෙළක්..

▪️වියළි හිසකෙස් සඳහා,
🍌 Smoothie Replenishing Banana Hair Mask

▪️සාමාන්‍ය හිසකෙස් සඳහා,
🥑 Smoothie Nourishing Avacado Hair Mask

▪️වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා,
🥭 Smoothie Revitalising Mango Hair Mask

🤗 ස්වභාවික පළතුරු සාරයන්ගෙන් අනූන මෙම නිශ්පාදන පෙළ භාවිතයෙන්,

▪️හිසකෙස් වල වියළි බව තුරන් කරයි.
▪️සිනිඳු, දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
▪️හිස කෙස් වල පරිමාව වැඩි කරයි.
▪️මුල සිට අග දක්වාම කෙස් කළඹට අවශ්‍ය පෝෂණය ලබාදෙයි.
▪️හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
▪️හිසකෙස් ගැළවීම සහ අකලට කෙස් පැසීම වළකයි.

🤗 විද්‍යාත්මක පර්යේෂණ මඟින් ප්‍රතිඵල තහවුරු කර භාවිතයට අනුමත කර ඇත.

🤗 භාවිතයට : හිස කෙස් මුල සිට අගට ගල්වා හොඳින් සම්භාහනය කර මිනිත්තු 10කින් සෝදා හරින්න.
නැතිනම්,
Shower cap එකක් මඟින් ආවරණය කර රැයක් තබා සෝදා හරින්න.
අවශ්‍ය අය inbox මගින් විමසන්න

Whatsapp

Photos from Click & Buy's post 01/03/2022

හැමදාම වගේ office යන නිසා ඔයාට නාන්න වෙන්නෙ මහ රෑට හෝ උදේ පාන්දර සීතලේ නේද? ඒත් අසනීපයක් තියෙන, Party එකක් වගේ තියෙන, නාන්න ඕනෙම දවසක???????? 🙄🙄

ඔයාට හොඳම විසඳුමක් ගෙනාවා Oriflame එකෙන්....👇👇🤩🤩🤩.

🎀🎀 Oriflame Hairx Dry Shampoo 🎀🎀

මේ Dry Shampoo එකෙන් ඔයාට office එකේ ඉඳන් උනත් ඔයාගෙ කොන්ඩෙ පිරිසිදු කරගෙන Hair එක ආයෙ fresh විදියට set කර ගන්න පුලුවන්....😀

අපේ රටේ අයට ටිකක් අළුත් දෙයක් වුනාට පිටරට වල busy lifestyle එකක් තියන අය අනිවාර්යයෙන් භාවිතා කරන product එකක් තමයි මේ dry shampoo කියන්නෙ..

ඒකෙන් මොකද වෙන්නෙ ඉතින්..🤔🤔??

👍කෙස් වල රැදිල තියන කුණු දුවිලි තෙල් සහිත ස්වභාවය ඉවත් කරයි.
👍නෑවා හා සමාන නැවුම් බවක් ලබා දේ
👍 කොණ්ඩය volume එක වැඩි කරයි
👍ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම සුදුසුයි

කොහොමද ඉතින් මේක use කරන්නෙ ?🤔

💆බෝතලය හොදින් සොලවන්න
💆කොණ්ඩයට 20cm දුර පරතරයක් තබා spray කරන්න
💆ඇගිලි වලින් හොදින් සම්භාහනය කරන්න
💆විනාඩි 2 -3ක් තබා හොදින් පීරා ගන්න
හොද සුවදක් සමගින් නෑවා වගේ fresh felling එකක් ලැබෙයි

බැරි දවසකට හදිස්සියට නාන එක, අකමැත්තෙන් කලබලෙන් කරල, එපා වෙනව වෙනුවට දැන්ම Oriflame dry shampoo එකක් අරන් තියා ගමු discount තියෙන මේ දවස් වලම.......😇😇😇

මේක ඔයාට හදිස්සියට ඕනම කරන වටිනාම දෙයක්.....

Photos from Click & Buy's post 27/02/2022

ඔයා ඔයාගෙ තොල් ගැන කොයි තරම් හිතනවද???🧐🧐
තොල් වේලිලා, කලු වෙලා, හම ගිහින්ද ???😦😦😦

එහෙනම් ඔයා මෙච්චර කල් පාවිච්චි කරපු expiary dates, quality ingredients නැති බාල තොල් අලේපන වල ප්‍රථිපල තමා....🥴🥴🥴🥴

ඔයාගෙ තොල් වලට ඔයාගෙ තියෙන සැලකිල්ල හවසට ගෙදර ගිහින් ඔයාගෙ lipstick එක remove කලාම බලා ගන්න පුලුවන්...🧐🧐🧐

දැන්වත් හරි product එකක් ගමුද????👇👇👇

❤️❤️Oriflame Lip Products ❤️❤️❤🤩🤩

oriflame lip products මුළු දවස පුරාම ඔයාගෙ දෙතොල් ලස්සන කරල ඔයාගෙ පෙනුමට නව ජීවයක් දෙන ගමන්ම තෙතමනය රැකගන්න උපකාරී වෙනව..මේක ගෑවහම අනික් lipstick වගේ කෑවට පස්සෙ, වතුර ටිකක් බොද්දී මැකිල යන්නෙ නෑ..😇😇😇

ඒ වගේම මේ lip products හැම එකේම ඒවායෙ අඩංගු වන ingredients, කල් ඉකුත් වන කාල සීමාව වගේ හැම දෙයක්ම සඳහන් වෙලා තියෙනවා ...👍

ඒ නිසා බය නැතුව භාවිතා කරන්න නම් oriflame lip products තෝරගන්න.

මේ පාර මන් ඔයාට lip products වර්ග 4ක් ම ගෙනාවා...👇👇👇👇

🌺🏵️Lipstick (Matte and shinny)
Matte & Creamy දෙකම තියෙනවා ....

🌹🏵️Lip Liners
පාට 6ක් තියෙනවා

🌹🏵️Lip Gloss
මේක 2 in one product එකක්.ඒ කියන්නෙ මේ lip gloss එක ඔයාට lipstick එකක් වගේම lip balm එකක් විදියටත් ක්‍රියා කරනවා

🌹🏵️Lip Balm
ඔයාගෙ තොල් කලු වෙලා, වේලිලා නම් රාත්‍රී සත්කාරයක් විදියට ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්.එතකොට උදේට ආයෙත් ඔයාගෙ දෙතොල් නැවුම්ව තියේවි.

🔥Islandwide delivery available

24/02/2022

වතුර ටිකක් ගෑවුනාම සුවඳ නැති වෙන perfume එකක් වෙනුවට, වතුර ගෑවුනාම තිබුනටත් වඩා සුවඳ වැඩි වෙන perfume එකක් ගමුද??? ඒකත් අනිත් perfumes වලට වඩා ගොඩාක් අඩුම මිලට...😀😀😀

Oriflame Perfumes වල අලුත්ම පොඩ්ඩා.... 🤗🤗🤗

🌺Oriflame Divine Perfumed Body Lotion🌺

✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.

❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤

ඉතින් ඔයාගෙ perfume එක ඉක්මනට වෙන් කර ගන්න …..

Photos from Click & Buy's post 23/02/2022

ඔයත් මහත් වීම නිසා නිකටෙ, බෙල්ලේ double chin, අත්වල, උදරයේ, කලවා වල මේ වගේ මාක්ස්, බබා හම්බවෙන්න ඉන්නකොට උදරයේ ඇතිවුන ඇදීම් සලකුණු එහෙමත් නැත්තන් ස්ට්‍රෙච් මාක්ස් නිසා කනස්සල්ලෙන්ද?🙄🙄

◾ තරුණ වයසේ ඉන්න ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබා හම්බවෙන්න ඉන්නකොට උදරයේ ඇතිවුන ඇදීම් සලකුණු එහෙමත් නැත්තන් ස්ට්‍රෙච් මාර්ක්ස්..🧐🧐

◾ මේ අවලස්සන ස්ට්‍රෙච් මාර්ක්ස් නිසා ඔයාට උදරය පේන්න ලස්සනට සාරියක්වත් අදින්න බෑ නේද..🥴

◾ ඒ වගේම ඉක්මනින් මහත් වෙන අයගේ නිකට ප්‍රදේශයේ , බෙල්ලේ , අත්වල , උදරයේ , කලවා වල මේ වගේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන්න පුළුවන්..🥴

◾ ඒකට හේතුව ඉතා වේගයෙන් හා ඉක්මනින් සිදුවන සමේ ඇදීමක් නිසයි.. 🤔

◾ මෙය සිදුවන්නේ සමට යටින් ඇති පටක සීඝ්‍ර වර්ධනයකට ලක්වීමෙන්. මෙහිදී සමට උවමනා පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබෙන අතර සම ඉතා අධික වශයෙන් පීඩනයකට ලක්වේ. එවිට සමේ මැද තට්ටුව ඉරෙන අතර එයට යටින් ඇති රුධිරවාහිනී සහ මේදය දර්ශනය වීමට පටන් ගනී..

◾OPTIMALS BODY FIRMING LOTION එකෙන් ඔයාගෙ සමේ stretch marks අඩු කරන අතර අඳුරු සම පැහැපත් කරයි😀😀

මෙමගින් ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති කර සමේ ස්ථායිතාව, ප්‍රත්‍යාස්ථතාව සඳහා කොලජන් සහ ඉලාස්ටින් සංස්ලේෂණය වැඩි කර සම එල්ලා වැටීම හෙමින් හෙමින් අඩු කරයි.😀😀👌👌👌

⭕️භාවිතා කරන ආකාරය:👇👇👇👇

අදාල ප්‍රදේශයේ lotion ස්වල්පයක් ගෙන කවාකාරව සම්භාහනය කරන්න. හොදින් සමට උරාගන්නාතුරු, විනාඩි 15 පමන උදේ සහ රාත්‍රියේදී ආලේප කරන්න.

◾ සති හතරකින් පමණ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක..😇😇💃💃💃

*උදර ප්‍රදේශය , අත්, පා ප්‍රදේශය සදහා සුදුසුයි.*

ඔයාගෙ order එකට මට inbox message එකක් දාන්න...😀😀

Islandwide delivery available 🚐🚐

19/02/2022

JOYCE PERFUME FOR WOMAN 😍😍

19/02/2022

තමන්ට තියන Skin Type එක මොකක්ද කියල හැමෝම දැනගෙන ඉන්න ඕනේ.😊එහෙම නැතුව මොනව ගෑවත් හරිම ප්‍රතිපලය ගන්න බෑ.🙄ඔන්න එහෙනම් අදම මේ විදියට හදුනාගන්න😍😍

ඔයාලා Skin එකට කරන සෑම treatment එකක්ම හෝ ඔබ select කර ගන්නා ඕනෑම ආලේපනයක් ඔබේ skin type එකට match වීම ඉතාම වැදගත් සහ අනිවාර්ය කරුණක්.

✅ඉස්සරලම මුහුණ හොදින් පිරිසිදු කරන්න

✅මුහුණේ ඇති සියලුම තෙල්, කුණු සහ make up Remove කර ගැනීමට cleanser එකක් භාවිතා කරන්න.

✅මුහුණ ස්වාභාවික තත්ත්වයට පත් වන්න පැය 1ක් පමණ සිටින්න.( Fan එක යට ඉන්න එපා.)

✅මේ කාලය තුල මුහුණේ පෙනෙන ලක්ෂණ මත skin type එක තීරණය කල හැකියි. (මෙම පැය 1ක තුල මුහුණ ඇල්ලීමෙන් වලකින්න)

✅Tissue කඩදාසියෙන් මුහුණ පිසදමන්න.
දැන් tissue කඩදාසියකින් මුහුණ පිස දමන්න. නලල සහ නාසය අවට කලාපයට වැඩි අවදානයක් දෙන්න.

✅skin type එක හදුනා ගනිමු.....

1.Normal Skin

Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකක්. Flexible සහ Oily බවින් තොර මෘදු සමක්.

2.Oily Skin

මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි. නමුත් මෙවන් සමක ඇති හොද ලක්ෂණය වන්නේ සම වයසට යෑමේ හෝ රැලි වැටුන ස්වාභාවය දැකිය නොහැකි වීමයි. මෙවැනි සමක් යහපත් තත්වයෙන් රැක ගන්න නම්, නිතර පිරිසිදු කල යුතු අතර carbohydrate, සීනි අඩංගු අහාර අඩු කරන්න.

3.Dry Skin

ඔබේ tissue කඩදාසියේ කිසිවක් නොමැති සේම මුහුණේ සම තද ස්වභාවයක් හෝ මැරුණු සමේ flakes දැකිය හැකි අතර මුහුණ පිස දැමු පසුත් සම ඉතා තද ස්වභාවයක් හැගේ නම්, ඔබට ඇත්තේ dry skin එකකි.මෙවන් සමක ඉතා ඉක්මනින් සුදුමැලි බවක් ඇති වන අතර වයසට පත් වුනු ස්වභාවයක් පෙන්වයි. Dry skin එකක් නිරෝගීව තබා ගැනීමට නම් දිනපතා ස්වභාවික මොයිස්චරයිසින් මගින් skin එකට අවශ්‍ය treatment කල යුතුයි.

4.Combination Skin

මෙහිදී, ඔබට ඉහත සදහන් කල සැම ලක්ෂණයක්ම දැකිය හැක. නල සහ නාසය අවට තෙල් සහිත ස්වභාවයක් හා අනෙකුත් ප්‍රදේශයේ normal හා වියලි ස්වභාවයක් පවතී. වියලි ස්වභාවයක් ඇති skin area එකට rich creams & moisturizers අවශ්‍ය වන අතර තෙල් සහිත skin area එක නිරතුරුම ඉතා හොදින් පිරිසිදු කල යුතුයි.

5.Sensitive Skin

ඔබේ සම වියලි ස්වභාවයකින් යුතු නම්, තද ස්වභාවයකින් යුතු නම්, හා ඉතා ඉක්මනින් දැවිල්ල හට ගැනෙන හෝ කැසීම ඇති වෙන ස්වාභාවයක් නම්, ඔබට ඇත්තේ Sensitive skin එකකි.සාමාන්‍යෙන් තද දුඹුරු සහ රතු පාට ලප ඇති අතර කැලැල් ඇති කරන ස්වභාවයක් ඇති සමකි. මෙය ගැටළු වැඩිම skin type 1ක වන අතර ඉතා විශේෂ සැලකිල්ලක් යොමු කල යුතුයි. ආලේපන තොර ගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි.

19/02/2022

💜🌟ORIFLAME WELLNESS PACK FOR WOMEN🌟💜

✨Oriflame වෙතින් ගෙන එන සුවිශේෂ ම
නිෂ්පාදනයන් වන wellness collection එක ලොව පුරා බොහෝ දෙනා විසින් පාවිච්චි කරන්නේ ස්ථිර ප්‍රතිඵල ඉක්මනින් මෙන්ම අනිවාර්යයෙන් ම ලැබෙන බව දන්නා නිසයි...

✨Oriflame හි එන Wellness නිෂ්පාදන පෙළ වෙළෙඳපළේ ඇති අනෙක් නිෂ්පාදන මෙන්
දවසින් දෙකින් පරීක්ෂණ කර සතුන්ට එන්නත් කර ප්‍රතිඵල ලබා ගත් ඒවා නොවේ...

✨Oriflame Wellness අවුරුදු 8ක් තිස්සේ පරීක්ෂණ සිදු කර ලොව පුරා වෙසෙන
ජනතාව මගින්ම ප්‍රතිඵල ලබා ප්‍රමිතිගත තත්ත්ව සහතික රැසක් ලබා ඇති ලොව අනර්ඝතම නිෂ්පාදනයන් වේ...

💜මෙමඟින් නියමිත මාත්‍රාවෙන් එකතු කරන ලද,

🔹Omega 3 tablets දෙකක්
🔹Astaxanthine Bilberry tablet එකක්
🔹Multivitamin & mineral tablet එකක්
අඩංගු sachets 21 ක් සහිතයි.
💜දිනකට එක් sachet එකක් බැගින් ලබා ගැනීමෙන්...

💜සම පිරිපුන් කිරීමත්
💜සෞඛ්‍ය තත්වය නියමිත අයුරින් පවත්වාගෙන යෑමටත්
💜ස්නායු පද්ධතිය වර්ධනය සහ වැඩිදියුණු කිරීමත්
💜මොලය වර්ධනය සහ දියුණුවීමත්
💜සම ආරක්ෂා කිරීමටත්
💜සමෙහි අවපැහැ වූ ස්ථාන පැහැපත් කිරීමත්
💜විටමින් හා ඛනිජ ලවන සිරුරට අවශ්‍යය
ප්‍රමාණයෙන් ලබාදීමත් යන ඉතාමත් වටිනා
ප්‍රතිලාභ ලැබේ..

💜ආහාර අතිරේකයන් වන අතර, විටමින් 12 ක් සහ ඛනිජ ලවණ 10 ක් අඩංගු ය.

💜ඔමේගා - 3 මේද අමිල උසස් තත්ත්වයේ මත්ස්‍ය තෙල්,බිල්බෙරි සාරය සහ කැරොටිනොයිඩි ඇස්ටැක්සැන්ටීන් සහිත මයික්‍රොඇල්ගා අඩංගුය
මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය
ක්‍රියාකාරිත්වයට දායක වන විටමින් A , B - 6 , C සහ D අඩංගු වේ.

💜දිනපතා එක් කුඩා පැකට්ටුවක් භාවිතා කරන්න.

💜කාන්තාවන් සඳහා ම Wellness Pack for Women නිෂ්පාදනය කර ඇත.

18/02/2022

Optimals Even Out Replenishing Night Cream
1️⃣අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම,
2️⃣Pigmentation වැනි තත්වයන් දුරලීම,
3️⃣සමේ දීප්තිය වැඩි කිරීම,
4️⃣සම දුර්වර්ණ වීම අවම කිරීම,
5️⃣සමේ තෙතමනය රැකදීම,
6️⃣සති දෙකක් වැනි කාලයකදී සමේ පැහැය ඒකාකාරී කිරීම,

මේ සියල්ල එකම cream එකකින් ලැබෙන බව දැන සිටියාද ?

සුපිරිසිදු ස්වීඩනයෙන් ලබාගත්
🍓මීඩෝස්වීට්,
🍓ගූස්බෙරි,
🍓රෝස්ෂිප් බීජ තෙල් හා
🌞ලූම්ලයිට් සංකීර්ණයෙන් අනූන මෙය ,
ඕනෑම වයස් කාණ්ඩයක,
ඕනෑම සමකට උචිත වේ. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා
Optimals even out preventing day cream හා
Optimals even out illuminating serum සමඟ භාවිතා කරන්න

17/02/2022

👉💟Soft Caress💟හොද hand cream එකක් හොයපු ඔයාලට......

Nourishing and protecting care for your hands
ඔබේ දෑත් ගැන ඔබ සැලකිලිමත්ද ?
🔸‍ඔබේ අත් ඔබටත් නොදැනීම වියපත් වනුයේ ඔබ පාවිච්චි කරන ඉතාමත් සැර සබන් වර්ග ,සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර පාවිච්චියෙනි
🔸 ඔබේ මුහුණ වගේම ඔබේ අත් පිරිසිදුව ,පිළිවෙලට ,ලස්සනට සහ නැවුමිව තබා ගැනීම ඔබේ රුපය තවත් ඔප් නන්වයි.
🔸වියලි ,ගොරෝසු සහ විඩාබර අත් වලට ඉතාමත් සුදුසු වෙයි.
🔸එදිනෙදා ආහාර පිළියෙළ කීරීමේදී, රෙදි සෙදීමෙදී, රැකියාවේදී ඔබේ දෑත් වල සුන්දරත්වය වියකී යන්නට මත්තෙන් අදම මිලදී ගෙන වෙනස වටහාගන්න.
🔸කෑම කෑවහම එන අතෙහි දුර්ගන්දය නැති කිරීම සදහාද office යන ඔබට ඔබේ hand bag එකෙහි දමා රැගෙන යා හැකිය.
🔸ක්‍‍රියාකාරී පෝෂක, විටමින්, ඔමේගා 6 සාරය රසයනික ද්‍රව්‍ය කෙරේ සමේ ප්‍රතිරෝදය වැඩිකර තෙතමනය ආරක්ෂා කරයි.
🔸ඔබේ මුහුණට වඩා වියපත් වු ඔබේ අත් වලට ඉතාමත් හොද පෝෂණීය සත්කාරයක් ලබා දෙයි.
🔸සැමදා දිදුලන සුසිනිදු දෑතක් තිලිණ කරයි
👉Soft Caress Nourishing Hand Cream (100 ml)
ඔබගේ දැත් වලට හොද පෝෂණයක් ලබා දි පැහැපත් බවක් හා සිනිදු බවක් ලබා දෙන අතර භාවිතයෙන් පසු ඉමිහිරි සුවදකින්ද යුක්ත වේ
👉Soft Caress

17/02/2022

👉👆මෘදු සුසිනිදු සමක් සහ නිරෝගී, ශක්තිමත් මෙන්ම දිදුළන කෙස් කළඹක් සඳහා ඉමිහිරි සුවඳකින් ඔබ වෙත එන Love Nature Hair and Body Oil
Sweet Almond Oil.

ස්වාභාවික ආමන්ඩ් තෙල් වල ඇති, අධික ඔලෙයික් ඇසිඩ් ප්‍රමාණය නිසා සමෙහි හා හිසෙහි තෙතමනය රැකදී මෘදු හා ප්‍රකෘතිමත් කිරීමට උපකාරී වේ. එසේම මෙහි ඇති පෝෂ්‍යදායී මේද අම්ල සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර දේ. ආමන්ඩ් තෙල් විටමින් වර්ග ගණනාවකින් පොහොසත් වන අතර එමඟින් සම ආරක්ෂා කර පෝෂණය කිරීමට උපකාරී වේ.

ශරීර සම්බාහනය සඳහා:

ඔබේ සමට මෘදු බවක් දැනීම සඳහා රවුම් චලිතයකින් ශරීරයේ තෙල් සම්බාහනය කරන්න.

ශරීර පෝෂණය සඳහා:
මෘදු හා පෝෂ්‍යදායි සමක් සඳහා ඔබේ සාමාන්‍ය ක්‍රීම් එක වෙනුවට වියළි සම මත ස්නානය කිරීමෙන් පසු ශරීරය පුරා තෙල් ආලේප කරන්න. ඔබේ සමෙහි වියලි බවක් දැනෙන ඕනෑම විටක නැවත අයදුම් කරන්න.

හිසකෙස් පෝෂණය සඳහා:

තෙත හිස කෙස් මත මැද සිට කෙලවර දක්වා තෙල් ස්වල්පයක් ආලේප කර තුවායෙන් ඔතා ගන්න. එය මිනිත්තු දෙකක් සිටීමට ඉඩ දෙන්න, සේදීම නොකරන්න. (හිස් කබල මත ආලේප කිරීමෙන් වලකින්න.) එය කෙස් කළ⁣ඹේ දීප්තියට මනාව ඉවහල් වේ.

එසේම වියළි හා හානියට පත්වූ තෙත හිසකෙස් මත කෙස් ගසේ මැද සිට අග දක්ව

16/02/2022

♦️ Optimal Age Revive Anti-Ageing
Day Cream & Night Cream. (Ages 35+) ♦️

🔸️ සමෙහි ඇති Fine Lines, Wrinkles අඩු කරයි.

🔸️ සමෙහි මෘදු බවක් ඇති කර සමේ දීප්තිය වැඩි කරයි.

🔸️ සමෙහි ඇති අදුරු ලප අඩු කරයි.

🔸️ සමෙහි සජලතාවය ආරක්ෂා කරයි.

🔸️ සමේ නම්‍යතාව වැඩි කරයි.

🔸️ සුන්දර තරුණ පෙනුමක් ඇති සමක් ලබා ගැනීමට..

💛 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර සියලුම සම වර්ග සදහා සුදුසු වේ.

Photos from Click & Buy's post 16/02/2022

Oriflame වෙතින්..
ඔබගේ තරුණ පෙනුම රැක ගන්න..

🔸️Optimal Age Revive Anti-Ageing Day Cream & Night Cream. (Ages 35+)

🥀සමෙහි ඇති Fine Lines, Wrinkles අඩු කරයි.

🥀සමෙහි මෘදු බවක් ඇති කර සමේ දීප්තිය වැඩි කරයි.

🥀සමෙහි ඇති අදුරු ලප අඩු කරයි.

🥀සමෙහි සජලතාවය ආරක්ෂා කරයි.

🥀සමේ නම්‍යතාව වැඩි කරයි.

🥀සුන්දර තරුණ පෙනුමක් ඇති සමක් ලබා දෙයි.

🍂ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සකස් කර ඇත.

🍂චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර සියලුම සම වර්ග සදහා සුදුසු වේ.

14/02/2022

🏵️ Essential Fairness Multi Purpose Cream 🏵

😍සුදු වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම.
😍ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..

❤❤ මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි...

එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි ස්වභාවික නිෂ්පාදන oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය....

😍 මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම..

😍 ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක..

😍 නව ආරකින් පැමිණි essential fairness cream දැන් body cream එකක් විදිහට භාවිතා කල හැක...

❤ පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleeching අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින් හැකියාව ලැබේ .

😊 ️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි....
😊 සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි....
😊 ️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
😊 ️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි.

11/02/2022

𝗢𝗿𝗶𝗳𝗹𝗮𝗺𝗲 𝗪𝗲𝗹𝗹𝗻𝗲𝘀𝘀 𝗵𝗮𝗶𝗿 𝗮𝗻𝗱 𝗻𝗮𝗶𝗹 𝗻𝘂𝘁𝗿𝗶 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘅

ලස්සන පිරිපුන් කෙස් කලබ කාන්තාවක් සතු වටිනාම ආභරණයක්. ශක්තිමත් අලංකාර නිය පෙල පෞරුෂත්වය විදහාපාන සාධකයක්.

🌼හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම
🌼හිසකෙස් වර්ධනය දුර්වල වීම
🌼හිසකෙස් තුනී වීම
🌼කෙස් කළඹ පිරිපුන් නොමැති බව
🌼අග පැලුණු සහ කැඩී යන හිසකෙස්
🌼හිසකෙස් දුර්වර්ණ වීම
🌼නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව
👉නියපොතු අවපැහැ ගැන්වීම

💁‍♀️මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම Wellness Hair and Nail nutri complex ;

🌸මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි .
🌸සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ..
🌸හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.

🛑🛑දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් කෙස් හා නිය ආශ්‍රිත සියලු ගැටලු වලට ව්සදුම ලබාගන්න.🛑🛑

🛑🛑මෙය මාස 3ක් පසු භාවිතයෙන් පසු නැවත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් මාස 3ක භාවිතයෙන් පසු සති 3ක භාවිතයෙන් වැලකී නැවත භාවිතා කරන්න🛑🛑

11/02/2022

👉ඔබ 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 භාවිතා කල යුත්තේ ඇයි??👈

💢 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 𝑴𝒂𝒊𝒏𝒕𝒂𝒊𝒏𝒆𝒅 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕
💢 𝑺𝒊𝒅𝒆 𝑬𝒇𝒇𝒆𝒄𝒕𝒔 𝒇𝒓𝒆𝒆
💢 𝑬𝒗𝒆𝒓 𝑳𝒂𝒔𝒕𝒊𝒏𝒈 𝑹𝒆𝒔𝒖𝒍𝒕𝒔
💢 𝑾𝒐𝒓𝒕𝒉 𝒇𝒐𝒓 𝑰𝒏𝒗𝒆𝒔𝒕𝒎𝒆𝒏𝒕
💢 𝑴𝒐𝒏𝒆𝒚 𝑩𝒂𝒄𝒌 𝑮𝒖𝒂𝒓𝒂𝒏𝒕𝒆𝒆
💢 𝑨𝒏𝒊𝒎𝒂𝒍 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒍𝒚
💢 50 𝒀𝒆𝒂𝒓𝒔 𝒐𝒇 𝑺𝒖𝒄𝒄𝒆𝒔𝒔 𝑺𝒕𝒐𝒓𝒚
💢 20 𝒀𝒆𝒂𝒓𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂

එනම්,
𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 යනු අවුරුදු 50 කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.

මෙහි ආරම්භය 1967 𝑺𝒘𝒆𝒅𝒆𝒏 දී ය.
𝑺𝒘𝒆𝒅𝒆𝒏 යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්. ඒ වගේම හරිතවත් රටක්.
මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 ය හොදින් හොයලා බලනවා.
ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම 𝑪𝒓𝒆𝒂𝒎 𝟏𝟎 අතරට මෙයත් එක් වී තියෙන්නේ.
ඒ වගේම 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 ලංකාවට හදුන්වාදී අවුරුදු 20 කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපාරය 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭 යටතේ ලියාපදිංචි වූ ආයතනයක්..

🧡❤️🧡 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 යනු 🧡❤️🧡

මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.
ඒ වගේම කිසිම ආකාරයකින් 𝐀𝐧𝐢𝐦𝐚𝐥 𝐎𝐢𝐥, 𝐂𝐡𝐞𝐦𝐢𝐜𝐚𝐥𝐬, 𝐁𝐥𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 අඩංගු නෑ.
ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.
ඒ නිසා 𝟏𝟎𝟎% 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥.✍️✍️

🤗🤗 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 නිෂ්පාදන අපේ සමට,
අපේ මුළු ඇතුලාන්තයට ම හිතකර
විදියට තමා හදලා තියෙන්නේ....

ඔබ අඩු මුදලකට ගන්න 𝑪𝒓𝒆𝒂𝒎 එකක් වගේ නෙමේ. මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි. භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු 𝑹𝒆𝒔𝒖𝒍𝒕 එක නැතිවෙන් නෑ..✍️✍️✍️

සාමාන්‍යයෙන් 𝑬𝒖𝒓𝒐𝒑𝒆𝒂𝒏 𝑪𝒐𝒔𝒎𝒆𝒕𝒊𝒄 𝑩𝒓𝒂𝒏𝒅𝒔 ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.
ඒ එහි ඇති 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම, 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 යෙන් අඩු,
අඩු මිලක් සහිත 𝑳𝒐𝒄𝒂𝒍 𝑩𝒓𝒂𝒏𝒅𝒔 වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි.✍️✍️✍️

ඒ වගේම මෙම නිෂ්පාදන 𝑷𝒉𝒂𝒓𝒎𝒂𝒄𝒚, 𝑪𝒐𝒔𝒎𝒆𝒕𝒊𝒄𝒔 𝑺𝒉𝒐𝒑𝒔 වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.
අප වැනි 𝑪𝒐𝒏𝒔𝒖𝒍𝒕𝒂𝒏𝒕 කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැකිවන්නේ.

10/02/2022
10/02/2022

Vitamin E සහ B3 මගින් මුහුණ පැහැපත් කර ගන්න
සමේ ඇති වියළි බව නැති කරගන්න
⚜️අවපැහැ ගැන්වුණු මැරුණු සම නැති කරගන්න
Glow essential Face cream

මුහුණේ පැහැය අඳුරු වීම කාන්තා පිරිමි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්.

Bleaching නැතුව සුදු වෙන්න 😍
ඉතින් ඔන්න මේ මාසේ ඔයාලට මුහුණ පැහැපත් කරගන්න හොඳ Vitamin E and B3 අඩංගු ,face cream එකක් oriflame වෙතින් හඳුන්වාදීලා තියෙනවා

🔴 GLOW ESSENTIALS FACE CREAM 🔴

� සමේ තෙතමනය රදවයි
�සමේ පැහැපත් බව වැඩි කරයි
�spf 10ක ආරක්ෂා වක් ලබාදේ

❤️ORIFLAME glow essentials Face Cream ❤️ with Vitamin E & B3

ත්‍රිත්ව ක්‍රියාව
🔶️ දීප්තිය වැඩි කරයි
🔶️ මොයිස්චරයිසින්
🔶️ සමට ආරක්ෂාව සපයයි

🔷 ️සම ක්ෂණිකව හා පැය 24ක් දක්වා සජලනය කරයි.
🔷️ සම දෘශ්‍යමාන ලෙස වඩාත් පැහැපත් වීමට උපකාරී වේ.
🔷️ සැහැල්ලු, තෙල් සහිත නොවන ස්වභාවය.

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් ඉන්බොක්ස් විමසන්න.

💟 අදම ඇනවුම් කර විශ්වාසවන්ත හා ආරක්ෂිත සේවාවක් මඟින් නිවසටම ගෙන්වා ගත හැක.

10/02/2022

*Oriflame Love Nature Coconut Hair Oil*

*විශේෂත්වය*
👉💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
👉අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම.🚫
👉ඇලෙනසුළු බවක් නොමැති වීම 😉.
👉මනා සුවඳකින් යුක්ත වීම 👃.

*කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..*💆👫🥥🌴

🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🌺හිසකෙස් වැටීයාම අවම කරයි..
🌺හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌺හිසකෙස් ශක්තිමත් කරයි..
🌺තඹ පැහැය නැති කරයි..
🌺දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌺හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි..
🌺හිසකෙස් ගැට ගැසීම අවම කරයි.

💁‍♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.💪

❤️ Islandwide delivery available❤
👉Cash on delivery පහසුකම ද සහිතයි👈

🔴🔴විශේෂ වට්ටම් සදහා අමතන්න🔴🔴

Photos from Click & Buy's post 09/02/2022

🌿 ORIFLAME 🌿

🔹️ HairX Advanced Care Volume Lift..

▪︎ Shampo & Conditioner
ඔබගේ කෙස්කළඹට ඉතා ඉහල පිරිපුන් බවක් ලබා දෙයි. මෙහි අඩංගු Saf - Flower seed Oil සහ Soybean Oil මගින් කෙස්කළඹට අවශ්‍ය ප්‍රෝටීන හා ලිපිඩ පෝෂණය ලබාදෙයි..

▪︎ Dry Shsmpoo
අවශ්‍ය විටක පමණක් භාවිතා කළ යුතුය.
මෙමගින් කොණ්ඩයට පිරිපුන් බවක් ඇතිකර fresh look එකක් ලබාදේ. ඉමිහිරි සුවඳකින් යුක්ත වේ.
කෙස්කළඹේ තෙතමනය රඳවා ගනිමින් සුමට දිදුලන පෙනුමක් ලබා දේ....

දිවයින පුරා බෙදාහැරිම...

අදම ඇණවුම් කරන්න....

WhatsApp

09/02/2022

Discount තියෙන මේ පෙබරවාරි මාසයේ oriflame nail Polish එකක් ගමුද???? දැන් මිල ගොඩාක් අඩු කලා Valentine එක වෙනුවෙන්ම....😀

oriflame brand එකේ nail polish use කරන යාළුවො දන්නවා oriflame products කොතරම් quality ද කියලා...😀😀

quality නැති expiary dates නැති තීන්ත වගේ තියෙන nail polish use කරලා
🥴 නියපොතු අව පැහැ වෙනවා
🥴 පොඩි වැඩක් කරද්දිත් නියපොතු කැඩෙනවා
🥴නිය පොතු කුණු වෙන්න ගන්නවා
🥴අහිතකර රසායනික ශරීරයේ ලේ සමග එකතු වෙනවා

ඔයාගෙ නියපොතු වල වටිනාකම එච්චරද??🧐🧐

එහෙනම් ඔයා අනිවාර්යයෙන් ආරක්ෂාකාරී nail polish එකක් තෝරා ගන්න ඕනේ දැන්වත්....

ඉතින් Oriflame Nail Polish ආලේප කිරීමට හුරු වන්නට තවමත් ඔයා පරක්කු නෑ..

මෙන්න නවීනතම වර්ණ රැසකින් Nail polish ඔයාට හිතා ගන්න බැරි වර්ණ සංකලනයකින් යුක්තව .....

💐එක්වරක් පමණක් ආලේපයෙන් ආකර්ෂණීය පෙනුමක් .

💐ඔබට වඩාත් ගැලපෙන වර්ණ පහසුවෙන් තෝරා ගත හැක .

💐 වට්ටම් සහිතව ලබා ගත හැක .

💐ආලේපයෙන් පසුව නියපොතු අවර්ණ වීමක් නොමැත .

හැබැයි ඉක්මන් කරන්න, මේ ඔක්කොම පාට ටික දැන් තියෙනවා මන් ලඟ..නැත්නම් ඔයා ආස පාට ඉවර වෙලා කියල දුක් වෙන්න වෙයි.....🙄🙄

අදම ඇනවුම් කරන්න inbox message කරන්න...

08/02/2022

😍Valentine' s Day Offer😍
ආදරණීයන්ට ආදරණීය තැග්ගක් Oriflame වෙතින්

♥️මෙන්න ඔයාට පෙබරවාරි මාසයේ එන ආදරණීයන්ගේ දිනයට Oriflame නිෂ්පාදන සදහා විශේෂ මිල අඩු කිරීමක් 💝💝

❤️ඔයාගෙ ආදරණීයන් පුදුම කරන්න ඔයත් ආසද ?

🤗Oriflame නිෂ්පාදන පෙලේ එන උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයක් එයාටත් දෙමුද?

🤗එහෙනන් මෙන්න ඔයාටයි මේ අවස්ථාව.

💝මේ පාර Valentine එකට Skin Care with Oriflame වෙතින් අතේ ඇති ගානට perfume , body cream, Shampo සහ තවත් බොහෝ නිෂ්පාදන ලබා ගන්න ඔයාලටත් අවස්ථාව

විශේෂ වට්ටම් සහිතයි..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම

Videos (show all)

ORIFLAME WITH NAIL POLISH 💅💅💅
Oriflame hair oil  ❤️❤️
Tender care balm

Telephone

Website