Ceylon Holistic-Online Ayurveda Doctor Consultation
Ceylon Holistic- Doctor consultation is an online platform providing Telemedicine facilities to meet
ඔබත් ආතරයිටිස් වලින් පීඩා විදිනවාද........
Coriander -කොත්තමල්ලි-coriandrum sativum - धन्याक
ඉන්ද්‍ර ලුප්ත - ඉදුගොවුවන් කෑම
Home delivery of medicines prescribed by doctors
☘️ Leech therapy - බෙහෙත් කූඩැල්ලන් යොදා ගනිමින් කෙරෙන රක්තමෝක්ෂණ ප්‍රතිකාර ක්‍රමවේදය
☘ Pinda sweda - Pottali sweda -බෙහෙත් පොට්ටනි තැවිලි
Pottali / Bolus made out of various herbal materials -
herbal leaves ( Patra pottali pinda sweda)
Herbal seeds ( Danya pinda sweda )
Medicated rice / milk rice ( Shashtika shali pinda sweda)
Herbal powders ( Choorna pinda sweda )
Sand ( Valuka sweda).
The herbal materials are selected according to the patients condition and severity of the diseases by the ayurveda doctor.
Pinda sweda is type of fomentation therapies which is followed by sneha karma(oil application).
Pinda sweda - බෙහෙත් පොට්ටනි තැවිල්ල - Ceylon Holistic Ayurveda Clinic / Online Doctor Consultation Ceylon Holistic Ayurveda Clinic- Yakkala, Gampaha For appointments : + 9470 150 4080For online doctor consultations :www.ceylonholistic.com
☘ Vashpa sweda - Steam bath
Steam bath is famous as a detoxification method as it eleminates the AMA / toxic materials from the body.
It is one of the herbal fomentation methods which is similar with sauna. The steam is created using herbal materials (leaves,roots, barks etc.) which suits the patient.
Patient is advised to lay down or sit within a special wooden chamber where the medicated v***r is directed into it. This treatment is followed by sneha karma (oil application).
Steam bath treatment is used in therapeutic puposes and for wellness .
Vashpa sweda - steam bath - Ceylon Holistic Ayurveda Clinic / Online Doctor Consultation Ceylon Holistic Ayurveda Clinic- Yakkala, Gampaha For appointments : + 9470 150 4080For online doctor consultations :www.ceylonholistic.com
☘ Udvarthana - Herbal powder massage
This treatment has two main types as ruksha udvarthana ( dry powder massage) and snigdha udvarthana (herbal paste mixed with herbal decoction/oils).
The whole body is applied with the selected powder/paste and massaged in opposite directions.
The herbal ingredients used are customized by the doctor according to various purposes , either to pacify the doshas, to nourish the bodily tissues or to scrape away the excess kapha etc.
This treatment is commonly used in therapeutic purposes as well as for the wellness. Its very famous as a fat reducing treatment.
Udvarthana - Herbal powder massage -Ceylon Holistic Ayurveda clinic Gampaha Meet your doctor at Ceylon Holistic Ayurveda Clinic GampahaFor online consultations - visit - www.ceylonholistic.com
☘ Pizhichil treatment
In this treatment, patient is bathed in warm herbal oils while applying gentle pressure over the skin for a specific period of time. Different types of herbal oils are used according to the patient's condition and severity of the diseases. Other than that pizhichil is commonly used in wellness as it contribute towards
🍀 the improvement of the beauty of the skin,
🍀 improves the mental clarity,
🍀 peace of mind and spirit and
🍀 relaxation.
Pizhichil - Ceylon Holistic Ayurveda Clinic Gampaga / Online Doctor Consultation Meet your doctor at Ceylon Holistic Ayurveda clinic at Gampaha.For online consultations - visit : https://ceylonholistic.com
අක්ෂි තර්පණ ප්‍රතිකාර ක්‍රමවේදය
Akshi tarpana
Dhumapana - medicated herbal smoke inhalation
කවල සහ ගන්ධූෂ ප්‍රතිකාර ක්‍රමවේදයන්
🌿 මුඛ දුර්ගන්ධය නැති කරයි
🌿 දත්මුල් දියවීමට සහන
🌿 දත් දිරායාම, අවපැහ වීම අවම කරයි
🌿 දත්, විදුරුමහ සහ හනු ශක්තිමත් කරයි
🌿 මිග්‍රේන් වැනි හිස කැක්කුම් වලින් සහනය
🌿 මුඛය, දත්, උගුර ආශ්‍රිත රෝග , අක්ෂි රෝග සදහා අවස්ථානුකූලව යොදා ගැනේ
Shiro lepa
නස්‍ය ප්‍රතිකාර ක්‍රමවේදය
🌿 හිස ආශ්‍රිතව කෝඨරක තුල සිරවී ඇති සෙම කොටස් ඉවත් කරයි
🌿 නාස් මාර්ගය පිරිසිදු කරමින් හුස්ම ගැනීමේ පහසුව සලසයි
🌿 මිග්‍රේන් / migraine ඇතුළු සියලුම හිස කැක්කුම් වලින් සහනය ඇති කරයි
🌿 හිස, නාසය, උගුර , ඇස් ආශ්‍රිත රෝග තත්වයන් සදහා අවස්ථානුකූලව යොදා ගැනේ.
ශිරෝ වස්ති ප්‍රතිකාර ක්‍රමවේදය
Ceylon Holistic Ayurveda Clinic at Yakkala
(beside Colombo Kandy road)
Open for :
🌿 All the Ayurveda treatments ,
🌿 Ayurveda beauty and Panchakarma treatments for ladies .
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ ආයුර්වේද, සිද්ධ , යුනානි හා පාරම්පරික වෛද්‍යවරුන් ගේ උපදේශනයන් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව.
අපගේ සේවාවන්:
🍀අන්තර්ජාලගත වෛද්‍ය උපදේශන Online doctor Consultations
🍀අන්තර්ජාලගත ඖෂධගාරය Online wellness store
🍀වෛද්‍යවරුන් විසින් නිර්දේශිත ඖෂධ නිවසටම ගෙනවිත් දීමේ සේවාව Herbal products home delivery
www.ceylonholistic.com
www.ceylonholisticwellness.com
කටී වස්ති ප්‍රතිකාර ක්‍රමවේදය - Kati vasthi
🍀ස්නායු උත්තේජනය කර තුනටිට ප්‍රදේශයේ පවතින වේදනාවන්ගෙන් සුවතාවය ලබා දීම
🍀 මාංශ පේශි ශක්තිමත් කිරීම
🍀 සන්ධිය ආශ්‍රිත තදගති stiffness අඩු කිරීම
🍀 Lumbar spondylosis
ආදී කොදු ඇටපෙල ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයන්ට ප්‍රතිකාර ක්‍රමවේදයක් ලෙස යොදා ගැනේ.
බෙහෙත් කූඩැල්ලන් යොදා ගනිමින් සිදු කෙරෙන රක්තමෝක්ෂණ ප්‍රතිකාර ක්‍රමවේදය- Medicinal leech therapy
🍀 නහර ගැට ගැසීමේ තත්වයන් ට ( varicose veins)
🍀 ආතරයිටිස් තත්වයන් ට ( Rheumatoid arthritis , osteoarthritis
🍀 උරහිස ආශ්‍රිත මාංශ තද වූ ස්වභාවය ට (Frozen shoulder )
🍀 දීර්ඝකාලීව පවතින තුවාල සුවකර ගැනීමට ( non healing ulcers, diabetic wounds )
🍀 කෙටි කාලීන තුවාල ( healing woulds)
🍀 වාත රක්ත තත්වය ට
🍀 පොතුකබර (psoriasis )
🍀 Eczema
🍀 Acne වැනි සමේ රෝග තත්වයන්ට
ආදී ලෙසින් රෝග තත්ව විශාල ප්‍රමාණයට ප්‍රතිකාර ක්‍රමවේදයක් ලෙස යොදා ගනී.
ඉතාමත් පහසුවෙන් ඔබේ ජංගම දුරකතනය හරහා ඔබගේ ආයුර්වේද වෛද්‍ය වරයා හමුවන්න
ඔබගේ රෝගී තත්වය හෝ ඔබට තොරතුරු අව්‍යතාව මත ඒ සදහාම විශේෂිත වෛද්‍ය වරයෙක් වෙත යොමු වීමට www.ceylonholistic.com
වෙත පිවිසෙන්න
is a weekly showcase of our youth-led startups!
Ceylon Holistic- Online Doctor Consultation is a digital healthcare platform for holistic medical systems. Founded by Dr.Umesha Withanachchi it seeks to promote both traditional medicine & Ayurveda in Sri Lanka.
Check them out: https://ceylonholistic.com
UNDP Sri Lanka
UNDP in Asia and the Pacific | Citi Foundation
முருங்கை
තයිරොක්සීන් සංකූලතා
තයිරොක්සීන් සංකූලතා - Ceylon Holistic අප ශරීරය තුල පවතින අන්තරාසර්ග ග්රන්ථීන් අතුරින් අපගේ පරිවෘත්තීය ක්රියා යාමනය හා ශරීර වර්ධනය කෙරෙහි විශේෂ දායකත.....
වැල් තිබ්බටු - தூதுவளை
ඔබත් ආතරයිටිස් වලින් පීඩා විදිනවාද........
Botanical name: – Costus igneus
Sinhala :- Thebu (තෙබු) / Koltan (කොල්ටන් )
Tamil :-kostam
English:- Canereed / Insulin plant
Sanskrit name:- Kebuka / Kembuka /pushkarmula /Asana /Bandhukapushpa.
ජානු වස්ති ප්‍රතිකාරය
කටී වස්ති ප්‍රතිකාරය