Herbline with Tharu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Tharu, Health/Beauty, .
*ලබන අවුද්දේ ඉදන් herbline products මිල වැඩි වෙලා තියනවා .ඉතින් මේ මාසෙ ඇතුළත order දාලා තියාගන්න යාලුවනේ .හැමදේම මිල වැඩිවෙන නිසා අපිට මොකුත් කියන්න බැහැනේ.ඉතින් මේක හොඳ අවස්ථා වක් කරගන්න .
Contact number
0776455016
(whatapp )
🖤🖤🧣🧣🖤🧣🖤🧣🖤🧣🖤🧣🖤🧣
❤️ කේශ වර්ධනී Oil = Rs. 599/-
❤️ කේශ වර්ධනී Shampoo = Rs. 499/-
❤️ කේශ වර්ධනී Conditioner = Rs. 499/-
🌿🌿🌿 මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍😍😍
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම... කේශ වර්ධණී තෙලය, ශැම්පු සහ කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි.
❤️ 1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න, කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින්, ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි.
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි.
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි.
👉 සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
❤️ 2. කේශ වර්ධණී ෂැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න
❤️ 3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි. ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 😍😍😍
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.❤️
👉ඇණවුම් කිරීමට,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
දුරකථන අංකය:
නිෂ්පාදනයේ නම හා ප්‍රමාණය:
Inbox හෝ Whatsapp 0776455016කරන්න.
Cash on delivery
කොළඹ: Rs. 200/=
අනෙකුත් ප්‍රදේශ: Rs. 300/= පමණි.
Herbline products 100% දේශීය ආයූර්වේදීය නිෂ්පාදනයන් වේ...🍀🌾🍀🌾🍀🌾🍀
තරබාරු ඕනෑම අයෙක්ට මෙම තේ පානයෙන් හා කෝපි පානයෙන් තරබාරු කම ඉතා ඉක්මනින් අඩු කර ගන්න පුලුවන් .....
Herbline ආයතනය රජයේ වගකීම් සහතිකයක් ඇති ආයතනයක් නිසා බයකින් තොරව ඔබට අරගෙන පාවිච්චි කර වෙනස වටහා ගන්න..🌿🌿🌿🌿
ඇණවුම් කරන්න ...
Whatsapp number 0776455016හෝ messager වලින් කෙටිපණිවිඩක් ලබා දෙන්න 📠📠📠 ....
නිවසටම භාණ්ඩ ඩිලිවරි කරනු ලැබේ 🎁🚐🚐 ඩිලිවරි ගාස්තු භාණ්ඩ ලැබුනු පසුව ගෙවිය හැක 🚐🚐🚐 .......
මාස 03 ටම Rs 499/= 😍
කවුද කැමති පාවිච්චි කරලා බලන්න 😌
Results අනිවාර්යයයි
100% දේශීය නිෂ්පාදන වගේම ආයුර්වේද නිෂ්පාදන
පාවිච්චි කරන්න කැමති අය Inbox හෝ
Whatsapp 0776455016 msg ekak
කෙටි පණිවිඩයක් එවන්න
දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .whatsapp 0776455016
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
😒😒 ඔබත් අධික තරබාරු බවින් පීඩා විඳින්නෙක්ද???😩😩
🍀🍀 දේශීය අායුර්වේද නිශ්පාදනයක් සමඟ එකතු වී වෙනස වටහා ගන්න කැමති ඔබට☘️☘️
😏😏මානසිකව පීඩා නොවිඳ .🙇🙇🙇🙇🙇
🌿🌿ශරීරයේ තැම්පත් වී අැති අනවශ්‍යය මේද කොටස් ඉවත් කරමින් ඉදිරියට නෙරා ඇති බඩ අඩු කරන්න....🌿🌿
රාත්‍රි නින්දට පැය 1ට පෙර භාවිතා කරන්න උදැසන මළ බද්ද 100% නැතිකර ඹබ නිදහස් කරයි..දින 7න් ප්‍රතිඵළ(බඩ දෙපස ටයර් වගෙ ඵල්ලා වැටිම තිත.)
🚚🚚Cash on deliver
🌿 FAT BURNER GREEN TEA 250g Rs.1450 /=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් කරන්න ...
WhatsApp Number- 0776455016