Insure with Anjalee

Insure with Anjalee

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Insure with Anjalee, Insurance Company, .

Photos from Insure with Anjalee's post 17/11/2022
17/11/2022

"I'm too young to buy life insurance... I'll buy it when I'm ready..."

If you ever have this thought, then this post is for you!

Growing up, you are told you are too young to do so many things, from driving a car, owning a phone to traveling alone or making some decision on your life... you count it.

Now, in your 20s, you think yet again that you are too young to buy life insurance. You probably believe it’s for old people. But listen, you ARE old enough. If you are old enough to worry about your loved ones, start living on your own, dating, marriage or have kids, then you are also OLD enough to buy life insurance for yourself.

Here are 𝟒 𝐫𝐞𝐚𝐬𝐨𝐧𝐬 𝐰𝐡𝐲 𝐲𝐨𝐮 𝐬𝐡𝐨𝐮𝐥𝐝 𝐜𝐨𝐧𝐬𝐢𝐝𝐞𝐫 𝐛𝐮𝐲𝐢𝐧𝐠 𝐥𝐢𝐟𝐞 𝐢𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐧𝐨𝐰, when you are still young & healthy rather than later:

𝟏. 𝐘𝐨𝐮 𝐜𝐚𝐧 𝐠𝐞𝐭 𝐢𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐚 𝐥𝐨𝐰𝐞𝐫 𝐩𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐚𝐧𝐝 𝐛𝐞𝐭𝐭𝐞𝐫 𝐜𝐨𝐯𝐞𝐫𝐚𝐠𝐞
Age & health condition are crucial amongst the several other factors that affect how much you pay for life insurance. Generally, the younger and healthier you are, the lower your premiums will be. You can use online life insurance premium calculators to estimate your coverage costs and get a better insight on this.

𝟐. 𝐓𝐡𝐞 𝐞𝐚𝐫𝐥𝐢𝐞𝐫 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐜𝐨𝐯𝐞𝐫𝐞𝐝, 𝐭𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐩𝐞𝐚𝐜𝐞 𝐨𝐟 𝐦𝐢𝐧𝐝 𝐲𝐨𝐮 𝐠𝐞𝐭
There is actually something money can’t buy, that is an insurance policy. Insurance is purchased with 2 things, health, and age. That's why, buying life insurance early will give you the peace of mind to focus on things that more important in your life rather than living with the fear of losing everything you have suddenly.

𝟑. 𝐁𝐚𝐧𝐤 𝐛𝐚𝐥𝐚𝐧𝐜𝐞 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧𝐞𝐝
Your medical bills are not likely to deplete your bank balance if you have an effective insurance plan in place.

𝟒. 𝐈𝐭 𝐜𝐚𝐧 𝐜𝐫𝐞𝐚𝐭𝐞 𝐚 𝐥𝐞𝐠𝐚𝐜𝐲
In your 20s or early 30s, you may not have had a chance to build significant assets. Life insurance can replace what you would have accumulated over a lifetime of work and saving so you have something to pass on to your loved ones when you are not there anymore. Additionally, you might be “passing on” things to your family that you’d prefer not to—like debts and liabilities.

== 𝐇𝐞𝐫𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭 𝐲𝐨𝐮 𝐜𝐚𝐧 𝐝𝐨 ==
✅𝐀𝐬𝐤 𝐲𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟 𝐢𝐟 𝐲𝐨𝐮 𝐡𝐚𝐯𝐞 𝐞𝐧𝐨𝐮𝐠𝐡 𝐢𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 - If you are not sure, talk to an advisor to find out about it.
✅𝐈𝐟 𝐲𝐨𝐮 𝐝𝐨𝐧’𝐭 𝐡𝐚𝐯𝐞 𝐚𝐧𝐲 𝐢𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞, 𝐜𝐡𝐞𝐜𝐤 𝐰𝐢𝐭𝐡 𝐡𝐢𝐦/𝐡𝐞𝐫 𝐢𝐟 𝐲𝐨𝐮 𝐜𝐚𝐧 𝐬𝐭𝐢𝐥𝐥 𝐩𝐮𝐫𝐜𝐡𝐚𝐬𝐞 𝐢𝐭 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫 𝐜𝐮𝐫𝐫𝐞𝐧𝐭 𝐚𝐠𝐞 𝐚𝐧𝐝 𝐡𝐞𝐚𝐥𝐭𝐡 𝐜𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐬 - At least make sure you can still buy insurance.
✅𝐈𝐟 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐟𝐮𝐥𝐥𝐲 𝐜𝐨𝐯𝐞𝐫𝐞𝐝 𝐠𝐫𝐞𝐚𝐭 - Spend time finding out if the people you care about are fully covered, if not advise them to and be their guide.
✅𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐢𝐠𝐮𝐫𝐞 𝐨𝐮𝐭 𝐡𝐨𝐰 𝐦𝐮𝐜𝐡 𝐢𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐲𝐨𝐮 𝐧𝐞𝐞𝐝 - Ask your advisor to send you a copy of the “𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐏𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 𝐁𝐨𝐨𝐤”. Read it to find out more about insurance yourself.

Remember, insurance serves to give you and your loved one’s peace of mind. Get yourself covered as early as you can, 𝐛𝐞𝐜𝐚𝐮𝐬𝐞 𝐩𝐫𝐞𝐦𝐢𝐮𝐦𝐬 𝐰𝐢𝐥𝐥 𝐨𝐧𝐥𝐲 𝐠𝐞𝐭 𝐦𝐨𝐫𝐞 𝐞𝐱𝐩𝐞𝐧𝐬𝐢𝐯𝐞 across time. ⠀

Every professional financial advisor knows that premiums will ONLY get more expensive across time, that is why some are rushing to meet you during this period of time!

Photos from Insure with Anjalee's post 18/08/2022

Call us on ☎ 📞 ...0760366095

04/08/2022

Women are the primary caretakers of children and elders in every country of the world. International studies demonstrate that when the economy and political organization of a society change, women take the lead in helping the family adjust to new realities and challenges.

Call us for more details... 0760366095 ☎ 📞

04/08/2022

Call us for more details... 0760366095 ☎ 📞

04/08/2022

Call us for more details... 0760366095 ☎ 📞

23/06/2022

අපි හැමෝම දන්න කාරණාවක් තමයි, Gas මිළ වැඩි වෙලා තියෙනවා...Gas නැහැ..

ඒ වගේම ආහාර මිළ වැඩි වෙලා තියෙනවා වගේම,,,අත්‍යවශ්‍ය ආහාර නැහැ...

පෙට්‍රල්, ඩීසල්, ගනන් වැඩි වෙලා තියෙනව... පෙට්‍රල්, ඩීසල් හොයගන්න නැහැ...

හැබැයි ශ්‍රී ලාංකිකයන් විදියට මේ හැම දේකටම විකල්පයකට යන්න අපි පුරුදු වෙලා තියෙනවා...

උදාහරණයක් විදියට ගත්තොත්, අපි Gas වෙනුවට භූමි තෙල් ලිපට, දර ලිපට නැවත ටෙකෙන් ටික හුරු වුණා.... පොල්කටු අගුරු ලිප් අලුතින් නිශ්පාදනය කළා...

ඊලගට සුඛෝපභෝගී ආහාර වලින් ඈත් වෙලා කොස්, දෙල් වලට වගේම ගෙවතු වගාවට ගොඩක් නැබුරු වෙලා තියෙනවා...කිරිපිටි වලින් අයින් වෙලා තියෙනවා...

අපිට පුලුවන් වෙලා තියෙනවා විකල්ප වලට මාරු වෙන්න...

පෙට්‍රල්, ඩීසල් නැති වුණාම, මෙච්චර කල් තමන්ගේ පෞද්ගලික වාහනේ ගමන් ගියපු අය, අපි දකිනවා එක වාහනේක තුන් හතර දෙනා share කරගෙන රැකියවට යනවා...සමහර වෙලාවට පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරනවා..

ඒ වගේම staff service වලට මාරු වෙලා තියෙනවා...

මේ හෑම දේකටම විකල්ප අපි තෝරගෙන තියෙනවා...

හැබැයි ඔයා අසනීප වෙලා බෙහෙත් ගන්න ගියොත්??? මේ වෙලාවේ ඔයා දන්නවා ඇති..40% කින් 50% කින් බෙහෙත් හැමදේම ගනන් ගිහින් තියෙනවා...ඊට අමතරව ලංකාවේ ගොඩක් බෙහෙත් ජාති නැහැ...

උදාහරණයක් විදියට ගත්තොත්,
ජලභීතිකවට විදින එන්නත ලංකාවේ නැහැ...
විවිධ අත්‍යවශ්‍ය බෙහෙත් නැහැ...සර්පයෙක් කෑවොත් දෙන බෙහෙත් ලංකාවේ නැහැ...
Accident එකක් වෙලා ගිහිල්ලා operation එකක් කරන්න වුනොත්, නිර්වින්දනය කරන බෙහෙත් ලංකාවේ නැහැ...

නිර්වින්දනය කරන බෙහෙත් නැහැ කියන්නෙ..ලංකාවේ දරු උපතකදි වුනත්...හරිම කණගාටු තත්වයක්...

එතකොට මේවට විකල්පත් නැහැ...

අපි මෙච්චර කල් රජයේ රෝහලකින් ලබා ගත්ත benifits ලබාගන්න නැහැ...

ඒ වගේම තමයි..මේවට විකල්පත් නැහැ...

ඔයා ලග මේ දේට විකල්පයක් තියෙනවද ???
නැහැ නේද???

මගේ ගාව තියෙනවා ඒකට විකල්පයක්...

⚡පෞද්ගලික රෝහලකට ගිහිල්ලා නැවතිලා බෙහෙත් ගන්න පුලුවන් විදිහේ විකල්පයක්...
⚡ගෙදර ඉදලා Doctor කෙනෙක් channel කරලා, ගෙදර ඉදලා බෙහෙත් ලියා ගන්න පුලුවන් විදියේ විකල්පයක්...
⚡අවශ්‍ය වුනොත්, ලංකාවෙන් බෙහෙත් නැති වුනොත්, ලංකාවෙන් පිට ඕනම රටකට ගිහින් ( ඉන්දියාව, සිංගප්පූරුව,මැලේසියාව, ඕස්ට්‍රේලියාවේ , නවසීලන්තය ,එංගලන්තය, etc.. ) බෙහෙත් ගන්න පුලුවන් විදිහේ විකල්පයක්

ඔයාට ඒ ගැන දැන ගන්න..පොඩි වෙලාවක් වෙන් කරන්න...
AIA INSURANCE සමගින් ඔබට සරිලන හොදම විකල්පය දැනගන්න..
අදම කතා කරන්න...

Anjalee Batuwaththe
Financial Planning Advisor
AIA Sri Lanka
0760366095

21/06/2022

දැනට ලංකාව තුල අවුරුදු 55ක් වු වැඩිහිටියන්ගෙන් 60% පිරිසක් තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවිය යුතු කාලයෙත් රැකියාවක නියුතු විමට ප්‍රධාන හේතුව විශ්‍රාම වැටුපක් නෝමැති විමයි

🔅උදා;- අවුරුදු 30 වයස ඇති පුද්ගලයෙක් සලකා බලමු

➡️ ඔබට ලැබෙන වත්කම කිසිදු බදු මුදලකට යටත් නෝවෙි
ආදායමි බදු ගෙවන්නේනම් ඔබට විශේෂ ලිපියක් රක්ෂණ සංස්ථාවෙන් බදු මුදල් අඩු කර ගැනීම සඳහා ලැබෙනු ඇත

➡️ රැකියාව කර ගැනීමට නොහැකි තත්වයකට පත් වුවහොත් වාරික ගෙවිමෙන් නිදහස් වන අතර විශ්‍රාම මුදල ලැබීමට පළමුව රු 25000 මාසික වැටුපක් අවුරුදු 10යන තුරු ලැබේ.

➡️ එක වාරිකයක් ගෙවිම මගින් ඔබට ඔබගේ ගෙදර ආදරණීයන්ට මිලියන 03 වත්කමක් ගෝඩනගා අවසන්

➡️ විශ්‍රාම වැටුම ලැබෙන කාලය තුර ඔබට ජිවිත හානියක් වුවහොත් ඔබ නමිකරණ පූද්ගලයාට වාර අවසන් වන තුරු විශ්‍රාම වැටුප ලැබෙිනු ඇත


ඔබට අවශය්‍ය නමි පහත ආවරණයන්ද මුදල් ගෙවා ලබා ගත හැක
▶️ රෝහල් ආවරණයක්
▶️දෛනික රෝහල් ගත වීමේ ආවරණයක්
▶️අසාධ්‍යය රෝග ආවරණයක්

මිලියන 10 ක වත්කමක් හිමිකරගන්න අදම අරඹන්න

ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කලාද?

ඉහත සඳහන් 60% ගොඩට එක් වීමෙන් වළකිමු

විශ්‍රාම කාලය නිදහස් ව ගෙවමු.

➡️ වාර්ෂික වාරිකයට විශේෂ වට්ටමක්....

මේ සියලු ප්‍රතිලාභ AIA Insurance වෙතින් පමණයි....

ඔබත් අදම අමතන්න.

Anjalee Batuwaththe
Financial Planning Advisor
0760366095

13/06/2022
13/06/2022

Providing children the ideal opportunity for learning and development is any parent’s priority. And as the cost of education goes on rising each day, it is necessary to invest in a savings plan that offers sufficient funds to meet the expenses at key educational milestones in their lives.

Smart parents know how to plan early and take advantage of compounding interest.

== Benefits of Investing Early In A Child Education Plan ==

1. Cost of Education Is Increasing
- The fees for higher education are becoming increasingly unaffordable, such that you may have to avail a loan to meet your child's education needs. If you have wisely started investing in a child plan at an early age, then the investment sum gathered at the time of maturity will be adequate to meet the inflated fees of colleges.

2. Avoid Additional Loans
- The most common way to arrange funds for expensive degrees is an educational loan. If you’re a young parent, you still might yourself be paying your education loans right now. Why take up additional liability? Your savings/investment that you start doing today will help you and your child the most in the future.

3. Investment and Protection:
- Through an endowment plan for child education, you get the dual benefits of insurance and investments. If the parent purchasing the child plan is not around anymore, then the insurance company pays a sum assured immediately and periodic annual pay-outs until the end of the policy tenure. These pay-outs are sufficient to pay your child's school fees in your absence.

4. Tax Benefits
- The premium paid is tax exempted unlike fixed deposits or equity shares which attract a long-term capital gains tax.

The formula to know how much to save, it's about 5% of your monthly income which you should save.

To sum it up, make sure you invest early in a child education plan. Take the initiative and sit down with your advisor to check with them if there are any good education savings plans out there. Start investing early, even if it is a small amount it doesn't matter. At least you get started.

07/06/2022

Call us for more details .... ☎ 📞 0760366095

Photos from Insure with Anjalee's post 07/06/2022

Yes,,, I am blessed abundantly !!!

06/06/2022

Call us on 0760366095 for more details...

Photos from Insure with Anjalee's post 05/06/2022

නිකමට කතා කරලා බලපං ඉන්ෂුවරන්ස් පොරක් එක්ක.
ජීවිත අවධානම කියලා උඹ මැරෙන විදි දාහක් කියයි.

ඉන්ෂුවරන්ස් එකක් නොදා හදිස්සියේ උඹ මැරුනොත් උඹේ ගෑණි දරුවෝ මහ පාරට වැටිලා වාහනේ ෆිනෑන්ස් එකෙන් උස්සලා ව්‍යාපාරේ කඩන් වැටෙන විදිය කියයි බලන් හිටියා වගේ.

ඇයි උන් එහෙම කරන්නේ ?

කහනවටද ?

නෑ බං. ඒ කතාවේ අමුතු භයානක ඇත්තක් තියෙනවා.

මේ මොහොතේ උන්න ගමන් මැරුනොත් නිකමට හිතපං පෙට්ටියක් ගන්නවත් අතේ පිච්චියක් නැති ෆැන්ටසි ලෝක වල සැරිසරන පොෂ් බුවාලා කොච්චර ඇත්ද?

මතක තියාගනින්. අපි මේ පය ගහලා ඉන්නේ මැරෙන්නත් සල්ලි ඕන කාලෙක.

අපිට කරදරයක් උනාම කවුද අපි එක්ක ඉන්නේ. බල්ලෙක්වත් නෑ.

ජීවිත අවධානම ඇඟට ගනින්.

මැරුණම ඉපදෙන්නේ දිව්‍යලෝකේද අපායෙද කන්‍යාවෝ අතරද කියන එක තම තමන්ගේ ආගම එක්ක ගැට ගහගනින්.

ඒත් තමන් මැරුනම ලෙඩක් දුකක් හැදුනම තමන්ගේ යැපෙන්නන්ට තමන් නැති අඩුව සල්ලි වලින් මකන්න බෑ කවදාවත්ම.

ඒත් උන් ණයකාරයෝ කරන්න එපා.

වාහනේකට අනිවාර්යයි ඉන්ෂුවරන්ස් එකක්. ඒත් අපිට තාම ඒකේ වටිනාකම දැනුනේ නෑ.

අපිටත් ඒක අනිවාර්යයි බං.

හැබැයි මේකට උපදෙස් ගන්න හරි කෙනෙක් තෝරා ගනින් මොකද ජිවිතයේ මුලු අවදානමම වෙනත් පාර්ශවයකට පැවරීම මෙයින් සුදුවන නිසා...

පොඩි එකා ලෙඩ උන වෙලාවේ මට අමතක උනාට උනුයි මට මතක් කරලා සල්ලී දුන්නේ.

ඉන්ෂුවරන්ස් එකක් දාන්න කියන්නේ හම්බකරන් කන්න නෙමෙයි. හික්ගෑවුනු වෙලාවට පොඩි හරි සහනයක් වෙන්න.

විස්තර හොයලා බලලා බොලාගේ ආදායමෙන් කොටසක් තමන් වෙනුවෙන් අයින් කරපං. දවසක ඒක ඔයාලටම ආයෝජනයක් වෙයි

05/06/2022

සෞඛ්‍ය රක්ෂණයක වැදගත්කම ඔබට වඩාත් පැහැදිලිව දැනෙනු ඇත.සෞඛ්‍ය රක්ෂණයක් යනු සැබැවින්ම නැණවත් ආයෝජනයකි. 🙋🏼‍♀️🙋

රටේ විශාල ඖශධ හිගයක් පවතින මොහොතක ඔබ හෝ ඔබේ දරුවන් අසනීප වුවහොත් විශාල පිරිවැයක් දරන්නට ඔබට සිදුවේවි.

උදා:- එක් දිනක රෝහලක නේවාසිකව ප්‍රතිකාර සදහා වියදම අවම වශයෙන් 75000/= ත් 100,000 ත් අතර මුදලක් වැය වේ.ඉදිරියේදී මෙය තවත් ඉහල යනු ඇත.

සැලසුම් කරන්නෙකු ලෙස ඉතා අඩු වාරික මුදලකට සෞඛ්‍ය රක්ශණයක් ලබාගෙන අනාගතේ විය හැකි සෞඛ්‍ය අවධානම් වලින් මිදෙන්න ඔබට තවමත් අවස්තාව තිබේ.

01/06/2022

Photos from Insure with Anjalee's post 27/05/2022

👇👌

18/05/2022

රජයේ රෝහල්වල ඖෂධ හිගයක් පවතින මේ කාලයේ #පෞද්ගලික_රෝහලක නැවතී ප්‍රතිකාර ගෙන #රෝහල්_බිල පියවා ගැනීමට (Claim) හැකියාව ඇත.

Photos from Insure with Anjalee's post 12/05/2022

About AIA

08/05/2022

👌

28/04/2022

AIA SRI LANKA AT A GLANCE

28/04/2022

AIA GROUP AT A GLANCE

We are the largest listed company on the Hong Kong Stock Exchange

Telephone

Website