Megha Sooriyaarachchi
Actor / Director
Throwback to Mr Photogenic shoot of Mr World Sri Lanka 2024! 🇱🇰🖤
📸: Prishan Pandithage
"මන්දාරා - Mandara" - Official trailer 🖤
A Film by Priyantha Colombage.
Youtube link: https://youtu.be/X0sRVKQjo8Q?si=J9__G-w4HSP-5ROx
See you soon in Theaters! 🖤
මන්දාරා - Mandara 🖤
Theatrical Trailer Dropping Tomorrow. Stay Tuned. 🖤
Resilience. 🖤
Post-Processing : Luxairy Retouching Academy by Thushara Ganegoda
Photography: Thisun Indeewara / 90framer
MUA: Makeup by Himara
Elevate. 🖤
Post-Processing : Luxairy Retouching Academy by Thushara Ganegoda
Photography: Thisun Indeewara / 90framer
MUA: Makeup by Himara
Here We Goooooooo.... :')
The official theatrical trailer of Marine Drive / මැරීන් Drive is out. Check it out! 🖤
Featuring Namal Balachandra alongside Dusheni De Silva. 🖤
It’s been 4 years since we at PRUVE set out paddling against the tide doing our own theatrical feature film, Marine Drive / මැරීන් Drive. The hard fought dream against all odds is about to come true.
Full in-house creative team combined with actors and actresses who went above and beyond has helped us make something that we are proud of.
Until the theatrical trailer is here soon, have a look at the newest poster.
Dharshen ayya, wish you were here to see this. ❤
මැරීන් Drive (2023)
A PRUVE Original Film | Yodha Entertainment Production
Trailer coming soon.
Teaser: https://youtu.be/FNiTGU0HdTQ
Dharmapriya Dias | Jagath Manuwarna Kodithuwakku | Nayanathara Wickramaarachchi | Ruvin De Silva | Dharshen Dharmaraj | Shyam Fernando | Kalana Gunasekara | Xavier Kanishka | Nigel Wayne White
Director - Megha Sooriyaarachchi
Story and Screenplay - Sandakath Mahagamarachchi and Rusiru Ranasinghe
Colourist - Jadurshan Kumar
Director of Photography - Thilanka Perera
Editor- Sajith Kandanaarachchi
Music - Umesh Rajapakse
Assistant Director - Pathum M Ekanayake
Makeup and Special Effects - Prabath Dissanayaka | Rajitha Dikhinna
Art Direction by - Pasindu Keshava | Sandun Madurapperuma II | Kasun Madusanka Weragala
Sound Designer - Sunanda Meththasingha | Dinesh Ekanayake
Featuring Namal Balachandra alongside Dusheni De Silva. 🖤
Grit. 🖤
Nannaththara’s Manananda. 🖤 Tune in to ITN on weekends at 9pm. 🖤
Nannaththara. 🖤 Weekends at 9pm on ITN. 🖤
Tune in to Charana TV this Sunday at 8pm. 🖤
A beautiful human being gone too soon. 💔
සුබ ගමන් අයියන්ඩි! ❤️
සුබ ගමන් දර්ශන් අයියා!
Patience is key. 🖤
Suit by: Namal Balachandra
The first person I’ve ever acted with, the first actor I’ve ever shared a screen with. Waraks uncle, it was truly amazing to have had you and aunty at the first movie premiere of my career as an actor. 🖤
Nannaththara Behind the Scenes. Releasing Soon. 🖤
අරගලය වෙනුවෙන් අපි. 🖤
‘නන්නත්තාර' on location. 🖤🎥🎬
The next project - ' නන්නත්තාර ' 🖤
Here's to much much more! :') 🖤
“මැරීන් Drive” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක ටීසර්පටයක් අන්තර්ජාලයට මැරීන් Drive චිත්‍රපටය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්‍ර...
සූදානම්වන්න..... රසාස්වාදයේ නැවුම් පෙරලියකට!
තාම ටීසර් එක බැලුවේ නැත්නම් අනිවා බලන්න. මොකද කොපි කරලා, උස්සලා හදන සමහර ඒවා උඩදානවට වඩා අපි, මුල ඉදන් අග වෙනකම් අම්බානක කට්ට කාලා හදන ඔරිජිනල් දේවල් වලට තැන දෙමු.
🖤
මැරීන් ඩ්‍රයිව් සිනමාපටයේ ටීසර්පටය නිකුත්වෙයි - The Popcorns සිංහල සිනමා නිර්මාණ අතරට එන නවතම සිනමා නිර්මාණයක් වන මැරීන් ඩ්‍රයිව් සිනමා පටය පිළිබඳ මේවන විට සමාජයේ වඩාත් වැඩි...
Thanks Hype Zone for believing in the common dream! :') 🖤
ලංකාවෙ සිනෙමාව වෙනස් කරන තවත් වැඩක්..🙏😍
ලින්ක් එකට ගිහින් බලන්න..ඔයා මේක බලන්නම ඕනෙ වීඩියෝ එකක්..❤🙏
https://youtu.be/FNiTGU0HdTQ
පවින් පවම නොසිඳෙන බව දැන දැන..🔥
පවින් පවට පැන ගිය මම..🙂🙏
සුක්කානමකට කැරකෙන ජීවිත..🌎
තිරිංග පාගා වලකනු කුමටද..? 🙏
කණ හරහා මොලේට දෙන වදන් සෙට් එකකින් පටන් ගන්න මේ කල්ට් එක මොකක්ද ?..🙂
මේක තමා හැමදේකටම බැන බැන ඉන්න එක නවත්තලා කොලිටි කන්ටෙන්ට් උඩට අදින අපි අපිම මහන්සි වෙන්න ගහන ගේමක ආරම්භය...🙂
Netflix , hbo max ස්ට්‍රීමින්ග් සර්විසස් වල යන බෙස්ට් ස්ට්‍රීමින්ග් ෆිල්ම්ස් වල ඉඳලා..හෝල් වල බඩගාලා පොර කාලා බලන ෆිල්ම්ස් දක්වා..🙂
ටැරන්ටිනෝ..වගේ දක්ශයෝ ගෙ ඉඳන් ස්නයිඩර් වගේ අලුත් ඇස් සිනෙමාව වෙනස් කරනකොට ලංකාවෙන් හැමදාම ගහන රොටිය වගේ ඉතිහාසයම අඹර අඹර..එහෙම නැතිනම් මල් ගස් වටේ දුවන..කෙල්ල මුලදි තරහා දෙලා පස්සෙ සෙට් වෙන..😂 එකම වර්ගයේ කතාවන් බජට් එක වෙනස් කර කර ලංකාවෙ සිනෙමාව වෙනස් කරන මේ සුවිශාල ආගමනය වගේ ලොකු සීන් දාගෙන ඉන්ටනැශනල් කියලා කොහේ හරි ෆිල්ම් එහෙක තියෙන මගුලක් එහෙම්ම කොපි ගහලා දෘශ්‍ය ප්‍රවේග කියලා කොන්දා ටිකට් කඩනවා වගේ එකම මගුල ආයෙ ආයෙ ලිය ලිය ඇඟ පත පේන ගැහැණු දැරිවියක් ඉස්සරහට දාලා මෙලෝ රහක් නැති කබ්බො ෆෝම් කරන ගමන්..ඇයි යකෝ ලංකාවෙ ෆිල්ම් හැදෙන්නැත්තේ හොඳ කිය කිය වරු ගනන් පාරම් බානවද ඔයත් ?..😂
උඹලා හොයන්නෙ ලංකාවෙ වැඩක් නෙ ? මෙන්න මේක ලංකාවෙ වැඩක්..Highschool Junkies ලාගෙ ඉඳන් පොඩි එවුන් දක්වාම වෙනස් දෙයක් කරන්න වුවමනාව තියෙන අලුත් ලේ අතරේ..ඒ පන්නරය ඉදිරියට ගේන අපේ කස කාරයො සෙට් එක..Pruve ලාගෙ අලුත්ම ප්‍රොජෙක්ට් එක..මේ..🙏
මේක ලියන වෙලාවෙ මම පට්ටම ආඩම්බරෙන් ඉන්නෙ..මොකද මීට අවුරුදු කිහිපයකට කලින් මේ ෆිල්ම් එක මුන් ස්පොන්සර්ස් ලාට පිච් කරන පලවෙනි පවපොයින්ට් ප්‍රෙසෙන්ටේශන් එකේ ඉඳන්ම අද මේ ටීසර් ට්‍රේලර් එක එලියට දාන තැන වෙනකන් මට පොඩ්ඩක් මුන් කාපු කට්ට ගැන අහලා දැනගන්න ලැබුනා ..❤🙏
පැය හතලිස්ගානක් එක දිගට ශූට් කරලා කාපු කටු..🙂
අවුරුද්දකට වැඩි කාලයක් ෆ්‍රේම් ටු ෆ්‍රේම් එඩිට් කර කර සෙල්ලම් කර විදිය..🙏
නොකා නොබී වෙන එවුන් සෙට් එකකගෙ ඇහැ කණ පිනවන්න වැඩේ පර්ෆෙක්ට් කරන්න ගහපු ගේම..🙂
මේක තනිකරම නිකන් ෆෑන්ස්ලා සෙට් එකක් හැමෝගෙම ආශාවන් හඳුන ගෙන තවත් ලොකු ෆෑන් බේස් එකක් පිනවන්න ගහන වෙනස්ම ආකාරයක නිර්මාණයක්..🙂🙏
ලංකාවෙ entertainment ෆීල්ඩ් එකට කෝඩුකාරයො නම් නෙවේ මේ ඉන්නෙ..❤ පුංචි කොමික් පොතේ ඉඳලා..ශෝට් ෆිල්ම්ස් වල ඉඳලා කොමික් කොන් දක්වාම ගේම ගහන්න තරම් හයියක් ..ඇම්මක් තියෙන මුන් සෙට් එකට ඊළඟට තිබුන ටාගට් එක තමා ෆිල්ම් එකක් ගහන එක..😁 ඒ ගැනත් කියනවනම් රස කතා තියෙනවා හොඳට..
කොහොම හරි අහපන්..ෆිල්ම් ෆීල්ඩ් එකට කෝඩු කාරයෝ වුන මුන් සෙට් එක..ලොකු ෆිල්ම් කෲ එකක් එක්ක හරි හරියට සෙල්ලම් කරලා මුන්ගෙ මේ ප්‍රොජෙක්ට් එක ඒ දකින විදියටම එලියට දාපු එකම miracle එකක්..🙏🌎 ඒ ගට් එක once in a life time එන්නේ ළමයි..💯
ඉතින් මේ කවුද කියන එක වගේම..මේ ප්‍රොජෙක්ට් එක ගැන කිව්වොත්..Marine Drive..🙏
ඒකාකාරි ෆිල්ම් කලාවෙ අමුතුම රසයක් හොයන අයටම නිර්මාණය වුන මේ Action ෆිල්ම් එක. සමහර ලොකු ලොකු උත්තමයන්ගෙ money laundering කිසි ගතියක් නැති නිර්මාණ වලට එහා ගිහින්..ලංකාවෙත් International ලෙවල් එකට..ඊටත් එහා ගියපු අපේම ආරෙක..අපේම විදියට දෙයක් දෙන්න පුලුවන් වැඩක් කියන එකට හොඳම උදාහරණයක් වේවි..😁❤
පැය එකහමාරකටත් වඩා ධාවන කාලයක් තුල මේ ඔයා බලන්න හදන්නෙ අර ඔයා Youtube trending ලිස්ට් එක, ලංකාවෙ ස්ක්‍රීන් වෙන ඒකාකාරි ෆිල්ම්ස් කියලා කියන ෆිල්ම්ස් හැම එකකටම Reality check එකක් දෙන අවුරුදු තුනකට එහා ගියපු ...හම්බානෙක හැල හැප්පීම් කම් කටොලු අස්සෙ ගේම ගහපු හීන දකින පිස්සො සෙට් එකකගෙ ගේමක්..🙏❤ ඔව් මුන් පිස්සො...ක්‍රියේටිව් පිස්සො..🙏🙂 රිස්ක් ගන්න බය නෑ..🙏 වෙනස් දේවල් කරන්න බය නෑ...🙏 හැමෝම නිකන් ලාම්පු එලියට ඇදෙන සළඹයො වගේ එකම දේ කරනකොට එතනින් එහා ලෝකයක් තියෙනවා ..වෙනස්ම රසයක් තියෙනවා කියලා පෙන්නන්න ට්‍රයි කරන පිස්සො සෙට් එකකගෙ වැඩක්..❤
රඟපාන්නෙ කවුද ?...ඒක බලන්න ටීසර් එක බලන්නම ඕනෙ ඔයා..🙂😁 ඔයාලා හැමෝම ආදරේ කරන සෙට් එකක් මේ ඉන්නෙ..❤
වෙනසක් හොයන එවුන්ට රියල්ම වෙනසක් වෙවි මේක..🙂
තාමත් ෆිල්ම් එක රිලීස් ඩේට් එකක් නම් නෑ..one way or the another..මේක මොන තරම් ප්‍රතිශේප වුනත් නැතත් මුල ඉඳලා ගහපු ගේම මේ වෙනකන් ඇදන් ආපු ගැම්මෙන්ම perfect ම දෙයක් අපිට බලාගන්න පුලුවන් වේවි..💯
මේ වගේ කොලිටි දේවල් ට්‍රෙන්ඩ් කරන්න ඕනෙ නම් ගේම තියෙන්නෙ අපේ අතේම තමා ..💯 මතකනේ මිනිස්සු ස්නයිඩර් කට් එක උඩට ගේන්න ගහපු ගේම..🙂 එච්චරයි.. අපේ පුංචි දුපතේ මේ වගේ දෙයක් උඩට ගේන එක ඉතින් නතින්ග්..🌎
ආයෙම කියනවා..අපේ දෙයක් උඩට ගන්න..කොලිටි දෙයක් උඩට ගන්න සප් එකක් දෙන්න කැමතිනම් ඔයා..🙂 යන්න ලින්ක් එකට..ටීසර් එක බලලා ඔයාම තීරනේ කරන්න ඔයා මොන සයිඩ් එකේද කියලා..ඒ වගේම ඔයාගෙ අදහස් කමෙන්ට් කරන්න..යහලුවන් අතරෙ ශෙයා කරගන්න..❤ හෑශ්ටැග් එක යූස් කරලා කතිකාවතක් හදන්න අමතක කරන්න එපා..ඔයාට කරන්න පුලුවන් උපරිම දේ කරන්න..🙏
කොහොම වුනත් බලන එවුන් දකින්නෙ වෙනස්ම දෙයක්..ඒක ශුවර්..🙏
Mark my words..🙏
May the force be with you brothers.. PRUVE 💯❤
Get more මැරීන් Drive updates on Facebook:
https://www.facebook.com/marinedrivefilm
Find PRUVE on Facebook: https://www.facebook.com/pruvesl
Follow PRUVE on Instagram: https://www.instagram.com/pruve_sl
🖤
🔴Marine Drive ළඟදීම.........
-අඩෝ මැරීන් ඩ්‍රයිව් ට්‍රෙලර් එක බැලුවද?...
-මොකද්ද බං එ් හොලිවුඩ් ෆිල්ම් එකක්ද?...
-නැහැ බං ලංකාවේ වැඩක්...
-අප්පෝ එහෙනම් බලලා වැඩක් නැහැ...
-නිකමට මං කියනවට ට්‍රේලර් එක බලපංකෝ...
-ලංකාවේ නම් එක්කෝ කොපියක් නැත්තම් මෙලෝ රහක් නැති අගක් මුලක් නැති ජරාවක්..ලංකාවේ උන්ට පුළුවන්ද බං හරියට ෆිල්ම් එකක් හදාගන්න...
මේ තමයි ලංකාවේ බහුතරයක් ලංකාවේ සිනමාව ගැන හිතන විදිය...එහෙම කියන එකේ වැරුද්ද බලන අයගේ අතේ නෙවෙයි තියෙන්නේ...මොකද ලංකාවේ බුහුතරයක් ප්‍රේක්ෂකයන් ඇත්තටම දැන් ඉන්දියාවේ ප්රේක්ෂකයන්ටත් වඩා අළුත් දේ දකින්න කැමති ටෙක්නොලජි එකත් එක්ක ලෝකේ වටේම සිනමාව එක්ක නිතරම අප්ඩේට් වන සරලවම වෙනසකට කැමති පිරිසක්...එ වෙනස අගය කරන පිරිසක්...
මල් ගස් වටේ සින්දු කියාගෙන නටන එකපාරක් ගැහුවම බිත්ති කඩාගෙන යන ටයිප් එකේ ඕඩියන්ස් එකකින් මිඳිලා දැන් තරුණ පරම්පරාව හොයන්නේ ඉන්ටනැෂනල් ලෙවල් එක ටච් කරපු රූප අස්සේ කලාව නිදන් කරපු සිනමා කලාවක්....
එහෙම ඕඩියන්ස් එකක් ඉන්න රටක නිර්මාණකරුවන් කියන බහුතරයක් පිරිස ආතල් එකට සල්ලි වියදම් කරන්න විදියක් නැතුව ගහපු ගොන් ජෝක් කියලා කියන්න පුළුවන් සිනමාවක් නිසා දැන් දේශීය සිනමාව විකිණෙන්නේ හන්දියේ ඩීවීඩී කඩවල් වල...ෆිල්ම් එකක් 150,200 ඩීවීඩී එකකින් ගෙදරදී බලලා අප්පෝ ලංකාවේ ෆිල්ම් නම් මෙලෝ රහක් නැහැ කියන තැනට සිනමාව හදලා දැන් කෑගහනවා අපි හැදුවට බලන්න මිනිස්සු නැහැනේ කියලා...මිනිස්සු ඉන්නවා,හිටියට බලන්න පුළුවන් දෙයක් ලංකාවේ හැදෙන්නේ කලාතුරකින්...
අනන් එහෙම කලාතුරකින් බිහිවෙන අතලොස්සකින් ඉහළින්ම තියන්න පුළුවන් සුපිරිම වැඩක් තමයි "මැරීන් ඩ්‍රයිව්" කියන්නේ....ඇයි එහෙම කියන්නේ කියන එකට ට්‍රේලර් එක බැලුවා නම් හොඳටම ඇති...පාට පාට ෆ්‍රේම් අස්සේ මේකප් තට්ටු නාවපු පුයර බබාලා වෙනුවට මේකේ ට්‍රේලර් එකේ හැම ෆ්‍රේම් එකකම හැම ෂොට් එකකම දැක්කේ ඇත්තම මිනිස්සු...රඟපානවා නෙවෙයි ඇත්තට ඒ චරිත ඇතුලේ ජීවිත් වුන මිනිස්සු ඒ හිටියේ.....ඇස් කඩන් යන පාට පාට වෙනුවට සිනමැටෝග්‍රැෆි ගැන හරියටම දන්න ෂොට්ස්,කම්පොසිෂන් නියමයි කියන්න පුළුවන් සරලවම සුපිරියක්...
මං පෝස්ට් එකක දැක්කා පැය හතලිස් ගානක් එකදිගට ෂූට් කරපු,නොකා නොබි දවල් රෑ වෙනසක් මහන්සි නැතුව සෑහෙන කාලයක් කට්ට කාගෙන ලොකු පිරිසක් මේකට මහන්සි වුනා කියලා...මෙලෝ රහක් නැතුව අමු අමුවේ වෙන කෙනෙක්ගේ නිර්මාණයක් කොපි කරන මේ සිනමාවේ ලොකුයි කියාගන්න නම්බු නාම තානාන්තර නමට පට්ටම් ගහගතු මහත්වරු ලැජ්ජා වෙන්න ඕන මේ වැටිලා තියෙන සිනමාව ගොඩගන්න පොඩ් උන් ගහන ගේම දැකලා...මුන්ට මෙච්චර වැටිලා තියෙන සිනමාවක් ගොඩගන්න මොකද්ද තියෙන රුදාව කියලා හිතෙනවා ඇති...අට පහ රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්නෙ නැතුව ලාභයක් පාඩුවක් නොබලා මේ කන කට්ට තමයි කවදා හරි ලංකාවේ සිනමාව උඩට ගේන්නේ....අන්න එදාට තමයි ලංකාවට ඔස්කා ගේන හීන දකින අනාගත පරම්පරාවට මුන් වීරයෝ වෙන්නේ...ඒ දවස එනකම් අපිත් බලන් ඉන්නවා...ඒ වගේම ඒ දවස වෙනුවෙන් අද ලංකාවේ බහුතරයක් හීන දකිනවා...
රුසිරු රණසිංහ සමඟ සඳකාත් මහගමආරච්චි තිරරචනය කල මේඝ සූර්යආරච්චි අධ්‍යක්ෂණයක් වුන මේ චිත්‍රපටයේ ධර්මප්‍රිය ඩයස්,දර්ශන් ධර්මරාජ්,කලණ ගුණසේකර,සේවියර් කණිෂ්ක,ජගත් මනුවර්ණ,ශ්‍යාම් ප්‍රනාන්දු වගේම නායනතාරා වික්‍රමාරච්චි අපූර්ව රංගනයෙන් හැඩ වෙලා තියෙන චිත්‍රපටය අනිවාර්යෙන් බලනන ඕනම එකක්...අප්පෝ නයනතාරාත් ඉන්නවාද?...ඔව් ඉන්නවා...මං හිතන්නේ නයනතාරා කවුද කියලා මෙච්චර දවසක් නොදැකපු මං වගේ අයට ඇය කවුද කියලා මේකෙන් පස්සෙවත් තේරේවි...ඉතිං නැවත නැවතත් කියන්න තියෙන්නේ මේක අනිවාර්යෙන් බලන්න....ඒ මේක ලංකාවේ වැඩක් නිසාම නෙවෙයි ලංකාව ඇතුලේ අපේ සිනමාව ගොඩගන්න ගේමක් ගහපු නෙක්ස්ට් ලෙවල් වැඩක් නිසයි...
"පවින් පවම නොසිදෙන බව දැනදැන
පවින් පවට පැන ගිය මම
සුක්කානමකට කැරකෙන ජීවිත
තිරිංග පාගා වලකනු කුමටද....."
ට්‍රේලර් එක.👇
🔴https://youtu.be/FNiTGU0HdTQ
සරලවම🌚,මේවා ට්‍රෙන්ඩින් අවේ නැත්තම් ඒක සාපයක් බං...
#සිනෙflix
🖤
𝗠𝗮𝗿𝗶𝗻𝗲 𝗗𝗿𝗶𝘃𝗲
ලාංකීය සිනමා ප්‍රෙක්ෂකයන් බලාපොරොත්තු නන්වාගෙන සිටින මැරීන් ඩ්‍රයිව් සිනමාපටයෙහි පූර්ව ප්රචාරක පටය අද නිකුත් උනා. මෙම චිත්‍රපටය පෞද්ගලිකව මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටිය චිත්‍රපටයක් . පූර්ව ප්රචාරක පටය නැරඹීමත් එක්ක ඒ බලාපොරොත්තුව තවත් වැඩි උනා කිව්වොත් ඒකෙ වරදක් නැහැ . ප්රචාරක පටය පුරාවට කියවෙන ඒ වචන වලට දීලා තිබ්බ සංගීතය , තාලය සහ කටහඬ මේක නම් පිස්සුවක් කියල කියන්න පුලුවන් තත්වෙක තිබ්බ කියලා තමා මට නම් හිතෙන්නේ .
ක්සේවිර් කණිෂ්ක , කළණ ගුණසේකර , දර්ශන් ධර්මරාජ් , ශ්‍යාම් ප්‍රනාන්දු , නයනතාරා වික්‍රමාරච්චි , ධර්මප්‍රිය ඩයස් , ජගත් මනුවර්ණ වැනි දක්ෂ රංගන ශිල්පීන් , ශිල්පිනියන් රැසක් දායක වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මේඝ සූරියආරච්චි විසිනි.
ඒකාකාරී නිර්මාණ ප්‍රේක්ෂකයා ඉදිරියට ගේන නිර්මාණකරුවන් දැන්වත් අලුත් අදහස් අපේ සිනමාවට ඕනි කියන එක තේරුම් ගන්නවනම් ලොකු දෙයක් .හැමදාම සීනිබෝල කතාවක් ගෙනල්ලා ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවන වෙනස දෙන්න පුලුවන් කියලා තාමත් හිතනවනම් හැමදාම මේකෙ ගොඩ ඒමක්නම් බලාගන්න පුලුවන් වෙන එකක් නැහැ . අපිටත් හොඳ Commercial ෆිල්ම් ඕනි. ඒකට අලුත් අදහස් වලට සහ නවක දක්ෂ නිර්මාණකරුවන්ට දොරවල් ඇරෙන්න ඕනි. ඒ වගේම තමා වෙනසක් ඕනෙ වෙනසක් ඕනෙ කියලා එළියෙ ඉදන් කියන ප්‍රේක්ෂක ඔයාල සිනමාහල් වලට ගිහින් චිත්‍රපටය බලන්න ඕනි. මේ චිත්‍රපටයත් ඔහේ ඇවිල්ල දන්නෙම නැතුව ඔහේ ගියොත් එහෙම, ඒක සම්පූර්ණයෙන් ප්‍රේක්ෂකයගෙ වැරැද්ද . ඊට පස්සෙ ආයෙත් වෙනසක් ඕනෙ ඕනෙ කියලා කියව කියව ඉන්න තියෙන්නේ 😒.
ඇත්තටම රිස්ක් එකක් අරන් මේ වගේ වෙනස් අදහසක් එක්ක වෙනස් නිර්මාණයක් බිහිකිරීමට දරණ උත්සාහය සදහා එම නිර්මාණකරුවන්ට බෙහෙවින් ස්තූති වන්ත විය යුතුය .ඉදිරියේදී ලාංකීය සිනමාවේ බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙනස් වූ සිනමා නිර්මාණ බොහොමයක් තිරගතවීමට නියමිතව තියෙනවා . ඉතින් දෙයියනේ කියලා කියන්න තියෙන්නේ ඒව සිනමාහලකට ගිහින් බලන්න . එහෙම උනොත් මේ නිර්මාණවලට සහ නිර්මාණකරුවන්ට යම්කිසි වටිනාකමක් ලැබෙයි 🙂❤️.
සේතිය මින්සර
The Cinemates Team
This is for all who believed in the common dream. :') We at PRUVE are proud to give you the Teaser Trailer of Marine Drive / මැරීන් Drive.
Marine Drive | මැරීන් Drive | Official Teaser Trailer ශ්රවනාබාධයක් නිසා නීතියෙන් සැඟවී ටැක්සි රියදුරෙක් වූ පුද්ගලයෙක්, එක් දෛවෝපගත හයරයකින් පසු නොදැනම ශ්‍රී ලංකාවේ...
Countdown to the Marine Drive / මැරීන් Drive teaser trailer is on. :')
All the hard work and sleepless nights the folk at PRUVE pulled through admist all hardships are coming together. 🖤
PRUVE නිර්මාණයක් වන Marine Drive / මැරීන් Drive චිත්‍රපටයේ පූර්ව ප්රචාරක ටීසර් පටය ලඟදීම.
Marine Drive - A PRUVE Original Film Teaser Trailer will be released soon.
Exclusive First look at Marine Drive / මැරීන් Drive's BTS photos by Comic Script