Rasanjali Wakwella
education
```සාමය සතුට පිරී සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wish you a happy new year!```✨
හොද පාඩමක්
පාර අතු ගාන මනුස්සයාට උනත් ගරු කරල කතා කරන්න පුලුවන් තරමට
ගුණයහපත් මනුස්සයෙක් වෙන්න!😌😍
💪💪💪
පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම
👇👇Apply link👉
https://cutt.ly/wwAHCJkw (J4)
# Police Constable (PC)
▪️Qualification: O/L
# Police Constable Driver (PCD)
▪️Qualification: O/L + License
# Sub Inspector of Police (SI)
▪️Qualification: A/L
Closing Date: 30.04.2024
වයස් පරාසය 18 - 26.
අයදුම්පත් සඳහා මෙතන ක්ලික් කරන්න
Details👇👇Apply link
👉https://cutt.ly/wwAHCJkw (J4)
O/L & A/L සහ රැකියා විරහිත තරුණ තරුණියන් උත්සාහ කරන්න
වැඩි විස්තර සඳහා ඔබගේ දුරකථන අංකය පහත අදහස් පෙට්ටියට එවන්න, විස්තර එවනු ලැබේ
See more chat
👇👇👇
rebrand.ly/Lanka-chat
ග්‍රහලෝකගාරේ බලන්න දැන් කොළඹ යන්න ඔනේ නෑ...
ඔන්න ගමේම දැන් පුංචි ග්‍රහලෝකගාරයක් හදලා..
පුංචි අයගේ දක්ෂතා අගයන්නම ඔන ඉතිං❤️
ජීවිතේ, මං බය වුණු කාරණාවක් තමා මිනිස්සු මාව වැරදියට තේරුම් ගනීවී කියන එක. ♥︎
එහෙත් කාලයත් එක්ක මම තේරැම් ගත්තා හැමෝවමව සතුටු කරන්න මට අමාරුයි කියල.
කොච්චර හොඳ දෙයක් කරත් ඒකේ වැරද්දක් පෙනෙන අය ඉන්නව සහ මං මොනතරම් හොඳ සිතුවිල්ලකින් දෙයක් කරත් ඒක වැරදියට තේරුම් ගන්න එක්කෙනෙක් හෝ ඉන්නව කියල මට තේරුණා.
~ Copied
ඔන්ලයින් නවක පංති ආරම්භය
🌟පාඩමක් සැලසුම් කරමු.
🔥 ගුරුවරයාගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ ලේඛණ කිහිපයක් තිබේ.
1. දින සටහන්.
2.කාල සටහන්.
3.ගුරු අත් පොත්.
4.විෂය නිර්දේශය .
5.පාඩම් සැලැස්ම.
යනාදීය යි..මේ අතරින් පාඩම් සැලැස්මක් නිර්මාණය කරන ආකාරය ඉතා වැඩගත් වේ.
විශේෂයෙන් ම පාසලට යන ගුරුවරයා පෙර සූදානමක් සහිතව සිටීම ඉතා වැදගත් වේ. ගුරු පෞරුෂයටද එය වැදගත් වේ.
🌟පාඩම් සැලසුමක් යන්න සරලව පහත ආකාරය ට දැක්විය හැකි වේ.
සරලව හා පැහැදිලිව ලියන ලද නම්‍ය වූ පන්තියක් පාලනය කරන ගුරු උපකරණකි..
🌟පාඩම් සැලැස්මක් සකස් කිරීමේදී සිසුන්ගේ හැකියා, රුචි, අවශ්‍යතා මත පාදක විය යුතු ය.එමෙන් ම ගුරුවරයාගේ ඉගැන්වීම් ශෛලය,අවශ්‍යතා හා ඉලක්ක මත සකස් කර ගත යුතු වේ. එලෙස සකස් කරන ලද පාඩම් සැලැස්ම ප්‍රධාන අංගයන් කිහිපයක් ඇතුලත් විය යුතුය..
එම අංග අතුරින්,
😍පාඩමේ අරමුණු.
😍පාඩම සංවර්ධනය.
😍ඇගයීම හා තක්සේරුව.
යන තොරතුරු ප්‍රධාන තැනක් ගනී. අමතරව මූලික කරුණු ලෙස දිනය,ශ්‍රේණිය, විෂය , ඒකකය,පාඩම ,කාලය සදහන් කළ යුතු ය. එම කරුණු සහිත පාඩම් සටහන් විවිධ ආකෘති යටතේ ඉතිරිපත් වී ඇත. පාඩම් ප්‍රවේශය ඉතා වැදගත් වේ. ඉන් කිහිපයක් විමසා බලමු..
❤ ආකෘතිය ..
දිනය-
ශ්‍රේණිය -
විෂය -
ඒකකය-
පාඩම-
කාලය-
පාඩමේ අරමුණු -
🌟 ප්‍රධාන අරමුණ
🌟සුවිශේෂී අරමුණ
ඉගැන්වීම් ක්‍රම ශිල්ප -
ඉගෙනුම් ආධාර-
පාඩම සංවර්ධනය -
ඇගයීම හා තක්සේරුව -
පැවරුම..
🌟පාඩම සංවර්ධනය ..
පාඩම සංවර්ධනය යනු, පාඩමේ ශරීරයයි..පාඩම පංතිකාමරයේ දියත් කරමින් අපේක්ෂිත ක්‍රියාවලිය සටහන් කළ යුතුය. මෙය පියවර කිහිපයක් ඔස්සෙ ගොනු කළ හැකි ය.
🌟ඇගයීම හා තක්සේරුව..
මෙහිදී සමස්ත පාඩමේ අරමුණු සපුරා තිබේදැයි සොයා බැලිය යුතුය..ඒ සදහා යොදාගන්නා ක්‍රමවේදය සටහන් කළ යුතු අතර වාචික හෝ ලිඛිත ක්‍රියාකාරකම් දරුවන්ට ලබා දිය හැකි ය.
පාඩම අතරතුර දරුවන්ට උපස්ථම්භන ලබා දෙමින් ඉතා ආකර්ෂණීය ලෙස දරුවන්ගේ අවධානය රැකගනිමින් ඉටු කළ හැකි ය.
හොදින් මතක තබා ගන්න පාඩම් සැලසුම ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස් විය හැක. ඔබට පහසු ආකාරයට, අපේක්ෂිත ඵල උපරිම අයුරින් දරුවන්ට ළගා කර ගත හැකි පරදි සාර්ථකව නිම කර ගැනීම ඔබ සතු ය.
කෙසේ නමුත් පාඩම් සැලසුම් ආකෘතියක් පහතින් එක් කරමි. ඔබට අවශ්‍ය කරුණු ඒ ඔස්සෙ ගොනු කරගනිමින් දෛනික කටයුතු වඩා රසවත් හා ඵලදායී ලෙස ගොඩ නැගීමට උත්සාහ දරන්න.
- #ගුරුපාසල #
❤️
ලංකාව වටේම යන keytags❤️
ඕනම තැනක තනියම ගිහින් තමන්ගේ වැඩ තනියෙන් කර ගන්න පුලුවන් තරමේ Self confidence එකක් හැම කෙල්ලෙක්ටම තියෙන්න ඕනි...! ❤😍💪
❤️🌿❤️
🌿❤️☘️
හලලා දාන්න 😊
බයවෙන්න එපා !👍✌️
හලන්න.
ඔබට රිදවන අය
ඔබව හඬවන අය
හලන්න
නපුරුකම් කරන අය
කේලාම් කියන අය
බොරු කරන අය
හලන්න
ඔබේ මනස අවුල් කරන අය
ඔබේ දියුණුවට වැට බඳින අය
ඔබේ ගමනට බාල්දි පෙරළන අය
හලන්න
ඔබට අහිතවත් අය
ඔබට දුෂ්ටකම් කරන අය
ඔබට ඊර්ෂ්‍යා කරන අය
හලන්න
ඔබේ කාලය කා දමන්නන්
අනුන්ගේ ලෙඩ ඔබේ ඇඟට දමන්නන්
හලන්න
ඔබේ මුහුණට සිනාසී , ඔබ නැති තැන ඔබව පට්ට ගහන්නන්
හලන්න
ඔබේ පවුලට ගිනිගෙඩි දෙන අය
හලන්න
ඔබේ පපුවට ගිනි ලන අය
හලන්න ඒ සේරම.
බලන්න ඉන් පසුව
දැනෙන සැනසීම.♥️
Credit goes - Tharaka 🌸🖤
😍😍😍😍
සෑම ලමයෙකු ලගම තිබිය යුතු science guide book එක👇👇👇
අද 8 වසරේ පංතියේ ලමයෙක්ගේ උපන්දිනේ...කෙක් එක නම් උදේ කැපුවලු,අපිත් ඉතිං පන්තියේ දි ඔන්ලයින් කේක් එකක් කැපුවේ මෙහෙම🤗
Happy birthday suhasini 🎂❤️
ළමයෙකුට ඉගෙනිමට උනන්දු කරන්නේ කොහොමද ?
👶👧🧒👦👧🧒👦👧🧒👦👧🧒👦👧🧒👦
මනෝ උපදේශක ලලිත් බණ්ඩාර මහතා විසිනි.
දුප්පත් ළමයි හට පාසල් උපකරණ ලබාදිය හැකි වෙතොත්
පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.0712911768
2024 නව වර්ෂය සදහා
Online සහ physical class දරුවන් සදහා
රෝයල් ඇකඩමි - වදුරඹ (මාපලගම පාරේ සතොස යාබද උඩුමහල)
🌻🌺☘️🌻☘️🌺☘️🌻☘️🌺☘️🌻🌺☘️🌻☘️🌺☘️🌻🌻
⛔ විද්‍යාව ⛔
individual හා physical group class 2024 වර්ෂය සදහා භාරගනු ලැබේ.
හැකි ඉක්මනින් දිනයක් වේලාවක් වෙන්කරගන්න.
(සිමිත සිසුන් පිරිසක් සදහා පමණි)
📞0719328849