Herbl Line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbl Line, Clothing (Brand), .
ශරීර සීනි මට්ටම වැඩි බොහෝ අය එය අඩු කරගැනීමට කරවිල කනවා.නැත්නම් කරවිල තම්බා අමාරුවෙන්ම බොනවා.ඔන්න දැන් ඔබට කරවිල කන්න හෝ බොන්න අමාරු අයට ඒ සදහා Herbline වෙතින් නිපදවන ලද Karawila capsules භාවිතා කල හැක.
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න. 077-6668713
නම
ලිපිනය
දුරකථන අංක 2 සමග එවන්න
Herb Line මුරැංගා කොළ පානයේ ප්‍රතිලාභ.☘️☘️🍃
•සම සහ හිසකෙස් ආරක්ෂා කිරිම හා පෝෂණය කිරීම.
•පිළිකා ,අක්මා හා ආමාෂ ගත රෝග සදහා ප්‍රතිකාරමය ගුණ සහිත පානයක් වීම .
•බැක්ටිරියා රෝගවලට එරෙහිව ක්‍රියා කිරිම.
•මානසික සංකුලතා සමනය කිරිම. whatsapp 077-6668713 අමතන්න
Rs. 990.00
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රු.
990/ පමනි )
🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්
🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time
🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ
🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්
🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා
🤔🤔 එතකොට ප්‍රයිස් එක...,
අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන
ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .
සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA Rs 1595.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.
We all want a beautiful and healthy body, don't we? So Herbaline introduces the latest product GREEN TEA.. a product that boosts the body's immunity. 100% high quality product made in Sri Lanka. The caffeine present in green tea works as a stimulant, so it is more suitable for fat burning and various exercise activities.. The catechin antioxidant contained in it burns large amounts of fat and helps reduce obesity and get a beautiful body
ඔයාලා තාම මේ ඉගිනි කිරි එක බීවේ නැද්ද...
1හැන්දයි කිරි කෝප්පයයි ❤❤
*කිරිපිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය*
🥳කිරි පිටි බීල ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බොන ඔබට
ඔබ බොන කිරි වීදුරුවේ පෝෂණය ගැන ඔබට ෂුවර්ද?🤔
*ශක්තිය වැඩි කරන* *රුධිරය පිරිසිදු කරන Inginee Milk*
*හරි පහසුයි*
*තේ හැන්දෙන් එකක් වතුරට දාල දිය කරන්නයි තියෙන්නේ..*
සාමන්‍ය කිරි වගේ හැදි 3ක් 4ක් දාන්න නෑ.
🌹 100% ස්වභාවික ඉඟිනි ඇට ආශ්‍රයෙන් මෙය නිපදවා ඇත...
🌹ඉඟිනි ඇට හෙළයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කල අතර මෙයින් ශරීරය පිරිසිඳු වේ..වර්තමානයේ ආයුර්වේදයේද ප්‍රචලතයි..
🌹 ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ ...
🌹සෙම් රෝග වලින් සහ ගැස්ට්‍රෛටීස් වැනි රෝග වලින් ද ආරක්ෂා වේ ....
🌹 ප්‍රණීත රසයකින් යුක්ත මෙය ඕනෑම වයස් කාණ්ඩයකට භාවිතා කල හැක .
දිවයින පුරා බෙදාහැරීම
1850/=
ඇනවුම් ලැබුනු පසු ගෙවීම් cash on deliver
Herb Line Hair Care Products 3 in one
Rs 1597
හිසකෙස් සුරකින ආයූර්වේදී තුන් කට්ටුව රුපියල් 1597 යි.
අදම ඇනවුම් කරන්න.
නම
ලිපිනය
දුරකථන අංකය සමග අපට ඉන්බොක්ස් කරන්න..
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
දිගු නීරෝගිමත් වරලසක් සදහා ආයූර්වේද තුන් කට්ටුව
ඇනවුම් කිරීමට
නම ලිපිනය දුරකථන අංකය සමග අප්ට ඉන්බොක්ස් කරන්න ..
🍀තරබාරුවෙන් පීඩා විදින ඔබ සදහා
ආයූර්වේද ග්‍රීන් ටී හැඩකාර සිහින් සිරුරක් සදහා..
😉ඇනවුම් කිරීම ඉන්බොක්ස් නම ලිපිනය දුරකථන අංකය අපට එවන්න..
🍀මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🍀මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක 🍀පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🍀හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🍀නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🍀ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
නීරෝගිමත් දිවියට ආයුරුවේදී ප්‍රතිශක්තිකරණ කෝපි පානය .
ඔබගේ නම් ලිපිනය අපට එවන්න දුරකථන අංක සමග
භාන්ඩ අතට ලැබුනු පසුව මුදල් ගෙවිය හැකිය...
cash on delivery available
AYURVEDA PRODUCT....
ayurveda hair oil
දිවයින පුරා
බෙදාහැරිම්…………..
ඔබගේ හිසකෙස් ගැලවෙනවාද?
දුර්වර්න වෙලාද?
Salon Treatments වලින් හානි වෙලාද?
අකලට හිසකෙස් සුදු වෙලාද?
හිස්හොරි වලින් පීඩාවිදිනවාද?
වෙළෙඳපොළේ ඇති නොයෙක් oil වර්ග ආලේප කළද ප්‍රතිඵලයක් නොමැතිද ?
මෙන්න එයට හොදම විසදුම...........
Hair Growing Oil
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම මිලදී ගෙන සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න.
ඔබේ හිසකෙස් වැටීම සීමා කරන අතර ඔබේ නැති වූ හිසකෙස් නැවත වර්දනයටත් උපකාරී වේ.
අතුරු ආබාධ නොමැත.
පැය 3ක් හෝ ඊට වැඩි කාලයක් තබා hair growth shampoo එකකින් සෝදා පිරිසිදු කරන්න.
ස්වබාවික ප්‍රතිකාරය
අඩoගු දැ:
1:තැඹිලි තෙල්
2:කරපින්චා
3:ගොටුකොළ ,
4:මුකුනුවැන්න
5:හාතාවාරිය
6:අල සහ කොල
7:කලු දුරු
8:කෝමාරිකා
9:සැවැන්දරා,
10:ඉරමුසු
11:දෙහි,දිය
12:හවරිය
13:උදුපියලිය
14:රතු ලුණු
15:උලු හාල්
16; vitamin E
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම --
2 ලිපිනය--
3 දුරකථන අංකය--