FreeSat-Horana

FreeSat-Horana

Sri lanka first free to air satellite tv network

29/05/2022
Photos from FreeSat-Horana's post 26/03/2022

Freesat Test Transmission on
12224 V 40000

15/11/2021

Free sat again 95°E
SE 12
12227
36666H DVB S2X H265
52 Channels

Test Transmission

13/10/2021

Fressat sri lanka පලමු අදියරේ පර්යේෂණ විකාසය සාර්තකව නිම කරමින් අද (13)රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

12/10/2021

All Kinds of Satellite Services
Installation
Relocation
Signal tracking

12/10/2021

ලොව දෙවන DVB-S2X ඩිජිටල් රුපවාහිනී ජාලය ලෙස සහ ශ්‍රිලංකාවේ ප්‍රථම 4K UHD විකාශන හැකියාව ඇති රුපවාහිනී ජාලය ලෙස Freesat Sri Lanka පළමු අදියරේ පරීක්ෂණ විකාශනය දැන් ඇරඹුණා. මේ සමග ඔබ සැවොම බලාපොරොත්තුව සිටි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන නවතම සහ එකම ඩිජිටල් රුපවාහිනී අත්දැකීම දිවයින පුරා එකම ආවරණ කලාපයක් ලෙසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතියන් සහ අධීක්ෂණය යටතේ ආරම්ඹ වනවා.
මෙම අදියරේ පරීක්ෂණ විකාශනය encrypt කර නොමැති බැවින් ඕනෑම DVB-S2X සහ HEVC set-top-box එකක් මගින් නැරඹිය හැකි අතර ඉදිරියේදී නැරඹීම සඳහා Freesat Encryption සහිත STB එකක් ලබා ගත යුතුවේ. HD සහ 4K UHD සඳහා එම හැකියාවන් ඇති STB එකක් බාවිතා කලයුතු අතර වඩාත් හොඳ තත්වයේ සංඥා ලබා ගැනීම සඳහා Freesat Certified ඇන්ටෙනාවක් සහ LNB එකක් ලබා ගැනීම යෝග්‍යවේ.
තවද මෙම අදියරේ පරීක්ෂණ විකාශනය පූර්ණ කාලීන නොවන අතර යාවත් කාලීනකිරීම් සඳහා කඩින්කඩ අතිහිටුවීමට සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

We are happy to announce, World’s 2nd DVB-S2X network and Sri Lanka’s first 4K UHD broadcast network - Freesat Sri Lanka’s phase 1 test transmission is now on. This will now bring the most awaited latest and novel digital TV experience to every sri lankan household under the approvals and guidance of the Ministry of Mass Media and Telecommunication Regulatory Commission of Sri Lanka.
This phase of test transmission will not be encrypted hence can be received with any DVB-S2X and HEVC capable set-top-box. In future STB with Freesat encryption would be required to receive Freesat. Compatible receivers required for HD and 4K UHD Demo and for best signal quality Freesat certified antenna and lnb would be advisable.
Further, please be informed that this phase of test transmission can be intermittent due to continuous updates and changes.

உலகின் இரண்டாவது DVB -S2X network மற்றும் இலங்கையின் முதல் 4K UHD ஒளிபரப்பு network – FreesSat Srilanka முதல் கட்ட சோதனை பரப்புதல் இப்போது தொடங்கியுள்ளது. இது இப்போது இலங்கையின் வெகுஜன ஊடக அமைச்சகம் மற்றும் தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும் ஆணைக்குழு ஆணையத்தின் ஒப்புதல்கள் மற்றும் வழிகாட்டுதலின் கீழ் மிகவும் எதிர்பார்க்கப்பட்ட சமீபத்திய மற்றும் புதுமையான Digital TV அனுபவத்தை ஒவ்வொரு இலங்கை குடும்பத்திற்கும் கொண்டு வரும்.
சோதனை பரிமாற்றத்தின் இந்த கட்டம் மறைகுறியாக்கப்படாது எனவே எந்த any DVB-S2X மற்றும் HEVC capable set-top-box யில் பெற முடியும். எதிர்காலத்தில் Freesat குறியாக்கத்துடன் கூடிய STB Freesat பெற வேண்டும். HD மற்றும் 4K UHD க்கு, அதே திறன்களைக் கொண்ட ஒரு STB ஐப் பயன்படுத்த வேண்டும், மேலும் சிறந்த தர சமிக்ஞைகளுக்கு ஒரு Freesat Certified antenna மற்றும் LNB பரிந்துரைக்கப்படுகிறது.
இந்த கட்டத்தில் சோதனை ஒளிபரப்பு முழு நேரமாக இல்லை மற்றும் புதுப்பிப்புகளுக்காக இடைநிறுத்தப்படலாம்.