AWMA Design and Construction

AWMA Design and Construction

Design and build residential homes and commercial projects with modern technology.

07/04/2024
Photos from AWMA Design and Construction's post 05/04/2024

අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය😍🏡

දෝහා කටාර්හි සේවයේ නියුතු ප්‍රියන්ත මහතා වෙනුවෙන් නිර්මාණය කරන ලද අධි සුඛෝපභෝගී නිවාස 🏠

රාජගිරිය ප්‍රදේශයේ ඉදිවීමට යෝජිත මෙම නිවස විසිත්ත කාමරය, කෑම කාමර‍ය, මුලුතැන්ගෙය, නිදන කාමර පහකින් සහ නාන කාමර දෙකකින් සමන්විත වන අතර සාම්ප්‍රදායික හා නවීන ගෘහනිර්මාණ ශිල්පයන්ගේ සමිශ්‍රණයකි. 🍃

එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කරගත හැකිවන ආකරයෙන් සහ මනරම් නිමාවකින් යුක්තව නිවසෙහි අභ්‍යන්තරය සැලස්ම සකස් කර ඇත. ✨

ඔබගේ සිහින නිවසට ජීවය ගෙන දෙන වාස්තු විද්‍යාත්මක මූලධර්ම වලට අනුගත වෙමින්, ඔබේ අවශ්‍යතාවයන්ට සහ මූල්‍ය හැකියාවන්ට ගැලපෙන අයුරින් ඔබටම අනන්‍ය වූ නිවසක් සිතැඟි පරිදි නිර්මාණය කරදීමට අප කැපවන්නෙමු. 🎋

📞 0771 725 211 | 0724 528 432
© 𝗔𝗪𝗠𝗔 𝐷𝑒𝑠𝑖𝑔𝑛 & 𝐶𝑜𝑛𝑠𝑡𝑟𝑢𝑐𝑡𝑖𝑜𝑛🍃

30/03/2024

𝔹𝕌𝕀𝕃𝔻𝕋𝔼ℂℍ 𝔼𝕟𝕘𝕚𝕟𝕖𝕖𝕣𝕚𝕟𝕘 ℂ𝕠𝕟𝕤𝕦𝕝𝕥𝕒𝕟𝕥

Photos from AWMA Design and Construction's post 02/03/2024

Proposed Two Storied Residential Project for Mr. Wijerathna at Rajagiriya.
Land Area- 10 Perches
Floor Area- 3600 Sq.Ft
Ground Floor- Parking ,Living & Dining , Indoor Courtyard, Visitor Bed Room, Common Bath Room, Wet Kitchen
First Floor- TV lobby /Family Living Area, Master Bed Room with walk in closet & attached bathroom , Two Standard Bedrooms with common Bathroom
Roof Terrace - Entertainment Area
Designed by AWMA Architect Designer.
Project by Buildtech Engineering Consultant.
WhatsApp: +94 771 725 211
Hotline: +94 724 528 432
mobile: 076 235 7578
Email: [email protected]

Photos from AWMA Design and Construction's post 06/02/2024

ලස්සනයි පොඩියි 😍🏡

දෝහා කටාර්හි සේවයේ නියුතු ප්‍රියන්ත මහතා වෙනුවෙන් නිර්මාණය කරන ලද සුන්දර තනි මහල් නිවස. 🏠

රාජගිරිය ප්‍රදේශයේ ඉදිවීමට යෝජිත මෙම නිවස විසිත්ත කාමරය, කෑම කාමර‍ය, මුලුතැන්ගෙය, නිදන කාමර තුනකින් සහ නාන කාමර දෙකකින් සමන්විත වන අතර සාම්ප්‍රදායික හා නවීන ගෘහනිර්මාණ ශිල්පයන්ගේ සමිශ්‍රණයකි. 🍃

එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කරගත හැකිවන ආකරයෙන් සහ මනරම් නිමාවකින් යුක්තව නිවසෙහි අභ්‍යන්තරය සැලස්ම සකස් කර ඇත. ✨

ඔබගේ සිහින නිවසට ජීවය ගෙන දෙන වාස්තු විද්‍යාත්මක මූලධර්ම වලට අනුගත වෙමින්, ඔබේ අවශ්‍යතාවයන්ට සහ මූල්‍ය හැකියාවන්ට ගැලපෙන අයුරින් ඔබටම අනන්‍ය වූ නිවසක් සිතැඟි පරිදි නිර්මාණය කරදීමට අප කැපවන්නෙමු. 🎋

📞 0771 725 211 | 0724 528 432
© 𝗔𝗪𝗠𝗔 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 𝗰𝗼𝗻𝘀𝘂𝗹𝘁𝗮𝗻𝘁𝘀🍃

04/02/2024

Happy 76th Independent day 🌹🌹🌹 04th February 2024.... ❤️❤️❤️

Photos from AWMA Design and Construction's post 18/05/2023

A̳W̳M̳A̳ 𝗗𝗘𝗦𝗜𝗚𝗡 & 𝗖𝗢𝗡𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 0771725211
𝗠𝗼𝗯𝗶𝗹𝗲 0724528432
නිවාස, පිහිණුම් තටාක, වාණිජ ගොඩනැඟිලි, හෝටල්, මාර්ග, සියළුම ඉදිකිරීම්...

ඕනෑම ප්‍රදේශයක ඕනෑම ඉදිකිරීමකට අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණය යොදාගනිමින් වඩාත් විශ්වාසයෙන් සහ සාධාරණ මිල ගණන් යටතේ ඔබේ ඕනෑම ඉදිකිරීමකට.

* SLS තත්ව සහතිකලත් අමුද්‍රව්‍ය අතරමැදියන්ගෙන් තොරව වැඩබිම් වෙත සැපයීම මගින් අනවශ්‍ය වියදම අවම කිරීම.
* තාක්ෂණික නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය .
* ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය.
* මනා මූලය හා වැඩබිම් කළමනාකරණය.
* මනා නිපුණත්වයෙන් හා පලපුරුදු පුහුණු ශ්‍රමිකයන්ගෙන් වැඩ නිමවීම.
* වසර 30 ක අසමසම වගකීම.

Photos from dcreator.in's post 17/03/2023
වසන්ට නොදෙවෙනි මුස්ලිම් දුව කවියෙන් දුන් සුපිරි ටෝක | Wasantha Mudalige 24/02/2023

වසන්ට නොදෙවෙනි මුස්ලිම් දුව කවියෙන් දුන් සුපිරි ටෝක | Wasantha Mudalige වසන්ට නොදෙවෙනි මුස්ලිම් දුව කවියෙන් දුන් සුපිරි ටෝක | Wasantha Mudalige ...

Photos from AWMA Design and Construction's post 07/08/2022

මෙම නිවස ඔනැම පලාතක අපලවා ඉදිකරවා ගන්න අපට කතාකරන්න.0724528432
පිට රට සිටන අයට WhatsApp මගින් අපව සම්බන්ධ කරගත හැක. 0094771725211

➡️ මෙම නිවස සෑදීමට අවශ්‍ය අවම ඉඩම් ප්‍රමාණය perch. 8 යන ඉඩම් ප්‍රමානයක සෑදිය හැක.

➡️ 3 bedroom, 2 bathroom, living, dining, kitchen, balcony, verenda, open car porch, rooftop,
🔴 Million 11.

➡️ 4 bedroom, 2 bathroom, living, dining, kitchen, verenda, balcony, opan car porch, rooftop,
🔴, Million 13.5

05/08/2022

හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.

"වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"

"පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"

"කොන්ක්‍රීට් එකකට."

"එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."

"කොහොමද ගණන් ?"

"ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."

"මට කියුබ් එකක් එවන්න."

කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.

ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.

"ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."

"මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."

"ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."

"0777775192"

ගත්තා කෝල් එකක් මුදලාලිට.

"මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."

"ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"

"මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."

"ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."

"වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."

මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."

"ඕන පොලීසියකට යන්න." මම කිව්වා.

ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.

ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."

"බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."

මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?

🤔🤔🤔

පසුව ලියමි.

වැලි මැණගන්නා ක්‍රමය.
===================

වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)

අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.

Photos from AWMA Design and Construction's post 29/07/2022

මෙම සුඛෝපබෝගි නිවස රුපියල් ලක්ශ 180 සිට
දිවයිනේ අවම මිල ගණන් යටතේ, අනර්ඝතම අමුද්‍රව්‍ය යොදා ඔබගේ නිවස අප ඉදිකරන්නෙමු.
නිවාස සැලසුමේ සිට ඔබගේ සියලුම ඉදිකිරීම් කටයුතු උපරිම විශ්වාසයෙන් අප නිමකර දෙන්නෙමු.අවශ්‍ය ලියකියවිලි ඇතුළු සියලුම වගකීම සමඟ ඔබගේ කාලයද ඉතිරි කරන්නෙමු. සියලුම ඉදිකිරීම් සඳහා වසර 40ක වගකීමක් ද සමගින් ඉදිකිරීම් සඳහා අමතන්න,
0771725211 / 0724528432
whtsapp,imo
කාමර 04ක්
(මාස්ටර් බෙඩි රූමි 01
සාමාන්‍ය බෙඩි රූමි 03)
නාන කාමර 3
කුස්සිය
Granite පැන්ට්‍රි ටොප් එකක් සහිතව
කෑම කාමරය
ආලින්දය
වැරන්ඩාවක්
වාහන නැවතුමක් හා
වාස්තුවිද්‍යානුකූල ආකාරයට සෑදෙන මෙම නිවස ඔබට කැමති ආකාරයට වෙනස් කර ගැනීමටද හැක.
This house has
4 Bedrooms
(1 master bedroom
3 normal bedroom)
3 Bathrooms
Fully Tiled and with fittings
Kitchen
With granite pantry top
Dining area
Sitting area
veranda
Fully wooden floor
Car porch
More details contact:
AWMA Design & Engineering
WhatsApp: +94 771725211
Hotline: +94 724528432
Email: [email protected]

Photos from AWMA Design and Construction's post 22/07/2022

AWMA Design & Construction වෙතින් Dehiwela ප්‍රදේශයේ සේවාදායකයෙකු උදෙසා නිර්මාණය කරන ලද නිවස....

මෙම නිවස නිදන කාමර 5ක්, විසිත්ත කාමරයක්, ටීවී ලොබියක්, කෑම කාමරයක්, පැන්ට්‍රියක්, නාන කාමර 03ක්, ගබඩා කාමරයක්, විවෘත බැල්කනියක්, වාහන පහසුකම් සහිත වැරන්ඩාවක් යන අංග වලින් සමන්විතයි.

වාස්තු විද්‍යානුකූල නිවාස හා ගොඩනැගිලි සැලසුම්, ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු, සියලුම අලුත්වැඩියාවන් සහ වෙනස්කම් ඉතා විශ්වාසයෙන් යුතුව සිදු කරවා ගැනීමට වැඩි විස්තර සදහා අමතන්න.

𝗔𝗪𝗠𝗔 𝗗𝗲𝘀𝗶𝗴𝗻 & 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻,
077 172 5211 / 072 452 8432
Email: [email protected]

Photos from AWMA Design and Construction's post 19/07/2022

WE BUILD ON YOUR DREAM
Dream design with less cost and high quality. We design, estimate and build for you. Contact us for your dream home..

WE BUILD ON YOUR LAND
you can make your dream true. Let's join with the quality designer & Contractor:
AWMA Design & Construction

Materials :
Clay Bricks or cement Block Stone
River Sand
SLS Branded Cement
SLS Branded Steel Orange or keviltan Electrical
Alumax Windows (70mm Sections) Teak Doors
(Clint to Supply Tiles,Electrical Fittings, And Bathroom Fittings)

072 4528432
077 1725211
[email protected]

Telephone

Website

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00