Jayav S. Dissanayaka

Jayav S. Dissanayaka

You Can't Dull my sparkle..

05/08/2023

මාව ඇඳිරුවෙ නෑ නේද.. 😏

මම Jayav Dissanayaka 😁🌝😙

01/07/2023
07/06/2023

"අනේ බං මට එයාව ෆීල් වෙන්නේ නෑ...."
"හරිම බෝරින් එයාව..."
"ඒත් අරයා එක්ක කතා කරද්දි...එයා එක්ක ඉද්දි මට මාරම ෆීලින් එකක් තියෙන්නෙ...."

අවුරුදු ගණන් ආදරේ කරපු අයගෙන් ඒ ඇහිච්ච දේවල් එක්ක ඇත්තටම මට පුදුම හිතුනා කොහොමද එහෙම වෙන්නෙ කියලා....
ඇත්තටම මොකක්ද මේ ෆීල් වෙන්නෙ නෑ කියන්නේ...
මෙච්චරටම බෝරින් වෙලා තියෙන්නෙ කොහොමද..???

ආදරේ....
ඇත්තටම තව කෙනෙක්ට ෆීල් වෙන්නෙ නෑ කියනවනන්....
එතන ආදරයක් නෑ....
මට ඇත්තටම ඒ ෆීල් වෙනවා කියන වචනයට වඩා දැනෙනවා කියන වචනේ හිතට හුගක් දැනෙනවා.....
කෙනෙක්ට දැනෙන්න ආදරේ කරන්න ඕන නම්....
කෙනෙක්ගෙන් දැනෙන්න ආදරේ විදින්න ලබා ගන්න නම්....
හිතේ අස්සක මුල්ලක තියන් ඉන්න හැම ටෙම්පරි එකක්ම එලියට ඇදලා දාලා හිතේ තමන් ආදරේ කරන කෙනාව විතරක් තියාගන්න.....
හිත වගේම හිතින් එන හැගීම් පිරිසිදු උන දාට ඔයාට ලස්සනට ආදරේ දැනෙයි....

හැබැයි මතක තියාගන්න

හිතක් රිද්දන්න ඕන උපරිමෙන් රිද්දලා....
අතේ අහුවෙවී බොරු කියලා.....
විශ්වාසය දූවිල්ලක් තරම් වෙන්න බිදලා දාපු හිතකින් ජිවිතේට දැනෙන්න ආදරයක් හොයන්න එපා....
ඉල්ලලා රංඩු වෙන්නත් එපා...
මොකද එහෙම වෙච්ච හිතකට හිතට එකගව කවදාවත් ආයෙම දැනෙන්න ආදරේ කරන්න ඇත්තටම අමාරුයි....

කොහේහරි මුල්ලකට ඇදන් ගිහින් පුංචි පුංචි දත් පාරවල් බෙල්ල දිගේ තියාගෙන....
රාගයෙන් පිස්සු වැටෙන එකට කෙනෙක් දැනෙනවා කියලා කියනවනම්....
ඒ තරම් බොරුවක් කොහෙවත් නැතුව ඇති....
ඒක අවශ්‍යතාවයක්....
ඒත් ඒ දේ තමන්ගෙ ආදරෙන් ලැබෙනවනන්....
ඇත්තටම ඒක ලස්සන හැගීමක්.....
ආදරේ කරන කෙනා නොදැනෙන්නයි.....
ටෙම්පරි කෙනා දැනෙන්නයි....
වෙනස්වෙන එකම තැන ඔන්න ඔතන....
ඉතින් ඒ තැන ඇයි ගලපාගන්න බැරි තමන්ට ආදරේ කරන කෙනා එක්කම පුලුවන්..
හොදටම පුලුවන්....
ඒත් ඒ වගේ අය පෙරේත ආත්ම වගේ වහවැටිලා කන්නෙම අර කුණුගොඩ....

ඉතින් ආදරේ කියන්නේ හරිම පිරිසිදු හැගීමක්....
පේවෙලා කරන තරමටම අපිට ආදරේ දැනේවි.....
අපි හදවතට අවංක වෙන තරමටම අපිට ඒ ආදරේ දැනේවි....
ටෙම්පරි එකෙන් ලැබුන ෆීලින්ස් වලට වඩා තමන් ආදරේ කරන කෙනාගේ පපුවට තුරුල් උනාම දැනෙන සැනසීම අපිට හිත පුරා දැනේවී....
තොල් රිදෙනකම් ලැබුනු ටෙම්පරි සිපගැනීම් වලට වඩා නලලට දෙන පුංචි හාදුව අපිට දැනේවි....
හැගීම් එක්ක ගිනි අරන් ලගට අරගෙන....
ඊටපස්සෙ අතෑරලා දාන ටෙම්පරි එකට වඩා....
උබ මගේ මැනික කියලා තමන් වෙනුවෙන්ම පණ ගැහෙන අවංක ආදරේ මහමෙරක් වගේ දැනේවී....

දැනෙන්න ආදරේ විදින්න ඕන නම්
දැනෙන තරමට ආදරේ දෙන්න
ජිවිතේ අන්තිම හුස්ම වෙනකම් ඒ ආදරේ ඔයාව අත් නොහරින්න එක කිසිම පෙරේත කුම්භාණ්ඩයෙක්ට නතර කරන්න බැරිවෙයි

තලේළු..!!

04/01/2023

හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා...ඉඩෝරයට හේතු හොයනවා..

20/12/2022

1500ට වැඩි වතාවක් ශ්‍රී පාදය කරුණා කරපු ජපන් හාමුදුරුවෝ!❤️🙏

20/12/2022

♥️

ෆෝන් නෑ ...අරක්කු සිකරට් නෑ...
මේ වගේ සමාජෙ පිරිහිලත් නෑ... ආදරෙයි ඒ කාලෙට 😍

20/12/2022
Photos from Marabedda Gardens Resort Sri lanka's post 20/12/2022
22/07/2022

Welcome To My Page 👉👈

Telephone

Website