Herbline Beauty products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline Beauty products, Health/Beauty, .
☕ HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1595/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0788771328 ට මැසේජ් එකක් දාන්න...
ලස්සන වෙන්න ගොඩාක් දෙනා Saffron භාවිතා කරනවා.Saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා Herb Line Saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.අවසානයේ Sun Production Cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.Saffron වර්නය තිබෙන නිසා Make-up Foundation එකක් ලෙසද භාවිතා කල හැකිය.
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Finally, apply the sun production cream.
2. Contains spf 30 to protect from the sun.
3.This also works as a bb+ cream.
4. It can be used as a make-up foundation because it has saffron color
🌿ඇනවුම් කිරීමට 0788771328ට whatsapp මැසේජ් එකක් දාන්න
Happy Customer 😍😊🌿
මාස තුනටම රුපියල් 2264/=😘
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්
🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
ඇනවුම් කිරීමට inbox හෝ whatsapp 0788771328 ට මැසේජ් එකක් දාන්න....
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඇනවුම් කිරීමට
🍃Inbox හෝ whatsapp 0788771328 මගින් මැසේජ් එකක් යොමුකරන්න....
🌿🌷ශ්‍රීලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ️ආයුර්වේද නිෂ්පාදනය වන Herb Line නව නිෂ්පාදන පෙල දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න 😍️🌿☘️🌷
🌹 Rose moisturising body lotion & face wash
🌟 Gold moisturising body lotion & face wash
💐 Nil katarolu moisturising body lotion & face wash
🌼 Levender moisturising body lotion & face wash
👉 🌷මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම🌷 👈
🌷පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌷සමෙහි තද පැල්ලම් මකා දමයි
🌷සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌷 සම පෝෂණය කරයි
🌷 සමෙහි රැලි ගතිය නැති කරයි
🌷 සමට ඒකාකාරී පැහැයක් ලබා දේ
🌿🤗 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක.
👉Cash on delivery 🚛🚛🚛
👉Colombo area 200/=
👉 out of colombo 300/=
👉 ඇනවුම් කිරීම සදහා whatsApp message 0788771328 ට මැසේජ් කරන්න 📩📞
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0788771328 මගින් යොමුකරන්න....
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්
🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time
🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ
🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්
🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා
🤔🤔 එතකොට ප්‍රයිස් එක..., 🤔🤔
🐼🐼. ප්‍රයිස් එක නම් 990/= වෙන්නේ
ඔයා ඉන්න කොළඹ අවට නම් Delivery 200/=
කොළඹින් පිට නම් Deliver 300/= යි
🤔🤔. කොහොමද ගෙන්න ගන්නේ..., 🤔🤔
ඔයා මේක Oder කරනවා නම් ඔයාගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
මට WhatsApp කරන්න
👇🏻👇🏻👇🏻
0788771328
🌿herb line🌿
🌼🌼🌼Turmeric capsule (කහ)
ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරිවලට කහ දාලා බොන්වා.අපිට පුලුවන් කහ අඩංගු capsule එකක් බීලා ලස්සන වෙන්න.මොකද කිරිත් මේ දවස්වල ගනන්නෙ....
සති 3න් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් ,
මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරයි.
හර්ද රෝග අවදානම අඩු කරයි .
සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි ..දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.
එක capsule එකක turmeric කුඩු 250mg අඩංගු වේ....
☝️භාවිතා කරනා ආකාරය
ආහාර ගැනීමෙන් පසු දිනකට capsule 2ක් ගන්න.
මිල රු.950/= capsule 60ක් ඇත ..
නම
ලිපිනය
දුරකතන අංක 2 සහ ලගම නගරය 0788771328 whatsapp කරන්න
කුරුලෑ කරදරය නිසා ඔබ තවමත් දුක් විදිනවාද??? ඔබට කිසිම පිළිතුරක් ලැබුණෙ නැද්ද?😕
එසේ නම් මෙන්න ඔබට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත දේශීය කුරුලෑ මර්ධන නිශ්පාදන පෙළක්.
මෙහි විශේශ වාසිය නම් වෙනිවැල් නයිට් ක්‍රීම් එක සමග කුරුලෑ මර්ධන නිශ්පාදන කට්ටලය රු.1487 ක් වැනි මුදලකට ලබා ගත හැක..වෙනස වටහා ගන්න.අදම ඇණවුම් කරන්න.(මෙය 2022 ජූලි 10 දක්වා පමණක් වලන්ගු වේ.)
Whatsapp -0788771328
මෙම දීමනාව ජූලි 10 දක්වා පමණයි .ඉක්මන් කරන්න 😍
Saffron Natural Fairness Bodylotion 2ක් රු.1312 කට
රු 438 වාසියක් 😍😍
ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය නගරය දුරකතන අංක 2ක් හා අවශ්‍ය නිෂ්පාදනයේ නම සඳහන් කර whatsapp message එකක් එවන්න ❤️
Whatsapp 0788771328
🌼🌼සුන්දරත්වයේ දේශීය රහස🌼🌼
නිල් කටරොලු මලින් නිෂ්පාදනය කරන ලද Herbline වෙතින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන
😍 Nil Katarolu Body Lotion
😍Nil Katarolu Face Wash
👉සම පැහැපත් කරගන්න
👉ලප කැළැල් නැති කරගන්න
👉මූණ වගේම මුළු සිරුරම එකම පාටක් කරගන්න
👉නිරෝගී සුන්දර පැහැපත් සමක් ලබාගන්න
Cash on Delivery 🚛🚛🚛🚛 whatsapp 0788771328
☘️☘️හර්බ් ලයින් නිවසේ venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........❤️❤️
❤️කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???
💝 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න.. 💝
🛑වැඩ කරන දිනවලදී නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚
❤️🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿❤️
🌷Night cream -549/=
🌷Day cream -549/=
🌷Body Lotion -799/=
🌷Face Wash- 349/=
🌸Delivery charge -300/=
🌼ගෙදරටම ගෙන්වා ගැනීමට 🍀0788771328 ට🍀 අංකයට whatsapp or inbox msg එකක් එවන්න 🌼
🌿Herbline වෙතින් විශේෂ දිමනාවක් Saffron Natural Fairness Body Lotion දෙකම Rs.1312 කට ඔබට ලබා ගත හැක.🌿ජුලි 10 දක්වා පමනි.
🌿ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.🌿
🌿මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.🌿
මෙමගින්,
🌼අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌼බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌼සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌼සම පෝෂණය කරයි.
🌼සමෙහි රැළි ගතිය නැති කරයි.
🌼සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
🌿Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.🌿
😍ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.ඉක්මන් කරන්න ජුලි 10 දක්වා පමනි.😍
0788771328 ට whatsapp මැසෙජ් එකක් දාන්න.
Cash on delivery available 🚛🚛
🌿☘️ඔබ දියවැඩියාවෙන් පෙලෙනවද☘️🌿
🍭සීනි කනවද?
☘️☘️එසේනමි මෙන්න ආයුර්වේද විශ්මිත නිපයුමක්☘️☘️
🌿💊කරවිල Capsules 💊🌿
😍මසක් භාවිතා කර සීනි මට්ටම පරික්ෂා කරන්න.
😍නියත වශයෙන්ම සිනි පාලනය වී ඇත.
😍💊නිතර සීනි කනවනම් සීනි මට්ටම ඉහල යාම වලකාලන විශ්මිත නිපයුමකි💊😊
😊මසක් බාවිතා කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීමට Inbox හෝ whatsapp 0788771328ට මැසේජ් එකක් දාන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය. 🚚
"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
එහෙනම් මේ අහන්න,
🌱 වයසට යන එක ප්‍රශ්නයක් ද?
🌱 අමතක වෙන එක දුකක්ද?
🌱 සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
🌿"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"🌿
ගොටුකොළ කැප්සූල් 🌱
🌱ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්‍යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
🌱වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්‍රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
🌱කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....🌱🌱
සම්පූර්ණයෙන් ස්වභාවික නම් ඒ,
"HERBLINE" විතරයි 🌱🌱🌿🌿🌿🌿🌿
🌱ඇනවුම් කිරිමට inbox හෝ Whatsapp 0788771328 ට මැසේජ් එකක් දාන්න....
🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.
🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍
🌹 නියම විසදුම අපෙන්💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .
🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු
🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .
🌱ඇනවුම් කිරීමට Inbox හෝ whatsapp 0788771328 ට මැසේජ් එකක් දාන්න...
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන Herbline වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
⭕️ඔබේ සම පිරිසිදු කරයි
⭕️ සම පැහැපත් කරයි
⭕️සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕️සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕️සම පෝෂණය කරයි
⭕️සමේ රැලිවැටීම වලකයි.
⭕️සමට ඒකාකාර පැහැයක් ලැබෙයි
ඇනවුම් කිරීමට inbox හෝ whatsapp 0788771328 ට මැසේජ් එකක් දාන්න...
😍මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 799/=
300ml ක්ම තියෙනවා.
🌹සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
🌹ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
💐ඇනවුම් කිරීමට inbox හෝ whatsaap 0788771328 ට මැසේජ් එකක් දාන්න....
💐Gluta Saffron Night Cream and Day
Cream මිල අඩු වෙලා💐
🌷Gluta saffron night cream - 50 gm -
1150/=
❤️Gluta saffron day cream -50gm
1150/=
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery🚚☘️
Order now on Inbox
Whatsapp 0788771328
☕ HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1595/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0728244023 මැසේජ් එකක් දාන්න...
✨🌿 Herbline 🌿✨ වෙතින් මෙන්න තවත් අනගි වාසියක් !
👉 මෙම අනගි වාසිය ජුනි 30දක්වා පමණි. 👈
✨😊 Rs,1500/= වැඩි අපෙන් ගන්නා ඕනෑම Oder එකකට Rs2450/= Gluta Gold Body Lotion එක Rs1225/= කට මිල අඩු කර ලබාගත හැක .දැම්ම ඇනවුම් කරන්න මෙම අනගි වාසිය අත් විදින්න.
ඔබට අවශ්‍යනම්, 👇
🍃නම - Name
🍃ලිපිනය - Address
🍃දුරකථන අංකය - Phone Number
🍃දිස්ත්‍රික්කය - District
Inbox හෝ whatsapp 0788771328 ට මැසේජ් එකක් දාන්න...
♦️ Cash on Delivery Available
☕ HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1595/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0788771328 මැසේජ් එකක් දාන්න...