Accounting Quiz

Accounting Quiz

Exclusively for A/L Accounting Students

Photos from Vima -  විමා's post 07/04/2022
26/09/2021

ආදරණිය දුවේ👩, පුතේ 👦 ,

වාණිජ විෂය ධාරාව හදාරන ඔබ අ.පො.ස. උසස් පෙළ නම් වූ ඔබගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයෙන් අති විශිෂ්ඨ ලෙස සමත් වී සරසවි වරම් ලබා ගැනීමට ඔබ කවුරුත් හින මවනවා නොඅනුමානයි.

ඔබට එයින් වැදගත්ම විෂය තමයි,..

ගිණුම්කරණය ❤🤗

ගිණුම්කරණ විෂයට 'A' සාමාර්ථයක් ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම වැදගත් වෙන දේ තමයි 'MCQ' හෙවත් කෙටි ප්‍රශ්න..

ඉතින් ඔන්න ඔයාලා හැමෝම වෙනුවෙන්ම අපි ගෙනත් තියෙනවා වටිනා විභාග ඉලක්ක අලුත්ම ප්‍රශ්න 200කට අධික ප්‍රශ්න පත්‍ර කට්ටලයක්..

👉 මුල්‍ය ගිණුම්කරණයේ සියලුම Theory කරුණු ඇතුලත් ප්‍රශ්න 70ක් පිළිතුරු සමඟින්.
👉කළමනාකරණ ගිණුම්කරණයේ සියලුම Theory කරුණු ඇතුලත් ප්‍රශ්න 70ක් පිළිතුරු සමඟින්.
👉සංකීර්ණ විභාග ඉලක්කගත අලුත්ම ගැටළු සහිත කෙටි ප්‍රශ්න පත්‍ර (MCQ) 4ක්.. (ප්‍රශ්න 200ක්) පිළිතුරු සමඟින්..

ඉතින් වැඩිම සිසුන් පිරිසක් ලබා ගත්ත මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබ සතු කා ගැනීමට..,

🤙 පහත LINK එකට ගිහින් විස්තර ඇතුලත් කරන්න..

https://docs.google.com/forms/d/1FaWnYfGIdaX-EfG9Cpz0FGPuUh_gSYPVartLJAwUeHI/edit

නැත්නම්,

🤙 ඔබගේ නම,
වසර,
ප්‍රදේශය
ඇතුලත් කර Whatsapp 📲📲 පණිවිඩයක් යොමු කරන්න...

077 4 530 194 📲

📲 නැතිනම් අමතන්න..

077 4 530 194 📲

🚕🚗 දිවයින පුරා Currier පහසුකම් ද ඇත..

👉 මේ සඳහා ඔබට මුදලින් ආයෝජනය වන්නේ රු.800ක් පමණි..👈

හැමෝටම මේ වටිනා දේ බෙදා දීම සඳහා හැකිතාක් කරන්න.. ❤️

- විශිෂ්ඨත්වයේ පන්නරය තුලින් හෙට දවස කරා -

Accounting Quiz

Photos from Accounting Quiz's post 06/08/2021
Photos from Accounting Quiz's post 06/08/2021

GCE Advanced Level - Accounting ✍💯
Distributed 😊✍💯

18/05/2020

We have already launched the Accounting model paper 1 and invite you all to grab this valuable opportunity to be better prepared for the A/L examination.

Click the below Link to register for Accounting Quiz 👇

https://docs.google.com/forms/d/1zmheoSfNwoQ7gzr2SA9niYtTukTbGxYKsmgBgJ7mops/edit

14/05/2020

Click the below Link to register for Accounting Quiz 👇

https://docs.google.com/forms/d/1zmheoSfNwoQ7gzr2SA9niYtTukTbGxYKsmgBgJ7mops/edit

13/05/2020

Telephone

Website