Diyon tours
We provide Car and Bus for special hires
එයා ලස්සන වෙලා 😍😍😍
බුදුසරණයි...
0777782164
විදිමත් ක්‍රමවේයක් නැති නිසා, සංචාරකයින් අපහසුතාවයට පත්ව ඇත... 😥😥😥
වගකියයුත්තන් ඇස් ඇර බලන්න... 😥😥😥
එදා රුපියල් 30ක් නැති හින්දා දිගන ක්‍රීඩා පිටියෙන් එළියට ඇදල දාපු කෙල්ල…😢අද රන් පදක්කමකින් මුළු ලංකාවම සරසනවා…♥️
තරුෂි…තවත් ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා!🇱🇰🇱🇰🇱🇰
ඔබට වැදගත් වෙයි
සුපිරි වෙළදසැලේ පහරදීමේ සම්පූර්ණ සිද්දිය හෙළිවෙයි... ගුටි කෑ තරුණිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බවට හෙළිවේ...
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Diyon tours
ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසනවා.
මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙලද සැලක් තුළ දී වන අතර පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පහර කෑ තරුණිය තම හැඳ සිටි ටී ෂර්ට් එක ගලවා කිසියම් වූ තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබිණු අතරඅදාළ පහරදීම සම්බන්ධයෙන් එම සුපිරි වෙළඳසැලේ ම සේවකයකු අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල කිරීමෙන් අනතුරුව එය සමාජය අතර දැඩි ආන්දෝලනයට ලක්වූ අතර ඒ සම්බන්දෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණ එල්ල වුණා.
පහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය පවසනවා
එම තරුණිය 25 හැවිරිදි බොරැල්ල මැගසින් පාර පදිංචිකාරියක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් හැටන් දෙහිඅත්තකණ්ඩිය නොර්වුඩ් පදිංචිකරුවන්.
තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත වන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ .
Cargills Food City ගෙදර යනගමන් කාලයන්න 🥲🥲🥲
0777782164
ආතල් කියන්නෙ මේවට 😄😄😄
බැලුවා නම් Share කරන්න 🙏
කියවන අහන දකින හැම වෙලාවෙම අඬවන්න පුළුවන් පින්තූරයක්!
ජයාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක් කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්... ඒ 2003 වසරේ මාර්තු 13 වෙනදා... ඉරාකයේ ඇමෙරිකානු රැදවුම් කදවුරකදී.....
ඉරාක සටන් කාමීන් සහ ඇමෙරිකානු හමුදා අතර සිදුවන ගැටුමකදි අත්තඩංගුවට පත්ව මරණ දඩුවම හිමි වන මේ එක්දරු පියාට සිය අවසන් කැමැත්ත මත විනාඩි පහක් තම ආදරණීය පුතාව දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා..හැබැයි ඒ කුඩා දරුවට තමන්ගේ තාත්තගේ මුහුණ දකින්න වාසනාවක් නොලැබෙන්නේ නීතිය අනුව මරණ දඩුවම නියම වූ ත්‍රස්තවාදියෙකු යැයි සැලකෙන්නෙකුට හිස ආවරණය කිරීමට අවසර නොමැති නිසා..සිය ජීවිතේ අවසාන හුස්ම පිටකරලීමට පැයකට පෙරාතුව තමන්ගේ ආදරණීය දරුවා ලගට ගැනීමට අවසර පතන මේ පියාට ඒ අවසරය හිමි වන්නේ විවෘත භූමියක් තුල...
වයස අවුරුදු හතරක් වුන මේ දරුවා පියාව හදුනා ගන්නේ කටහඩින්... මේ සිදූවීම පුරාවටම ඇසට වේදනා කදුලක් ගෙනෙන අවස්ථාව වෙන්නේ අවසර ලැබෙන විනාඩි පහෙන් තුනක් ගත වෙනකොට දරුවට තමන්ගේ තාත්තගේ උනුසුමේ නින්ද යනවා.... ගිනි කාශ්ටක අව්ව මැද ගිනි ගැහෙන වැලි උඩ තමන්ගේ ආදරණීය පියාගේ සෙවන දරුවෙක්ට මොනතරම් වටිනවද... මේ මොහොතෙම ජේන් මාර්ක්ගේ ඩිජිටල් කැමරාවෙන් මේ සංවේදිත්වය කාච ගත වෙනවා... මේ සිදුවීම ලෝකයාගේ විතරක්ම නෙමෙයි ඇමෙරිකානු ආරක්ෂක අංශවලද සංවේදිත්වයට හේතු වෙනවා.. විනාඩි විස්සක ලැබුනු අතිරේක කාලය පුරාවට පිය උනුසුමේ ලබන අවසාන නිදි සුවය විදින දරුවා අවසාන විනාඩිය තුල ඇහැරවා පියා ඔහුගෙන් සදහටම සමුගන්නවා... එතනින් පස්සේ ජේන් මාර්ක් ට මේ පියා වත් අසරණ දරුව වත් කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ...
" මම ඒ මානුශිකත්වය දැක්කා..මටත් ඉන්නවා ඒ වයසෙම දුවෙක් මගේ රටේ... මම දැක්කේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි..තාත්තෙක්ව..මම ජායාරූප ගත කලේ තාත්තෙක්ව... හැබැයි ඒක ලෝකේ හොදම සිදුවීමක් නෙමෙයි...කෙනෙක් නොදැකිය යුතු තාත්තෙක්ට නොවිය යුතු දරුවෙකුට නොලැබිය යුතු වේදනාත්මක අත්දැකීමක්...
ජේන් මාර්ක් සිය ජායාරූපය ගැන එසේ පැහැදිලි කරනවා..
2004 වසරේ ලෝකයේ රටවල් 124 ක ශිල්පීන් 4330 දෙනෙකු ඉදිරිපත් කල ජායාරූප 63.000ක් අතරින් හොදම ජායාරූපය ලෙස සම්මාන ලබන ජෙන් මාර්ක් ගේ පියසෙනෙහසක නිමාව... පුලිස්ටර් සම්මානයෙන් පිදුම් ලබනවා......
උපුටා ගැනීමකි
එකම රටක් එකම ජාතික්...
කතාකරන පින්තූරක්....
මැච් එක දිනන්න තප්පරයකට කලින්....
අපි මැච් එක දින්න හැගීම දැනුනු තත්පරයක්....
කාලකන්නි දේශපාලුවො බෙදලා වෙන්කරන්න දත කෑවට...
අපි ලාංකිකයෝ... ඒ හැගීම පපුවටම දැනුනා...👍👍👍
tours
ඔබ ශ්‍රී ලාංකිකයකු නම්..,
පල්ලියේ මංගල්‍යය රස විඳින්න.!
කෝවිලේ තේරු රස විඳින්න.!
රාමසාන් දවසේ, ඒ සංස්කෘතිය රසවිඳින්න.!
දළඳා පෙරහරත්, ඒ සංස්කෘතියත් රස විඳින්න.!
මෙච්චර ලස්සන රටක රස විඳින්න දේ බොහෝමයි.
ඉතින්.., සංස්කෘතික අංගවලට බැණ බැණ ඉන්නේ නැතුව, සතුටින් හිටපල්ලා.!!
හැබැයි ආගමික මිථ්‍යාවට තදින් විරුද්ධ වෙයල්ලා.. Diyon tours
😁❤️🇱🇰🇱🇰
උපුටා ගැනීමකි.
😭😭😭
නොසැලකිළිමත් රිය දාවනය කියල මම නම් දඩ ගහනවා🤭
මට අම්මා ඕනේ....
මට යන්න දෙන්න...
අම්මා ගියා..
අම්මා ගියානේ අත අරින්න....
මං කියනෝ...................... (මට දෙයක් සිතුනා )
ඇය අම්මා....❤️
යකෙක් 😄
Blood donation benefits | ලේ දන් දීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ | blood donation process. 🔰 Don’t forget to read the description👇°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° Blood donation benefits | ලේ දන් දීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ | donating...