CrypTrust

CrypTrust

0740304604 - Ash Laksh*tha

Photos from CrypTrust's post 09/01/2023

Hi brothers ❤️

හැමදාම කියනවා වගේ දැනුමයි ඉවසීමයි නැතුව trading කරන්න බෑ කියලා පෙන්නන්නයි මේ post එක දාන්නේ.. 😲
අහන අහන කෙනාට මම කියන්නෙ market situation එක stable වෙනකල් trade දාන්න එපා කියලා.. 😇

මේ තියෙන්නෙ මේ මාසෙ දැනට result එක. ( මේ $1000 account එක විතරයි 😁❤️ )

Total profit - $142.3
Total loss. - $0.6
Net profit/loss- $141.7

මම විතරක් නෙවෙයි අපේ A to Z course එකේ සෙට් එකයි
VIP Signal Group එකේ සෙට් එකයි මේ opportunity එක ගත්තා 💪❤️

ඔයාලටත් signal service එකට හෝ A to Z course එකට join වෙන්න ඕනෙනම් පලවෙනි comment එකෙන් proof දානවා.. ඒවත් බලලා මගෙ profile පැත්තෙත් රවුමක් ගිහින් ඇවිල්ලා සෙට් වෙමු.. 🥰

වැඩි විස්තර ඕනෙනම්,
0775186856 - Dinushka
0740304604 - Ash laksh*tha සම්බන්ධ කරගන්න ☺️❤️

ස්තූතියි ❤️🚀
ජය වේවා 💪❤️

08/01/2023

• Crypto trading ගැන ප්‍රශ්න තියන අය
• Crypto trading කරගෙන යන අය
• Crypto trading කරන්න හිතන් ඉන්න අය
• Crypto trading කරලා අත ඇරල ඉන්න අය
• Side income එකක් හොය හොය ඉන්න අය
• උද්දමනය නිසා දවසින් දවස වටිනාකම අඩු වෙලා යන තමන්ගෙ මුදල්වලට මොකද කරන්නෙ කියල හිත හිත ඉන්න අය

හැමෝටම තමන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි එනව අද රෑට.
මේක අපි කරන Free zoom meeting එකක්.
අද ( 08 ඉරිදා ) රෑ 8.30ට හම්බ වෙමු. එන අය හැමෝම මේ Whatsapp group එකට Join වෙන්න!

https://chat.whatsapp.com/KZnaqptJEyb1zWKFMskhGu

09/12/2022

US Economy vs Crypto currency

04/12/2022

Steps to learn about Crypto trading

28/11/2022

Hi brothers ❤️

•නිකමට දාන්න හිතුනා ගිය මාස දෙකක profit vs loss ratio එක 😁🚀 ( මේ usdt 1000 account එක. අනිත් 5000 එකේ review වීඩියෝ එකක් දෙසැම්බර් මැද දානවා )

-Total profit. 1,114.9usdt
-Total loss. 8.6usdt
-Net profit/ loss. 1,106.2usdt

•මේ විදිහෙ profit එකකට යන්න පුලුවන් උනේ මට මගෙ wallet එකේ capital එකට අදාල මටම ආවෙනික money management plan එක හිංදා.. 😮❤️
මම විතරක් නෙවෙයි මගෙ signal group එකේ set එකත් මේ විදිහෙම profit ratio එකක යන්නෙ මේ plan එක හිංදා. 💪❤️

•Signal service එක ගැන වැඩි විස්තරයක් මේ post එකෙන් දාන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ඒ ගැන තියන වීඩියෝ එකේ link එක පලවෙනි comment එකෙන් දාන්නම්. කැමති අය බලන්න..😊
•ඒ විතරක්ම නෙවෙයි මේ දැන් පෙන්නන profit table එක live පෙන්නන වීඩියෝ එකකුත් මම කලින් කරා.. ඒකෙ වීඩියෝ එකත් පලවෙනි comment එකෙන් දාන්නම්..😊

Signal Service එකට හෝ A to Z course එකට join වෙන්න කැමති අය මට පහල දාලා තියන නම්බර් එකට මැසේජ් එකක් දාන්න.. ( තව proof ඕනෙනම් ඒත් අහන්න.. 😇)

0740304604 - Ash Laksh*tha
0775186856 - Dinushka

ස්තූතියි ❤️
ජය වේවා 💪❤️

12/10/2022

Campus යන හෝ Jobs කරන අය අපි එක්ක කතා කරනවා. ඒ ගොල්ලොන්ගෙන් බහුතරයකට තියන ලොකුම ප්‍රශ්නය තමයි එයාල කරන දේ ඒ ගොල්ලොන්ට උනන්දුවෙන් අසාවෙන් කරන්න බෑරිලු. ඒ කියන්නෙ ඒ ගොල්ලො කරන දේ ගැන තෘප්තිමත් නෑ.

මනුස්සයෙක්ට ජීවත් වෙන්න නම් අවශ්‍යතා සපුරා ගත යුතුයි. කිහිපයක් ගත්තොත්. කැමති දෙයක් කන්න බොන්න, යන්න එන්න වාහනයක් ගන්න, ලෙඩක් හැදුනොත් විවේක ගන්න වගේම සැප පහසුවට ප්‍රතිකාර ගන්න, තමන්ට නිදහස් තැනකින් ඉන්න තැනක් හදා ගන්න, පවුලෙ අයත් එක්ක Trip එකක් යන්න. මේක තමයි ජීවත් වෙනව කියන්නෙ. මේ දේවල් ඔක්කොම කරගන්න සල්ලි ඕන. සල්ලි කියන්නෙ මූලික අවශ්‍යතා සපුරා ගන්න පාවිච්චි කරන උපකරණයක්.
ඉතිං මේ ඔක්කොම කර ගන්න සල්ලි හොයා ගත්තා වගේම ණය බරින් මිදිලා මානසික සුවයෙන් ජීවත් වෙන්න තියෙන්නත් ඕන.
මනුස්සයෙක් ප්‍රාර්ථනා කරන ජීවිතේ මේක.

මම දැක්කා Malinda Alahakoon අයියා කියනව Self motivation එක එන හැටි. "මාසෙට dollar 3000ක් හොයන්න පුලුවන් ක්‍රමයක් තමන්ට හම්බුනොත්, තමන් ඒ වැඩේ වෙනුවෙන් බැහැලම වැඩ කරන් නැද්ද? " කියල එයා අහනවා.
ඔයා මොකද කියන්නෙ? බැහැලම වැඩ කරන් නැද්ද?

ප්‍රශ්නෙ තියන්නෙ ඔයා ඉගෙන ගන්න දේවත්, කරන Job එකේවත්, ඔයාගෙවත් නෙමෙයි. ඔයා කරන දෙයින් ඔයාට අවශ්‍ය ජීවිතේ ඔයාට ලබා ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තමයි තියන්නෙ. මම දන් නෑ ඇයි හැමෝම රාජ්‍ය සේවකයෙක් වෙන්න දගලන්නෙ කියල. මේ අයගෙන් කීයෙන් කී දෙනාද ධනය උත්පාදනය කරන්නෙ? ඒ කියන්නෙ විදේශ විනිමය ගේන්නෙ. විදේශ විනිමය නැතුව රටක් සංවර්ධනය වෙන්නෙ කොහොමද.
මේ රට වැටෙන එකට අපිත් වග කියන්න ඕන. රැකියා අත අරින්න කියල කියන්නෙ නෑ. Complain කර කර ඉන්නව වෙනුවට විකල්ප හොයන්න. හදා ගන්න side income එකක් හරි. මොකද ඔයා Complain කර කර හිටියට කවුරුත් ඔයාගෙ ප්‍රශ්න විසදල දෙන්නෙ නෑ. හැමෝම රටක් විදියට Dollar ගේන්න ඕන.

මොන දේ කරන්නත් ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නෙ නැතුව මුකුත් කරන්න බෑ. මුකුත් නොකර සල්ලි හොයන්න, සැපට ඉන්න අපි හැමෝම රාජපක්ෂ පුත්තු නෙමෙයිනෙ. කවුරුත් හිතන්න එපා හරියට ඉගෙන ගන්නෙ නැතුව සල්ලි හම්බ කරන්න පුලුවන් කියල. කරන්න යන්නෙ මොකද්ද, හරියට ඉගෙන ගන්න.

මම දැක්කා Malinda Alahakoon අයියා Video එකක් දාලා තියනව Online සල්ලි සිතියම කියල. ඒකත් බලන්න. Youtube, Google use කරන්න. FB එකේ Youtube එකේ අනුන්ගෙ කුනු හොයන් නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න ඒ දේවල් Use කරලා. මේ වගේ රටක ඉදගෙන නැගිටින්න හරි අමාරුයි. ඒක නිසා ලේසි ක්‍රම හොයන්න ගිහින් Scam වලට අහු වෙන්න එපා. Online jobs කියද්දිම දැං හොරුන්ගෙන් පිරිලා.
Good Luck!

30/09/2022

මේක ලියන්නෙ අපි පොරවල් කියන්න නෙමෙයි. උත්සාහ කරල කරල අසාර්ථක වෙලා වැටිල ඉන්න අයට මේ කතාවෙන් යමක් ගන්න තියෙයි කියල හිතලා.

අපි තුන් දෙනා පොඩි කාලෙ ඉදන්ම යාලුවො. ස්කෝලෙන් පස්සෙ කරේ වෙනම රස්සා තුනක්. තුනක් කිව්වට තැන් තැන් වල එක එක රස්සා😂.
මෙහෙම කරනකොට අපි දැක්කා ජීවත් වෙන්නෙ රස්සා කරන්න නෙමෙයි, රස්සා කරන්නෙ ජීවත් වෙන්න කියල. මම tourism කරන කාලෙ ලෝකෙ වටේ ඉන්න අපේ වයස්වල කොල්ලො කෙල්ලො හම්බුනා. ඒ ගොල්ලො ගත කරන ජීවිත දැක්කම මට හිතුනා මොන ජීවිතද අපි මේ ගත කරන්නෙ කියල.🥲

ගොඩ යන්න හිතාගෙන පටන් ගත්ත online business කරන්න. Fiverr වලින් තමයි පටන් ගත්තෙ. කට්ට කාගෙන graphic design කරනවා. Orders නෑ😅.
ඒත් එක්ක අපි තව හෙව්වා මේ field එකේ තව දේවල්. එතකොට හම්බුනා Dropshiping, Trad ing. සන්ජුලයි මමයි බලාගෙන ඉද්දි Lost උනේ🥴. 50,000ක් විතර විනාඩි 5න් ඉවරයි. මම job කරල ඉතුරු කරපු සල්ලි ඔක්කොම ඉවර කරා. Lap එක පොලොවෙ ගහන්න හිතෙනව😂. සති ගනන් trade නොකර ඉන්නව. පස්සෙ පුංචිට කියල Loan අරන් Trade කරා. ලක්ශෙකට වැඩියි. ඔක්කොම Lost😑.SBBandaraa මෙන්න මූ දන්නව මම කොච්ව්හ්‍ර Skrill dollars ගත්තද කියල😂. කර ගන්න දෙයක් නැතුව දවසෙ පඩියට තැන් තැන් වල අත් වැඩ දුන්නා. ගමේ වැලිත් පැටෙව්වා. Loan එක ගෙවා ගන්න විදියක් නැතුව.

පස්සෙ අපි තීරනය කරා මේවා හරියට ඉගෙන ගන්නව කියල. අපි මේවා බෙදාගෙන Study කරා. Sanjula ගෙ drops hiping වලින් ආව first orders වලට සල්ලි ගත්තෙ නයට. රෑට නින්ද යන්නෙ නෑ. මොකද නිකමට හරි ගැස්සුනොත් ලක්ෂ ගානක් ඉවරයි. ඒ ණය ගෙවන්නත් ඕන. මොකද Paypal, Ebay Account එකට හරි කෙල උනොත් අපි ඉවරයි. පට්ට පීඩනයක් තිබුනෙ.

අවුරුදු ගානක අත් ඇරපු නැති උත්සාහයෙන් අපි මේකෙ ආතල් එක හොයා ගත්තා. මේ ඉන්නෙ දැං අපි. පදින්න Bike එකක්වත් හරියට නොතිබුන අපි. මේ Field එකේ කාට හරි ප්‍රශ්නයක් ආවොත් අපිට කතා කරන්න. අපි දන්නව වැටෙද්දි තියන Pressure එක👊. මේවා කරන්න හරියට Phone එකක් Lap එකක්වත් නෑනෙ කියල නිදහසට කරුනු කියන්න එපා. අපි ආවෙ පෝසත් පවුල් වලින් නෙමෙයි. ඒ ගැන අපි අවට ඉන්න මිනිස්සු දන්නවා.

Drop shiping, Cry pto, For ex, Fiverr. මේවා තමයි මේ වගේ රටවල ඉන්න අපි වගේ උංගෙ ජීවිත ලස්සන කරන්නෙ ❤️.

යාලුවොන්ට පොලු තියනව, යාලුවො එක්ක ඇර ගන්නව වෙනුවට එකතු වෙලා වැඩ කරන්න. මේ ඉන්නෙ පොඩි කාලෙ ඉදලම එකට හිටපු අපි Laksh*thahatha Madusanka. තව අය ඉන්නවා අපිට ඕන Support එකක් දෙන ලගම Set එකක්. ගොඩ යන්නෙ අපි ඔක්කොම එකට. තමංගෙ යාලුව එක්ක පටන් ගන්න වැඩක්! 👊

Be a top seller තමයි අපේ Main Page එක. දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න 🤝

05/09/2022

Hi Brothers 🥰

•මේ වෙද්දින් cryptocurrency කරගෙන යන අයට සහ මේ ගැන හොයන අයට තියන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකෙන් ගේමක් ගහන්න පුළුවන්ද කියන එක.💪❤️,
ඒ වගේම මෙච්චර මේ කියන අපි මේකෙන් ගේමක් ගහනවද කියන එක 🧐

•ටිකක් දිග පොඩි වීඩියෝ එකක් ගෙනාවා ඒ ප්‍රශ්න ටිකට කෙටියෙන් උත්තර දෙන්න proof එක්කම. පුළුවන් හැමෝම වීඩියෝ එක බලලා අහන්න තියන කියන්න තියෙන ඕනෙම දෙයක් comment එකකින් හරි inbox මැසේජ් එකක් හරි දාන්න 🥰❤️
•අපේ course එකට හරි signal group එකට හරි join වෙන ඔයාලට පුලුවන් අපෙන් අපි ගැන, crypto ගැන ඕනෙම දෙයක් අහලා දැනගන්න. Course එකට කලින් අපි Zoom meeting එකක් අරං හැමෝම එක්ක කතා කරනවා. එතනදි ඔයාලට ඕනෙම දෙයක් අහන්නත් පුලුවන්. ( අපි එන්නෙ real profile වලින්. Super man, Bad man වගේ නම් දාගෙන කෝස් අයියලාට මේවා ඉතින් හීන තමයි 😁)

• ( Proof ඉදිරිපත් කරලම වීඩියෝ එක ගෙනාවෙ වීඩියෝ එකෙත් මතක් කරන ඉදලාම fake account එකකින් comment එකක් හලාගෙන යන ඔස්තාර් අයිලාට open challenge එකක් විදිහටත් එක්කමයි.. රැල්ලට හරි ගැම්මට හරි open දානවනම් දාමු profit vs lost history ) 😁❤️

•වැඩි විස්තර සඳහා
0740304606 - Ash laksh*tha
0775186856 - Dinushka

ස්තූතියි 💪❤️
ජය වේවා 🚀

Photos from CrypTrust's post 05/07/2022

For Technical Traders
අපි අහල තියනව කතාවක් "සාර්තකත්වය කරා යන්න නම් උඩුගම් බලා පීනන්න" කියල. නමුත් මේක trading වලට apply කරන්න එපා. මොකද මෙතනදි ඔයා යන්න ඕන ගග ගලන පැත්තටමයි. ඒ කියන්නෙ Market එකට against trade කරන්න යන්න එපා.

ඉස්සර වෙලාම ඔයා හොයා ගන්න ගග ගලන පැත්ත. ඒ කියන්නෙ Market එකේ Trend එක. Long term direction එක. ඊට පස්සෙ ඔයා ඒ පැත්තටම යන්න.
Technical traders ල 10ක් ගත්තොත්, 6 දෙනෙක් කියයි market bullish කියලා. 4 දෙනෙක් කියයි Market bearish කියල. නමුත් එහෙම වෙන්න එපා. මුලින්ම Market එකේ Trend එක හදුනා ගන්න බලන්න.
පහල තියන පලවෙනි photo එකේ තියනව Triangle Pattern එකක් පහලට Break කරපු අවස්තාවක්. නමුත් ඒකෙන් ලොකු සාර්තකත්වයක් ලබන්න බැරි වෙලා තියනව. එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි Market එකේ Main Trend එක තියන්නෙ ඉහලට. ඒ කියන්නෙ Market එකට against යන්න Try කරල තියන්නෙ. ඉතින් අසාර්ථකයි.

දෙවනි Photo එකේ තියන්නෙත් ඒ අවස්ථාවෙම Triangle pattern එකක් ඉහලට break කරපු අවස්ථාවක්. ඔයාලට පේනව එතනදි ලොකු profit එකක් ගන්න පුලුවන් වෙලා තියනවා. ඒකට හේතුව තමයි Market එක යන පැත්තටම කරපු Analize එක.
Technical analysis වලදි එක දෙයක් ඉගෙන ගත්තට මදි. හැමදේම එකිනෙකට සම්බන්ද කරන්න ඉගෙන ගන්න ඕන. එහෙම නොකරන නිසයි retail traders ලගෙන් 90% Loss පැත්තෙ ඉන්නෙ.
මේ වැඩේ හරියටම නොකර Technical analysis බොරුවක් කියල කෑ ගහල වැඩක් නෑ. ඒක නිසා හොදට මතක මතක තියා ගන්න ඔයාල මොන දේ කරන්නත් කලින් Market එකේ Trend එක හොයා ගන්න. ඒකට මම Use කරන්නෙ MA දෙකක් විතරයි. ඒත් එක්කම Fundemetal කියන්නෙ මගෙ trading methods වල ප්‍රධානම tool එක.
200 MA
100 MA

23/06/2022

සීග්‍රයෙන් ගෝලීයකරණය වන ලෝකයෙ එක රටක settle වෙන්නෙ ඇයි? 🤔

හිතන්න ඔයා අධ්‍යාපනය ලබන්නෙ එක government එකකට යම් සේවයක් ලබා දී වැටුපක් ලබා ගැනීමට පමණයි කියල. දැන් මේ රටට ආර්ථික අර්බුදයක්, වසංගතයක්, යුද්දයක් පැමිනෙනවා. මෙතනදි ඔයාට මේ ක්‍රමයට මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න බැරි වෙන්ව. මේක ඔයත් මමත් මේ වෙලාවෙ අත් විදින දෙයක්.
දැං ඔයාට ඕන වෙනව වෙන රටකට සංක්‍රමණය වෙන්න. මෙතනදි ඔයාට මූන දෙන්න වෙන බාධක මොනවද?
ඔයාට පිට රටකට ගිහින් ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ.🤯

ඔයාට අවශ්‍ය වෙනව රැකියාවක්. නමුත් ඔයාගෙ අධ්‍යාපන සුදුසුකම් හදා ගත්තෙ එක government එකක් උදෙසා පමණයි. ඉතිං මෙන්න මෙතනදි ඔයාට ලොකු ගැටලුවකට මුහුන දෙන්න සිද්ද වෙනවා. පිට රටකට යන්න ඕන, නමුත් ගිහින් රැකියාවක් කිරීමේ හැකියාවක් නෑ. ඒක නිසා ඔයා අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගන්නකොට මීට වැඩිය හිතන්න පුරුදු වෙන්න.
තව පිළිතුරක් තියනව. 🤩

කොහොමද ඕනම තැනක ඉදලා මුදල් ඉපැයීමේ හැකියාවක් තියන ආදායම් මාර්ගයක් හදා ගත්තොත්? 🥹. ඉතින් මිනිසා මුහුද තරනය කරන්න පටන් ගත්තු තැන ඉදලම උනේ මේ ලෝකය ගෝලීයකරණය උන එක. දැන් ගෝලීයකරණයේ advance මට්ටමක ලෝකය පවතිනව. අන්තර්ජාලය තමයි මේකෙ ප්‍රධානියා වෙන්නෙ. ඉතිං මේ අන්තර්ජාලය උපයෝගී කරගෙන ඕනම තැනක ඉදල මුදල් ඉපැයීමේ හැකියාවක් තියන ක්‍රම ඕන තරම් තියනවා. මේ ක්‍රමවලට කියන අපි අතර ප්‍රසිද්ධම වචනයක් තමයි online jobs.

ඉතින් හිතන්න, මේ වගේ ආදායම් මාර්ගයක් හදා ගත්තොත් කොහොමද? දැන් ඔයාට ඕනම රටකට ගිහින් ජීවත් වෙන්න පුලුවන් විදියෙ ආදායම් මාර්ගයක් තියනවා. මම කියන් නෑ රැකියාවක් කරන්න එපා කියල. රැකියාවක් හොයා ගන්නකන් හරි ජීවත් වීමේ හැකියාවක් ඔයාට තියනවා. ඉතින් ඉක්මනින්ම තවත් රටකට සංක්‍රමණය වෙන්න දැන් ඔයාට බැරිද?. ඔයා යන ඕනම රටකට ප්‍රශ්නයක් ආවොත් එතනින් ලේසියෙන්ම ගැලවෙන්නත් ඔයාට පුලුවන්.💪

අපි ජීවත් වෙන්නෙ පොඩි කාලයයි. ඉතින් මේ පොඩි කාලෙ ඇතුලෙ ඔයා දුක් විදින්න එපා. මේ smart ලෝකෙ ඇතුලෙ smart විදියට හිතන්න පුරුදු වෙන්න.😇

Photos from CrypTrust's post 14/06/2022

මම දකිනව ගොඩක් අය trading වලින් loss වෙනවා. ඒක සාමාන්‍යයි, retail traders ලගෙන් 90% loss කන්ඩායමේ තමයි ඉන්නෙ🤧.

හැබැයි මෙහෙම වෙන්න හේතුවක් තියෙන්න ඕන. ඇයි අපි loss වෙන්නෙ? ඒකට උත්තරේ තියන්නෙ ඔයා ලගමයි 👉.ඔයා තමයි දන්නෙ ඔයාට තියන knowledge එක ගැන. හොදට මතක තියා ගන්න. ඉගෙන ගන්නෙ නැතුව ඔයාට ඇවිදින්නවත් බෑ. ඒ වගේම තමයි මෙතනදිත්. ඒකයි මම හැම වෙලේම කියන්නෙ knowladge is first!🧠

අපි market එකට ආවම අපි හොයා ගන්න ඕන දේ තමයි market ඊ ලගට කොහෙටද යන්නෙ කියන එක📈. ඒක හොයා ගන්න තමයි අපි හැමදේම කරන්නෙ. මෙතනදි use කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.
Technical analysis, Fundamental analysis.
මොනවද මේ? 🤔
ඔයා හිතන්න ඔයාට ඕන ඉදිරි මාස කිහිපයේ වී මිලට මොකද වෙන්නෙ කියල දැන ගන්න.
දැං ඔයා යනවා වී මිල දර්ශනයට. ගිහින් මේ chart එක දිහා බලාගෙන ගණිතමය ක්‍රමයක් භාවිත කරල market next move එක කොහෙටද කියල උපකල්පනය කරනවා🤯. මේ තමයි හැමෝම ආස technical analysis.
ඊලගට ඔයා මොකද කරන්නෙ?
ඉදිරියෙදි රටට නියගයක් ඒවිද, වහීද?
පොහොර ගෙන්නන එක නතර කරයිද?
පිට රටින් හාල් ගෙන්නයිද?
වගේ දේවල් ඔයා හොයනවා🤔. හොයල ඒ data වලට අදාලව ඔයා තීරනය කරනවා වී මිලට ඉදිරියෙදි මොනව වෙයිද කියල. මේ තමයි Fundamental analysis.
ඔයා හිතන විදියට මේකෙන් මොකද්ද සාර්තකම ක්‍රමය? මට අනුවනම් fundamental analysis තමයි සාර්තකම. මොකද වී මිල ගැන පැහැදිලි දැක්ම තියන්නෙ එතන. 💪
නමුත් technical analysis කියන්නෙ අසාර්ථක method එකක් නෙමෙයි!

කොහොමද මේ දෙකම හරියටම ඉගෙන ගත්තොත්? 🤩. පහලින් තියන්නෙ ගිය මාස කිහිපයේම සෑම drop එකකටම කලින් මම කරපු දැනුවත් කිරීම්. Check කරල බලන්න මම මේ දැනුවත් කිරීම් කරපු කාල වකවානුවල market කොහෙද තිබුනෙ කියල. හැම drop එකකටම කලින් මම දැනුවත් කරල තියනවා. ඒකට හේතුව මගෙ knowlage එක. මමත් trading වලින් සෑහෙන්න ලොස් උන කෙනෙක්. නමුත් මෙතනදි මම පෙන්නන්නෙ මගේ දැන් සාර්තකත්වය ගැන. Loss වෙන හැමෝටම motivation එකක් විදියට. මේකෙන් සාර්තක වෙන්න පුලුවන් බව පෙන්වන්න. 😇

Knowladge එක වැඩි කර ගන්න. Study කරන්න. ලේසි ක්‍රම හොයන්න එපා. මහන්සි වෙන්න. හරියටම ඉගෙන ගන්න. වරදින හැම තැනදිම වරදින්න හේතුව හොයන්න. මේව තමයි මගේ නීති. ඉගෙන ගන්න කාලය වැය කරන්න. ලස්සන trading desk හදන්න පුලුවන් ඉගෙන ගත්තට පස්සෙ. 😜.
Good luck හැමෝටම.❤️

FED එක මේ විදියට interest rates hike කරන්නෙ America වල inflation එක වැඩි නිසා. මෙතනදි එහෙම කරාට inflation එක අඩු වෙලා නෑ. Bank වල පොලී අනුපාත වැඩි කිරීම නිසා companies වලට loans ගන්න අමාරුයි. ඉතිං stock market එක කඩන් වැටෙනවා. මෙතනදි රටේ ආර්ථිකයට හානියක් වෙනවා. ඉදිරියෙදි නැවත rate hike එකක් කරන එකක් නෑ. Inflation එක වැඩි නිසා මිනිස්සු නැවත gold වලට invest කරන බවක් පේන්න තියනව. ගොඩක් දුරට ඉදිරියෙදි Crypto market එකටත් හොද කාලයක් උදා වේවි!

27/05/2022

Hi Brothers😊

Be a top seller page එකෙන් ගමන ආරම්භ කරපු
අපි මේ වෙද්දින් ebay Dropshipping සහ Cryptocurrency ගැන ඔයාලට ගොඩක් දැනුමට දේවල් දීලා තියනවා.. ❤️

එකම page එකෙන් ebay Dropshipping සහ Cryptocurrency කරගෙන යාමට අපහසු නිසා සියලුම crypto updates දෙන්න අපි වෙනමම page එකක් පටන් ගත්තා.. 💪🖤

මේ වෙද්දින් අපි හොඳටම කරගෙන ගියාද කියලා බලන්න පුළුවන් ඔයාලට අපේ youtube channel එකෙන් සහ Be a top seller page එකේ තියන මේකෙ original video එකෙන්. ( ලින්ක් දාන්නම් පලවෙනි කමෙන්ට් එකේ )

Cryptocurrency A to Z Full Course ❤️🖤

අපගේ Cryptocurrency A to Z course එකේ July Badge එක අපි පටන්ගන්නවා 03/07/2022

අපේ course එකේදි ඔයාට cryptocurrency කියන්නෙ මොකද්ද කියන තැන ඉදලා blockchain technology, nft, metaverse, technical analyzing A to Z, Fundamental analyzing, Fundamental sources සහ binance එක සහ තවත් මේ වගේ platforms ගැන, money management එක ගැන ඔක්කොම කියලා දෙනවා.. ( මේ වෙද්දින් 2021 ඉදන් අපි එක්ක සම්බන්ධ ‍උනු ඔක්කොමලා හොඳටම කරගෙන යනවා )💪❤️

ඔයාලට මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි 01/07/2022 Free Zoom Meeting එකක් ගන්න බලාපොරොත්තු වෙනවා.. එතනදි අපි කවුද, අපේ අය මේ වෙද්දි මොන වගේ තැනකද ඉන්නෙ කියන එක ඔයාලට බලාගන්න පුළුවන් 💪🥰
ඒ විතරක්ම නෙවෙයි එදාට ඔයාලට තියන ඕනෙම ප්‍රශ්නයක් අහලා දැනගන්නත් පුළුවන් ❤️

Course එකට join වෙන්න හෝ අපගේ zoom meeting එකට join වෙන්න කැමති අය පලවෙනි comment එකේ දාලා තියන whatsapp Group එකට හෝ telegram Group එකට join වෙලා ඉන්න.. අපි පලවෙනිදා රෑ 7:30ට හම්බෙමු..

තව විස්තර දැනගන්න ඕනෙනම් පල්ලෙහා නම්බර් වලින් එකකට කෝල් එකක් දෙන්න 😊❤️
077 51 86 856 Dinushka Samaraweera
071 54 60 436 Sanjula Madusanka
074 0 304 604 Ash Laksh*tha

ස්තූතියි ❤️
ජය වේවා 💪

24/03/2022

Trading ඉගෙන ගන්න Course එකක් කරන්නම ඕනද? 🤔
මේකත් හරියට Cricket වගේ. ඔයාට පුලුවන් තනියම ඉගෙන ගන්න. වෙන කෙනෙක් Play කරනව බලන් ඉදල, නැත්තන් TV එකේ Match එකක් බලල එහෙමත් නැත්තන් Youtube එකෙන් බලල හිමීට ඉගෙන ගන්න පුලුවන්.
නමුත් මේකට ලොකු වෙහෙසක් දරන්න වෙනව වගේම සැලකිය යුතු කාලයක් ගත වෙනව. Play කරන ගමන් ඉගෙන ගන්නව කියන්නෙ ඔයා විශාල වාර ගනනක් Out වෙනවම තමයි. 😤

දැන් ඔයා හිතන්න ලොකු කාලයක් Cricket Play කරපු, ලොකු Experience එකක් තියන, මොන දුර්වලතා නිසාද Out වෙන්නෙ කියල දන්න, ඒ වගේම Pitch එක read කරල Play කරන්න ඕන කොහොමද කියල දන්න හොද coucher කෙනෙක් ඔයාට Cricket ගහන්න උගන්නනව.🤩
ඉතින් ඔයාට පුලුවන් ඉතා කෙටි කාලයකින් ඉතා විශාල දැනුමක් ලබා ගන්න. කෙනෙක් අවුරුදු ගනනාවක් තිස්සෙ ඉගෙන ගත්තු දෙයක් ඔයා ඉතා කෙටි කාලයක් තුලදි ඉගෙන ගන්නව. 💪

නමුත්, ඔයා මේ Coucher ගහල පෙන්නන Shots ටික බලන් ඉන්නව. Shots ටික Play කරන විදියත් ඉගෙන ගන්නව. නමුත් ඔයා Practice කරන්නෙ නෑ. දැන් ඔයා Ground එක මැදට ගියොත් මොනව වෙයිද? ඔයා Out වෙනව. ඒකට වැරදි ඔයාව Couch කරපු කෙනාද? ඔයාද? 🤯
ඔයාගෙ Coucher මොන වගේ කෙනෙක් උනත් වැඩක් නෑ ඔයා Practice කරන්නෙ නැත්නම් ඔයා Fail. 😥

ඉතින් ඔයා මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමය තෝරා ගත්තත් ඔයාට කැපවීම නැත්නම් ඔයා අසාර්ථකයි. ඔයා Course එකක් කරත් හොද Trader කෙනෙක් නිර්මාණය වෙන්නෙ Experience එක මත. 😇

කොහොම හරි ආවට ගියාට Course කරන්න එපා. Good Luck😉

20/03/2022

Hi brothers & sisters..

•මේ දවස් වල lost වෙන උබලට පොඩි දෙයක් කියන්නයි හදන්නෙ. Lost වීමේ පිකාසෝලා අනිවා කියවන්න.. අපි අපේ lost එක අවම කර ගමු 🤟🥰

•විශ්ව භාශාව ගණිතය ද? ඉතින් ඕක මොකටද මේ Binance Group එකේ අහන්නෙ කියලා හිතෙයි උබලට.. ඕන් එහෙනම් අහ ගනිල්ලා.. 😁❤️

•Technical analysis කියන්නෙ ඇත්තටම ගණිතය. වෙන දෙයක් නෙවෙයි.. අතීතයේ මිනිස්සු අහස බැලුවම ඒ ගොල්ලො දැක්කෙත් අපිට පේන තරුම තමයි.. නමුත් ඒ ගොල්ලො දැක්කා ඒ තරුවල රටා කිහිපයක්.. (මහ බල්ලා කුඩා බල්ලා වලහා ගොනා හරකා ඔරායන් වගේ එක එක ඒවා..)

•එයාල ඒ රටා පාවිච්චි කලේ මුහුදු යනවිට, කාන්තාරවල යන විට අතරමං නොවී දිශාවන් හොයා ගන්න. නමුත් මේ තරු රටා ඇත්තටම අහසෙ නෑ. ඒ සියල්ල මිනිස්සු නිර්මාණය කරපු දේවල්.. 🙄
ඒ වගේ තමයි මේ technical analysis. Trading වලට මේ ක්‍රමය හදා ගත්තෙ මිනිස්සුම තමයි. retail tradersලට මේ market වල invest කරන්න ලේසි වෙන්න තමයි මේ ක්‍රමය හොයා ගත්තෙ. මේකෙ හොදට මතක තියා ගත යුතු කරුණක් තමයි Technical analysis ඇත්තටම market එකේ තියන දෙයක් නෙමෙයි. Market එකේ derections හොයා ගන්න මිනිස්සුම නිර්මාණය කරපු ගණිතමය ක්‍රමයක් කියලා.. 😲

•Technical and fundamental වල වෙනස මොකද්ද?

•අපි හිතමු phone එකක් ගැන.. මේකෙ technical analysis පැත්ත තමයි මිල ඉහල පහල යාම. ඒ ඉහල පහල යාම් වලට සාපේක්ෂව ඔයා මේ phone එකේ අනාගත මිල අනුමාන කරනව. මේක තමයි technical analysis..
•දැං ඔයා හොයනව මේ phone එකේ brand එක, features, අනිත් phone එක්ක ගත්තම මේකෙ තියන වෙනස් කම්, මේකට මොනව හරි bad reviews තියනවද, ඇයි මිනිස්සු මේක මිලදී ගන්නෙ කියල. අන්න ඒක තමයි fundamental analysis. 😲

•ඉතින් ඔයාලම කල්පනා කරල බලන්න Market move වෙන්නෙ මේ මිනිස්සු හදා ගත්තු technical analysis වලටද? නැත්තන් fundamentals වලටද කියලා..

•ඇත්තටම trading වලදි මේ දෙකම අවශ්‍යයි. වැඩේ තියන්නෙ මේ දෙකම අපි පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක.. Fundamental වලට සාපේක්ෂව ඔයා මුලින් මේ market එකේ derection එක හොයා ගන්න. ඊට පස්සෙ technical analysis use කරල trade කරන්න පටන් ගන්න. මේක ඇත්තටම ටිකක් සංකීර්ණ දෙයක්. 🙂
Twitter, coin market cap, investing.com, Binance news වගේ ඒවා follow කරලා බලන්න පොඩ්ඩක්. මොකක්ම හරි දෙයක් අවබෝධ වෙයි.. මේ ඔක්කොටම පෝන් එකටත් ඇප් එක තියනවා.. ගේම් ගහන ටක්ටික්ටොක් බලන වෙලාවෙ මේ ගැන පොඩ්ඩක් බලන්න 😶😂

•ඔයාල දන්නවද retail traders ලගෙන් more than 90% lost කියල. සමහරවිට ඔයත් ඒ ගොඩේ ඇත්තෙ.. ඇයි එහෙම වෙන්නෙ. මේ technical analysis පමණක් පාවිච්චි කිරීමත් ප්‍රධාන හේතුවක්.. ආයෙ Money management එකක් නැති කම. ඒ ගැන ඊලග පෝස්ට් එක දෙන්නම්.. මගෙ උන් දන්නවා මම ඒ කියන්න යන කතාව මොකද්ද කියලා. මරු කතාවක්. හෙට අනිද්දා දානවා ඒක.. Sure.. 😍

•මේක business එකක්.. ඔයා කරන්නෙ ඔයාගෙ මුදල් ආයෝජනය කරන එක.. ඒකට අනිවාර්යයෙන්ම දැනුම සහ පරිනත බව අත්‍යවශ්‍ය දෙයක්. Knowledge is 1st 💪පරිනත බව එන්නෙ කරගෙන යද්දි.. Trading වලට ඔයා එනවනම්, අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ඉගෙන ගන්නෙ නැතුව ඔයාට ඇවිදින්නවත් බෑ කියල මතක තියා ගන්න..

Videos (show all)

US Economy vs Crypto currency
Steps to learn about Crypto trading .....#Crypto #Cryptocurrencies #cryptotrading #trading #trendingnow #Binance #forex
Hi Brothers 🥰•මේ වෙද්දින් cryptocurrency කරගෙන යන අයට සහ මේ ගැන හොයන අයට තියන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකෙන් ගේමක් ගහන්න ...

Telephone

Website