Dr Manjula Keeragale
,
🏵️රෝගී නිරෝගී සියලු දෙනාට පිළිකාවෙන් ආරක්ෂා වන්න උපදෙස් ටිකක් 🏵️
සුදු සීනි, ලුණු,සෝයාමීට්, නූඩ්ලස්,පිටි කෑම,රස කාරක වර්ණ කාරක යෙදූ ආහාර, පිටිකිරි, සෙන්ට් හඳුන්කූරු දුම, Detajen වර්ගයේ සේදුම් කුඩු, රතු මස්, රතු මිරිස්, පුස් සහිත ආහාර, කල් ඉකුත්වීමේ දිනය දිගු ආහාර, සමහර කෘතිම ඖෂධ, හුණු දුම්කොළ, පුවක් මදය සහ කුරුට්ට , බුලත් කොළයේ දෙපැත්ත, සිගරට්, ක්ලෝරීන් ජලය, ආදී දෙයින් වැළකී
සෑම විටම තමන්ගෙ ප්‍රදේශයෙහි ස්වභාවිකව හැදෙන ආහාර ඖෂධ පිරිසුදු ජලය, පිරිසුදු වාතාශ්‍රය, කායික මානසික නිරවුල් කම, ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවීමෙන් පිළිකාවලින් ඔබ සුරකියි.
වෛද්යාචාර්ය මංජුල කීරගල
(ඉසිර වෙද මහතා)
නිපා... නිකට පා එලුවො තමයි ඕවට අහුවෙන්නේ.👩⚕
ලිංගික අවයව හෙළ වෙදකමෙන් වර්ධනය කළ හැකිද
ලිංගික අවයව හෙළ වෙදකමෙන් වර්ධනය කළ හැකිද || Hela medicine || ආයුර්වේද වෙදකම || Medical advice ලිංගික අවයව හෙළ වෙදකමෙන් වර්ධනය කළ හැකිද || Hela medicine || ආයුර්වේද වෙදකම || Medical advice #ලිංගික_අවයව 🌐 Our social media ...
මේ දිනවල පවතින බෝවන වෛරස උණට ප්‍රතිශක්තිය උදෙසා සිංහල බෙහෙත් බොන්න, පූර්ණ සුවයට දින කීපයක් විවේක ගන්න.
Possible toxicity of chronic carbon dioxide exposure associated with face mask use, particularly in pregnant women, children and adolescents - A scoping review - PubMed There is a possible negative impact risk by imposing extended mask mandates especially for vulnerable subgroups. Circumstantial evidence exists that extended mask use may be related to current observations of stillbirths and to reduced verbal motor and overall cognitive performance in children born....
ඉන්සියුලින් නිෂ්පාදනය කර දියවැඩියාව පරදන්න මේ අවුරුදු කාලේ කජු පුහුලන් කන්න හොඳයි.
ඉරිදා, සඳුදා, බ්රහස්පතින්ඳා අවිස්සාවේල්ල ඉසිර වෙද මැදුරේ දී මා හමුවිය හැක.
ආතරයිටිස් රෝගය සඳහා සිංහල වෛද්‍ය ප්‍රතිකාර - වෛද්යාචාර්ය මංජුුල කීරගල මහතා 2023-02-22 වන දින ස්වදේශීය සේවයේ බදාදා සුවසෙත වැඩසටහනේ දී සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සභාපති වෛද්‍ය මංජුල කීරගල මහතා දැක්ව...
දැන් අඟහරුවාදා වෛද්‍ය සමන් කුමාර මහතා සර්වාංග රෝග සහ ජෝතිෂ සේවා සඳහා...
මා හිතවත් වෛද්‍යවරුන්ගෙන් අවසරයි. වර්තමානයේ කොළඹ සිට රත්නපුරට පැමිණ ප්‍රතිකාර ගැනීමට අපහසු රෝගීන් වෙනුවෙන් කොළඹ දී සායනයක් පැවැත්වීමට මා අදහස් කළා.
ඒ සඳහා සතියකට පැය කීපයක් පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේ දී රෝගීන් පරික්ෂා කිරීමට මා බලාපොරොත්තු වෙනවා.
හිතවත් පසිදු මහතාගේ 0770024727 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකර වෙලාව වෙන් කරගෙන වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිනෙන්න.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
ඉසිර #ප්‍රතිශක්තිකරණ පානය මගින් ශරීරයෙ #ප්‍රතිශක්තිය වර්දනය කර සියළු වයිරස වලින් ඔබව #ආරක්ශා කරයි.
#උණ🤕, #කැස්ස🤧,හිසරදය,ඇගපත වේදනාව දුරු කරයි...
📦ඇණව්ම් කිරිමට Whatsapp massege📲 071-3539825 දමන්න
://youtu.be/QMeKustZcmY🤯 #හිසරදය
ශ්‍රී ලංකාවේ ඉඩම් බැංකුව ගොවිජනතාවට කෙසේ බලපායි ද? 2022-06-26 දින Zoom තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර නීති උපදේශක අනූෂ මහතා විසින් පවත්වන ලද දේශනය
WEF ලොව පුරා මිනිසුන්ට කරන මහා විනාශය (මේ මොහොතේ ලංකාවේත් ක්‍රියාත්මකයි) WEF ලොව පුරා මිනිසුන්ට කරන මහා විනාශය (මේ මොහොතේ ලංකාවේත් ක්‍රියාත්මකයි) - ජාත්‍යන්තර නීති උපදේශක අනූෂ මහතාගේ පැහැද....
#රුධිර පීඩනය රෝගයක් නොවෙයි,
#රෝගයක ලක්ෂණයක් පමණයි.
*මූලික රෝග නිට්ටාවටම සුව වන විට රුධිර පීඩනය ඉබේම සුව වේ.
නමුත් රුධිර පීඩනය සඳහා වෙනම ඖෂධ ගුලි පෙති වර්ග දේශීය වෙදකමේ නිෂ්පාදනය කරයි.
*එහි ඇති විශේෂත්වය නම්. Triple fortune එනම් රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරගත මේදය(cholesterol) මෙයින් එක් රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී අනිත් රෝග දෙකත් ඇවිත් රෝග තුන සඳහා ම ජීවිත කාලයටම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් රෝගියා ට ඇති නොවීමයි.
*එම නිසා බටහිර ඖෂධ මාෆියාවේ ගොදුරක් නොවී. ශරීරයට හිතකර දේශීය ආයුර්වේද ඖෂධ ලබා ගැනීම මගින් රුධිර පීඩනය පමණක් නොව ඒ සමග එන ආතතිය නින්ද නොයාම ඖෂධ නිසා හට ගන්නා දියවැඩියාව කොලෙස්ටරෝල් වලට ගොදුරු නොවී මාස කීපයකින් ප්‍රතිකාර නතර කර ඔබට සුවපත් දිවියක් ගත කළ හැකිය.
* ප්‍රතිකාර කළ අත්දැකීම් ඇසුරින් /වෛද්යචාර්ය මංජුල කීරගල.🩺
ළමා මන්දපෝෂණය බර අඩුවීම මත තීරණය කළ නොහැක, මාන්දම් රෝග නිසා දරුවන්ගේ බර සීග්‍රයෙන් අඩු වෙයි, ඒ සඳහා දේශීය වෙදකමට යොමුවන්න.
ලංකාවේ මන්දපෝෂණය තීරණය කරන්නේ බර මතයි.
#මාන්දම නැමැති රෝගයේ දී කුඩා දරුවන්ගේ බර විශාල ලෙස පහත වැටේ. මාන්දමට
1. දරු උපත් අතර පරතරය අඩුකම,
2. ගර්භනී සමයේ මවට අවශ්‍ය පෝෂණය නොලැබීම, කායික මානසික සමබරතාවය අහිමිවීම,
3. නිවැරැදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම,
4. මවගේ කිරි වල අට වැදෑරුම් දෝෂ,
5. දත් එන්නට ප්‍රථම ඝන ආහාරවලට හුරු කිරීම, කිරි සහ බත් මිශ්‍රකර හෝ ආහාරයත් සමග කිරි දීම.
6. පණු බෙහෙත් නිසිකලට නොදීම, සහ දෙන බෙහෙත් පණු වර්ග සියල්ලට ප්‍රමාණවත් නොවීම.
7. මවට මුල් කාලයේ නිසි පරිදි දේශිය ඖෂධ නොදීම.
8. ජීර්ණයට අපහසු තෙල් සහ බර ආහාර කුඩා අවදියේ දී බලහත්කාරයෙන් දරුවාට කැවීම. (දරුවාට බලෙන් ආහාර නොදිය යුතුය)
9. කුඩා කල සිටම දරුවාගේ දිවට රස හයම හුරු නොකිරීම.
10. දරුවා ප්‍රිය කරන පරිදි ආහාර සකස් නොකිරීම ආදී බොහෝ කරුණු බලපායි.
මෙම හේතු නිසා දරුවා කෑම ප්‍රතික්ෂේප කරන අතර දරුවාගේ බර පහළ යයි. එය මන්දපෝෂණය ලෙස වරදවා වටහා ගන්නා සෞඛ්‍ය බලධාරීන් රාජ්‍ය නිලධාරින් මහජනතාව දැන්වත් දේශීය වෛද්‍යවරුන්ගේ හඬට සවන් දුන්නොත් මන්දපෝෂණය දරිද්‍රතාවය මත පමණක් නොව මාන්දම නිසාද ඇතිවන බව වටහා ගත හැකිය.
දරිද්‍රතාවයට රජය බලධාරීන් ජනතාව සියලු දෙනාම එක්ව පිළියම් සෙවිය යුතු මුත් මාන්දමට දේශීය වෛද්‍යවරු වශයෙන් අපට මැදිහත් විය හැකිය. ඒ සඳහා සවන්දීම හා යොමු කිරීම ඉතාම වටී.
නැවත අවධාරණය කරමි. බර අඩුවීම දරිද්‍රතාවය මත පමණක් සිදු නොවන අතර මන්දපෝෂණය සඳහා #මාන්දම ද බලපායි.
රාජ්‍ය නිලධාරීන් යොදවා දරිද්‍රතාවය දරුවාට ලැබෙන ආහාර ප්‍රමාණය එහි පෝෂණය අඩංගුද යන්න මත පදනම්ව මන්දපෝෂණය ප්‍රකාශයට පත් කළ යුතුය. ආහාර කොතෙක් තිබුණත් රෝගය මාන්දම නම් දරුවා ආහාර ප්‍රතික්ෂේප කරයි. ඒ සඳහා දේශිය වෛද්‍ය උපදෙස් ලබා දෙන්න.
සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සභාපති,
වෛද්යචාර්ය මංජුල කීරගල ,
#ඉසිර වෙද මැදුර,
මල්වල, රත්නපුර.
සිංහල වෛද්‍ය කේන්ද්‍රය is inviting you to a scheduled Zoom meeting.
Topic: මන්දපෝෂණය / මාන්දම සඳහා පිළියම්
Time: Oct 1, 2022 09:00 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/9990611874?pwd=TXN1QTRmdmN0dTdYRFNNYkJQdVNzdz09
Meeting ID: 999 061 1874
Passcode: 1Uz4zc
🌟Zoom Meeting👉 https://us02web.zoom.us/j/7111172021
"ළමා මන්දපෝෂණයට දේශිය වෙදකම " හෙට රෑ 8 ට Zoom හරහා මම එනවා ඔබත් එන්න.
උණද?..........
සාමාන්‍ය සිංහල ව්‍යවහාරයට අනුව උණ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී "ජ්වර" ලෙස හඳුන්වයි. ජීවිත කාලයේදී අප කවුරුත් උණ හේතුවෙන් පීඩා විඳ ඇත.
අපේ පැරැන්නන්ගේ දිවිරැක දුන් දේශීය වෛද්‍ය ක්‍රමය (සිංහල වෙදකම,හෙළ වෙදකම) හා ආයුර්වේදය ඇසුරින් වර්තමානයේත් සුවහසක් රෝගීහු අතුරු ආබාධ වලින් තොර ස්ථිර සුවයක් ලබති. එවන් අභිමානවත් අපේම වෛද්‍ය ක්‍රමයකින් තවදුරටත් ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
උණ ආයුර්වේදයේ ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි
රෝගයක් වශයෙන් (ස්වතන්ත්රව පැන නගින උණ)
රෝග ලක්ෂණයක් වශයෙන් (පරතන්ත්රව වශයෙන් පැන නගින උණ)
වෙනත් රෝගයක් හේතුවෙන් (උපද්‍රව ලෙස එන උණ වශයෙනි)
එය දෝෂ හා ලක්ෂණ අනුව නැවත ප්‍රධාන කොටස් 8 කි.
සෙම ප්රබලව (කඵ ජ්වර)
පිත ප්‍රබල විට (පිත්ත ජ්වර)
වාතය ප්‍රබල වූ විට (වාත ජ්වර)
සෙම හා පිත වැඩිනම් (කඵ පිත්ත ජ්වර)
සෙම වාත ප්‍රබල නම් (වාත කළු ජ්වර)
වාතය හා පිත ප්‍රබල නම් (වාත පීත්ත ජ්වර)
තුන්දොස් ප්‍රබල නම් (සන්නිපාත ජ්වරය)................ අපේ වෛද්‍යවරුන් සන්ධික සනිපාත(වාතොල්බන සන්නිපාත) ඩෙංගු (දණ්ඩක ජ්වර) රෝගීන් සුවපත් කරනු ලබන ඖෂධ වලින් නිහඩවම විශාල සේවයක් රටට සිදුකරයි.
ශරීර ඉන්ද්රිය මනස යන තුනෙහි තැවීම හෙවත් උෂ්ණත්වය එකවිට වැඩිකරන්නේ උණයි. මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස,
දහඩිය වැළකීම (සෙම හේතුවෙන්ද)
ශරීර තාපය වැඩිවීම (පිත හේතුවෙන්ද)
මුළු සිරුරේම පීඩාව (වාතය හේතුවෙන්ද) එකවිට ඇතිවෙයි. මෙලෙස තුන්දොස් වල සම්බන්ධය උණ සඳහා ඇතිමුත් මින් ප්‍රබල දෝෂ අනුව උණ ඉහත දැක්වූ කොටස් 8 ට බෙදා ඇත.
නොගැළපෙන ආහාර නොගැළපෙන ක්‍රියාකාරකම් ජීවානු (වෛරස්) හේතුකරගෙන ආමාශය ආශ්‍රයේ ඇති කුසගින්න ඉවත්කර රස ධාතුව සමග ගමන්කර ආමයේ බලයෙන් ශ්‍රොතස් (ශරීර අභ්‍යන්තර ගමන් මාර්ග අහුරා හිසේ තාප නියාමන කේන්ද්‍රය) මෙහෙයවා උණ ඇතිවේ.
උණ සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගයක් ලෙස හට ගන්නේ නම් එම උණ ප්‍රභේදයටද වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙස නම් එම මූලික රෝගයටද, උපද්‍රවයක් ලෙස හෝ වෙනත් රෝගයකදී උණ උත්සන්නනම් වහ වහා උණ වැලැක්වීමට පිළියම් යෙදිය යුතුය.
ආයුර්වේදයෙහි අනෙකුත් රෝගවලට මෙන්ම උණ සඳහා ප්‍රතිකාර කිරීමේදී චිකිත්සා සූත්‍රයක් දක්වා ඇත. එම සංස්කෘත ශ්ලෝකය සරලව දක්වතොත්
ලංඝනය- පළමුව ආහාර වැළැක්වීම හෝ උණු දිය, දියර ආහාර පමණක් දීම හා ඇඳ විවේකය.
පචනය- උණ පැසවීමට ඖෂධ දීම මෙහිදී වැදගත් කරුණ නම් මෙම ඖෂධ මගින් උණට ඇති හේතුව සමග සටන් කිරීමයි.
සමනය -උණ සුවකිරීම
විරේචනය- උණ බැස ගිය පසු විරේකයක් කර අපවිත්‍ර වූ ශරීර අභ්‍යන්තරය පිරිසිදු කර ශරීරයට නැවුම් බවක් ලබාදෙයි.
වෛරසයක් නම් එය විනාශ කෙරේ. එසේ නැතිව උණ පමණක් අඩු කළහොත් වෛරසය හෝ දෝෂය ප්රබලව වෙනත් අතුරු රෝග ඉතිරිවෙයි.දේශීය වෙදකමේ නිට්ටාවට සුවවනවා යන ජනමතය ගොඩනැඟී ඇත්තේ රෝගය අවසානයේ උපද්‍රව ඉතිරි නොවන බැවිනි.
අපේ වෙදකමේ උණ සඳහා ඉක්මන් ඖෂධ ප්‍රතිකාර ක්‍රම රාශියක් ඉතා පහසුවෙන් ලබාගත හැකි පරිදි නිෂ්පාදනය කර ඇත. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සර්වාංග වෛද්‍යවරයකු වෙත හෝ ආයුර්වේද රෝහලක් වෙත යොමු වීමෙන් ඔබට නිවැරදි ප්‍රතිකාර ලබාගත හැකිය.
වෛද්‍යවරයකු හමුවන තෙක් සියලුම උණ සඳහා පොදු ප්‍රතිකාරයක් හෙවත් අත්බෙහෙත් ලෙස අමු ඉඟුරු මෙන් දෙගුණයක් කොත්තමල්ලි සෝදා තලා මැටි මුට්ටියකට දමා දර ලිපක තම්බාගෙන (පියන නොවසා) වරින්වර සීනි දමා බීම සුදුසුයි. මෙම ප්‍රමාණය ග්රෑම්වලින් නම් වියලි ඉඟුරු 20g කොත්තමල්ලි 40g කි. පසුව පස් පංගුව පානය කරන්නේ නම් වියළි ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, වෙනිවැල්ගැට අඩංගු පිරිසිදු කෂාය පැකට් එකක් ගෙන පෙර පරිදි උණුකර පැය 6 කට වරක් පානය කළ හැක. එම කෂාය රොඩු නැවත තම්බා රෙදිකඩකින් වසාගෙන දහඩිය දමන තුරු දුම් ඇල්ලීමෙන් දහඩියත් සමග උණ බැස යනු ඇත. මින් සහනයක් නැත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට වගබලා ගත යුතුය.
රත්නපුර, මල්වල,
ඉසිර වෙද මැදුරේ
වෛද්යාචාර්ය මංජුල කීරගල.
ශ්‍රී පාද වනයේ වසර තිස් පහක පමණ කාලයක් භාවනාව යෝගීව අල්පේච්ඡ දිවියක් ගත කරමින් ශ්‍රී පලාබද්දල රජ මහා විහාරස්ථානය පින් බලයෙන් බැබලවූ එකම ඉරියව්වෙන් රැය පහන් වනතුරු තනිව පිරිත් ධර්මය දේශනා කළ සෑම පොහෝ දිනයක ම අභිධර්මය දේශනා කරමින් රට වාසි බොහෝ බොදු දනන් සුවපත් කළ
බෝධිසත්ව ගුණෝපේත පූජ්‍ය කුඩාවේ පේමාලෝක ස්වාමිපාදයන් වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා !
ඩෙන්සිල් කොබ්බෑකඩුව ජාතියට අහිමි වී අදට වසර 30යි
වැඩි විස්තර >>>https://bit.ly/3BPcXWV
Link එක ආරම්භයට පැය කීපයකට පෙර ලබා දීමට බලාපොරොත්තුවේ.
පාරම්පරික වෙද ඤාණය තුළින් කොරෝනාවට ඖෂධ මංජුසාවක් - පාරම්පරික වෛද්‍ය මංජුල කීරගල කොරෝනා එන්නතේ අපි නොදුටු පැත්ත 3 කොටස පාරම්පරික වෛද්‍ය මංජුල කීරගලසියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !.....
Contact the public figure
Telephone
Website
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |