Sangabodhi Central College - Avulegma

Sangabodhi Central College - Avulegma

This is the official page of Nika/Sangabodhi Central College-Avulegama

Photos from Sangabodhi Central College - Avulegma's post 30/11/2023

දරුවන්ගේ කැමරා ඇසින් සඝබෝ අසිරිය❤️❤️

Photos from Sangabodhi Central College - Avulegma's post 29/11/2023
Photos from Sangabodhi Central College - Avulegma's post 29/11/2023

Food Festival 2023

Photos from Sangabodhi Central College - Avulegma's post 29/11/2023

සඝඹෝ කලා මංගල්‍යය කලා කළස 2023

Photos from Sangabodhi Central College - Avulegma's post 29/11/2023

කලා කළස 2023 සඳහා සඝබෝ දරුවන්ගේ පෙර සූදානම

Photos from Sangabodhi Central College - Avulegma's post 20/10/2023

වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2023 ලෝක ළමා දිනය නිමිති කරගෙන සංවිධානය කළ අන්තර්පාඨශාලීය විවාද තරගයේ ශූරතාවය හිමි කරගත් සඝබෝ විවාද කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!!!

08/11/2022
Mobile uploads 03/10/2022
Photos from Sangabodhi Central College - Avulegma's post 03/10/2022

ලෝක ළමා දින සැමරුම -2022
සිහින දකින- අපේ ලොවක්

11/10/2020

නික/සංඝබෝදි මැදි විදුහලේ අ.පො.ස(උ.පෙළ) විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට විදුහලේ සියලුම ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ ආශිර්වාදය !!

Photos from Sangabodhi Central College - Avulegma's post 18/09/2020

නික/සංඝබෝදි මැදි විදුහලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ප්‍රණාමි අභිෂේකා දියණිය විසින් රචිත " ඇළ ළඟ දංගස " ළමා ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙල

ආදර දියණියනි, ග්‍රන්ථකරණයේ අභිෂේක ලබන්නට අපගේ සුභ පැතුම් !!!

08/09/2020

AL Batch -2022
Dear Students You all are Welcome

Photos from Sangabodhi Central College - Avulegma's post 03/09/2020

සිසු දරු දැරියන් අතර විවාද කණ්ඩායමක් බිහිකිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් ආදර්ශ විවාදයක් අද දින විද්‍යාලීය ප්‍රධාන ශලාවේදී පවත්වන ලදී. විද්‍යාව හා තාක්ෂණය පුරවැසියා සුරක්ෂිත කරයි එහි යෝජිතය විය.

11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව 11 වන පාඩම 25/06/2020

11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව 11 වන පාඩම මුල් ළමාවියෙහි දරුවෙකු සදහා ගවුමක් නිර්මාණය ගුරු උපදේශිකා බුද්ධි විතානාච්චි මිය

Telephone

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 01:30