DG Travels
ඔබගේ සියලුම අධ්‍යාපන ,විනෝද හා වන්දනා ගමන් සදහා විමසන්න..
ලැබුවා වූ නව වසර සුභම වේවායී එකසිතින් පතන්නෙමු.....
අපි ...DG travels
2023 චාරිකාකරණය සදහා අමතන්න.......
0778137270
0764153841
ඉස්සරහින් pvt එකක් ආවම ඩ්‍රයිවින් සීට් එකේ කඩි මතුවෙන ලේලන්ඩ් රතු මොඩ්ල් එක........ 🤭🤭
එයා අද මාතලේට....
අවිවේකී දවස්...
අද....
මඩු මෑණි අසිරි ලැබුමට .....
දකුණු ලකේ අග නගරේ බලා....
6237 🌹❤🌹🌹❤❤
DG baby එක්ක සහෝදරත්වයෙන්
මංගලිකා superline
චූටි පුතා express
එක්ක
දූවිලි කුමාරි .....
කන්ද උඩරටට....
🌹🌹වයඹ king 🌹🌹
❤❤DG powerline ❤❤
🌹6237 DG baby🌹
හීනියට වෙනසක්....තවත් දේවල් ඉදිරියට...😊😊😊
බොරු වැඩ කිඩ ඕනනෑ ඒක තමා සුපිරිම..
පොඩි ජීවිතේ,ආතල් ගනින් මචං උපරිම ..
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය ..
සාර වෙද්දි සලකපන් මුල සිටි පිරිසට.....
🌹🌹NB 6237🌹🌹
ඔබගේ අධ්‍යාපන , විනෝද හා වන්දනා ගමන් සදහා විමසන්න..
0772025775
0764153841
0778137270
දායක සභා නැති බස්......
ෆොටො එකක් වීඩියෝ එකක් දැම්මොත් ඉතින් අපි අපිම තමා ....
ඒත් අපි තරහා නෑ හොදේ...
අද ඉදියි උඩ,.... හෙට වැටෙයි අඩියට...
බොරු ආටෝප නැත..
ඉන්නෙ මගෙ විදියට...
6237❤❤❤❤
ශ්‍රී පාද පත්ම ආසිරි ලබා එන මග
❤6237❤ එක්ක තනියට 🌹1835🌹
සිරිපා කරුණාවට සුමන සමන් අඩවියට යන ගමනේ...
නෙල්ලිගල ....
🌹❤🌹❤6237🌹❤🌹❤
සීතල නුවරඑළිය ...
මිණිපුර චාරිකාවේ. ...
මහ සමන් දේවාලය
සැම සිත් නිවී පහන්වන පුණ්‍යභූමිය..
රුවන්වැලි මහ සෑ රජුන්..
❤9016 & 6237❤
සැදැහැ සිතින්
රුවන්වැලි මහ සෑ වන්දනාවට ....
ජාතික බැසිලිකාව ...තේවත්ත ,රාගම
ශ්‍රී පාද අඩවියේ....
මිණිපුර බලා යන ගමනේ....
බේබි සාමාජිකයත් අද අනුරාධපුරරේ...
❤🌹1211🌹❤
🌹🌹6237🌹🌹
අනුරාධපුර පූජා භූමිය ..
වෙන්වෙලා ගිය එයාගෙ නැවත හමුවීම
❤❤5199 & 6237❤❤
නවගමුව පත්තිනි දේවාලය