Technician Brothers
Srilanka All Kind Phone Repair Members
ජොබ් එක ෆෝන් රෙපයාර් නම් කොහේවත් ගිහින් කියන්නෙපා. ග්රැහැම්බෙල්ගෙ කාලේ ලෑන්ඩ්ෆෝන් එකක් හරි දෙනවා හදලා දෙන්න කියලා 😐📱🛠️
ඉතින් ශ්‍රීලංකාවේ ජංගම දුරකතන අලුත්වැඩියා ක්ශේත්‍රයේ ප්රවීණයනි ඔබලාට මේ ගැන මොකක්ද හිතෙන්නේ ?
😪
Rosin ගහල Inject කරපු ගමන් ඩෝන් ගාල දුම දාන් එලියට ආවම 🌚 මම
හැමෝටම දැනගන්න ඔයාගේ repair shop එක තියෙන්නෙ කොහෙද කියලා comment කරන්න❤️
ඉස්සර වගේ නෙවෙයි දැන් ටිකක් Busy නිසා Post දාන්න බැරි උනා 😁
අද මන් කතා කරන්නේ දැනට ලංකාවේ තියෙන Mobile Repair Course ගැන 🔥
Mobile Repair Course එකක් හැදෑරෙන පිරිස් දෙකක් ඉන්නවා ඒ තමයි
අලුතෙන් Field එකට එන සහ දැනට කාලාන්තරයක් තිස්සේ Field එකේ ඉන්න තමන්ගේ දැනුම Update කරගන්න Couse එකක් සමග සම්බන්ධ වන අය ⚡
ඉතින් ඒ අතරින් සමහර Course තියෙනවා ඒ Couse වල අනිත් ගුරුවරුවරුනගේ දොස් කියනවා එතකොට තමන් ලග ඉගෙන ගත් Student ලාගේ නම් සහ විස්තර Course එක අලුතෙන් හදාගෙන Student ලා එක්ක කියන
ඇත්තටම මොකක්ද මේ දේ ගැටලුව
මේ Field එක දවසින් දවස Update වෙන අලුත් Skill හොයාගෙන ඉස්සරහ යන Field එකක් ඉතින් ඒක නිසා අපිට හැම Couse එකෙන්ම ඒ ගුරුවරුවරයාගෙන් සමාන Knowledge එකක් ගන්න බැහැ එකින් එක වෙනස් ❤️.ඉතින් ඒක නිසා ගොඩක් දුරට තමන්ට උගන්වන ගුරුවරුවරයා කොපමණ දක්ශයෙක් උනත් ගෝලයාට ඒක ඉගෙන ගන්න බැරි වෙන්න පුලුවන් , ඒක ගුරුවරුවරයාගෙ වැරද්දක් නෙවෙයි
තව දෙයක් වෙනත් තැනකින් ඉගෙනගෙන ආපු කෙනෙක්ව කිසිම දවසක තමන්ට මුලින් උගන්වපු ගුරුවරුන්ව එපා කරවීම කැත වැඩක්
සමහර ගුරුවරු ඉන්නවා තමන්ගෙන් ඉගෙනගත් ගෝලයින් සමාජගත කර 4tos දමමින් ඔහුත් අපෙන් ඉගෙන ගත්තා යැයි පවසමින් තව තවත් පිරිසක් තමගෙ පාඨමාලාවට ගෙන්වා ගැනීමේ අදහසක් හිතේ තියන් 🤭
මොකක් උනත් තමන්ගේ පුද්ගලිකත්වය රැකීම ගුරුවරුවරයාගෙන් අනිවාර්යයෙන් විය යුතුයි තමන් ලග ඉගෙනගැනීමට එන පුද්ගලයා ඔහුගෙන් ඉගෙන ගත්තා යැයි සමාජ ගත කිරීම අකමැති නම් ගුරුවරුවරයා අනිවාර්යයෙන් එය නොකල යුතුයි ❤️
මන් හදාගත්ත Brand එක මට මහමෙරක් ❤️🔥
😂
Chiplevel Repairing 🥲
සෑහෙන්න අවදානමක් සහ ලාභ වෙන්නත් පුලුවන් අලාභ වෙන්නත් පුලුවන් ⚠️️
වැඩිපුරම දැනට අපි වෙනත් ශොප් එකකින් Ic ගෙනල්ලා එක ලෙඩේට Ic දෙක තුන මාරු කරන්න වෙන එක නේද?
100% Motherboard එකටම එන Ic එක ලංකාවේ Technician කෙනෙක් අතින් Reballing කරලා Quality එකට One Shot ලෙඩේ හරියන්න ගහගන්න තිබ්බනම් හොදයි නේද 🤝
එහෙනම් ලගදීම Original 100% Tested Ic අපි ගේනවා 🔥
ඔයාලට ඕනි Ic වර්ග තියෙනවානම් Comment එකක් දාගෙන යන්න ⚠️✔
අව්ලක් නැ හෙටත් දවසක්නේ 🥲
එච්චරායි 🙃
ඔයාටත් Display දාපු Customer කෙනෙක් පාරක දැක්කත් කතා නොකර යන එක පුරුද්දක්ද?😂
ඔබත් අදම වෙනස වටහාගන්න 😃
ඔයාලගෙ පැත්තෙත් ඉන්නවද අඩුවට වැඩ කරන අය 🥲
අඩුවට නෙවෙයි කුණු කොල්ලෙට
ඒවට සාදාරණ හේතු තියෙනවා සමහර Shop කරන අය සහ Technician ලා එදා වේල දවසේ වියදම හොයාගන්නෙත් හරි අමාරුවෙන්
ඉතින් තමන්ගෙ තියෙන knowledge එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි තමන්ට වටිනාකමක් දෙන්න බැරි කෙනෙක් කෙනෙක් වගේම බිස්නස් අඩුයිනම් අනිත් අයට Business එකක් ටික හැදිලා තමන්ගේ නම ඒ අය දන්නෙවත් නැතිනම්
එයාලගෙ එකම විසදුම තමයි අඩුවට කරන එක කුණුකොල්ලෙට කරන එක 🥲
අඩුවට කරන එක සහ සාදාරණය කියන එකයි දෙකක් ❤
මොකද අඩු මුදල කුණුකොල්ලෙට දාල තමන්ගෙ රස්සාව හෑල්ලු කරනවා කියන්නේ තවත් කෙනෙක්ගේ බිස්නස් එකක් කඩන්න මිල අඩු කරල වැඩ කරනව කියන්නේ ඒ අයගේ දුර ගමනක් නැහැ මිත්‍යයා ❤
තමන්ට වටිනාකමක් දෙන්න ❤
එතකොට මිනිස්සු හැමෝම ඔයාගැන දැනගනී 💯
තවත් කෙනෙක් පසුකර යෑමටනම් ඔබ මිල අඩු කිරීම නොවේ ඔබේ දැනුම සහ වටිනාකම වැඩි කරගන්න ✨️🚀
I AM LOOKING FOR MOBILE PHONE REPAIR OR OTHER JOB IN ANOTHER COUNTRY
EXPERIENCE PERIOD IS 4 YEARS APPLE AND ANDROID
ඔයාල Goot Wick එකක් ගන්න Price එක කොහොමද ?
තැන කියන්න එපා අවසානෙට ගත්ත මිල විතරක් Comment එකක් දාන්න
මේක තරම් සෙට් උන Wick එකක් නැහැ මටනම් 😌
𝗠𝗼𝗯𝗶𝗹𝗲 𝗣𝗵𝗼𝗻𝗲 𝗥𝗲𝗽𝗮𝗶𝗿⚡
හැමතැනම Phone Couse 🙂
වැඩ්ඩො හැමතැනම 😁
Couse කරපු අයගෙන් වර්ග ගොඩක් ඉන්නවා 😌
⚡ Couse එක කරපු ගමන් තමගේ ගුරා උගන්වපු ගමන් මට පුලුවන් කියල සියල්ල දත් සේ කතාවෙන් හැසිරීම
⚡ තවත් සමහරු මනා සේ දැනගෙන ගොනා සේ මුල සිට Step By Step තමන්ම අත්හදාබලා ඉගෙන ගැනීම
⚡ අනිත් අය Charing Pin එකක් හෝ Icloud එකක් Bypass කරගන්න දැනගත්ත පමණින් මිල අඩුවෙන් කුණු කොල්ලෙට Repair කරලා තමන් වැඩ්ඩා සේ වැඩ කිරීම 😂
⚡ Field එකේ පරණ අය දැනගත්ත ගමන් ඒ අයට Comment දාල අවුරුදු ගානක් අදුරනවා සේ Social Medea වල රැගීම 😌..
Field එකට අලුතෙන් එන කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ හේතුව මේක ලංකාව අපි හැමෝම Try කරන්නේ දියුණු වෙන්න
ඒත් මේ Field එකේ පරණ අය පරිස්සම් කරගෙන රැකගෙන ආව දේ ඔයාල අතලොස්සක් දැනගත් පමණින් සියල්ල දත් පුද්ගලයින් ලෙස Field එකේ කුණු කොල්ලෙට වැඩ කරල චාටර් නොකර ඉස්සරහට ගේමක් ගහගෙන ඉන්නවනම් ඔයාල හැමෝටම පරණ අයගෙන Support එක ලැබැයි මිත්‍රයා ❤
වැදගත්ම දේ තමයි ඔබ මේ Field එකට අලුත් නම් ඔබ ඔබ මේ ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරන්න පුරුදු වෙන්න ❤😌💞
හෙන ගහන ඇත්ත 😂
සම+හරක් Coustamer ලාට ❤
iPhone 13 Pro Max White Display Solution
Without Change Display
(Iam Not Tested)
Anyone Can Check??
Please Check & Comment Here
Always Fast And Leatest Solutions 😀
Copy = SR Mobile 💪🙌
හෙන ගහන ඇත්ත 😂👍
ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා.. යාලුවනේ 😟
ඇත්තටම Technician Brothers කියල අපි සේරම එක පැත්තක කියල හිතන් හිටියටම එහෙම නැ 😌
ඒකට උදාහරන තමයි බහුතරයක් අපේම Field එකේ ඉන්න තවත් එකෙක් ගොඩ යනවට කැමති නෑ 😌
අලුතින් ආපු අය හැමදාම ඉන්න ඔනි පහලින් ..
සමහරුන්ගෙ මතය ඒක 😐
අපේම කෙනෙක් තමයි තවත් කෙනෙක්ට වල කපන්නේ .. ඉතින් අපි හැමෝම මිනිස්සු එකම Field එකේ අය අපි අතින් වැරදි සිදු වෙනවා ඒත් සමහර Technicianලාගේ Coustamer Satisfied කරගන්න විදියක් තමයි Coustamer කෙනෙක්ගේ දුරකතනයක් යම් තැනකට අලුත්වැඩියා කරන්න දුන්නට පස්සෙ ඒ 4න් එක හදන්න පුලුවන් උනත් බැරි උනත් කලින් Try කරපු Technician ගේ වැරදි කියන එක 😌
සමහර විට බොහෝමයක් Coustamer ලා Technician එක්ක බහින්බස්වීම් ඇති වෙන්නේ Fb Post වැටෙන්නේ ඒ කෙනාගේ වැරද්දක් නිසාම නෙවෙයි දෙවෙනියට ඒ කස්ටමර් යන Technician දෙන වචනත් එක්ක
තවත් එක එක Technician ගේ Business Trick තියෙනවා සමහරු Software වලින් ගේමක් ගහනවා අනිත් අය Hardware Chiplevel බොහෝ දෙනෙක් Display Touch Battery වගේ සමහරක් පිරිස් Follow කරන්නෙ එක Brand එකක් පමණයි
Samsung / Redmi / Poco/ Apple වගේ එයාලගේ Coustamer Base එක තියෙන්නෙ ඒ වගේ Model වලට
ඉතින් එක නගරයෙක Mobile Shop එකක Glass Replacement කරන්න පටන් ගත්තොත් අනිත් කෙනත් OCA Machine එකක් ගේනවා 😁
Phone Model එකක් Follow කරගෙන යන කෙනෙක් දිහා බලල ඒ Model එකේ Repair අපිත් පටන් ගන්න ඔනි කියලා පරණ කෙනාව කපලා ඉස්සරහට එන්න හදනවා 🥲
මේ Field එකේ එකිනෙකා අතර තරගයක් අවශ්‍යයි , දවසින් දවස Update වෙන්න ඔනි
නමුත් තවත් කෙනෙක් පහතට දාල කතා කරල තමන් හොද නාමය ගන්න හදනවානම් ඒ දේ අද ඔහුට උනා වගේම යම් දිනක ඔබටත් එය විය හැක 😌
දවසින් දවස Field එක බල්ලට වැටෙනවා ගෲප් වල Solution Share වෙනවා හෑම Trics එකක්ම එලියට එනවා ඉතින් මේ දේවල් අපි එකතු උනොත් නැති කරන්න පුලුවන් 🙌
මුලින්ම අපි එකා මෙන් ඉන්න ඔනි ඊට පස්සෙ අපිට පුලුවන් Field එකට හානි වෙන Group වගේ දේවල් නැත්තටම නැති කරල දාන්න ❤💪
කිසිම කෙනෙක් Target කරල දාපු පෝස්ට් එකක් නොවේ 🤝 හරිද වැරදිද යන්න තීරණය ඔබ සතුයි මේක Admin ගේ අදහසක් විතරයි 🖤🗣️
Admin-
හදිස්සිනම් බෑ ඉතින් 😂
මීට වැඩිය හොදයි ...........
කැරකෙන පුටුවක් තිබ්බාම
Ac කරල Shop එක හදල තිබුනාම
සැප ජීවිතලු 😂
උබලට නම් ඉතින් ඇනයක් ගැලෙව්වත් සල්ලිනේ....
එහෙම කියන මිනිස්සු
රෑ එලි වෙනකන් එක 4න් එකක් මත්තෙම
දුර ගමන් බස් Driverලා වගේ පුක රත් කර කර
වෙලාවට නින්දක්, කෑමක් , මානසික නිදහසක් නැතිව කරන එකේ බැරෑරුම දන්නවනම් ......
අත පය හොලවලා දාඩිය දාගෙන වැඩ කරනකොට ඔලුව පීඩනෙන් වැඩ කරනකොටත් ඒ හා සමානයයි ❤..
Admin- Po Di Ya
මේවනම් හැබෑ වෙන්නම ඔනි හීන 🥺❤
පාඩු විදදරාගන්න බැරිව නතර කරානම්......❤